🚘Challo Driver 34🚘

ජිමින් ජන්කුක් එක්ක ගැරේජ් එකෙන් එලියට එද්දි ඉස්සරහට දුවන් ආවෙ සාජන් සෝ....

👨‍✈️: ස' 😐

🐰: ඇයි? 🤨

👨‍✈️: ආදිත්‍ය මිස් එනවා.😐

🐣: මොහ්....තාම හතටත් නෑ නේ😳

🐰: හිත හිත ඉන්න වෙලාවක් නෑ....දුවාම්.....😰

ජිමින් කුක් දෙන්න සාජන්ගෙත් ඇගේ හැපිල දුවන් ගියේ රූම් එකට. Closet එකෙන් පිජාම එකක් ගත්ත කුක් ඒක ජිමින්ට විසික් කලා.

🐰: ආ...මේක දාගනින්....😐 මං පහලට ගිහිල්ල එයා එන එක පරක්කු කරන්නම්. එතකන් හියුන්ග් ඇදගන්න.

ජන්කුක් දුවගෙන room එකෙන් එලියට ගියා.

🐣: කුකා....ආයිෂ් 😒 මේ අත උස්සන්න බෑ....උදව් කරල පලයන්....ඒ...😲

ආදි පඩිපෙල නැගගෙන උඩට එද්දි ජන්කුක් අලියා වගේ දුවගෙන ආවෙ ආදිව කතාවට අල්ලගන්න. ජන්කුක් ආදිව දැකපු හැටියෙ කෑ ගහගෙන දුවගෙන ආවෙ.

🐰: Good morning ආදියා....😃👋

❤: ආ....Good morning කුකී...
මොකද අනේ බෙරිහන් දෙන්නෙ. මිනිස්සු තාම නිදි ඇති😒

🐰: ආ...හ්...sorry. මට සතුටට කෑ ගැහුනා 😁

❤: සතුටට? ඒ මොකෝ...ඔයාලගෙ හියුන්ග් ඇවිදින්නවත් ගත්ත ද ? 🙂

🐰: හෑහ්...😰 ඔයා කොහොමද එහෙම කියන්නේ? නෑ.. මං කිව්වෙ ඇ...ඇයි එහෙම අහන්නේ?🥲

❤: නෑ මට නිකන් හිතුනා. සතූටුයි කියපු නිසා🙂

🐰: ආ.... මට සතුටු මොකෝ දන්නව ද ?

❤: මන් දන්නෙ කොහොමද අනේ😒

🐰: උදේ පාන්දර ඔයාගෙ මූන දැක්ක නිසා😁 ( කොහොම කියන්නද උදේ පාන්දර නැගිට්ට ගමන් දකින්නෙ ගිරිය පුප්පන් කෑ ගහන ලුතිනන් කර්නල් ගෙ මූනත්තහඩුව කියල😒)

❤: ආ...ඒ මොකෝ ඒ ? 🙂

🐰: අනේ මන්ද ඉතින්...😏

❤: කෝ අයින් වෙන්න මට යන්න. ඔයාගෙ හියුන්ග් ඇහැරවන්න ඕන හත වෙද්දි...නැත්තන් ඔලුව කයි මගේ😒

🐰: ආ....පොඩ්ඩක් ඉන්න අනේ...
තව විනාඩි පහක් තියෙනව නේ...😐

❤: අයින් වෙන්න කුකී...පඩිපෙල නගිනකොට ඒ විනාඩි පහ ඉවර වෙයි.

🐰: මම ලිෆ්ට් එකක් දානව උඩට යන්න. 🙂

❤: ඒ මොකෝ? 😅

🐰: ඔයාට නගින්න අමාරුයි නේ මේ එවරස්ට් කන්ද 🙂

❤: අනේ එහෙම එකක් නෑ..

ආදි ජනාකුක් ව එහාට තල්ලු කරගෙන උඩට ගියා.

🐰: අනේ...පොඩ්ඩක් හෙමින් යනවකෝ... ආදී.... අපි කාලෙකින් කතා කලෙත් නෑ....ඒයි...😐

❤: බොරු කියන්න එපා...ඊයෙත් කතා කලේ...😏

🐰: ඊයෙ කතා කලාද? 🤔 කොයි වෙලේද? මට මතක නෑ නේ...ඒ ආදියා....😲

ආදි ජිමින් ගෙ room එක ලගට ගිහිල්ල දොරට තට්ටු කලා.

🐰: තට්ටු කලාට වැඩක් නෑ... එයා තාම නිදි 😏

❤: ඇහැරවන්න තමා මං ආවෙ.

🐰: ඔහොම දොරට ගැහුව කියල ඇහැරෙන්නෑ... පොරට මලා වගේ නින්ද යන්නේ...😒

❤: එහෙනම් අපි ඇතුලට ගිහිල්ල බලමු. 😏

ආදි ජන්කුක් හා කියන්නත් කලින් දොර ඇරගෙන ඇතුලට ගියා.

🐰: එ...ඒහ් ආදියා...😰

❤:....😶

🐰: යා..............😰 හියුන්ගී.....🙊
ඇස් දෙක වහගන්නවාහ්....

කුකී එයාගෙ එක අතකින් ආදිගෙ ඇස් දෙක වැහුවා. ආදි අත ගලවන්න try එක.

🐣: යා.....කුකා....මොකද බෙරිහන් දෙන්නේ 😴 කැරපොත්තෙක්වත් දැක්ක ද ? 😑

❤: දැක්ක හැබැයි සුදු කැරපොත්තෙක් 😅

🐰: ඔ...ඔය ෂර්ට් එක දාගන්නව හියුන්ග්....කෙල්ලෙකුත් ඉන්නව මෙතන😒

🐣: ඇයි මොකක්ද අවුල?

ජිමින් ඇදේ ඉදගෙන තමන්ගෙ ඇග දිහා බල බල කිව්ව

🐰: ලැජ්ජයි නේ...😒

🐣: මට ෂර්ට් එක අදින්න අත උස්සන්න බෑ.. කොහෙද උබල හිටියට උදව්වක්වත් කරනවද?

ජිමින් බ්ලැන්කට් එක ඇගෙන් අයින් කරන්න හදද්දි කුක් ආදිව උරහිස් වලින් අල්ලල බිත්තිය පැත්තට හරවල ආයෙම කෑ ගහන්න ගත්ත.

🐰: යා....හියුන්ග්... කලිසම ඇදල ද ඉන්නේ?😰

🐣: නෑ...ඇයි අන්දන්න ද අහන්නේ...
පිස්සු හාවා 😑
ආදිත්‍ය.... යා... කුකා ඔය කෙල්ල අතෑරපම්... මං කලිසම ඇඳලා ඉන්නේ...😒

🐰: හරි හරි....

🐣: ආදි...මට wheelchair එකට එන්න උදව් කරන්න.

🐰: ඉන්න හියුන්ග් මං එන්නම්....

🐣: නෑ එපා. ✋ උඹ ද ආදිත්‍ය? එයා මගේ මේඩ් නම් මේව ඉගෙන ගන්න ඕන. 😏

❤: කෝ එන්න. කුකී ඔය wheelchair එක ලං කරන්න. ඔයා මගෙ කර වටෙන් අත දාල මට බර දීලා ඉක්මනට මේකෙන් වාඩි වෙන්න හරිද? 🙂

🐰: ඔක්කොටම කලින් ඔය ෂර්ට් එක ඇදගනින් කෝ😒

🐣: හිටපන් කටවහගෙන. 😑

ආදි ජිමින් ව වීල් චෙයා එකෙන් ඉන්දවලා ෂර්ට් එක අරන් එයාට ඇන්දුව.

❤: දැන්ම වොෂ් එකක් දාගන්න වද sir?

🐰: එයා උදෙන්ම දැම්මා....

❤: ආ.... දැන් නෙ නැගිට්ටේ...🤨

🐣: (මට හා මස් කන්න හිතෙන්නෙ මේ වෙලෙට තමා...දැන් දීපන් උත්තර)

🐰: ආ...මේ.... ඊයෙ රෑ වොෂ් එකක් දැම්ම නේ... ආය දාන්න ඕනෙද?

❤: ඒ ඊයෙ රෑ නෙ...දැන් යන්න ගිහිල්ල වොෂ් එකක් දාන් එන්න. කුකී එයාට උදව් කරන්න. 🤨

































මං ආස pic එකක්🥺❤















Vote කරම්න ❤🙂
Comment කරම්න ❤🙂
සරන්හේ ....❤














Bạn đang đọc truyện trên: AzTruyen.Top