🚘Challo Driver 33🚘
ආදි උදේ පාන්දර පහට එලාම් එක තියල නැගිට්ටෙ වෙනද වගේම Park Bungalow එකට යන්න ලෑස්ති වෙන්න.
වොෂ් එකක් දාගෙන closet එක ලගට ගිය ආදි සුපුරුදු පරිදි තමන්ගෙ uniform එක අතට ගත්ත. White ෂර්ට්
එකයි. Black ඩෙනිම් එකයි.
ඒක අයන් බෝඩ් එක උඩින් තියද්දි තමා ආදිට මතක් උනේ තමන් යන්නෙ driver කෙනෙක් විදිහට නෙවේ කියල.
❤: ආයිෂ්....😑 maid. Jimin ගෙ maid. 😠 මේක මහ වදයක් උනා නේ....මේ ජිමින් හරියට කෙහෙල් ගහක් වගේ. පැටලුනොත් පැටලුනාම තමා 😒 නෑ නෑ මූ කොහොල්ලා බබෙක්. ඇලුනොත් ගැලවෙන්න බැරි 😐 නෑ නෑ ඒක හරියන්නෑ.... කටු ඉඹුලක්, ලෝදිය හැලියක් 🤔 න්...නෑ බර්මියුඩා ත්‍රිකෝනයක්, මරියානා ආගාදයක්...🙄නෑ මූ රුසියාව වගේ...මම තමා යුක්රේනය 🙂 රුසියාවට වාරයක් එනව නං යුක්රේනයටත් වාරයක් එන්නැතෑ....😏 මෝඩ ඩක්කා 😒
ආදි ජිමින්ට බැන බැනම ලෑස්ති උනා. මේ අතර Park Bungalow එකේ,
🐣: තාම මුන්ගෙ කටින් වචනයක් ගන්න බැරි වුනාද JK ? 🤨
ජිමින් ඇහුවෙ පඩිපෙල බැහැගෙන ගැරේජ් එකට එන ගමන්. පුටුවකට තියල ගැටගහල හිටපු මිනිහෙක් ගෙ කකුලකට රත් කරපු යකඩයක් තියල ඒ මනුස්සය ගෙ කටින් වචන ගන්න උත්සාහ කරමින් හිටිය ජන්කුක් නොහොත් කැප්ටන් JK ජිමින්ගෙ හඬ ඇහිල ඉදගෙන හිටිය බංකුවෙන් නැගිටල ජිමින් ලගට ඇවිත් සැලියුට් කලා. වටේ හිටපු JK ගෙ ටීම් එකේ අයත් ඇවිල්ල ජිමින්ගෙ වටේට හිටගෙන සැලියුට් කලා.
(Author: ජිමින් තමුන් ඇවිදිනවා 🥲)
🐰: තාම මුකුත් කිව්වෙ නෑ ස'
🐣: ඒක මුන්ගෙ කටින් ම ගන්න තමා මට ඕනේ.... but මුන් ඒක කියන්නෙම නැත්තන් අපි මහන්සි වෙන එකේ තේරුමක් නෑ නෙ JK. 😏
🐰: yes sir.😏
ජිමින් ජන්කුක් ව එක අතකින් එහාට කරල පේලියට පුටුවල ගැටගහල උන්න මිනිස්සු දිහා කොනක ඉදන් බලාගෙන ආව. එකපාරටම ජිමින්ගෙ ඇස් නතර උනේ එක මනුස්සයෙක් ලග.
ජිමින් ඒ මනුස්සය ගැටගහල ඉන්න පුටුව ලගට බංකුවක් ඇදගෙන ගිහිල්ල වාඩි උනා. ඒ මනුස්සය දැනටමත් වධ වේදනා වලින් හෙම්බත්වෙලා තිබ්බේ. ජිමින් ලගට ආවෙ හොදකට නෙවේ කියල එයාට තේරුනා.
🐣: ජන්කුකා.....😃
🐰: sir...🙂
🐣: උඹ sword fitting දන්නවද ? 😃
🐰: එච්චරම හොදට බෑ. ට්‍රේනින් එකේදි මූලික දැනුම දීපු නිසා ශේප් එකේ පුලුවන්. 🙂 ස' ට නම් පුලුවන් නේද ?
🐣: කඩුවක් අල්ලපු කාලයක් මතක නෑ බ්‍රෝ....
ජිමින් අර මනුස්සය ගෙ උරහිසකට හයියෙන් ගහන ගමන් ,
👹: අනේ ස' මං කලේ උන් අපිට කරන් කියපු දේ ස' 😰
🐣: උඹ දන්නවද ජන්කුකා...
මේ අංකල් මෙහෙම හිටියට sword fitting champion කෙනෙක්. නැද්ද ලොකු අයියේ... ම්....😏
👹: අ..අනේ... නෑ...😥
🐰: සිරාවට....? 😏
🐣: උඹට ශුවර් නෑ නේ...👉
🐰: නෑ මට ශුවර් නෑ 😅
🐣: හිටපන්කො මං පෙන්නන්න.
සාජන් සො...ඔය කඩුවක් අරන් වරෙන් 😏 කෝප්රල් ලිහපන් ලොකු අයියව. 😌
👹: අ...අනේ ස' ම..මට යන්න දෙන්න. මං මුකුත්ම දන්නෑ....😰
🐣: හරි හරි බං මං දන්නව උඹ වැඩ්ඩ කියල. ඕක ඔච්චර කියවන්න ඕනේ නෑ. නැද්ද කුකා...😏
🐰: බලමුකෝ 😏
🐣: උඹට කියන්න කුකා...ලොක්කට කඩුව අතට ගත්තම මෙලෝ සිහියක් නෑ...වනනව හතර අතේ....😏 එහෙම වනද්දි තමා කොල්ලගෙ අතින් වැරදීමකින් කඩුව අපේ ටේ ගෙ පිටේ ගෑවිලා තියෙන්නෙ...නැද්ද ලොක්කා...😈
🐰: වැරදිලා ද හිතලම කරාද දන්නෑ නේ...🤨
🐣: නෑ නෑ බං වැරදිලා....නේද ලොකු අයියේ...😏 හැමෝම කියන්නෙ එක එක්කෙනා කරපු විදිහ. කවුරුත් කියන්නෑ ලොකු අයිය කරපු විදිහ. කොල්ල තමා හොදටම කලේ. 🤣
🐰:🤣🤣🤣
මේ අතර කෝප්රල් සූබින් ජන්කුක් එක්ක එකතු වෙලා අර මනුස්සයව ලෙහුවා. මේ වෙනකොටත් කෙලින් හිටගෙන ඉන්න වත් බැරි වෙන්න ම ජන්කුක් ගෙ ටීම් එකේ අය මිනිහ ට සලකල තිබිබේ 😌 ඒත් බලෙන්ම වගේ
නැගිට්ටවලා තිබ්බත් පොර දෙපැත්තට වැනෙනව.
🐰: මොකක්ද ඕයි....කෙලින් හිටපන්කො පිරිමියෙක් වගේ...
ජිමින් සාජන් සෝ ගෙ අතේ තිබ්බ කඩුව අරන් ඇවිල්ල බලෙන්ම අර මනුස්සය ගෙ අතේ රැඳෙව්වා.
👹: අනේ...ස' මට මේක කරන්න බෑ...මට යන්න දෙන්න.
🐣: යන්න පුලුවන්... උඹට ඔය අතේ තියන එක පාවිච්චි කරලා. කමෝන්...මෙතන ඉන්න එකෙක්ගෙවත් අතේ ආයුධ නෑ..පේනවනේ... 😌
🐰: කාටවත් ලේසියෙන් නොලැබෙන චාන්ස් එකක් මේක...😏
කඩුව අත් දෙකටම අල්ලගත්ත මැරයා
කඩුව එහෙට මෙහෙට වන වන ජිමින්ල දිහාවට එන්න ගත්ත. ජිමින් ජන්කුක් දෙන්න හිනාවෙවි පිටිපස්සෙන් පිටිපස්සට යන්න ගත්ත.
ජිමින්ට යි කුකීටයි පිස්සු කියල හිතෙන්නෙ මට විතරද ? 🥺
Get well soon kooki 🥺❤
Comment කරම්න ❤🙂
වෝට් කරම්න ❤🙂
සරන්හේ❤
Bạn đang đọc truyện trên: AzTruyen.Top