🚘Challo Driver 66🚘
තමන් මැරෙනව කියල දැන දැනත් ජන්කුක් ඉස්සරහට එද්දි පිටිපස්සෙන් ආව කෙනෙක් ජන්කුක්ගෙ උරහිසට අත තියල එයාව නැවැත්තුවා.
ජන්කුක් හැරිල බැලුවෙ කවුද කියල. ඒ වරුන්. වරුන් ගෙ පිටිපස්සෙන් හිටියෙ විජේ.
🧑: මැරෙන්න ද ඕන? 🤨
🐰: I'm...I'm sorry හියුන්... ම..මං දැන් මොකද කරන්නේ...?
💙: මට හිතුන තමුන් සද්දෙ දානකොට මොකක්හරි අවුලක් කියල... සද්ද නැතුව ඉදපන්. මොකක්හරි ගේමක් ගහමු. 🤨
🐰: ඒත්...
🧑: කට වහන් ඉදපන්...
ඒත් එක්කම වාහන පේලියක් ඇවිල්ල මිදුලෙන් නතර කරපු නිසා හැමෝම ඒ දෙසට අවධානය යොමු කලා. ඒ වෙනකවුරුත් නෙවේ... ටේ...
ටේ ඇවිල්ල හිටියෙ එයාගෙ නන්ගිත් එක්ක. ටේ වාහනෙන් බැහැල ඇවිල්ල රෝස් ට බහින්න දොර ඇරියා.
( 🌹- rose )
🌹: ඔප්පා... ඔයාට තිබ්බ මට මගදි මොකක්හරි dress එකක් අරන් දෙන්න... function එකකට මෙහෙම යන්න පුලුවන්ද අනේ... මං නිකන් වැදිරියෙක් වගේ...😠
💜: වැදිරියෙක් වගේ නෙවේ... කොහොමත් වැදිරියෙක් තමා...😅
🌹: අනේ මේ ඔප්පා.... සෙනග ඉස්සරහ ගුටි කන්න ඕනද? 😠
💜: යමං යමං තමුසෙගෙ නෑන පොඩ්ඩ ඉවසිල්ලක් නැතුව ඉන්නෙ තමුසෙව බලන්න...😏
🌹: ශුවර් එකට ඒ ඔන්නිට ඇස් වල දෝෂයක් ඇති... නැත්තන් මෙච්චර හැන්ඩ්සම් කොල්ලො ඉන්න රටේ මේ වගේ රිලා මොටෙක්ටම කැමති වෙයි ඈ...😒
ටේ, රෝස් ගෙ අතින් ඇදගෙන උත්සවේ තිබ්බ තැනට යද්දි එතන එක මනුස්සයෙක්වත් හිටියෙ නෑ.... ටේට අමුත්තක් දැනුන නිසා ටේ රෝස්වත් ඇදගෙනම දුවගෙන ගියා.
🌹: ඔප්පා... මේ මොකද මේ.... කෝ අනේ function එක... මනමාලි කෝ..
අපේ ජිමින් ඔප්ප එක්ක පැනල ගිහිල්ල ද? 🙄
💜: කටවහන් එනවා...
ටේ රෝස් එක්ක නිවසේ මැද මිදුල තිබ්බ ස්ථානය ට ගියා... යද්දීත් එතන සෙනග වට වෙලා උන්නා... ඒත් එක්කම,
💙: දැන් අපි කරන්න ඕන ආදි ගැන බලන එක නේද ලොකු තාත්ත? අපි මේ ප්‍රශ්නෙ ගැන පස්සෙ බලමු. ආදි ව හොද doctor කෙනෙක්ට පෙන්නන්න ඕන...
👳♂️: මම දොස්තර මහත්තයෙක්ට කතා කලා පුතා... අද දොස්තර ල වර්ජනයක් ලු... එන්න බෑ කිව්වෙ... මම ගමේ වෙද මහත්තය එක්ක එන්න කෙනෙක් යැව්වා... තව පැය තුන හතරකින් එයි...
💙: පැය තුන හතරක්? 😳
💜: පොඩ්ඩක් ඉන්න... doctor කෙනෙක් ඉන්නවා....🙂
👳♂️: කොහෙද ඉන්නේ?
💜: ආ...මේ....Rose.. එන්න...
ටේ එන්න කියනවත් එක්ක ම රෝස් මිනිස්සු අතරින් රින්ගල එතනට ආව...
💜: මේ මගෙ නන්ගි...Kim Rozanna... එයා doctor කෙනෙක්...
රෝස් බය වෙලා වගේ වටපිට බලල ලොකු තාත්තාට ඔලුව නවල ආචාර කලා...
👳♂️: doctor කෙනෙක් ද?
🌹: ඔව්...
රෝස් බෑග් එකට අත දාල තමන්ගෙ Stethoscope එක එලියට ගත්තා...
ඒත් එක්කම විජේ,
💙: එහෙනම් ඉක්මනට යන්න. ටේ මෙයාව එක්කන් යන්න.
ටේ, රෝස් ව ඇදගෙන දිව්වෙ ආදි ගෙ room එකට... ඒ පිටිපස්සෙන් ජන්කුක්, විජේ, වරුන් තුන්දෙනත් දිව්වා.
🌹: පොඩ්ඩක් ඉන්න ඔප්පා... මොකද්ද මෙතන වෙලා තියෙන්නේ...?
💜: ආදිට කහ එක ඇලජි වෙලා..
ඒත් එක්කම දුවගෙන ආව රෝස් ටේගෙ අත ගස්වල දාල නැවතුනා...
අනිත් අයත් ඒත් එක්කම නැවතුනා...
🌹: මොකක්? මට කියන්න මොකක්ද මෙතන වෙන්නෙ කියලා...🤨
🧑: මෙහෙමයි... මේක අපි නන්ගිගෙ කහ ගාන චාරිත්‍රය. ඒකෙදි කරන්නෙ කහ පේස්ට් එකක් හදල දෙන්නගෙ ඇගේ ගාන එක. ඒත් ඒ පේස්ට් එක ආදිට ඇලජි උනා... but විජේට අවුලක් උනේ නෑ...
🌹: දෙන්නම එකම පේස්ට් එකද ගෑවෙ?
🧑: ඔව්... එකම පේස්ට් එක...
🐰: හැබැයි භාජන දෙකක...😔
🌹: මට ඒ girl ගාපු පේස්ට් එක ඕන... මං එයාව චෙක් කරල එද්දි ඒක මට ලැබෙන්න සලස්වන්න.
🧑: OK
ඒත් එක්කම ටේ ගාවට ගිය රෝස්...
🌹: ඔයා කොහොමද දන්නෙ ආදිට ඇලජි වෙලා කියල.... ඒ කියන්නෙ ඔයා මේකට සම්බන්ධ ද?
💜: රෝස්?
🐰: අ...අනේ...නෑ... රෝස්...ඒක කලේ මං...😔
ඒත් එක්කම කොරිඩෝව දිගේ දුවගෙන ආවෙ නිත්‍ය,
🧡: ඔයාල තාම doctor කෙනෙක් බැලුවෙ නැද්ද? 🥺
🌹: ආ...අපි යමු..
ආදි හිටියෙ ඇදේ වැතිරිලා... ආදි නිතරම කසන්න උත්සාහ කරන නිසා රෝස්ට සිද්ධ උනා ආදිට නිදි පෙති දෙන්න. ඒත් ආදි නින්දෙන් කෙදිරි ගාන්න ගත්තෙ දැනෙන වේදනාවට. ඒක දැක්කම ජන්කුක් ගෙ ඇස් වලින් නොනවත්වාම කදුලු ගලන්න ගත්තා... ටේටත් ජන්කුක්ටත් තේරුණා එයාල කරපු වරදෙ බරපතලකම. රෝස් ආදිට බෙඩ්ශිට් එක පොරවල ඇදෙන් නැගිටල ආදිගෙ නැන්ද දිහාවට හැරුණා.
🌹: ආදිත්‍ය ට ඇලජි එකක් වෙලා තියෙන්නෙ. අපිට කියන බෑ ඒක විසක් නිසා සිදුවෙච්ච දෙයක් කියල. සමහර විට ඔයාල ඒ පේස්ට් එකට ඇඩ් කරපුව වලින් මොනවහරි ආදිත්‍ය ට ඇලජි උනාද දන්නෙ නෑ නෙ... මං ආදිට බෙහෙත් වගයක් දුන්නා. තව antibiotic එකක් දුන්නා. ප්‍රථමාධාර දීල තිබ්බ නිසා විස බැහැල තියනව. මේ වගේ වෙලාවට කරන්න ඕන හොදම දේ උණුවතුරෙන් තවන එක.
👧: ඒකට නං පින් දෙන්න ඕන අපේ ජිමින් පුතාට.... ඒ දරුව නොහිටින්න...😭😭😭
රෝස්ට ඒකට නං හිනා ගියා. බිත්තියට හේත්තුවෙලා ඇස් දෙකත් ලොකු කරන් බලන් ඉන්න ජිමින් දිහා හොරහින් බලපු රෝස්...
🌹: වාව්... ඔයා මාරයිනේ ඔප්පා..😅
රෝස් ජිමින් ගෙ මේ ඒකපාර්ශ්වික ආදරේ ගැන දැනන් උන්නා. මොකද එයා ජිමින්ට කෝල් එකක් ගත්ත හැම සැරේම ජිමින් ගෙ කටෙන් පිට වෙච්ච හැම දෙයකම කොහෙන්හරි ආදිගෙ නමත් ගෑවිලා තිබුනා. හරියට එයාගෙ ටේ ඔප්ප නිත්‍ය ගැන කියවනව වගේ.
🌹: මම ආදිත්‍ය ට sleeping tablets දෙකක් දුන්නා... නැත්තන් මෙයා ඔය පේස්ට් එක ගෑවිච්ච තැන් කසලා තුවාල කරගන්නව.
👧: ඒක හොදයි ඩොක්ට...
🌹: අයියෝ ආන්ටී... මට ඩොක්ට කියන්නෙපා අනේ... මට.. මේ... ?
💜: දුව.... මෙයාට දුව කියන්න ආන්ටී... මේ මගෙ නන්ගි rose...
🧡: ඔහ්... Rozanna...? 😳
🌹: yes.... කොහොම ද ඔන්නී....? ඔයා ඔප්පා කිව්වට වඩා ගොඩක් ලස්සනයි නේ... bollywood actress කෙනෙක් වගේ...😃
🧡: ඔහ්...තෑන්ක්ස්...😅
💜: ඇයි දැන් තමුන් මෙයාට බටර් ගාන්නෙ...? 😒
🌹: බටර් ගෑවෙ නෑ හරිද? එයා දැන් මගෙ ඔන්නී...😌
ඒත් එක්කම හැමෝම room එකෙන් එලියට ගියේ ආදිට විවේක ගන්න ඕන නිසාත්. නින්ද කඩන්න ඕන නැති නිසාත්.
රෝස් එයාගෙ බඩු ටික බෑග් එකට දාගෙන එලියට යන්න හදද්දි තමා දැක්කෙ තාමත් බිත්තියට හේත්තු වෙලා කදුලු පිහදමින් ආදි දිහා බලන් ඉන්න ජිමින්ව.
රෝස් හිටපු තැනින් නැගිටල ඇවිත් ජිමින්ට කතා කලා.
🌹: ඔප්පා... අඩන්න තරන් දෙයක් වෙලා නෑ ඔප්පා... එයා හොදින්...
🐣: මන් දන්නවා...
🌹: ඔප්පා... එයා ලස්සනයි... 🙂 මාර අහිංසක පාටයි. ඔයාට නං අහිංසක වැඩිද මන්දා... 😏
🐣: අනේ මේ....😅
🌹: අම්මෝ.. ඔන්න ඔහොම හිනාවෙලා ඉන්නවා... 😅😅
🐣: හම්...අපි යමු..
🌹: ඔප්පා... අර ඔයාගෙ යාලුවා...
🐣: කවුද?
🌹: අර කොරියන් බෝයි..
🐣: ඔව්...?
🌹: එයා පිලිගත්තා එයා මේ වැඩේ කලේ කියලා...
🐣: මොකක් ජන්කුකා...🤬 මං අද ඕකව ...
🌹: හෝව් හෝව්... ඔප්ප කලබල වෙන්න එපා... ඒකෙන් වෙන්නෙ අනවශ්‍ය ප්‍රශ්න ඇති වෙන එක..
මේ මිනිස්සු අතේ guns තියෙනව. ඔයාගෙ යාලුව ව බේරගන්න එක අපි කරන්න ඕන. බිලි දෙන එක නෙවේ..
🐣: අපි දැන් මොකද කරන්නේ....?
( Rose 🌹)
වරුන් ආදිට ගෑව කහ භාජනේ අරගෙන ආවෙ rose ගාවට. එතන හිටියෙ නිත්‍ය යි, ජිමිනුයි,ටේයි, ජන්කුකයි, විජෙයි විතරයි. මොකද මෙතන වෙච්ච දේවල් දන්නෙ එයාල විතරක් නිසා..
🌹: මේකට දාන ingredients මොනාද?
🧡: අමු කහ, මී පැණි, කුංකුම, සිඹලා, කස්තුරි...........
🌹: එච්චර ගොඩක් දානවද?
🧡: ඔව්...
🌹: එතකොට ජන්කුක් ශි මට කියන්න තමුන් මොනවද මේකට දැම්මේ? 🤨
🐰: ඇත්තටම කිව්වොත් Rozanna... මම මේකට මුකුත්ම දැම්මෙ නෑ...
හැමෝම මූනට මූන බලාගත්ත. වරද පිලි අරගෙන සොරි කිව්ව කුකී ඇයි ආය වරද කලේ නෑ කියල කියන්නෙ කියන එක හැමෝටම ප්‍රශ්නයක්.
ඒත් එක්කම එතනට ආව ජිමින් ජන්කුක් ගෙ කොලර් එකෙන් අල්ලගත්ත.
🐣: ඇත්ත කියපන් ජන්කුකා...
🐰: මං ඇත්ත තමා කියන්නෙ හියුන්...
ජන්කුක් නෙවේ ලු කලේ....
එහෙනන් කවුද කලේ...?
අද Chapters දෙක කලබලේට ටයිප් කලේ... එච්චර හොද නැතුව ඇති. Sorry හොදේ...
Comment එකක් දාගෙන යන්න.
Vote කරන්න.
සරන්ග්හේ...❤😘
Bạn đang đọc truyện trên: AzTruyen.Top