🚘 Challo Driver 61 🚘
ටාන්යා තවම හිටියෙ fit on room එකට ලග රැකගෙන. කොයි වෙලේ හරි ආදි එලියට එනකන්. අනිත් අයත් එතනට ම වෙලා උන්නා. මේ අතර කෝල් එකක් ගන්න එහාට ගිය ටේ ආයෙත් ආවම නිත්‍ය ටේ දිහා බැලුවෙ අඩන්න වගේ... ටේ ඇස් දෙකම තදින් වහල නිත්‍ය ට කිව්වෙ කලබල නොවී ඉන්න වගේ දෙයක්. මේ අතර ඇතුලෙ උන්න දෙන්න ට නං කලන්තෙ වගේ... ඒ දෙන්න බලන් උන්නෙ ටේ එලියට එන්න signal එකක් ලැබෙනකන්.
ඒත් එක්කම එතනට ආව සේල්ස් බෝයි කෙනෙක් ටාන්යට කතා කලා.
: Excuse me... මෑම්...
💃: yes...
: මෑම් නේද අර Black colour ලෙහෙන්ගා එක fit on කලේ... ?
💃: ඔව් මන් තමයි.
: මෑම් ගෙ අතින් ඒක damage වෙලා තියෙනව. පොඩ්ඩක් එන්න පුලුවන්ද?
💃: How dare you? 😤 තමුසෙ කියන්නෙ මං ඩැමේජ් කලා කියලද?
: සොරි මෑම්... පොඩ්ඩක් එනවද අර පැත්තට...
💃: තමුසෙලගෙ ඇදුම කලින් ඩැමේජ් වෙලා තියෙන්න ඇති... 😠
: නෑ මෑම්...අපිට ෂුවර් ඒකෙ ඩැමේජ් එකක් තිබ්බෙ නෑ කියල. අනික ඒක ගොඩක් expensive..
🐰: මොකක්ද ප්‍රශ්නේ? 🤨
: නෑ සර්..
💃: බලන්න කුකී මේ මිනිහ කියන දේ.. මං එයාලගෙ dress එකක් damage කරලලු...😡
🐰: එයා කියනව නං ඉතින් ඇත්ත වෙන්නැති🙄( ඇහෙන නෑහෙන ගානට)
💃: මොකක්ද? 🤨😡
🐰: න්..නෑ මං කිව්වෙ කොහොමද ඔප්පු කරන්නෙ මේ මැඩම් මයි dress එක damage කලේ කියල...🤨
: ඒක පෙන්නන්න තමා මෑම් ට එන්න කිව්වෙ සර්...
💃: මට බෑ... මං එන්නෑ 😠
🐰: අයියෝ ටාන්යා... අපි පොඩ්ඩක් ගිහිල්ල බලමු. කෝ එන්නකො... එන්න එන්න...
💃: ඒත් කුකී...
මේ අතර fit on room එක ඇතුලෙ දොරට කන තියන් උන්නෙ ආදී... ජිමින්ට නං මාර හැපී... ආදි එක්ක මෙහෙම හරි ලගට වෙලා ඉන්න පුලුවන් වෙච්ච නිසා...
❤: යනවකො අයිසෙ වදයක් නොවී...😡😡😡
ආදි දොරට කන තියාගෙන ටාන්යට බනිනවා. ජිමින්ට නං හිනා. ඒක දැක්ක ආදි,
❤: මොකද තමුන් හිනා වෙන්නෙ? තමුන්ට හරි ජොලි නේ... වදකාරයා🤨
🐣: අහන්න ආදී...
❤: ෂ්...🤫 කෑ ගහන්න එපා තමුසෙට ඕන මාවත් මරාගෙන මැරෙන්න ද? 😠
🐣: 😏මැරෙනව නං.... මැරෙ...
❤: ආ..? 🤨
🐣: න්...නෑ... මං කිව්වෙ.. මං විතරයි මැරෙන්නෙ... ඔයා ජීවත් වෙනවා...🥲
❤: අන්න එහෙම එනවා...
මේ අතර දොරට තට්ටු කලේ ටේ...
💜: ආදි... ජිමිනා... ඉක්මනට වරෙන් එලියට...
මෙච්චර වෙලා ඇතුලට වෙලා හිටපු ආදි දොරේ ලොක් එක ඇරගෙන එලියට ආවෙ හති දානගමන්. ආදිට වගේම ජිමින්ට ත් හොදටම දාඩිය දාල උන්නේ...
එතකොට අපේ කට වාචාල ටේ,
💜: මොකද ආදි හති දාන්නෙ... ඇතුලෙ දෙන්න මැරතන් එකක්වත් දිව්වද? 😏
🧡: ටේ..? 😳
💜: මොකද දෙන්නට දාඩිය දාල ආ... අඩෝ ජිමිනගෙ ශර්ට් එක😳 මට ඇත්ත කියපන්... මොකද්ද කලේ ඕක අස්සට වෙලා...? 😏
❤: අනේ මේ ටේ... මේක අස්සෙ පුදුම රස්නයක් තියෙන්නේ...😠
🐣: අ...ආ..ඔ...ඔව් ඒක තමයි...
🧡: මං හිතන්නේ නෑ ආදි ඔය dress එක ඔයාට wedding එකට අදින්න පුලුවන් වෙයි කියල..😒
නිත්‍ය ආදිගෙ dress එක දිහා බලල කිව්වා. ඒකට ජිමින් ගෙ මූණ නං ඇද වෙලාම ගියා. ඒත් එක්කම නිත්‍ය අතේ තිබ්බ dress එක ආදිගෙ අතට බලෙන්ම වගේ දුන්න නිත්‍ය,
🧡: ඕක ඇදන් එන්න.
ටාන්යයි ජන්කුකායි ප්‍රශ්නෙ විසදගෙන එනකොට ආදි හිටියෙ fit on room එකට ඇතුලෙ. ජිමින් එලියෙ ඉන්නව දැකපු ටාන්ය නිගමනය කලා තමන් හිතපු දේ වැරදියි කියල.
💃: තාම ඇතුලෙද? 🤨
❤: ආවා...
💃: කෝ මං කිව්ව එක? 🤨
❤: ඒක මේ..
🐣: නෑ... ආදි ඒක අඳින්නෙ නෑ😠
💃: ඇයි darling ඒ...? ඒක කොච්චර ලස්සන ද? ඒක ඇන්දම මෙයා soo sexy...😍
🐣: ( ඒක නං ඇත්ත🥲) sexy උනාට කමක් නෑ... ඒක ගොඩක් open. ඒකට වඩා ඕක හොදයි.
❤: මම නිතී දීපු එක අඳින්නම්... ඒකට මං කැමතියි...🙂
ඒක කිව්ව විතරයි උඩ පැනල වටයක් කැරකුන නිත්‍ය , ටාන්යට ඇස් වපර කරල දිව දැම්මා...🤣
ඒත් එක්කම නිත්‍ය ටයි ආදිටයි දවා අලුකරන බැල්මක් දාපු ටාන්ය ගස්සගෙන යන්න ගියා. ආදි ජිමින් දීපු dress එක අරගෙන ඇවිල්ල ජිමින්ට පේන්නම ඒක රැක් එකක් උඩින් තිබ්බෙ ජිමින්ගෙ හදවත කෑලි වලට කැඩිල ගියා වගේ හැගීමක් ඇතිවෙද්දි...
ආදි ජිමින්ව එතන තිනි කරල දාල යද්දි ජිමින් ආදි එතනින් තියල ගිය dress එක අතට ගත්තා.
ගෙදරට යනකනුත් ආදි ජිමින් දිහාවත්, ජිමින් ආදි දිහාවත් නොබලන්න පරිස්සන් උනා. එයාල වාහනෙන් බැහැල ගෙදරට යද්දි ගෙදර ලොකු කලබලයක්... ආදි දිහාවට දුවගෙන ආව නැන්දා ආදිගෙ අතින් අල්ලගෙන කියවන්න ගත්තා.
👧: අනේ ආදී... ඔයා ආවද?
❤: හම්...
👧: බලන්නකො ඔයාව බලන්න කවුද ඇවිල්ල ඉන්නෙ කියල...
❤: කවුද නැන්දා?
👧: බලන්නකො ඇතුලට ගිහිල්ල...
මේ අතර ටේමින්කුක් රහසින්,
🐣: කවුද බං ඇවිල්ල ඉන්නෙ...?
💜: මං දන්නෙ කොහොමද?
🐰: ආන්ටිගෙ හිනාව බලපන් කෝ...
💃: ආදිගෙ මනමාලයා ඇවිල්ල...😏
🐰💜🐣: මොකක්? 😳
💃: ඔව් අර තියෙන්නෙ car එක...😏
ටාන්ය කොල්ලො තුන්දෙනාට පෙන්නුවෙ මිදුලෙ කොනට වෙන්න නවත්තල තිබ්බ sports car එක.
ඒක දැක්ක විතරයි ටේ ට බකස් ගාල හිනා ගියා...
ජිමින්, ජන්කුක් දෙන්න කට කොනෙන් හිනා උනේ මූනට මූන බලාගෙන.
💜: අඩෝ ජිමිනා... අර උඹට ලයිසන් නැති කාලෙ පැද්දෙ අර ජාතියෙ එකක් නේ... 😏😅
🐣: ඔව්... මීට අවුරුදු දහයකට විතර කලින්...😅
🧡: හයිස්කූල් යන කාලෙද? 😳
💜: ආහ් ඔව්... සීය මූට හොද වාහන දුන්නෑ. කොහෙහරි ඇනගෙන කුඩු කරගනියි කියල 🤣
💃: මොකක්? එතකොට මේක හොද car එකක් නෙවේද? 😳
🐰: ඕව හොදයි නංගි වාහන දැකල නැති උන්ට.... වරෙන් බං යන්න මට බඩගිනී...😅
කට්ටිය ගේ ඇතුලට යද්දි ආදි, එයාගෙ වෙන්ඩ husband ගෙ පුටුව ලගින්ම තිබ්බ පුටුවෙ වාඩි වෙලා හිටියා.වරුන්, ආදිගෙ අංකල්, ඒ වගේම ලොකු තාත්තත් එතන හිටියා. ඒත් එක්කම ජිමින් බැලුවෙ ආදිගෙ එහාපැත්තෙ හිටපු කෙනා දිහා. ජිමින් ගෙ ඇස් හීනි උනේ කාවහරි මතක් කරන්න වගේ...
ඒත් එක්කම ආදිගෙ එහාපැත්තෙ හිටිය වෙන්ඩ මනාලයා ජිමින්ව දැකල නැගිට්ටේ පුදුමෙන් වගේ...
: පාක් ජිමින්? 😳
ජිමින්ට තාම මතක් කර ගන්න බෑ ඒ කවුද කියල. ඒත් ටේට නං මතකයි...
💜: Vijey Deverakoda...? 😳
💙: Kim Taehyung උඹ? 🤨
ජිමින්ට විශ්වාස නෑ වගේ විජේට ඇගිල්ල දික්කරල ටේ දිහා බැලුවා. ටේ ඔලුව වැනුව. ආදි විතරක් නෙවේ අනිත් හැමෝමත් confuse උන්ගා බුන්ගා... 😅
එකපාරටම ජිමින් දිහාවට ආව Vijey ජිමින්ව hug කලේ,
💙: මගේ අතිජාත මිත්‍රයා....😏
ඒත් එක්කම vijey ව අනිප්පැත්ත ට hug කරපු ජිමින් vijey කෙ කනට කරල කිව්වෙ....
🐣: කොහොමද සැප සනීප මිත්‍ර ද්‍රෝහියා..😈
ඒ කතාවට vijey ගෙ මූන අදුරු වෙලා ගියත් ඒ බව නොපෙන්වා ජිමින්ගෙන් එත් උන vijey...
💙: හොදින්, සැපෙන්, සනීපෙන් ඉන්නවා... උබ වගේම...😌
ජිමින් කට කොනින් හිනාවක් දාද්දි, vijey හැරුනෙ ටේ ගෙ පැත්තට,
💙: කොහොමද bro? උඹ ලොකු වෙලා නේ...😅
කියමින් ටේ ව hug කලා...
💜: තෝ හිතුවද එකම සයිස් එකට හැමදාම ඉන්න මට මන්දපෝෂනේ කියලා...😏 උඹ තමා අඳුරගන්න බැරි... රැවුල වවලා....😅
කියමින් ආපිට hug කරපු ටේ... එකපාරටම බැලුවෙ jimin දිහා...
ඔව් ජිමින් බලන් ඉන්නෙ ආදි දිහා... ආදි භය වෙලා බලන් උන්නා...
කවුද මේ Vijey? 😏
කලින් වෝට් ගෝල් එක 20. මට ඒක complete කරනකන් ඉන්න බෑ. අත නලියනවා. ඒත් මීට පස්සෙ නං complete කරාට පස්සේ තමා දෙන්නෙ. 😅😅😅
Comment කරන්න හොදේ... Vote ගෝල් එක 22 හරිද... 😁
Bạn đang đọc truyện trên: AzTruyen.Top