🚘Challo Driver 30🚘
මේ අතර ටේ ගෙ තත්ත්වය සාමාන්‍ය අතට හැරෙන්න ගත්ත නිසා tae ව normal වෝඩ් එකකට මාරු කරා. ටේට සිහිය ආවෙ නැති නිසා doctor එයාව
බලන්න යන්න දුන්නෙ නෑ කාටවත්.
මේ අතර nurse කෙනෙක් ඇවිත් jin ට කිව්වෙ ටේට සිහිය ආව කියල. ඒත් ටේ උන්නෙ හොද සිහියෙන් නෙවේ. ටේ හිටපු room එකට ගියා විතරයි Taehee අඬන්න ගත්ත. Jin ට නම් යකා නැගල හිටියෙ. ටේ හිමීට ඇස් කරකවමින් වටේම බලනව. තමන්ගෙ ඔම්මවයි අප්ප වයි එකට දැක්කම ටේ ගෙ මූනට හිනාවක් ආවත් Namjoon ව දැක්ක හැටියෙ ඒ හිනාව අතුරුදන් උනා. ටේ ගෙ හිතට ආව තරහ නිසාම එයා තමන්ගෙ ඔම්ම දිහා බැලුවෙ බැලුවෙවත් නෑ. ටේ හැමදාම ගත්තෙ jin ගෙ පැත්ත. තමන්ගෙ අප්ප ව තනිකරල දාපු එකට tae හිටියෙ Taehee එක්ක තරහින්.
⚘: අනේ...tae...මගෙ පැටියෝ...මොකද්ද මේ කරගත්තේ? 😭
තමන්ගේ ඔම්මට එක බැල්මකින්වත් සංග්‍රහ නොකරපු ටේ jin දිහාවට අත දික් කලා.
💜: අප්පා...🙂
🐹: ටේ බෙයා....🥺🥺
💜: ඔ...ඔයාටත්...මාව මතක් වෙ..න්න මෙහෙම දෙයක් වෙන්න ම ඕනේ නේ ? 🥺🥺🥺
🐹: ඔයා හිතනවද මට මගෙ බෙයාව මතක් වෙන්නෙ නෑ කියල 🥺🥺🥺
ජින් ටේ ගෙ අත අල්ලගෙන ලග තිබුන පුටුව ඇදල ටේ ලගින් වාඩි උනා. මේ දිහා Taehee බලන් උන්නෙ දුකින්. තමන්ගෙ පුතා තමන් දිහා නොබලන තරමටම තමන්ට වෛර කරන බව Taehee ට දැනුනා. නම්ජුන් නම් බලන් උන්නෙ තරහින්. එයාට මේ දේවල් පෙනුනෙ විකාර වගේ.
🐨: ඔයාලගෙ family drama එක ඉවර නං ටේ ව ලෑස්ති කරගන්න. Korea යන්න. 🙄
🐹: තමුන් කොහොමද මගේ පුතා යන්න ඕන තැන් තීරනය කරන්නේ ආ...?
Jin ඉදගෙන හිටපු තෑනින් නැගිටල කෑ ගහන්න ගත්ත.
⚘: කට වහනව jin. තමුන්ගෙ හිතුවක්කාර වැඩ නිසා මං දරුවගෙන් ඈත් උනේ... දැන් තමුන්ට ඕන දරුවව මරා ගන්න ද ?
🐹: shut up Taehee. 🤬 මට තමුසෙත් එක්කවත් මූත් එක්කවත් කතාවක් නෑ.
💜: අප්පා.. මට කො..හෙවත් යන්න බෑ...🥺
⚘: මෙහෙ ඔයාට ආරක්ෂාවක් නෑ ටේ...
පොඩ්ඩක් තේරුම් ගන්න...🥺
🐨: come on tae...🙄 මේ රටේ ඉදල ඔයා මොනව කරන්නද ආ...? 😒
💜: මට කොහෙවත් යන්න ඕනෙ නෑ අප්පා...😐
ටේ jin ගෙ අතින් අල්ලගෙන කිව්ව. එතකොට තමා ටේ ට මතක් උනේ jimin ව.
💜: අ....අප්පා...හ්...🥺
🐹: බෙයා...😐
💜: ජ්...ජිමින්...අනේ...අප්ප ජිමින් එයා හොදින් නේ ද ? 🥺 එයාල ජිමින්ට යකඩ පොලු වලින් ගැහුව. ඔලුවටත් ගැහුව. අනේ...අප්ප...😭
මේ අතර ටේ ලගට ආව Namjoon,
🐨: අන්න හරි ටේ...ඔයාට මතකද jimin ට ගහපු අයගෙ මූන. එයාලව දැක්කොත් අඳුරගන්න පුලුවන්ද? 😐
💜: අඳුරගන්න පුලුවන්... ජිමින්ට කොහොම ද ? 🥺 මට එයාව බලන්න ඕනේ..😭
🐹: ජිමින් හොදින් ඉන්නව පුතා. තාම සිහිය ආවෙ නෑ. 😐
Taehee යි Namjoon යි room එකෙන් එලියට යද්දි Jungkook room එක ඇතුලට ගියේ taehyung ව බලන්න. නිත්‍ය යි ආදියි හිටියේ Mr. Park ලග.
සීයා හිටපු තත්වෙ එක්ක ආදි ට සීයව දාල යන්න හිතුනෙ නෑ.
🐰: ටේ ටේ හියුන්ගි 🥺
💜: ජන්කුකා...ඊයා බං මොකෝ මේ කෙල්ලෙක් වගේ හොටු පෙරන් අඬන්නේ...? 😅
ජන්කුක් හොදටම අඬනව. ඇවිල්ල ටික කාලයක් උනාට ජන්කුක් ටේ ටයි ජිමින්ට යි හොදටම ලං උනා. පොඩි කාලෙ ඉදන්ම තනියම හැදිච්ච නිසා කුකීට මේ අලුත් හියුන්ග් ල දෙන්නම තමන්ගෙ සහෝදරයො දෙන්නෙක් වගේ දැනෙන්න ගත්ත.
මේ සේරම දිහා බලාගෙන jin හිනා වෙනව.
🐰: අනේ යන්න හියුන්ග්...මාව කපල ගිය නිසා තමා ඔහොම උනේ...😒
💜: ආ...උඹ දැන් කියන්නෙ උඹ ආව කියල උන් අපිට ගහන්නැතුව ඉදී කියලද හාවෝ😅
🐰: ඔව්...මාව දැක්කම කාටද බය හිතෙන්නැත්තේ...බලනව ආම් එක 💪
💜: හා..හා.. ඊලග සැරේ යද්දි උඹවත් එක්කන් යන්නම්කෝ...😅
ටේයි ජිනුයි ජන්කුක්ට හිනා වෙවී ඉන්නකොට ජන්කුක් කිව්ව දෙයින් ටේ ගෙ මූන මලක් වගේ පිපිල ආයෙත් jin ඉන්නව කියල මතක් වෙලා මූන කොරහක් උනා.
🐰: ඒත් හියුන්ග් ගුටි කාපු එකෙන් එක හොද දෙයක් සිද්ධ උනා...😏
💜: ඒ මොකක්ද?
🐰: අර හියුන් හැමතිස්සෙම කියවන සෝස මල 😁 අන්න ඇවිල්ල 😏
💜: නිත්‍යා😃
🐹: ක...කවුද රෝස මල 🤨
ටේ වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්ද තාවක් 😁
වෝට් කරම්න ❤😁
Comment කරම්න ❤🙂
Bạn đang đọc truyện trên: AzTruyen.Top