🚘Challo Driver 78🚘
ජිමින් හිටියෙ තමන්ගෙ staff එකත් එක්ක meeting එකක... හැබැයි ජිමින් හිටියෙ ඒ තරම් හිත හොදින් නම් නෙවේ...
🐣: අපිට මෙච්චර වැදගත් contract එකක් කොහොමද අෂෝක් අතට ගියේ? අපි ලග තියෙන details කොහොමද පිට එකෙක් අතට ගියේ? කතාකරනවලා....😡
: ඒක වෙන්න විදිහක් නෑ සර්.... මේ company එකේ හැමෝම සර්ට විශ්වාස කරන්න පුලුවන් අය... අපි කවදාවත්ම ඒ විශ්වාසය කඩලා නෑ...
🐣: හොදයි... මට කියනව මේ project එක භාරව ඉන්නෙ කවුද කියල...
💋: මේ... ජන්කුක් සර්...
🐣: ජන්කුක්... මොනාද මේ ගැන කියන්න තියෙන්නේ...?🤨
🐰: ක..කවුරුහරි project එකේ details පිටට දීල තියෙනව හියුන්..
_________________________________________
ටේ හිටියෙ cabin එකට වෙලා ලොකු කල්පනාවක... මේ අතර එතනට ආව මෙලීනා...
💋: ටේ...
💜: ඔව් මෙලීනා...
💋: දෙයක් කියන්න තියෙනව කලබල වෙන්න නම් එපා...
💜: මොකක්ද?
💋: ආදි මැඩම් ගෙ අයියා වැඩ කරන්නෙ Mr. Ashok ගෙ company එකේ නේද?
💜: ආ...එහෙම ද? මං දන්නෙ නෑ හරියට...
ටේ ඒක වැඩිය ගනන් නොගෙන හිටියත් මෙලීනා සැලුනෙ නෑ...
💋: ආදි මෑම් එයාව ගිය සතියෙ කැෆේ එකකදි meet වෙලා තියෙනවා...
💜: ඔව් ඉතින් අයියයි නන්ගියි නේ... එ දෙන්න එහෙම meet වෙනවා... අවුලක් නෑ නේ...
💋: මේක බලන්නකෝ...
මෙලීනා එයාගෙ phone එකේ video එකක් play කරල ඒක දුන්න ටේ ගෙ අතට...
💜: මේ මොකක්ද මේ...?🤨
💋: ඔය බලන්න ඕකේ ආදි මෑම් එයාගෙ brother ට file එකක් දෙනවා...
💜: මොකක්ද ඒ...?
💋: එදා තමයි අපේ project එකේ details file එක නැති උනේ...
💜: හහ්... ඔයා කියන්නෙ මේ ඒක කියල ද? පිස්සුද? අනික තමුසෙ මොකටද ආදි ව follow කරන්න ගියේ?🤨
💋: ඒකට හේතුවක් තියෙනවා...
💜: හේතුව කියනවා...
💋: මේකයි... මං දැක්ක නිත්‍ය ඒ file එක අරගෙන ගිහිල්ල ආදි මෑම් ට දෙනවා... ඔයා CCTV චෙක් කරල බලන්න.
💜: what?
Taehyung's mind
ආදී, නිතී... no... මට මේක විශ්වාස කරන්නම බෑ... එයාල කීයටවත් ඒ වගේ දෙයක් කරන්නෙ නෑ... මට...මට ඒ ගැන හොදටම ශුවර්... මේ ගැන ජිමින්ට කියනවද? නෝ... හරියටම නොදැන කියන්න බෑ... මේකෙන් ඒ දෙන්න අතර ප්‍රශ්න ඇති වෙන්න පුලුවන්... හ්ම්...
එදා ටේ, ජිමින් එක්ක club එකට ගිය නිසා ආදි ජන්කුක් එක්ක ගෙදර ගියා... ආදි ජිමින් එනකන් dinner ගන්නෙවත් නැතුව බලන් හිටියෙ ජිමින් එන්න ගොඩක් රෑ උන නිසා... කවුච් එකට වෙලා ජිමින් එනකන් මග බලාගෙන උන්න සීයා ගාවට ගිය ආදි...
❤: daadaji...
👨🦳: දෝණී...?
❤: daadaji නිදාගන්න... ජිමින් ආවම මං කතා කරන්නම් කෝ...
👨🦳: දූ තාම කාලත් නෑ නේද?
❤: මං ජිමින් ආවම කන්නම් කෝ... daadaji යන්න...නිදාගන්න...
👨🦳: හම්... අනේ මන්ද දුව... මට අමුත්තක් දැනෙනවා....
❤: ඇයි daadaji... සනීප නැද්ද? ආයෙමත් කොන්ද රිදෙනව ද?
👨🦳: නෑ නෑ දූ... මං හොදින්...
Car එකක සද්දයක් ඇහුන නිසා sofa එකට වෙලා phone එක ඔබ ඔබ හිටිය ආදි නැගිටල දුවල ගියේ දොර ලගට... ටේවත් වත්තම් කරගෙන ගෙට ආව ජිමින් ආදිගෙ උදව්වෙන් ටේව sofa එක උඩට ගෙනත් දැම්ම.
❤: මේ මොකද ජිමින්?
🐣: company එකේ කේස් එක නිසා මූ ඉන්නෙ අවුලෙන්...
ජිමින් ටේගෙ ශූස් දෙක ගලවන ගමන් කිව්වා. ආදි ටේගෙ අතේ තිබ්බ වොච් එකයි, බෙල්ලේ තිබ්බ ටයි එකයි ගලවල ජිමින් අතට දුන්න.
🐣: සෝදේයන් ට කතා කරන්න Angel... මට මූව තනියම උඩට අරන් යන්න බෑ... ෂිට්... බූරුවො පස් හයදෙනෙක් ගෙ බර... 😰😰😰
❤: අම්මෝහ්... 🤣 ඉන්න ඉන්න මං කතා කරන්න එන්නම්...
ටේ ව රූම් එකට දාල ජිමින් room එකට එද්දි ආදි ඇද උඩට වෙලා ඉදගෙන හිටියා...ටිකක් කලින් ගෙදර ආව නිසා ආදි දවල් වරුවේ room එක අස් කරල දැම්ම. එතකොට තමා ආදි දැක්කෙ ජිමින්ගෙ ගිටාර් එක...
දැන් ආදි ගිටාර් එකත් ඇද උඩ තියාගෙන ජිමින් එනකන් බලන් උන්නෙ ඒක එයාට කියල play කරවගන්න.
🐣: ආහ්... ඔය මොකද? 😌
❤: මේක ඔයාගෙ ද?
🐣: හම්...
❤: අනේ play කරන්නකෝ.... ප්ලීස් ප්ලීස් ප්ලීස්....🥺
ආදි තමන්ට පුලුවන් උපරිම හුරතලේ දාල කොහොමහරි ජිමින්ව කැමති කරගත්ත.
🐣: හරි හරි... හාපෝ... ඔය හුරතලේ තමා මට දරාගන්න බැරි... 😉
❤: ඉක්මනට වොෂ් එකක් දාන් එන්න... කෝ කෝ යන්නකෝ....
ආදි ජිමින්ව බාත්රූම් එකට තල්ලුකරගෙන ගියා...
🐣: ඔයත් එනවද? 😉
❤: යනව යන්න...
🐣: ආවොත් විතරයි අරක play කරන්නේ...
❤: එහෙනම් මන් යනව නිදාගන්න...
🐣: හරි හරි joke එකක් කලේ...
_________________________________________
🐣: හරි මං දැන් මොකද්ද කියන සින්දුව?
ජිමින් ඇදේ ඉදගෙන ගිටාර් එකත් අතට අරගෙන ආදිගෙන් ඇහුවා..
❤: ඔයාට කැමති එකක්...
🐣: හම්... ok...
I need a lover to keep me sane
Pull me from hell, bring me back again
Play me the classics, something romantic
Give him my all when I don't even have it
I always dreamed of a solemn face
Someone who feels like a holiday
But now I'm in pieces, barely believing
Starting to think that I've lost all feeling
You came out the blue on a rainy night, no lie
I'll tell you how I almost died
While you're bringing me back to life
I just wanna live in this moment forever
'Cause I'm afraid that living couldn't get any better
Started giving up on the word "forever"
Until you gave up heaven so we could be together
You're my angel
Angel baby, angel
You're my angel, baby
Baby, you're my angel
Angel baby
I fall in love with the little things
Counting the tattoos on your skin
Tell me a secret, and baby, I'll keep it
And maybe we could play house for the weekend
You came out the blue on a rainy night, no lie
I'll tell you how I almost died
While you're bringing me back to life
I just wanna live in this moment forever
'Cause I'm afraid that living couldn't get any better
Started giving up on the word "forever"
Until you gave up heaven so we could be together
You're my angel
Angel baby, angel
You're my angel, baby
Baby, you're my angel
Angel baby...
ආදි තවමත් ඇසිපිය නොහෙලා ජිමින් දිහා බලාගෙන උන්නා. ජිමින් සින්දුව නවත්තලා ආදි දිහා බැලුවා...
🐣: Hey....
❤: ඕහ්... ඉ...ඉවරද?
🐣: දැන් ඇති නේද? නිදිමතයි...
❤: අනේ... තව පාරක්...
🐣: හුහ්... ඕකේ... මං ඔයාට නින්ද යනකම් කියන්නම්... හරිද?
ජිමින් ගිටාර් එක පැත්තකින් තියල ඇදෙන් ඇලවෙලා ඇදේ එහාපාත්තට තට්ටු කලේ තවමත් තමන් දිහා වශී වෙලා බලාගෙන ඉන්න ආදිට එතනට එන්න කියල කියන ගමන්.
ආදි ඇල වෙලා ජිමින්ගෙ පැත්තට හැරිල ඇස් පියාගත්තම ජිමිනුත් ආදිගෙ පැත්තට හැරුණා...
🐣: hmm... I just wanna live in this moment forever
'Cause I'm afraid that living couldn't get any better
Started giving up on the word "forever"
Until you gave up heaven so we could be together....
You're my angel
Angel baby, angel
You're my angel, baby
Baby, you're my angel
Angel baby....
🐣: hey නිදිද? Hmm good night angel...
_________________________________________
මගෙ first horror ff එක... Intro එක publish කලා... main characters ටේ , ජින්. කියවල බලන්න... මේ cover එක ලස්සන නම් නෑ... මං cover එක හදන්න එක්කෙනෙකුට දුන්න. එයා හදල දෙනකන් මේක තිබ්බ දෙන්...
Vote කරන්න. Comment කරන්න.
සරන්ග්හේ...❤😌
Bạn đang đọc truyện trên: AzTruyen.Top