🚘 Challo Driver 42 🚘

Jimin කොච්චර නිදාගන්න හැදුවත් නින්ද නෙවේ අහලකටවත් ආවෙ. සැරින් සැරේ ඒ පැත්තට මේ පැත්තට හැරෙමින් ඇස් දෙක තදින් පියා ගන්න ගමන් නිදාගන්න කොයි තරම් උත්සාහ කලත් ඒක නිෂ්ඵල දෙයක් කියල ජිමින්ට තේරුන නිසා ඇදේ හෙඩ් බෝඩ් එකට කොට්ටයක් තියල හේත්තු වෙච්ච jimin , Instagram එක පැත්තෙ ගියේ කම්මැලිකම නැති කරගන්න කියල හිතාගෙන. එක පාරටම ආව අදහසක් නිසා search bar එක පැත්තට ගිය jimin,

🐣: Adithya, inster ඉන්නව ද දන්නෑ🙂

Jimin, Adithya කියල search කරාම තමා දැනගත්තේ මේ ආදිත්‍ය හැර තවත් ආදිත්‍ය ල කොයි තරම් මේ ලෝකෙ ඉන්නවද කියල. 😅

🐣: ආයිෂ්....මොකද්ද මේ කෙල්ලගේ නම? ආදිත්‍ය ෂර්මා? නෑ නෑ ඒ නිත්‍ය ගෙ surname එකනෙ. 🙄 ආදිත්‍ය රායි? නෑහ්...ආදිත්‍ය රාටි? සින්ග්? ත්‍රිපාටි? කන්නා? බල්හා? කුමාර්? No no no...😖😖😖 පටෙල් 😃 yes ඔව් පටෙල් තමයි.
ආදිත්‍ය පටෙල්...😁

Jimin කොහොමහරි ආදි ගෙ නම අමාරුවෙන් මතක් කරගෙන ඒක search කරා.

🐣: ආ මේ ඉන්නෙ...profile pic එක 😳 පොඩි එකෙක් වගේ. කොහොමත් එහෙමනේ. කියෝවේ...😍

( ඔන්න ඕකලු profile pic එක )

🐣: යා...මේක privet නේ. දැන් මෙයාගෙ photos බලන්න මං request එකක් දාන්න ඕනද? 🙄 Never...කවදාවත් නෑ.. මං මොකටද කොහෙවත් යන කෙල්ලෙක්ට second වෙන්නෙ..හුහ්...😒 request එකක් දානවද නැද්ද? පිස්සෙක් වෙන්න එපා jimin. ගොං වැඩ කරන්න හිතන්නවත් එපා. 😖

තමන්ට ම තනියෙන් බැන බැන හිටපු ජිමින් phone එක vibrate වෙන සද්දෙට තමා හරි සිහියට ආවෙ.

🐣: මේ මහ රෑ ? 1 ත් පහු වෙලා. නිත්‍ය මොකද මට කෝල් කරන්නේ? 🤨 answer කරල බලමු.

🧡: හෙ...හෙ...හෙලෝ සර්...🥺

🐣: හෙලව් නිත්‍ය. කියන්න. මොකද මේ රෑ ? 😐

🧡: අ...අනේ සර් I'm really really sorry. කරදර කරන්න හිතාගෙන ගත්තෙ නෑ. අනේ වැරදියට තේරුම් ගන්න එපා plz. මට මේ වෙලාවෙ උදව් ගන්න කවුරුවත් නෑ. Plz sir...😭

🐣: Nithya what's happened? මොකක් හරි කරදරයක් ද ? Plz අඩන එක නතර කරල කියනව මොකද උනේ කියල.

🧡: Sir ආදිට කරදරයක් වෙලා...😭😭

🐣: ව...වට්? මො..මොකද්ද වෙලා තියෙන්නෙ කියනවා... අඬන්නැතුව කියනව අයිසෙ...😡

නිත්‍ය එයාට call එකෙන් ඇහිච්ච හැමදේම වගේ jimin ට කිව්ව. Jimin තේරුම්ගත්තා මේ සේරටම ටේ එක්ක වෙච්ච රණ්ඩුව සම්බන්දයි කියල. ජිමින් අතට අහුවෙච්ච ෂර්ට් එකක් දාගෙන කෙලින්ම දිව්වෙ ටේ ගෙ රූම් එකට. ටේ ව නැගිට්ටවල ගත්ත jimin කුක් ගෙ රූම් එකට ගිහිල්ල කූකීවත් ඇහාරෙව්වෙ fighters ල දහදෙනෙක් රෙඩි කරන් පහලට එන්න කියල අණ කරමින්. කුක් ගෙ අණ යටතේ සාජන් සෝ, ඩිෆෙන්ඩර් හතරක් පාරට අරගත්ත අතර ඉස්සරහම ඩිෆෙන්ඩර් එකට ටේමින්කුක් තුන්දෙනා නැගගත්තා. කට්ටියම පිටත් උනේ දේව්රාජ් ෆ්ලැට්ස් වලට.

💜: මගෙයි වැරැද්ද. මං හිතල බලන්නෙ නැතුව ඌට ගැහුවෙ නැත්තන් අද මෙහෙම දෙයක් වෙන්නෙ නෑ නෙ.🥺

🐰: එහෙම කියන්න එපා සර්. Sir ඒක කලේ ආදි වෙනුවෙන් නෙ.

💜: ඒත් මට තිබ්බා ආදිගෙ brother ව මේකට ගාවගන්නෙ නැතුව ඉන්න.

🐰: sir කියන විදිහට ආදිගෙ brother ඒ මිනිස්සු එක්ක ප්‍රශ්න දාගන්න යන කෙනෙක් නෙවේ. ෂේප් එකේ ඉදල තියෙන්නෙ. But මොන අයියද තමන්ගෙ නංගිට මෙහෙම දෙයක් උනා කිව්වම ඉවසගෙන ඉන්නෙ. ඒක ඔයාගෙ වැරැද්ද නෙවේ Sir. 🙂

මේ අතර jimin නම් මේ කතා අහගෙන උන්නෙ ඉවසීමකින් නෙවේ. එයාට ආදිගෙ මූන දකිනකන් සැනසීමක් තිබ්බෙ නෑ.

🐣: සෝ දේයන්, තමුසෙට මීට වඩා speed එකෙන් drive කරන්න බැරිද මිනිහෝ...😡 කාලෙ වටිනව කාලේ...ඉක්මන් කරපන්...

🧑‍✈️: සර් ඉස්සරහ පොලිසියෙන් ඉන්නව. ඒකයි slow කලේ.

🐣: පොලිසියට බම්බු ගහගන්න කියපන්. උබ යමන් ප්‍රශ්නයක් උනොත් මං බලාගන්නම්. 😡

💜: කුකා...

🐰: ජන්කුක් Sir. Caption Jeon Jungkook. 😌

💜: යා...උඹ මාත් එක්ක තරහයි ද ? 😒

🐰: අනේ නෑ සර්.

💜: මුලින්ම Sir sir කියන එක නතර කරපං. හියුන්ග් කියන්න බැරි නං ආයෙ කතා නොකලට කමක් නෑ. 😒

🐰: මං මෙහාට ආවෙ Sir ල දෙන්නව ආරක්‍ෂා කරන්න. ඒක මගෙ රාජකාරිය. රාජකාරිය ඇතුලෙ සහෝදරකම් නෑ සර්.😊

💜: උබේ රාජකාරිය අණ පිළිපදින එක නෙ? 🤨

🐰: ඔව් Sir.

💜: එහෙනම් මං අණ කරනව දැන් ඉදන් මට හියුන්ග් කියල කතා කරන්න. 😏😏😏

🐰: හිතල බලන්නම් 😒

🐣: දෙන්නටම මං අණ කරනව ඔය කටවල් දෙක වහගනින් කියල. නැග්ග වෙලේ ඉදන් ගෑණියි මිනිහයි වගේ කච කච ගානවා. මගෙ ඔලුව රිදෙනව ඕයි. ඕක නවත්තගනිව්. 🥺

ජිමින් මුල් ටික තර්ජනාත්මකව කිව්වත් අන්තිම වචන ටිකත් එක්ක කටින් ඉකියක් පිට වුනා. ටේ ට, වගේම කුක්ටත් ඒ වෙනස දැනුනා.

💜: jimin උඹ අඬනවද? 🥺

🐣: න්..නෑ පිස්සුද? මං මොකටද අඬන්නෙ...🥺🥺

ජිමින් ටේ ගෙන් මූන හංගගන්න අසාර්ථක උත්සාහයක නිරතවන ගමන් කිව්වා.

💜: jimin භය වෙන්න එපා. නිත්‍ය police යෙ පැමිණිල්ලක් දැම්ම කිව්ව නේ. දැනටමත් එතනට පොලිසියෙන් ගිහිල්ල ඇති. සමහර විට ආදිලව හොයාගෙන ඇති. 😐

🐣: හම්...😖

හරියටම විනාඩි 20 ක් වගේ කාලයක් ඇතුලත jimin ලට දේව්රාජ් ෆ්ලැට්ස් වලට ලගාවෙන්න පුලුවන් උනා. ජිමින් ටේ දෙන්න වාහනෙන් බැහැල දුවගෙන යනකොට කුක් තමන්ගෙ fighters ලගෙන් කොටසක් ප්‍රධාන ඇතුල්වීමේ දොරටුව ලග ආරක්ෂාවට යෙදෙව්වෙ කාටවත්ම එලියට යන්න නොදෙන ලෙසත්, බලහත්කාරයෙන් එලියට යන්න හැදුවොත් වෙඩි තියන ලෙසත් අණ කරමින්. ( යකෝ මේක ලංකාවෙ නීතිය ද ) vmin දෙන්න ආදිගෙ නිවසට යනකොටත් ප්‍රධාන දොරටුව ඉදිරිපස මිනිස්සු වට වෙලා උන්නා. මිනිස්සු අතරින් රින්ගලා ගිය vmin දෙන්නට දැකගන්න පුලුවන් උනේ ආදිගෙ නැන්ද සහ මාමා කියල අනුමාන කරන්න පුලුවන් දෙදෙනකු ගෙ සිරුරු බදාගෙන අඩන නිත්‍ය ව. Jimin ටයි ටේටයි හිතාගන්න බැරි උනේ මේ තරම් කාලයක් ගත වෙලත් තවමත් එතනට පොලිසියෙන් නොපැමිණිමත්, මෙතරම් සෙනගක් ඉදලත් ආදිගෙ පවුලෙ අයව රෝහල් ගත නොකලේ ඇයි ද කියල. මේ අතර ටේ දුවල ගිහිල්ල නිත්‍ය ලග දණ ගහගත්තා.

💜: නිත්‍යා...🥺

🧡: අ..අනේ ටේහියුන්ග්...අන්කලුයි ආන්ටියි ඇස් අරින්නෙ නෑ නෙ...එ..එයාල නැගිටින්නෙ නෑ නෙ ටේ...මං..මං Ambulance එකකටත් කතා කලා තාම ආවෙ නෑ... මට බයයි ටේ...මේ මිනිස්සු... මේ අය එක්කෙනෙක්වත් ආන්ටිවයි අංකල්වයි හොස්පිටල් අරන් යන්න උදව් කරන්නෑ...අනේ එයාල ඇස් අරින්නෑ ටේ...මට බයයි ටේ...එයාලව බේරගන්න plzzzz... මන් වඳින්නම් ඔයාට...😭😭😭😭😭😭😭😭😭😭

💜: හ..හරි පැටියෝ...බය වෙන්න එපා අපි ආවනේ...අපි අරගෙන යන්නම් අංකල්වයි ආන්ටිවයි...don't cry... කෝ බලන්න මගෙ දිහා...භය වෙන්න එපා හරිද?

🐣: සාජන් සෝ...අන්කල්වයි ආන්ටිවයි වාහනේට දාගන්න. ලගම තියෙන hospital එකට. කමෝන්..

සාජන් සෝ තවත් හතරදෙනෙක් එක්ක එකතු වෙලා Mr and Mrs patel දෙන්නව ඔසවාගෙන ගියා. නමුත් සෙනග වට වෙලා උන්න නිසා ඔවුන් අතරින් මෙ දෙන්නව අරගෙන යන එක ටිකක් අපහසු කාර්යක් උනා. එතකොට තමා jimin ට යකා නැග්ගෙ.

( විනාසයි. ඔකාකොටම සට සට ගාල වෙඩි තියල දායි ද දන්නෑ)

🐣: අයින් වෙයල්ලා කාලකන්නි...තොපි මොන හු#$% ට ද මෙතන වට වෙලා ඉන්නෙ... හරියටම පැය භාගයක් ගිහිල්ල. තාම මෙ මිනිස්සු දෙන්න මෙතන. මේතන එකෙක් නැද්ද මනුස්සකමක් තියෙන? බල්ලෝ...මේ රටවල් වල හැටි ද මේ...? මේතන හිටපු එකෙක් හරි මැරුණොත් බලාගනිව් තොපිට වෙන දේ. 🤬

🧡: අ..අනේ.. ටේ මගෙ කෙල්ල...අනේ මගේ ආදි...එ..එයාව හොයාගන්න..අනේ ඉක්මනට...plz ටේ...අනේ sir.. Jimin...plz...🙏😭

එතකොට තමා ජිමින්ට ආදිව මතක් උනේ...ජිමින් මිනිස්සුන්වත් තල්ලුකරගෙන එලියට ආව. එතකොටම එතනට ආව සාජන් සෝ,

🧑‍✈️: Sir උඩම floors දෙකට යන්න බෑ sir. ගාඩ් එකක් දාල. VIP area එකලු. අපිට දැන්ම එලියට බහින්න කිව්ව ෆ්ලැට් එකෙන්. Minister කෙනෙක් ගෙ Siblings ල වගයක් ලු ඉන්නෙ. මං හිතන්නෙ ඒකයි පොලිසියෙන් එන්නෙ නැත්තේ. 😐

🐣: මොකක්? ඒක යකාගෙ නීතියක් නේ...කාලකන්නි...🤬 ටේ....

💜: jimin?

🐣: president ට කෝල් එකක් ගනින්. ඉල්ලගනින් වොරන්ට් එක.

💜: හරි jimin.

🐣: කුක්... ලුතිනන් කර්නල් යුවරාජ් සින් ට කෝල් කරල ඉල්ලගනින් Indian army team එකක්.

🐰: හරි හියුන්ග්. 😌

🐣: මං call කරන්නම් media වලට, බලමු රාජක්රිෂ්ණ තමුසෙට මොකද වෙන්නෙ කියල....😈




























ඉස්සරහට මොනව වෙයිද? Jimin නටන්න හදන නාඩගම මොකක්ද? මේ ඔක්කොම උනේ ටේ නිසා කියල මතක් උනාම. 🙂


ඔය යට තියෙන තරු කෑල්ලත් ඔබාන යන්න. ❤🙂 comment කරන්න හොදේ 😁❤
































Bạn đang đọc truyện trên: AzTruyen.Top