🚘Challo Driver 36🚘

🐣: බඩකිනී...හේ..හේ..😁

❤: මොකක්ද....?😏

🐣: බඩකිනී.......😒

❤: මට ඇහුන්නෑ හරියට 😏

🐣: අයියෝ....බඩකිනී බං hungry hungry........😲

❤: ආ....එහෙම කියන්න...😏 මාර වැඩේ නේ...ඔයා ඉතින් මං උයන ඒව කන්නෙ නෑ නෙ....අද curfew නිසා කඩවලුත් වහල. මුකුත් order කරන්න විදිහකුත් නෑ. Soo ඔයාට බඩගින්නෙ තමා ඉන්න වෙන්නෙ jimin ji. 😏

🐣: මොකා...😳 එ...එතකොට මට බෙදපු කෑම එක. අ..අර අරන් ගියේ....👉 ඒ...ඒක තියෙනව නේ...අ...අදට විතරක් ඒක කන්නම්...🥲

❤: මාර වැඩේ නෙ Jimin ji. 😏

🐣: ඇ...ඇයි? 🙂

❤: kooki ji ටයි, taehyung ji ටයි මදි වෙලා එයාල ඔයාගෙ එකත් අරගෙන බෙදාගෙන කෑව. කෑම අහක දාන එක අපරාදෙ කියල 🙂

🐣: මට කන්න දෙන එක අහක දැමීමක් වෙන්නෙ කොහොමද? 😖 මුන් දෙන්න මගෙ කෑම පිඟානටත් කෙලිනව. මම ලෙඩෙක් කියලවත් හිතුවද? නරුමයෝ...😡

❤: ඔහොම්මම ඉදල රෑටම කන්න ඉතින්...😏

🐣: මට බඩකිනී.... දෙවියනේ....එක වේලක්...එක වේලක් බඩගින්නෙ ඉන්න එක ලේසියි කියල හිතනවද? මං මැරිල යයි. 🥺

ජිමින් ඇද උඩ ඉදගෙන අත් එහාට මෙහාට විසි කර කර බනිනව.

🐣: ඔයා කෑවද?

❤: ඔව්...🙂

🐣: එතකොට...එතකොට සීයා...එයා කන්නැතුව ඇති... එයා මට නොදී කවදාවත් කන්නෑ...හූම්.. 🙂 පව් සීයත් බඩගින්නේ....😒

❤; daadaji කෑම කෑව jimin ji. එයා ටේ ල එක්ක මයි කෑවෙ. Mr. Jeon ත් කෑව. ඔයා විතරයි බඩගින්නේ ඉන්නේ.

🐣: බොරු කියන්න එපා...ඒ...ඒයි ආදිත්‍ය ඔහොම ඉන්නව. කොහෙද යන්නේ... මට කන්න මොනාහරි අරන් මිසක් මේ පැත්තට එන්න හිතන්නවත් එපා....😡

කියල කෑ ගහල අත හයියෙන් වද්දගත්ත ඇද විට්ටමේ....

🐣: යා......හ්... හැල්මොනීට........රයිස්....
අනේව්.....😭😖

ආදි කෑම ට්‍රේ එක අරන් එනකොට ජිමින්ට අත අල්ලගෙන කෑ ගගහ ඇඳේ පෙරලි පෙරලි ඉන්නව. ආදි ට්‍රේ එකත් පැත්තක තියල දුවගෙන ඇවිල්ල ජිමින් ගෙ අත අල්ලගත්ත.

❤: මොකක්ද කරගත්තේ ආ... කතකලී නටන්න ගියාද? ඩොක්ට කිව්ව නේ දඟලන්න එපා කියල.

🐣: ආහ්....මම නටපු නැටිල්ලක් නෑ...අනේව්... බයින්නෙපා ඕයි...😭

❤: කට...කට වහනව. එක වචනයක් කියන්නෑ. 😡

🐣: ඈ....හ්....ආ.....😭

❤: shut up...😡👋

ආදි ජිමින්ට ගහන්න වගේ අත දික් කලාම ජිමින් අඩන එකත් නවත්තල කටට ඇගිල්ල තියාගත්ත.

❤: ආ මෙන්න කනෝ...😌

🐣: ම්....ම්ම් ම්....ම් 😳

❤: ආ....? 🤨

🐣: ම්ම් ම්ම්....ම්...👉😳

❤: ඔය ඇගිල්ල අයින් කරල කට ඇරල කතා කරන්න. 😅

🐣: කෑම නෑ කිව්ව නේද? මේ මොනාද ආ? 😳

❤: ඔයාගෙ කෑම ට්‍රේ එක තමා. මම අවන් එකේ දාල රත් කරල ගෙනාවෙ.

🐣: තමුනුත් හරියට ලංකාවෙ ආන්ඩුව වගේ. බඩු හංගගෙන මිනිස්සුන්ට වද දෙනව. 😒

❤: අනේ මේ මට අපහස කරන එන්න එපා. ඕකත් අරන් ගිහිල්ලා කපුටාස් ට කන්න දානව හරිද 😒

ජිමින් තොසෙ එකක් අතට අරන් හතරට පහට නවල කන්න හැදුවෙ.

❤: ඔය මොකක්ද කරන්නේ? 🤨

🐣: ඇයි?

❤: ඔහොම නෙවේ ඕක කන්නේ 😌

🐣: කොහොමද කන්නේ ?

❤: ඔය තියෙන හොදි වල ගාගෙන කන්න. ඔය සාම්බාර් එක හදල තියෙන්නෙ බොන්න නෙවේ. ඒකෙ ගාගෙන කන්න තෝසෙ එක. 😅

🐣: ආ...මේ සාම්බාර්...මම හිතුව සුප් එකක් කියල. මෙහෙම ද ගාන්නෙ?

ජිමින් තෝසෙ එක පිටින්ම සාම්බාර් එකට එබුව.

❤: අරේ බගවාන්....😦 ඔය මොකද කරන්නේ ආ...කෝ මෙහාට දෙනව. ටේමින්කොක් තුන් කට්ටුවම එකයි. 😒
තුන් දෙනාට ම කන විදිහ කියල දෙන්න උනා නේ. 😐 කෝ මේ බලාගන්න. මෙහෙම තෝසෙ එක කෑලි කඩා ගෙන හොදි වල ගාගන්න. හරිද

🐣: ආ...😲

ජිමින් පොඩි එකෙක් වගේ කට ඇරන් බලන් ඉන්නව එයාට කවනකන්. ආදි හොදි ගාපු තෝසෙ කෑල්ල ජිමින් ගෙ කටේ එබුව.

❤: හරි ඔහොම කන්න දැන්...

ආදි ඇඳෙන් නැගිටල යන්න හදද්දි ජිමින් ආදිගෙ අතින් අල්ලගෙන ආයෙත් ඇදෙන් ම වාඩි කෙරෙව්ව.

🐣: මලස්මෙසබසලප්පලවඵබ 😒

❤: මොහ්.... කෑම කටේ තියන් කතා කරන්න එපා ජිමින් ජි 😠 ඔක ගිලල ඉන්නව.

අමාරුවෙන් කෑම ටික ගිල ගත්ත ජිමින්,

🐣: ඉතුරු ටිකත් කවල යනවා. මගෙ අත රිදෙනව. 😒

❤: මල වදයක් ඔහේ නම්....මලම මලම ඇණයක්. පරාලම ඇණයක්. 😡
කෝ මෙහෙ දෙනව. එක කෑල්ලක් කෑල්ලක්වත් ඉතුරු කරනවකෝ බලන්න. ට්‍රේ එක පිටින් හලනව ඔලුවෙ. 😡

🐣: යැයි යැයි තමා 😒

❤: මොකක්ද? 🤨

🐣: ආ.. .. .😲
.
.
.
.
.
🐣: මේ මොනාද මේ ?

❤: මේ කේසරී...මේ පොංගල් South Indian dessert එක.

🐣: woow😃 මට ඔයා බඳින්න ඕනෙ.

❤: කට වහගෙන කනවා...🤨

🐣: කට වහන් කොහොමද අනේ කන්නේ? 😅

❤: මෝඩයා. 😡

🐣: මේ දෙකම එකට දාල කන්න බෑ ද ?

❤: බෑ බෑ දෙක වෙන වෙනම කන්නේ.

🐣: අපි ට්‍රයි එකක් දීල බලමු. 😃

❤: පිස්සුද අනේ ඔයාට? 😅

🐣: ඔක්කොම යන්නෙ බඩටනේ. බඩේ දි කොහොමත් mix වෙනව. අපි mix කරල කෑවම බඩටත් ලේසියි 😅

❤: අනේ මන්දන්නෑ.. ඕන දෙයක්. ඔන්න එහෙනම් දෙක එකට දානව හොදේ. 😅😅

🐣: දාන්න දාන්න. හොදට mix කරන්න.

ජිමින් ගෙ කීමට ආදි පොන්ගල් රයිස් එකට කේසරී දාල mix කරා.

❤: ආ.. කට අරින්න.

🐣: ම්.....ඒක මරු...ඔයත් කාල බලන්න කෝ...මේක පට්ට රහයි.😃😋

❤: අනේ බොරු කියන්න එපා. 😅

🐣: ඉතින් කනවකෝ මං කියන නිසා...කෝ කෝ...

❤: ම්....ඒක ඇත්තටම රහයි තමා. ඔයා නම් මරු jimin ji. මෙච්චර කල් ඉදලත් මං කවදාවත් මේ දෙක mix කරල කන්න try කලේ නෑ. 😃😅

🐣: ඒකනේ මං කිව්වෙ.... මං දස්සයා...මට අත දෙන්න කවුරුත් නෑ නේ...😌😅




















💜: උඹ විතරක් කන තියන් ඉන්නේ...පොඩ්ඩක් අයින් වෙයන් මටත් අහගන්න...😠

🐰: හිනා සද්ද විතරයි බං ඇහෙන්නේ...කියන දේවල් ඇහෙන්නෑ...😒😒😒

💜: එහාට පල කැලෑ හාවා....😒

🐰: කෑ ගහන්න එපා වලහෝ ඇහෙයි 🙊🙊🙊
































Yesterday Colombo 😍🇱🇰
















Vote කරන්න.
Comment කරන්න. ❤😁














Bạn đang đọc truyện trên: AzTruyen.Top