🚘Challo Driver 32🚘

ජිමින් ටේ දෙන්න hospital එකෙන් discharge වෙලා ගෙදර ඇවිල්ල දැන් දවස් දෙකක් වෙනව. ටේ  ඇවිදල කරල හිටියට එයාගෙ තුවාල නම් තාම වේලිලා නෑ. ඒත් ජිමින්, 😐

ජිමින්ට නම් ඇවිදින්න තියා හිතන්න වත් බෑ. ඉනෙන් පල්ලෙහාටම පන නැති නිසා ජිමින් උන්නෙ ඇඳට වෙලාමයි. ජන්කුක් ඇවිල්ල ජිමින්ව උස්සල රෝද පුටුවෙන් තියල ගේ ඇතුලෙයි මිදුල පුරාමයි එක්කගෙන යනව. ඒත් ජිමින් නම් උන්නේ කල්පනාවෙ.  බලාගත්ත අත බලාගෙන.   ජිමින්ට ඇවිදින්න බැරි නිසා එයා වෙනුවට office එකේ වගකීම ටේ කුක් දෙන්න භාරගත්ත.
මේ අතර ආදිත්‍ය Park Bungalow එකට ආවෙ එයාගෙ resignation letter එක භාර දෙන්න. ආදි Mr.Park එක්ක කතා කර කර ඉන්නකොට එතනට ආවෙ ජන්කුක්, ජිමින්ගෙ wheelchair එකත් තල්ලු කරගෙන.

🐣: ආහ්...මෙයා මොකද මෙහෙ කරන්නෙ? 🤨

🧑‍🦳: ආදි ඇවිත් ඉන්නෙ resignation එක භාර දෙන්න ජිමින් 🙂

🐰: resignation එක ? 😐

🐣: තමුන්ට හරි සතුටු ඇති නේද මම මෙහෙම ඉන්නකොට? 😏

❤: ඔයා මේ මොනවද කියන්නෙ Mr. Jimin? 🤨

🐣: සීයා ඔයාට බෑ එහෙම ලේසියෙන් මෙයාට යන්න අරින්න. ඇයි මතක නැද්ද මාස හයේ agreement එක? ඔයා sign කලේ. ඒ මාස හයෙන් මාස පහක්ම ඉතුරුයි මැඩම්.😏

🧑‍🦳: Jimin ඔයා office යන්නෙත් නැති එකේ මේ ලමයා මොනව කරන්නද? 🤨

❤: ඒකනේ...sir office යන්නෙත් නැත්තන් මං මොනව කරන්නද? 😐

🐣: මාව බලාගන්න. 😏

❤: මොකා....? 😳

🐰: ඇහ්? 😳

🧑‍🦳: Jimin ? 🤨

🐣: Jungkook tae දෙන්න office ගියාම සීයට තනියම බෑ නෙ මාව බලාගන්න. ඉතින් මං හිතුව ඒ වැඩේ ආදිට දෙන්න. 😌

🧑‍🦳: මේඩ්ස්ල ඕන තරන් ඉන්නෙ...
ඒ අය හරියන්නැත්තන් අපි වෙන කෙනෙක් ගේමු. මේ පොඩි කෙල්ල ට ඔයාව බලාගන්න බෑ ජිමින් 😠

🐰: මම Jin uncle ට call එකක් දාල කියන්නං Korean maids ල එවන්න කියල. ඒක හොඳයි නෙ හියුන්ග්. 🙂

❤: ( හුහ්...ඇති යන්තන්. නැත්තන් අර යක්ෂයා මාව මේ ගෙදර වැඩකාරකමට අරන් පස්ස බලන්නෙ. මූ මං කවුරු කියලද දන්නෑ හිතන් ඉන්නෙ. කකුල් දෙක නෙවේ කැඩෙන්න තිබ්බෙ. කට )

🐣: මට Korean maids ල ඕනෙ නෑ.
Agreement එකේ තියෙන විදියට මම office ගියත් නැතත් එයාට මේ මාස හය පුරාවට එයාගෙ salary එක ලැබෙනව. මේ මාස හයටම කිසිම resignation එකක් වලංගු නෑ නෙ. අපි මොකටද නිකන් ගෙදර ඉන්න කෙල්ලෙක්ට පඩි ගෙවන්නෙ? 🤨

❤: මට salary එකක් ඕනෙ නෑ daadaji. අනික එහෙම එකක් තිබ්බෙ නෑ නෙ Agreement එකේ.

🧑‍🦳: jimin කියන්නෙ ඇත්ත දුව. හදිසියේම ජිමින් ඔයාව job එකෙන් අයින් කලොත් වෙන job එකක් හොයාගන්න කන් මම ඔයාගෙ salary එක දෙන්න තමයි හිතන් හිටියෙ. මොකද මේ agreement එක නිසා.

❤: daadaji 🥺

🐣: anyway මම කැමති නෑ කාටවත් නිකන් පඩි ගෙවන්න. හෙට ඉඳල තමුන් මාව බලාගන්න ඕන. සමජ්ලියා? 😏😏

❤: okey jimin sir. 🙂
( බලං ඉන්නව කො. මම තමුන්ට හොද පාඩමක් උගන්වන්න. )

🐣: okey Miss Adithya
පොඩ්ඩක් එලියට යමුද? මට කතා කරන්න ඕනේ.

ජන්කුක් wheelchair එක තල්ලු කරගෙන යන්න හදද්දිම ජිමින්,

🐣: ඔයා ඉන්න ජන්කුක්. මෙයාට දෙන්න wheelchair එක තල්ලු කරන්න. 😏

🐰: හියුන්ග්....😐

❤: කෝ දෙන්න කුකී...🙂

🧑‍🦳: පරිස්සමට හරිද 😐

❤: බය වෙන්න එපා daadaji.  මම ඉතින් ඔයාගෙ ක්‍රිෂ්ණ ජී  නේ. 😉🤣

🧑‍🦳: OK OK ක්‍රිෂ්ණ ජී...😅

🐣: ආයෙත් පටන්ගත්ත 🙄 මල විකාර 😒 යමු යමු.

ආදි wheelchair එකත් තල්ලුකරන් මිදුලට ගියා.

🐰: මොකක්ද සීයා කිරිස්න ජී කියන්නෙ?🙂

🧑‍🦳: කිරිස් නෙවේ පුතා ක්‍රිෂ්ණ. මෙතනින් ඉඳගන්නකො කියන්න.
.
.
.
.
.
.
.
.
.
.
.

❤: තමුන් මොනවද හිතන් ඉන්නෙ ආ...මම තමුන්ගෙ අතපල්ලෙන් වැටිල කියලද ? 😠

🐣: මොකක්ද අතපිල්ල කියන්නෙ? ඒකෙන් වැටෙන්නෙ කොහොමද? 😐

❤: අතපිල්ල නෙවේ මෝඩයෝ අතපල්ල...😠 අතපල්ල කියන්නෙ මේ...😐මේ... ඒකෙන් වැඩක් නෑ...😒
තමුන් මං කවුරු කියලද හිතන් ඉන්නෙ ආ...? 😠

🐣: ඉස්සර drver. අද ඉඳල maid. 😏

❤: මට තේරෙන්නෑ ලෙඩ්ඩු බලාගන්න. 😒

ආදි අත් දෙකත් බැඳගෙන අහක බලාගත්තා.

🐣: ඉතින් ඉගෙනගන්නවා. 😏

❤:මට බෑ... 😒

🐣: ආ...බැරිද? එහෙනං මට සීයට කියන්න වෙනව මං මෙහෙම ඉන්න හේතුව ඔයා කියල. 😏

❤: ඒක අසාධාරණයි. 😠

🐣: එතකොට මට මේ වෙලා තියෙන දේ සාධාරණ ද ? 🤨

❤: ඕක ඔයා කරගත්තෙ විහින්. ෂුවර් එකට ඒ මිනිස්සුන්ට තමන්ගෙ බකපන්ඩිතකම ප්‍රදර්ශනය කරන්න යන්නැති. නැත්තන් හේතුවක් නැතුව ගහන්නෑ නෙ. 🙄

(Author : ඔයා හරියටම කිව්ව ආදි. 🙂)

(jimin: කට වහගෙන කතාව ලියපං ඕතරී...😠)

(Author: කකුල් දෙක වෙනුවට කට කැඩුවනං හරි....😏)

(Jimin: ඕතර්.....🤬🗡)
.
.
.

🐣: මං පණ්ඩිත නෑ හරිද? 😠

❤: පණ්ඩිත නෑ...බකපණ්ඩිතයි 🤣

🐣: තමුසෙ හෙට උදේ හත වෙද්දි ඇවිල්ල ඉන්නව. මම නැගිටින්න කලින් ඇවිල්ල හිටියෙ නැත්තන් නෙ😠

❤ : ඇයි ඇයි මොනව කරන්නද ආ...😒

🐣: සීයේ....😲

❤: ඒ...ඒ... හරි හරි එන්නං...මෝඩයා..
තාරා හොට ප්ලැටිපසා...😒

🐣: ඔහොම ඉන්නව...😠 ඒ ඔය යනවද ? ආ....😒

❤: බායි...👋

🐣: හෙට වෙලාවට එනව හරී...😲
මං බලන් ඉන්නව....🙂

ජිමින් මුල් ටික හයියෙන් කෑ ගහල කියල අන්තිම ටික කිව්වෙ තමන්ට විතරක් ඇහෙන්න. 😁

මේ අතර Jungkook ගියේ Park Bungalow එකේ පරණ ගැරෙජ් එකට. ඒක ගැරෙජ් එකක් උනේ ඉස්සර. දැන් ඒක තනිකරම වධකාගාරයක්. අඳුරු කොරිඩෝවක් දිගේ ගිය ජන්කුක් කුඩා පඩිපෙලකින් පහලට බහින්න ගත්ත. එතකොටම තමා ජන්කුක්ට ටේ ගෙ කටහඩ ඇහෙන්න ගත්තේ. ටේ දැන්මම වැඩ පටන් අරගෙන.

මලානික එලියක් විහිදෙන හෝල් එකකට ඇතුල් වෙච්ච ජන්කුක් ජන්කුක් දැක්කෙ පුටුවකට ගැටගහලා ඉන්න මනුස්සයෙක්ට කසයකින් පහර දෙන taehyung ව. ඒ මනුස්සය මර හඬ දීලා කෑ ගහනව. තවත් මිනිස්සු දහයක් විතර ඒ වගේම පුටු වලට තියල ගැටගහල තිබුනෙ. තවත් ඒ හා සමාන ප්‍රමාණයක් වහලෙ කකුල් දෙකෙන් එල්ලල තිබුනෙ. ඒ හැම කෙනෙකුටම හොදට සලකල තිබ්බ නිසා වේදනාත්මක කෙඳිරිලි වලින් වධකාගාරය පිරිල ඉතිරිලා ගිහිල්ල තිබ්බෙ.

🐰: හියුන්ග් ඔය ඇති...😐

💜: කට වහන් හිටපන් අද මං... මේ කාලකන්නියව ඉවරයක් කරනවා....🤬

ටේ නොනවත්වාම අර මනුස්සය ට පහර දෙනවා.

🐰: හියුන්ග් ඔයාට මහන්සි වෙන්න හොඳ නෑ...😐


























































මං කිව්වෙ ලමයි ආදිට punishment එකක් දෙනව කියල. 😁
හැබැයි පව් වැඩේ....

ජිමින් ආදිට කැමතී කියල හිතෙන්නෙ මට විතරද? 🙂

( Fluffy ❤)

Comment එකක් දාගෙන යම්න.
Vote කරම්න. ❤😁

සරන්ග්හේ...❤😍





























































Bạn đang đọc truyện trên: AzTruyen.Top