🚘Challo Driver 63🚘

💜: අහම්... තමුසෙට කවුද අවසර දීල තියෙන්නෙ ජූනියස්ලව රැග් කරන්න?

එතකොට මුලු Cafeteria එකම හිටපු ලමයින්ගෙ අවධානය ලැබුනෙ ටේ ගෙ පැත්තට. ඒ වගේම රැගර්ස් ලගෙ අවධානය ත් ටේ ගෙ දිහාවට හැරුන. ඒත් එක්කම රැග් ටීම් එකේ ලීඩර් ධනුෂ් කතා කරන්න ගත්ත.

: මොකක්ද කිව්වෙ මල්ලි මට හරියට ඇහුන්නෑ....

(සභාවෙන් සිනා)

එතකොට ම මැද්දට පැනපු ජිමින්,

🐣: නෑ නෑ brother... ඒක මෙයා වැරදිලා කිව්වෙ... ප්රශ්නයක් නෑ.. ඔයාල continue කරගෙන යන්න...🥲

: ආහ්... ඇත්ත ද? යාලුව ගෙ කට වැඩියි මල්ලි... පරිස්සමින් ඉන්න කියන්න...

💜: මං ඇහුවෙ කවුද අවසර දුන්නෙ රැග් කරන්න කියල.... ජූනියස් ල රැග් වෙන්න ඕන කියන එක කොහෙ තියෙන නීතියක් ද ? අපි කැම්පස් එන්නෙ ඉගෙනගන්නද තොපෙන් චාටර් වෙන්නද? 🤨

ඒක කිව්ව විතරයි ටේ ගෙ ලගට ආව දනුෂ් ටේ ගෙ ෂර්ට් කොලර් එකෙන් අල්ලගත්තෙ ටේට ගහන්න. ඒත් එක්කම ධනුෂ්ගෙ අතින් අල්ලගත්ත ජිමින් ටේ ගෙ කොලර් එක මුදාගන්න දගලන අතරෙ අර වැටිල හිටපු කොල්ල නැගිටල ඇවිත් දනුෂ්ගෙ අනිත් අතේ එල්ලුනා....

🐣: අහන්න... මේක අපි කතා කරල විසදගමු. මෙයා මේ රටට අලුත්... ගිය සතියෙ ආවෙ ඉන්දියා... අපේ රටේ කැම්පස් වල රැග් නෑ... ඒ නිසා මෙයා ටිකක් කලබල වෙලා ඉන්නෙ... අයියේ... ඔය කොලර් එක අතාරින්න...අපි මේක ඉදගෙන කතා කරමු....plz....

එතකොට ම අර ගුටි කෑව කොල්ලා..

: අනේ අයියෙ මට සමාවෙන්න... මේක මගේ ප්‍රස්නයක් නේ... මෙයාව අතාරින්න... මං අයියගෙ යාලුවන්ට සොරි කියන්නං... අපේ රටටත් හරි නෑ නෙ... මෙයාව අතාරින්න...

ටේ ගෙ කොලර් එක අතෑරපු ධනුෂ්, ටේ ගෙ පොඩි වෙච්ච කොලර් එක අතින් හදල, ජිමින් දිහාවට හැරුන

: තොපි මොන රටේද?

🐣: කොරියා...

: ආ... කොරියා ද? ශෝක් රටක් නේ... මොන ල#$කටද යකෝ ඒ වගේ රටවල් දාල මේව ගෙ ලගින්න එන්නේ? තොපිට පයිත්තියන් ද?

🐣: අපි මේ රිසර්ච් එකකට ආවෙ bro... අපි first year නෙවේ... therd year...

: හරි මොකක්හරි කමක් නෑ... උඹේ මේ යාලුවට කියපං මේක කොරියාව නෙවේ කියල. මේක ඉන්දියාව. මොකක්ද? 🤨

🐣: ඉන්දියාව...

: උඹ නෙවේ...✋ මූ ටත් තියෙනව නෙ සුපිරි කටක්... කියපං මේ කොහෙද? 🤨

💜: ඉන්දියාව...

: මෙහෙ එහෙ කැම්පස් වල රැග් නැති වෙන්න පුළුවන්.. ඒත් මෙහෙ කැම්පස් වල රැග් එක තමා first... education later... තේරුණාද? එන්නං කොල්ලෝ...

ධනුෂ් හැරිල යන්න හදද්දි ටේ ගෙ වාචාල කට ආයෙත් ඇරුණා.

💜: ඒක තමා උඹලගෙ රට තාම සංවර්ධනය වෙමින් පවතින රටක් වෙලා... අපේ රට සංවර්ධිත රටක් වෙලා තියෙන්නෙ...

ජිමිනුයි අර ගුටිකාපු කොල්ලයි මූනට මූන බලාගත්තෙ ටේ ට ගුටිකන්න තියෙන උනන්දුව ගැන කලකිරිලා.
යන්න ගිය දනුෂ් ආයෙත් හැරිල ආවෙ හිනා වෙවීම,

: මොකක්ද බ#$% තෝ කිව්වේ...? තෝ අපේ රටටම ඇවිල්ල අපිටම සද්දෙ දාන්නෙ... තෝ දන්නවද මං කවුද කියල? 😡

කියමින් ටේ ගෙ මූනට මිට මොලවල ගැහුවෙ නහය කැඩෙන්නම... Cafeteria එකේ හිටපු කෙල්ලො කොල්ලො සී සීකඩ දුවද්දී ඉතුරු උනේ ධනුෂ් ගෙ සෙට් එකත්, ටේමින් දෙන්නත්, ගුටිකෑව කොල්ලත් විතරයි.

ටේ ඒ පහරින් බිම වැටෙද්දි ජිමින් ගෙ ඇගේ හිටපු යක්ෂයා එලියට ආව. ජිමින් උඩ පැනල ධනුෂ් ට පයින් පාරක් ගැහුවෙ ධනුෂ් විසි වෙලා ගිහිල්ල බිත්තෙයෙ වදින්නම. ඒත් එක්කම අනිත් කොල්ලො ටිකත් ආවෙ මේ දෙන්නට ගහන්න හිතාගෙන. යකඩ පුටුවක් උස්සගෙන ටේ ට ගහන්න ආව කොල්ලෙක්ට ඒ පුටුවම උදුරල අරගෙන ගැහුවෙ වෙන කවුරුත් නෙවේ.. ගුටිකාපු කොල්ලා.

ටේ යකඩ පුටුවක් උස්සල උඩින් විසික් කලේ තමන් දෙසට එන කොල්ලො දෙන්නෙක් ගෙ දිහාවට. උන් දෙන්නම පුටුවත් එක්කම බිම පතබෑවුනේ එකා උඩ එකා. තවත් එකෙක් ගෙ අත කරකවල බඩට පයින් පාරක් දුන්න ටේ ඒ කොල්ල වේදනාවෙන් කෑ මොර දෙද්දී පිට මැද්දට පයින් පාරක් දුන්නෙ Cafeteria එකෙන් එලියට ම විසික් වෙන්න.

මේ අතර ගුටි කාපු කොල්ලව වට කර ගත්ත කොල්ලො සෙට් එකක් එයාට හොදටම ගහන්න ගත්ත. එකෙක් කැඩිච්ච පුටු කකුලකින් එයාට ගැහුවෙ ඔලුව පැලිල ලේ එන්නම. ගහපු පොල්ලම ඇදල අරගෙන ගහපු එකාගෙ කොන්දට ම ගහපු කොල්ලා ඒ පොල්ලෙන්ම හැරිච්ච හැරිච්ච අතේ හිටපු උන්ට ගැහුවා.

මේ අතර ධනුෂ් ජිමින්ගෙ ඔලුවට වැලමිටෙන් ගැහුවෙ ජිමින්ට හිතාගන්නවත් බැරි වෙද්දි. හැරිච්ච ගමන් ධනුෂ් ව බිම පෙරලගත්ත ජිමින් එයාගෙ ඇග උඩ නැගල මූන නිල් වෙනකන්ම සැලකුවා.

එකෙක් ජිමින්ට ගහන්න දුවගෙන එනකොට ජිමින් නැවිල ඌව කරට අරගෙන උස්සගෙන ගිහිල්ල බිත්තියක වදින්නම විසික් කලා.... සමහරු පණ එපා කියල දුවද්දි එකෙක් ඇවිල්ල කලේ බිම වැටිල හිටිය ධනුෂ් ව ඇහිදගෙන ගිය එක...

ගහන්න ආවට උන් හිතන්නෙවත් නැතුව ඇති උන් මේ අත තිබ්බෙ දකුණු කොරියාව තුල පවතින විශාලම යුධ හමුදා පුහුණු පාසල තුල වසර තුනකට අධික කාලයක් පුහුනුව ලබපු කොල්ලො දෙන්නෙක්ට කියල.

තමන්ගෙ ශර්ට් එකේ අත් දෙක උඩට කරල කොලර් එක හදාගත්ත ටේ ජිමින් ව වැටිල තිබ්බ පුටුවක් කෙලින් කරල ඒකෙන් වාඩි කෙරෙව්වෙ ජිමින්ට කෙලින් ඉන්නවත් පණ නෑ කියල දැක්ක නිසා.

මේ අතර වැටිල තිබ්බ තමන්ගෙ බෑග් එක අතට ගත්ත ගුටි කාපු කොල්ලා
ඒකෙ තිබ්බ වතුර බෝතලේ අරන් ඇවිල්ලා ජිමින් ට දුන්නා.

වතුර බෝතලෙත් කොල්ල දිහාත් මාරුවෙන් මාරුවට බලපු ජිමින් බෝතලේ අරගෙන මූඩිය ඇරල බීගෙන බීගෙන ගියා.

: අනවශ්‍ය ප්‍රශ්න නේ... ඔයාල මොකටද කට අරින්න ගියේ?

💜: ඒක කොහොමද අනවශ්‍ය ප්‍රශ්නයක් වෙන්නෙ...? අද උඹට වෙච්ච දේ හෙට මූට වෙන්න පුළුවන්. නැත්තන් මට වෙන්න පුළුවන්.

: ඒ උනාට මේක ඉන්දියාව... මොකක්හරි ප්‍රශ්නයක් උනොත් උඹලටමයි කේස්. මොකද ගෙදර දුවන්න කියල ද? අම්ම තාත්ත ලග නෑ... කවුද උඹලව බේරන්නේ.... හැමෝම ගන්නෙ තමන්ගෙ උන්ගෙ පැත්ත.

🐣: හැමෝම ගන්නෙ තමන්ගෙ උන්ගෙ පැත්ත? 🤨😅😅😅

: ඔව්..

🐣: එතන හිටියෙ ඔක්කොම අපේ ෆැකල්ටියෙ උන් නේ. එහෙනං උන් උඹට ගහන වෙලාවෙ අපේ උන් උඹව බේරගන්න එන්න එපැයි. ඇයි ආවෙ නැත්තෙ... උබ මේ ඉන්දියාවෙ නෙවේ ද? උඹ උන්ගෙ එකෙක් නෙවේ ද? නිකන් බණ කියන්නැතුව ඉදහං...😠

: හුහ්...😒 උඹත් එක්ක තර්ක කරල දිනන්න මට බෑ...

💜: Anyway, I'm kim Taehyung...😊

🐣: Park Jimin....මට Jimin කියන්න...




























: ඕහ්...okay....I'm Vijey...
Vijey Deverakoda....🙂


💜: විජී...?

🐣: No No විජයි...

💜: නෑ බං විජීයි...

💙: නෑ නෑ guys, v...I...j...e...y... විජෙයි...

🐣💜: විජෙයි....

💙: that's right...😉

🐣: හුහ්... brake එකත් ඉවර වෙන්න ලගයි. මුකුත් බඩට දාගන්න ත් බැරි උනා... ඊලග lecture එක මොකක්ද?

💙: ඊලගට Econ. Mrs. Takur ගෙ lecture එක.

💜: econ? සෝක්... 🥲











ඔහොම ටික දවසක් යද්දි ජිමින්, ටේ ගෙ හොදම යාලුව වෙන්න vijey ට පුලුවන් උනා. Vijey ඉගෙනීමට වැඩි උනන්දුවක් දක්වන ශිෂ්‍යයෙක් වෙච්ච නිසා අනිත් දෙන්නත් ඉගෙනීමට වැඩි අවධානයක් යොමු කලේ ඔහුව අනුගමනය කරමින්. අනික ඔවුන් ගෙ භාශා ගැටලුව නිරාකරණය කරගන්නත් vijey ගොඩක් උදව් උනා. ඒත් ඔවුන්ට ධනුෂ් ගෙන් තිබ්බ කරදර නං අඩු උනේ නෑ.










වර්තමානයට

ටේ හිටියෙ ජන්කුක් එක්ක ලොකු සාකච්ඡාවක. මොකක් නමුත් කුමන්ත්‍රණයක්...!

💜: අපි කොහොමහරි හෙට ආදිගෙ කහ ගාන චාරිත්‍රය විනාශ කරන්න ඕන ගූ ගෑව වගේ....😈

🐰: හහ් හහ් හා... ඔව් අනිවාර්යයෙන්ම...

💜: විහිලුවට ගන්න එපා යකෝ.... මං සිරාවටමයි කියන්නේ....🤨

🐰: සොරි හියුන්... දැන් අපි මොකද කරන්නෙ?

💜: මගෙ ලග ප්ලෑන් එකක් තියෙනව.

🐰: මොකක්ද?

ටේ ජන්කුක් ගෙ කනට කරල තමන්ගෙ හිතට ආව කුරිරු අදහස කිව්ව.

🐰: වාහ්.... ඒක පට්ට.... අපි ජීමින් හියුන්ටත් කියමු....

කියමින් නැගිටල දුවන්න හදපු ජන්කුක්ව ටීශර්ට් එකේ කොලර් එකෙන් ඇදල ගත්ත ටේ,

💜: ඌට කියන්න ඕන නෑ... අපිම මේ වැඩේ කරමු.

🐰: හරි එහෙනං...

💜: හිහ් හිහ් හිහ්හී....😈

🐰: හහ් හහ් හා...😈

ටේ කුක් ඩබල කපටි හිනාවකින් මුව සරසාගෙන දෙපැත්තකට ගියා...




























බුහ්හහා.....😈🤣

මේ ටේකුක් ඩබල නං ගැම්මක් තමා... 🤭

බලන්නකො මොකක්හරි ගොං වැඩක් කරල ආදි ලව්ව ජිමින්ට බැනුම් ඇස්සුවෙ නැත්තන් මං ඕතරී නෙවේ...😒

මොකක්ද මේ vijey එක්ක මේ දෙන්නට තියෙන තරහ? 😏

අද කාලගුනේ නං හරිම නෑ... උදේ ඉදන් වහිනවා.🥶 ඕතරීට සනීප නෑ....🤒 නන්ස්ටොප් හචින් යනවා.... 🤧

Comment එකක් දාගෙන යන්න හොදේ... ❤❤❤

Vote ගෝල් එක 25...

සරන්ග්හේ...readers....😍❤😘





































Bạn đang đọc truyện trên: AzTruyen.Top