🚘Challo Driver 76 🚘

ලොකු තාප්පයක්... ලොකු කොල පාට තාප්පයක්? 🥲

ආදි හිටියෙ තවමත් ජිමින්ගෙ පපුවට මූණ ඔබාගෙන... ආදි දැක්කෙ ජිමින් ඇදගෙන හිටිය කොලපාට T shert එක... ආදි තමන් ගෙ ඉස්සරහ තියෙන්නෙ තාප්පයක් ද කියල සැක හැර දැනගන්න ඕන නිසා තමන්ගෙ චූටි නහය use කරල තාප්පෙට ඇනල බැලුවා...

❤: තාප්පයක් කොහොමද මෙච්චර සොෆ්ට් වෙන්නේ? හරිනම් මගේ නහය මේ වෙනකොට චොප්ප වෙලා යන්න ඕන... ඒත් එහෙම උනේ නෑ... ඒක වෙන්න විදිහක් නෑ... දැන් සිමෙන්ති වෙනුවට මාෂ්මෙලෝස් ද දන්නෑ යූස් කරන්නෙ ගෙවල් හදන්න... මේකත් අර අධිරාජ්‍යවාදී බූවල්ලගෙ කුමන්ත්‍රණයක් ද දල්ලෑ... ඔහ්ව් ඔව් මේ ඒ බූවල්ලා තමා... ඒකනේ මාව හෙලවෙන්නවත් බැරි විදිහට වෙලාගෙන ඉම්නේ... අරේ භගවාන් ජී... මාව බේරගන්න...

අදිගෙ කුණුකුණුවට යන්තන් ඇහැරුණ ජිමින් ,

🐣: කටවහගෙන ඉන්න ආදී...😴

❤: හුටා... මේ ඔට්ටපස් මයෙ නමත් දන්නවා... ඒ කියන්නෙ මූ ඇවිත් තියෙන්නෙ මාව අරගෙන යම්න... 🥺 හුවෑ... මං ජීවිතේ පටන් ගත්ත විතරයි... මං මලාම ජිමින්ට මොකෑ වෙල්ලේ.... ඌට මොකක් වෙන්න ද? වෙන සක්කරවට්ටමක් හොයා ගනී... ඕන දෙයක්... මයෙ හා කොලූ... බනියා... එයාගෙ පපුව පැලිල මැරෙයි... 😭 නිතී....
පොඩ්ඩක් ඉන්න... මේ ඔට්ටපස් ගෙ voice එකත් ජිමිනගෙ voice එක වගේමනේ... ඒක කොහොමද උනේ?  බැරිවෙලාවත්...😳







❤: මූ ජිමින්ව එක කටට ගිල්ලවත්ද? 🥲







❤: Noooo.... මට මෙච්චර ඉක්මනට වැන්දඹුවක් වෙන්න බෑ... ද්..දානව මයෙ මනුස්සයව එලියට... තොගෙන් බූවලු සුප් හදන්න කලින් ජිමින්ව එලියට දානවා.....😡😡😡

ආදි ජිමින්ගෙන් ගැලවෙන්න දගලන ගමන් ඔලුවෙන් ජිමින්ගෙ පපුවට වැරෙන් පහරක් එල්ල කලා.... ඒ පාර නං ජිමින්ට තරු පෙනිල ඇහැරුණා... ආදිව අතෑරපු ජිමින් පපුවත් අල්ලගෙන ඇදෙන් වාඩි උනා... මෙච්චර වෙලා පණුගාය හැදිල වගේ දගල දගල හිටපු ආදි ජිමින්ගෙන් මිදුන හැටියෙ දනගාගෙන ගිහින් ඇදේ එහා කොනෙන් වාඩි උනා...

🐣: ආහ්... මොනාදෝයි කරන්නේ? මගෙ පපුව... යකඩ පොල්ලකින්ද ගැහුවේ... 😖

❤: සොලි ජිමින්ජි... මං... මං හිතුවෙ මේ...

🐣: මොකක්ද ආ... මොකද්ද තමුසෙ හිතුවේ...? 🤨

❤: අ..අධිරාජ්‍යවාදී... මේ... බු..බූවල්ලා... මේ... 🥲

🐣: මොකක් කිව්වා...? 🤨

ආදි තවමත් බිම බලාගෙන කියවනවා...

❤: අධිරාජ්‍යවාදී බූවල්ලා ඔයාව ගිල්ලා කියල හිතුවෙ...හේ...හේ... 🥲

ආදි වේගෙන් කියාගෙන කියාගෙන ගියා...

🐣: මොහ්? Oh god... ඇයි මේ ගෑණුන්ට හැමදේම දීලත්.. මොලේ ටිකක්හරි දෙන්න බැරි උනේ...🙄

❤: ඔයා කියන්නෙ මට මොලේ නෑ කියල ද ජිමින්... ? 

🐣: අනේ නෑ කවුද ඔයාට විතරක් කියල කිව්වේ... මං කියන්නෙ මේ කාන්තා පාර්ශවයේ හැමෝම ගැන...

❤: තමුන් මොකද කියනවකො මාව බූවල්ලෙක් වගේ වෙලාගෙන උන්නේ?

🐣: කවුද මං..?

❤: නෑ මං...😡 මං නැගිටිනකොට හෙලවෙන්නවත් බැරි විදිහට වෙලාගෙන හිටියේ...?

🐣: ආ... ඇයි මැඩම් මතක නැද්ද?

❤: මොකක්ද?

ජිමින් තමන්ගෙ කටහඩ වෙනස් කරල,

🐣: අනේ ජිමින් යන්නෙපා ප්ලීස්... මට බයයි ජිමින්... මාව මැරෙයි ජිමින්... අනේ මාව වඩාගන්න ජිමින්... අරකයි මේකයි... 😅😅😅

එතකොට තමා ආදිට මතක් උනේ රෑ නටපු නාඩගම... ආදිට ලැජ්ජාව දරාගත නොහැකිව දිවි නසාගන්න හිතුණා...

❤: බ්... බොරු කියන්න එපා ම..මං වඩාගන්න කිව්වෙ නෑ හරී...

🐣: කිව්වා ... කිව්ව විතරක් නෙවේ..  තමුසෙ හිටියෙ මගෙ කරේ... 😏

❤: බොරු බොරු බොරු... 😡😖

🐣: හෑ... බොරු කියල මං තමුසෙගෙන් තෑගි ගන්න ද?

ආදි අතට අහුවෙන කොට්ටෙන් ජිමින්ට දමල ඇරියෙ ජිමින් ඇදෙනුත් බිමට පතබෑවෙන්නම... ආදි ඇදෙන් නැගිටලා ගස්සලාදාල washroom එකට ගියා... බොහොම අමාරුවෙන් ඇදෙන් නැගිටපු ජිමින් bathroom එකේ උන්න ආදිට ඇහෙන්න කෑ ගැහුව.

🐣: මීටවඩා හොදයි මාව අර සමාජවාදී ද අධිරාජ්‍යවාදීද මොකක්ද කියන බූවල්ලා එක කටට ගිල්ලා නං... 😲😡














ජිමින් වොෂ් දාගෙන එනකොට ආදි room එකේ හිටියෙ නෑ... ඒත් ජිමින් වට පිට බලද්දි ඇද උඩ තිබ්බෙ අයන් කරපු ෂර්ට් එකයි, ට්‍රව්සර් එකයි, බ්ලේසර් එකයි ටයි එකකුයි... ඔක්කොම මැච් කරල තියල තිබ්බ.

🐣: කවුද මේ ෂර්ට්ස් මැදල තිබ්බේ?

ඒත් එක්කම room එකට ආවෙ ආදි....

❤: ආ.. ඔයා තාම ලෑස්ති උනේ නැද්ද? හොදටම පරක්කුයි ජිමින් ජී...

🐣: මේ ඇදුම්?

❤: ආ... මමයි අයන් කලේ.. ඔයාට අද පරක්කු නිසා... ඕක අදින්න බැරිද?

🐣: න්...නෑ නෑ... මේ.. මම කවදාවත් මැච් කරල අදින්නෙ නෑ...

❤: ආ..ඔව් නේද? මට අමතක උනා... sorry...

🐣: නෑ sorry කියන්න ඕන නෑ... මං පොඩ්ඩක් confuse උනා.. ඔම්මට පස්සෙ කවුරුවත් ම මට ඇදුම් තෝරල දීල නෑ.. මං මේක අදින්නම්... thanks...

ආදි ඇස් දෙකත් ලොකු කරගෙන ජිමින් දිහා බලාගෙන හිටියා.. 


























ජිමින් හිටියෙ තමන්ගෙ කැබින් එකේ files වලට අවධානය දෙමින්... සති දෙකකට විතර පස්සෙ office එකට ආව නිසා ජිමින්ට කරන්න වැඩ ගොඩ ගැහිල තිබ්බ.

ඒත් එක්කම cabin එකට ආවෙ ටේ...

💜: ජිමින්...

🐣: ආ... වරෙන්...

ටේ ඇවිත් ජිමින්ට ඉස්සරහින් වාඩි උනා..

💜: ජිමිනා මට secretary කෙනෙක් ඕන නෑ...

🐣: එහෙම බෑ නෙ බං .... උඹට වැඩ ගොඩ ගැහිලා... ඔහොම ගියොත් උඹ එක වැඩක්වත් හරියට කරගන්න එකක් නෑ... ඒකයි මං secretary කෙනෙක් දෙන්න හිතුවේ...

💜: ඉතින් උඹේ secretary ව මට දීපන්කෝ...😏

ජිමින් කර කර හිටපු වැඩෙත් නවත්තල කට කොනෙන් හිනා වෙලා ටේ දිහා බැලුවා...

🐣: හරි ආසයි නේ...😏 කරන වැඩ ටිකත් කෙරෙන එකක් නෑ...

💜: අනේ මොකක්ද බං... ආදිව උඹ අරගෙන නිත්‍ය ව මට දීපන්කො...

🐣: ආදිට තාම මේ වැඩ හුරු නෑ බං...අනික එයාට මං කියල තියෙන්නෙ master එකක් කරන්න කියල...

💜: යකෝ තව degree එකක්😳 ? ඒකිට නිත්‍ය ටත් වැඩිය කොලිෆිකේෂන් තියෙනව නේ... තව මොනවද කරවන්නේ...?

🐣: ඉගෙනගත්ත කියල වැඩි වෙන්නෙනෑ නේ... 😌

💜: උඹ නං මහ අනේ මන්ද...

🐣: එච්චර හිතන්න එපා... අපේ අලුත් Jewellery plaza එකේ opening ceremony එකෙන් පස්සෙ නිත්‍ය ව උඹට දෙන්නං... ඒ වෙනකන් මෙතන වැඩ ටික ඒකි බලන්න ඕන... මට වෙන secretary කෙනෙක් ගන්න බෑ මේ වැඩ වලට... ආදි ගැන සැකයක් නෑ මට... ඒත් එයා තවම ආධුනිකයි... තේරුණාද?

💜: මන් දන්නවා... ආදි උඹේ පණ... ඒත් මට secretary කෙනෙක් ගේන එක නිත්‍ය ට අවුලක් වෙයි ද දන්නෑ...

🐣: ඒක අවුලක් වෙන්නෑ කොහොමද නිත්‍ය ට...? උඹ හරියට ඉන්නව නං නිත්‍ය ශේප් එකේ ඉන්නව...

ඒත් එක්කම දොරට තට්ටු කලේ නිත්‍ය,

🧡:  Excuse me Sir may I coming?

🐣: coming...

🧡: Sir, ටේහියුන් Sir ගෙ new secretary ඇවිත්...

💜: උඹ ඉන්ටව් කලේ කවද්ද? 🤨

🐣: මම නෙවේ බං සීයා ඉන්ටව් කරල තියෙන්නේ...

💜: හාපෝ...

🧡: එන්න කියන්න ද?

🐣: ආ... එන්න කියන්න...

: Good morning Sir...🙂

ඌයි ෆයිල් එකට මූණ ඔබන් හිටපු ජිමිනයි, glass window එකෙන් එලියෙ පේන අහස දිහා බලන් උන්න ටේයි ගැස්සිලා ගියේ ඒ sexy voice එකට...

🐣: oh.. Good morning...

🧡: Sir මේ තමයි ටේ...ගේ...sorry... ටේහියුන්ග් Sir ගෙ new secretary... Melina Nugera...

🐣: Hi Melina...I'm Park Jimin...CEO of this company...

: Nice to meet you sir... 🙂

🐣: And this is Mr.  Kim Taehyung  our executive manager...

ටේ හියුන් දිහාවට හැරුන කෙල්ල හිනාවෙලා ,

: Hi sir... Nice to meet you...

🐣: ඔයා ටේහියුන් සර් යටතේ තමයි වැඩකරන්න ඕන... එයාගෙ secretary   හැටියට... Understand?

: yes sir..

( 💋: Melina Nugera )

🐣: ටේහියුන්ග්...

මෙච්චර වෙලා මනෝ පාරක් ගහගෙන හිටපු ටේ ගැස්සිලා ගියා..

💜: ආ..හ්... ඔව්... මං ඔයාට කියන්නම් කරන්න ඕන මොනවද කියලා...

ඒ කියපු දේටනං ජිමින්ට හික් ගෑවුණා... මොකද ටේ ඉන්නෙ confuse වෙලා... එයාට මතක නෑ මෙතන නිත්‍ය ත් ඉන්නව කියල... ඒත් ජිමින්ට නං මතක් උනා... ජිමින් බැලුවෙ නිත්‍ය දිහා... නිත්‍ය ටේ දිහා බලන් රවනවා... ජිමින්ට නම් හිනා යන්න ගියත් ඒක තද කරගෙන කතා කලා...

🐣: ඔව්...ඔයා ගෙ documents ටික Mrs. Adithya ට භාර දෙන්න... තව මොනවහරි නොදන්න දෙයක් තියෙනව නං Mrs. Adithya ගෙන්ම අහගන්න පුලුවන්... අ...නිත්‍ය මෙයාව ආදිගෙ cabin එකට එක්කගෙන යන්න...

🧡: OK sir...

💋: Thank u sir...

-----------------------------------------------------------

නිත්‍ය මෙලීනව එක්කගෙන ගියේ ආදිගෙ cabin එකට...

🧡: Adi... May I coming?

❤: coming...

ආදි හිටියෙත් අනිත් අය වගේම වැඩ වලට හිර වෙලා... සති දෙකක් office එකේ හිටියෙ නැති නිසා එයාගෙ වැඩත් ගොඩගැහිල තිබ්බේ... ආදි නිත්‍ය දිහා නොබලා ම කතා කලා... ඒ නිසා එයා දැක්කෙ නෑ  නිත්‍ය ගෙ පිටිපස්සෙන් ආව අමුත්තියව...

❤: වරෙන් බං... වාඩිවෙයන්... තොපි නිකන්ම එනව නේ අත් දෙක වන වනා... coffee එකක් වත් ගෙනාවට පව් සිද්ද වෙනවද මං අහන්නේ...?

🧡: ආදි... මේ ටේ ගෙ අලුත් secretary...

එතකොට තමා ආදි ඔලුව උස්සල බැලුවෙ...

💋: Good morning madam...I'm Melina Nugera.

❤: oh.. Good morning...

🧡: Melina මේ ඉන්නෙ Jimin sir ගෙ wife.. Park Adithya...

💋: oh.. Nice to meet you madam...
     Jimin  Sir marry කරලද? මං හිතුවෙ   
     තාම unmarried කියල..😳

ඒකට ආදිට නං හිනා ගියාට නිත්‍ය ට නං මල පැන්න...

🧡: ඔව්... last week එකේ wedding එක තිබ්බේ...

💋: oh woow... congratulations mam...😃

❤: Thank u...

💋: එතකොට ටේහියුන් සර් ත් married ද?

ඒක ඇහුන හැටියෙ ආදි බැලුවෙ නිත්‍ය දිහා... නිත්‍යා මෙලීනව දවා අලුකරන බැල්මක් දාගෙන ඉන්නව...

❤: මේ ඉන්නෙ taehyung sir ගෙ feonsay...😊

💋: oh... really? Woow Nithya...😃

❤: Nithya?

💋: yes... අපි දෙන්නම secretary ල නේ මෑම්... නම කියල කතා කලාට කමක් නෑ නේ...😏

❤: අ...මේ..

🧡: No.. It's okey... Now we're friends?

💋: yes.. friends..
















Hi girls,

ඔන්න මං කාලෙකට පස්සෙ ඩබල් අප්ඩේට් දුන්නා...

ඔයාලට ඉවෙන් වගේ තේරෙන්න ඇති නේ කාගෙ කූඩුවට ද ගල් වදින්නේ කියලා...

මං ඔයාලට කතාව පටන්ගන්නකොටම ටේ ගෙ, ජිමින් ගෙ චරිත ගැන කියල තිබ්බ.  එයාල මොන වගේද කියල idea එකක් ගන්න...  ටේ, ජිමින් සෝල්මේට්ස්ල උනාට ඒ දෙන්න එක වගේ නෑ... දෙන්න දෙවිදිහක්... Jimin ට තියෙන colitis ටේ ට තියෙනවද කියල අපි දන්නෙ නෑ...

නිකමට කිව්වේ...😁

Nithya 🧡

Melina 💋

Adithya ❤

Vote කරම්න... comment කරම්න...

සරන්ග්හේ 😁❤



















































Bạn đang đọc truyện trên: AzTruyen.Top