🚘Challo Driver 35🚘

Jimin වොෂ් දාලා Jungkook ට වාරු වෙලා bathroom එකෙන් එලියට එද්දි
ආදි ජිමින්ට ඇදුමක් තෝරන ගමන් හිටියෙ අඳින්න. නිල් පාට අත් කොට ෂර්ට් එකක් අතට ගත්ත ආදි ඒක ජිමින් දිහාවට දික් කලා.

🐣: ආහ්...ඔය මොකක්ද? 😒

❤: ශර්ට් එකක්😐

🐣: ෂර්ට් එකක් කියල පේනවා. මම Monday blue අඳින්නෑ.

❤: හැහ්...😳 okey...

ආදි ආයෙත් closet එකට එබුනෙ වෙන ෂර්ට් එකක් ගන්න. කොල පාට ෂර්ට් එකක් ගත්ත ආදි ඒක ජිමින්ට දිගැරල පෙන්පුව.

❤: මේක හොදයි ද? 🙂

🐣: හම්....දෙනව 😏

ආදි ෂර්ට් එක උඩින් විසි කලේ ජිමින්ට අල්ලගන්න. ජිමින් ෂර්ට් එක අරන් හරව හරව වටේම බලනව.

❤: තනියම ඇඳගන්න පුලුවන්ද?

🐣: කකුල් විතරයි පන නැත්තෙ. අත් දෙක හොදට වැඩ 😠

❤: okey.🙂 මං යනව එහෙනම්. ඇදගෙන ඉවර වෙලා ඕන නම් කතා කරන්න කෝ.

ජිමින් ෂර්ට් එක අදින අතර ආදි එලියට යන්න ගියේ. ඒත්,

🐣: ආ.....හ්ව්...ඔම්මා.....😖

❤: මොකද උනේ😳

🐣: no...nothing...😐

❤: කෝ ඉන්න මං උදව් කරන්න. 😌

🐣: න්...නෑ ඕන්නෑ...ඒ...😒

❤: ෂ්....කට...😠

ආදි ජිමින් ඉදගෙන හිටපු තැනට ඇවිල්ල ෂර්ට් එක ජිමින්ට අන්දල කොලර් එකත් හැදුව. ජිමින් නම් ආදිගෙ මූන දිහාම බලාගෙන හිටියා නිකන් කන්න වගේ.

🐣: th...thanks 🙂

❤: ඔයා කෑම කන්න පහලට යනවද, මං කෑම එක මෙතනට ගේන්න ද...ම්?

🐣: උඩට.... මං කිව්වෙ මේ...මෙතනත
ආ...මේ මෙතන...ෂිට්....ෂිට්...🙊

❤: ආ...?😐

🐣: (සන්සුන් වෙන්න ජිමින් පිස්සු කෙලින්න එපා)
තමුන්ට හිතෙනවද මට මේ තත්වෙන් පහලට යන්න පුලුවන් කියල. ගොං ප්‍රශ්න අහන්නැතුව කෑම ටික මෙහාට ගේනව. 😠

❤: දුෂ්ටයා...😠

🐣: මොකක්ද කිව්වෙ ආ....🤨 ඔහොම ඉන්නව.

ආදි දුවගෙන පහලට ගියේ තවත් එතන හිටියොත් මොනව අහගන්න වෙයි ද කියල දන්නැති නිසා.

🐣: දුෂ්ටයා...ශුෂ්... 🤣 soo cute. දවසම මෙයාව අවුස්ස අවුස්ස ඉන්න පුලුවන් දැන් ඉතින් 🤣🤣

ආදි ජිමින්ගෙ කෑම ටික ප්ලේට්ස් වලට බෙදලා ඒක ට්‍රේ එකක තියල අරගෙන යන්න හදද්දි Mr.Park එතනට ආව.

🧑‍🦳: දූ....🙂

❤: daadaji...🙂

🧑‍🦳: ඔය මොනවද කරන්නේ?

❤: Jimin sir ට කෑම අරන් යනව daadaji. 🙂

🧑‍🦳: ආ...ඒක නෙවේ මොකද මේ අමුතු සුවදක් එන්නේ? 😐

❤: ආ...අද කෑම හැදුවෙ මම නෙ daadaji. ඉතින් ඉන්දියන් foods හැදුවෙ. තෝසේ, ඉඩ්ලී, සාම්බාර්, චිකන්, tomato chutney, තව desert එකට kesari, pongal හැදුව. 😐

🧑‍🦳: වා...ව්....අද නම් හැමෝගෙම හොද වෙලාව තමා. 😃

❤: ඇයි daadaji?

🧑‍🦳: අද jimin ත් ගෙදර, ටේ කෑම කන්න ගෙදර එනව කිව්ව එතකොට ජන්කුක් ත් ඉන්නව. හැමෝටම ආදි හදපු කෑම කන්න පුලුවන් නේ. 😃

❤: ආ...හැබැයි කන්න පුලුවන්ද දන්නෑ.🙂🤣

🧑‍🦳: ඇයි ඔයා පුරුදුවෙන්න උයන එකක් නෙවේ නේ? 😐

❤: අපෝ නෑ...කන්න පුලුවන්.🤣

🧑‍🦳: හරි හරි මං විහිලුවට කිව්වේ. දූ කෑම ටික ජිමින්ට දීල එන්නකො කන්න.

❤: හරි daadaji...🙂

ආදි කෑම ත් අරගෙන ජිමින් ගෙ room එකට ආව. ජිමින් නම් හිටියෙ phone එක දිහා බලාගෙන.

❤: කෑම කනවද ස' ?

🐣: ආ...ගේන්න. 😌

ආදි ට්‍රේ එක ගෙනල්ල ජිමින්ට දුන්න. ජිමින් නම් කෑම ටික දැකල බය වෙලා බලන් ඉන්නව.

🐣: මේ මොනාද මේ? 😳

❤: ඇයි? 🤨

🐣: මේව කන්න පුලුවන්ද මට?😳

❤: ඇයි මොකක්ද ආවුල?

🐣: මේ ඉන්දියන් කෑම නේ. මං මේව කන්නෑ. අනික...මේ මේ... කොල පාට එක. ඒව මට ඇලජි වෙනව. 😖

❤; එහෙනං ඒ කොල පාට එක තියල අනිත්වයෙන් කන්නකෝ. 😌

🐣: වෙන කන්න දෙයක් නැද්ද ගෙදර? 😒 මොන ජරාවක් ද මේ? ඉඩ්ලි...ඊව්...මට පේන්න බෑ.😖

❤: ඕක මමයි හැදුවෙ. අනිත් අයත් කන්නෙ ඕවම තමා. තමුන්ට කන්න බැරි නම් බඩගින්නෙ ඉන්න එකයි ඇත්තෙ. කෝ දෙනව ඕක. 😠

ආදි ජිමින් අතේ තිබ්බ කෑම ට්‍රේ එක උදුරල අරගෙන එලියට ගියා.

පැය දෙකකට පසු, ⏰

ආදි හිටියෙ ජිමින්ගෙ ෂර්ට් වගයක් නමන ගමන්. ජිමින්ට phone එක දිහා බලන් ඉන්නව වගේ හිටියත් හොරෙන් හොරෙන් ආදි දිහා බලනව.

🐣: අහම්.. 😒( උගුර පාදනව හොදේ )

රෙදි නවන එක නවත්තපු ආදි ජිමින් දිහා බලද්දි අයෙත් ජිමින් phone එකට අවධානය දුන්න. ආදි ආයමත් කර කර හිටපු වැඩේ කරන්න ගත්ත.

🐣: අහ...අහම්...😒

ආදි ආයමත් කරන වැඩේ නවත්තල ජිමින් දිහා බැලුව. එතකොට නම් ජිමින් විරිත්තගෙන බලන් ඉන්නව.

❤: මොකද? 🤨

🐣: බඩකිනි...හේ හේ...😁






























අද Jimin බඩගින්නෙ තියමුතේ?






















Grammy awards බැලුව ද girls?

ඔය පහල ඇති තරුවක්. ඒක ඔබන් යන්න ප්ලීෂ් 🙂❤
කොමෙන්ටුවක් දාම් යන්න ගායිස් 😁❤









Bạn đang đọc truyện trên: AzTruyen.Top