🚘Challo Driver 41🚘
ටේ banglow එකට එනකොට රැ දහයත් පහු වෙලා තිබ්බ. හෙමීට banglow එකට ඇතුල් වෙච්ච ටේ වට පිට බැලුවෙ කවුරුවත් පේන්න ඉන්නව ද කියල සැක හැර දැනගන්න. සීයල පේන්න නොහිටිය නිසා ලොකු හුස්මක් පහතට දාපු ටේ සපත්තු දෙක ගලවල අතට අරගෙන හෙමින් හෙමින් පඩිපෙල නැගගෙන තමන්ගෙ room එක දිහාවට යන්න ගත්ත. එතකොටම,
ටේ ට ඇහුනෙ තමන්ගෙ පිටිපස්සෙන් අඩි සද්දයක්. එකපාරටම අඩිසද්දෙ ඇහුන දිහාවට හැරුන ටේ ට දැකගන්න පුලුවන් උනේ,
💜: යා.......හ්...හො..හො..හො..ල්මනා..ක්..😱😱😱😰
🐰: හියුන්ග්....😳
💜: යාහ්....කුකා....මොකදෝයි ඔය ඔලුවෙ ඉදන් පෙරවගෙන? 😲 මගේ හාට් එක...තව පොඩ්ඩෙන් එලියට පයිනවා. 😖
🐰: Sorry හියුන්ග්...😐 ජිමින් හියුන්ග් කිව්ව ඔයාට හියුන්ග් ගෙ room එකට වාර්ථා කරන්න කියල.
💜: හැපූ...ඇයි නඩුවක් ද ? 😒
🐰: ඒක නං දන්නෑ...ඔය මොකද තොල පලාගෙන? 😳
💜: ආ...ඒ..ඒක මේ ලිස්සල වැටුනනෙ මාව. 🥲
🐰: කොහෙද වැටුනෙ?
💜: අර මේ...ආදිලගෙ පඩිපෙලේ...😐
🐰: lift එකක් තියෙද්දි ඇයි පඩිපෙලෙන් ගියෙ? 🤨
💜: යකෝව්... මේ මොන මගුලක් ද ඕයි ? ප්‍රශ්න පත්තරයක් නේ...😡 උඹ මගේ තාත්ත ද? මට ඕන්නං මං lift එකේ යනව. නැත්තන් පඩිපෙලේ යනව. උබට අදාල නෑ නෙ. තව දෙයක්...😡 තමන්ගෙ තරම දැනගෙන වැඩ කරනව. තමුන් කවුද , මං කවුද කියල හැමතිස්සෙම මතක් කරන්න ඕනෙ නෑ කියල මං හිතනව. 🤨 දැන් යනවා. 😠
🐰: sorry sir. අයෙ ඒ වගේ දෙයක් වෙන්නෙ නෑ. 😔 Good night sir. 🙂
💜: හම්...
ටේ තරහින් කෑ ගැහුවට එයා හිතන්නෙවත් නැතුව ඇති ඒක ජන්කුක්ට කොයි තරම් දැනෙන්න ඇතිද කියල. තමන්ගෙ කියල හිතන් ඉන්න මිනිස්සුන්ගෙ එක හිත රිදෙන වචනෙකුත් ඇති හදවත කෑලි වලට කැඩිල යන්න. කුකීට ටේමින් දෙන්න සලකන්නෙ එයාලගෙම සහෝදරයෙකුට වගේ. කුකීටත් එහෙමමයි දැනෙන්නෙ. ඉතින් ටේ ගෙ කටින් පිටවෙච්ච ඒ වචන පිහි පාරවල් වගේ දැනෙන්න ඇති කුකීට. 🥺
මේ අතර ටේ ජිමින්ගෙ room එකට ගියේ ජිමින් එන්න කියල තිබ්බ නිසා.
🐣: මොකද මෙච්චර පරක්කු? 🤨
💜: පොඩි ගේමක් සෙට් උනා. 😒
🐣: ඒකිව්වේ? උඹ ආයෙත් වලියක් දාගත්ත ද ? ඔය තුවාල වේලිලත් නෑ තාම. කෝ මෙහෙ වරෙන් බලන්න. 😠
ජිමින් ටේ ගෙ මූන හරව හරව බලනව.ශර්ට් එක උස්සලත් බලනව.🤭 ටේ ට නම් ඒකට ලැජ්ජ හිතුන.
💜: ඒ ඔය මොකද? 😒
🐣: තෝ තුවාලෙ පාර ගත්ත ද කියල බැලුවෙ. වැඩේමයි බලන්න. කෙල්ලෙක් නං කමක් නෑ. ඇයි බං හොදට තියෙන මූනම තලාගන්නෙ ආ...? දැන් බලපන් ඕක තැලිල තැලිල පපඩමක් උනාම අර උඹේ වැඳිරි..
💜: මොකක්ද? 🤨
🐣: න්...නෑ මං කිව්වෙ අපේ නිත්‍ය උනත් බලන එකක් නෑ උඹ දිහා. 😅
💜: අනුන්ගෙ කෙල්ලො රකින්න ගිහිල්ල මමත් අහගන්න දේවල්. 😒
මටත් තිබ්බෙ දැක්කෙ නෑ වගේ ඉන්න.
අමාරුව නෙ මටත්. 😠
🐣: මොකක්ද මොකක්ද ඒ සීන් එක?
අනුන්ගෙ කෙල්ලො කියන්නෙ?
💜: ආදි නිසා තමයි මට ගුටි කන්න උනේ...අපි දෙන්න lift එකේ යනකොට............................
ටේ වෙච්ච හැම දෙයක්ම ජිමින් එක්ක කිව්ව. ජිමින්ට නම් මාරයා ආවේෂ වෙලා ඉන්නෙ. ටේ ගැහුව කිව්ව ට ජිමින්ට නම් ඒක මදි වගේ.
🐣: ඔහොම ගහල හරියනවද ඕයි ? උඹ ගහල නෙවේ නෙ අතගාල නෙ ඇවිල්ල තියෙන්නෙ. පාහරයා...ඕකගෙ අහවල් එක කපල බල්ලන්ට දැම්මෙ නැත්තන් මං Park Jimin නෙවේ...🤬
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
මේ අතර ආදි හිටියෙ නිත්‍ය එක්ක කෝල් එකක. ආදි විටින් විට අතුරුදහන් වෙන එක නිත්‍යගෙ ඔලුවට
මහ වදයක් උනා. ඉතින් ආදි දැන් නිත්‍ය ගෙන් බැනුම් අහන ගමන් ඉන්නෙ.
📞🧡: තමුසෙට ලැජ්ජාව කියල දෙයක් ඇත්තෙම නැද්ද ආ...? ඇයි දෙයියනේ යන දේවාලයක කියල යන්න බැරි? තමුසෙට අපිව විහිලුවක් ද ? කතාකරපිය මෙතන බුම්මට්ට වගේ ඉන්නැතුව. 😠
📞❤: කතා කරන්න තමා හැදුවෙ... කොහෙද ඉතින් nonstop කියවනව නේ...😒 කට රිදෙන්නැද්ද මං අහන්නෙ. ඔයාට ඔච්චර තරහ යන්න දෙයක් උනේ නෑ නෙ. ඔයාට තරහ මං අතුරුදහන් වෙච්ච එකටද ? නැත්තන් ටේ එක්ක ආපු එකටද ? 😏
📞🧡: අනේ මේ...තමුන් හදන්නෙ කතාව වෙනස් කරන්න. මට කියනව මොකද උනේ කියල. 😠
📞❤: බය වෙන්න එපා. එයා එනකන්ම කතා කලේ ඔයා ගැන විතරයි. ඔයාගෙ විස්තර තමා ඇහුවෙ. 😏
📞🧡: ඉ...ඉතින් මට මොකක්ද කියන්නෙ? එ...එයාට පිස්සු. එක කෙල බිදක් හෙලන්නෑ මං ගැන. තේරුනා ද ? 😠😠
📞❤: ආ...දැන්ද කියන්නෙ? මාර වැඩේ නේ...😅
🔔 🔔
මේ අතර ආදිත්‍ය ට ඇහුන ගෙදර door bell එක රින්ග් වෙන සද්දෙ.
📞🧡: මොකක්ද මාර වැඩේ...
📞❤: පොඩ්ඩක් ඉන්න නිතී...කවුරුහරි ඇවිල්ල වගේ.. bell කරනව.
📞🧡: මේ මහ රෑ...😳 ඔයා දොර අරින්න යන්නෙහෙම නෑ...🤨
📞❤: පොඩ්ඩක් ඉන්න බලන්න.
ආදි room එකෙන් එලියට එනකොටත් වරුන්, දොර ලගට ඇවිල්ල හිටියා. ඒ වගේම නැන්දයි, මාමායි නිදි මරගාතෙ ඇවිදගෙන ආව. ආදි ගෙ අතේ phone එක තිබුනත් එයාට call එක cut කරන්න අමතක වෙලා තිබ්බා.
❤: කවුද අයියා මේ මහ රෑ...? 😒
🙎♂️: මං දන්නෙ කොහොමද? නිදාගන්න වත් නෑ මගුල 😑
: ඒ වරුන්...දොර ඇරපං මහ ලොකු චන්ඩියා...දොර කඩන්න කලින් ඇරපන්...
👧: පුතා..දොර අරින්නෙ නෑ..😐🥺
🧔: මොකක්ද උනේ? තමුන් කා එක්කහරි පැටලුනා ද ? 🤨
: ඒ වරුන්...තෝ එලියට එනවද? අපි ඇතුලට එන්න ද ? තොට බුලත් දෙන්න ඕන ද පරයො එලියට වඩින්න...තෝ එලියට ආවෙ නැත්තන් ගේ ගිණි තියනව දැනගනින්....
වරුන් දොර ඇරගෙන එලියට යන්න හදද්දිම නැන්දයි ආදියි ඇවිල්ල අත් දෙකේ එල්ලුනා.
( Author: ඇයි මේ කොල්ලො කියන ජාතිය මෙච්චර මෝඩ මං අහන්නෙ...සමහර වෙලාවට අපේ ගෙදර රෑට එලියෙන් සද්ද ඇහෙනවා. අපේ අම්ම දොර නං අරින්න එපා කියල කට ගත්ත විතරයි අයියයි තාත්තයි දොර ඇරන් එලියට ගිහිල්ල ත් ඉවරයි.😅 චන්ඩි වගේ. )
❤: දොර අරින්න එපා අයියා පිස්සුද? 🥺🥺
👧: තමුන් දොර ඇරියොත් මේ අම්ම මැරුණා කියල හිතාගන්න. 😭
🙎♂️: අයියෝ...පොඩ්ඩක් කෑ ගහන්නෙ නැතුව ඉන්න බලන්න. කාගෙහරි විහිලුවක් ද දන්නෑ නෙ...🙄
❤: මෙහෙම විහිලු කරන එවුන් ඉන්නව ද අයියා...මෝඩයෙක් වෙන්න එපා...🥺
: වරුන් තෝ කොයි වෙලේ හරි එලියට එයි නේ.. අපි එතකන් මෙතනින් හෙල්ලෙන්නෑ...තෝ මහ චණ්ඩියා නේ...අපේ ලොකු අයියට අත තියන්න.
🧔: පොඩ්ඩක් ඉන්න අපි බලමු මොකක්ද ප්‍රශ්නෙ කියල...🤨
👧: අපේ මහත්තයා එපා.....😰
මාමා ගිහිල්ල දොර අරිනකොට නැන්ද කෑ ගැහුවත් එතකොටත් මාමා දොර ඇරල ඉවරයි.
: ඇදල ගනින් දෙන්නව එලියට...
👧: අනේ මගෙ දරුවො දෙන්නා....😭😭😭😭
🧔: මොකක්ද ප්‍රශ්නෙ? මං පොලීසියට කතා කරන්න කලින් මෙතනින් පිට උනොත් හොදයි.
: ආහ්...කතා කොරපන් පොලිසිය ට. අපි භය වෙයි. අරන් පලයන් මුන් දෙන්නව.
🙎♂️: අතෑරපං...නංගිව අතෑරපං... මාත් එක්කනෙ ප්‍රශ්නෙ තියෙන්නෙ... මං එන්නං. ආදිට අත තියන්නෑ...😡
👧: අනේ මගේ දරුව අතාරින්න. මං වැදල කියන්නං. 😭😭😭
❤: අනේ... අතාරිනවා...කාලකන්නි...තමුසෙලත් එකයි තමුසෙලගෙ ලොක්කත් එකයි.😡😡
ආදිගෙ නැන්දා වරුන්ව අල්ලගෙන හිටපු මැරයෙක් ගෙ අතේ එල්ලිලා කෑ ගහන්න ගත්ත. එතකොටම ඒ මැරයා සන්තෝෂිව තල්ලු කරල දැම්මෙ බිත්තියෙ ඔලුව වැදෙන්නම.
🙎♂️: මමාහ්....😰
❤: ආහ්....නැන්දා....මොකද්දෝයි තමුසෙ ඒ කලේ ... මං තමුසෙව මරාගෙන මැරෙනවා....😖😭
ආදි කෑ ගහගෙන ගිහිල්ලා වරුන්ව අල්ලගෙන උන්න මැරයගෙ බෙල්ලෙන් අල්ලගත්ත. මේ අතර වරුන් ගෙ තාත්තා පුටුවක් උස්සගෙන ආවෙ වරුන්ව අල්ලගෙන උන්න මනුස්සය ට ගහන්න. ඒත් තව මැරයෙක් ඇවිල්ලා පුටුව උදුරලා අරගෙන ඒකෙන්ම මාමගෙ ඔලුවට ගැහුවා. මාමා එතනම ලේ පෙරාගෙන බිම ඇදගෙන වැටුන. ආදි ගේ පිටිපස්සෙන් ආව මැරයෙක් ආදිගෙ මූනට ලේන්සුවක් අල්ලල සිහිය නැති කරල දැම්ම. වරුන්වත් සිහිය නැති කරල දැම්ම මැරයො ටික ආදිවයි වරුන්වයි එලියට ඇදගෙන ගියා.
.
.
.
.
.
.
.
.
📞🧡: අනේ දෙවියනේ ආදි....🥺😭😭😭😭😭😭
( වරුන් කොලූ...)
වසඟ උනාට කරම්න දෙයක් නෑ. එයා ඕතරී ගෙ. 😑❤
අද Chapter එක චා වගේ නේද? ඔයාලගෙ ඕතරීට සනීප නෑ. ඊයෙ දවල් ඉදන් කාල නෑ මං. මං ඊයෙ Chapter එකෙන් භාගයක් type කර කර ඉන්දැද්දි කලන්තයක් වගේ ආව. කොහොම හරි Chapter එක දෙනව කියල හිතුවත් ඔලුව කැක්කුම නිසාත්, Zoya එකේ Chapter එකක් දුන්න නිසාත් මං phone එක පැත්තක තියල නිදාගත්තා. ඒත් තාම මුකුත්ම කන්න බෑ. ඔලුව රිදෙනව. කොහොම හරි Chapter එකක් දෙන්න ඕන කියල හිතුන නිසා මේක type කලේ. මේකෙ update දෙන්න කියල සමහරු කියල තිබ්බා. අද නම් කතාව හරි නෑ. තරහ වෙන්න එපා හරි ද ? මේ වෙලාවෙ හොද අදහස් ඔලුවට එන්නෙ නෑ. Sorry readers...🥺
ඔය පහල තියෙන තරුවත් ඔබන් යන්න...🙂❤
සරන්ග්හේ...❤🙂
Bạn đang đọc truyện trên: AzTruyen.Top