🚘Challo Driver 29🚘

   ආදියි නිත්‍ය යි දෙන්නම ලෑස්ති උනේ ටේමින් දෙන්නව බලන්න hospital එකට යන්න. අහක යන කරදරයක පැටලෙන්න වෙයි කියල ආදිත්‍ය ගෙ හිත කිව්වත් නිත්‍ය ගෙ වදේ නිසාම ආදිට යන්න ම සිද්ධ උනා. Dadaa ji ගෙ මූන බලන්නෙ කොහොමද කියන එකයි ආදිට තිබ්බ එකම ප්‍රශ්නෙ.

Taxi එකක් අරගෙන Bansal hospital එක ලගට ආව නිත්‍යයි ආදියි  Taxi එකට සල්ලි දීල hospital එකට යද්දි තමා දැක්කෙ hospital එකේ ගාඩ් එක.

❤: මේ මොකද බං මේ ? 😳

🧡: අනේ මන්ද , බලහං කො ගාඩ් එක 😐

❤: මං කියන්නං වැඩක්...😐

🧡: මොකක්ද? 🤨

❤: අපි හැරිල ගෙදර යමු. 🙂

🧡: අනේ මේ...වරෙන් යන්න. 😠

❤: අපිට තාමත් වෙලාව තියෙනව හැරිල ගෙදර යන්න. අර කුකී දැන්ටමත් dadaa ji ගෙ කනේ තියල ඇති වෙච්ච දේ . අපිව පොලිසියට අල්ලල දෙයි. 🥺

🧡: අපි වැරුද්දක් කලේ නෑ නෙ... මොකටද බය වෙන්නේ ? මෙන්න මෙහෙ එනව යන්න.

නිත්‍ය ආදිගෙ අතින් ඇදගෙන hospital එක ඇතුලට ගියා. Hospital එකට ඇතුල්වෙන දොරටුව ලග චෙක් පොයින්ට් එකක්. ID number එකයි, නමයි, phone number එකයි එතන තිබ්බ පොතක ලිව්ව ආදියි නිත්‍ය යි hospital එක ඇතුලට ගියා.

❤: දැන් ඉතින් කොහොම ද අර දෙන්න හොයාගන්නේ? 😒

🧡: උඹේ අර කුන්ජක් ද ජුන්ජුක් ද කවුද ඉන්නෙ...ඌට කෝල් කරපන්. 😏

❤: ජුන්ජුක් නෙවේ බං ජන්කුක්...
මට නං බෑ ඌට කතා කරන්න. දැක්ක නේ ඉස්සෙල්ල කෑ ගහපු විදිහ. 😐

🧡: උඹට බැරි නං මං කතා කරන්නම්. අරන් දෙන්න call එකක්. 😠

ආදි ජන්කුක්ට call එකක් අරන් නිත්‍ය ට phone එක දුන්න.

මේ අතර ICU එක ඉස්සරහ තිබ්බෙ ලොකු කලබලයක්. ටේ ගෙ ඔම්මයි අප්පයි දෙන්නම ඇවිල්ල. Park සීයා නං බලාගත්ත අත බලං ඉන්නව. Mr.Jeon , Jungkook දෙන්න කටත් ඇරන් වෙන දේවල් තේරුම් ගන්න උත්සාහ කරනව.

⚘: දැන් තමුන්ට සතුටුද  Mr. Jin ? 🤨
මගේ දරුව මගෙන් ඈත් කලා මදිද තමුන්ට ආ....? 🥺

🐹: මෙතන කෑ ගහන්න එපා Taehee 😠 පුතාට මයි ලැජ්ජ වෙන්නේ...

⚘: තමුන් මොන ජාතියෙ තාත්ත කෙනෙක් ද ? තමන්ගෙ පුතා ඇස් මානෙ තියාගන්නෙ නැතුව නොදන්න රටකට යවල ඒ ලමයව තනි කලා. 😭

🐨: අඬන්න එපා Taehee.  කොහොමත් මෙයාට තමන්ගෙ අය ගැන ගානක් නෑ. 😏 කිසිම වටිනාකමක් නෑ.

🐹: තමුසෙ මගේ දරුවගෙ ප්‍රශ්න වලට ඇඟිලි ගහන්න ලෑස්ති වෙන්න එපා Kim Namjoon 😠 මගේ පුතා ඉන්න ඕන කොහෙද කියල තීරණය කරන්නෙ මම.

මේ අතර කුකී ගෙ phone එක රින්ග් වෙච්ච නිසා හැමෝගෙම කටවල් වැහුනා. හැමෝම ජන්කුක් දිහා බලද්දි ජන්කුක් මෝඩ හිනාවක් දාල phone එක අරන් ඈතට ගියා.

මේ අතර room එකෙන් එලියට ආපු doctor ව දැකල හැමෝම ගිහිල්ල doctor ව වට කරගත්ත.

🐹: Doctor මගේ දරුවට කොහොම ද doctor? 🥺

👨‍⚕️: මේ කවුද පේෂන්ලගේ?

🐹: මම Taehyung ගෙ තාත්ත

👨‍⚕️: Taehyung ගෙ නම් surgery  එක success. තව ටිකකින් සිහිය එයි. 🙂
බය වෙන්න එපා. එයාට වැදිල තිබ්බ කඩු පහර නිසා ගොඩක් ලේ ගිහිල්ල තිබ්බෙ. ඒ නිසයි සිහිය නැති වෙලා තියෙන්නෙ.

🐹: Thank u doctor. Tank u  soo much 🥺

එතකොට තමා Jin දැක්කෙ බලාගත්ත අත බලන් ඉන්න Mr. Park ව.

🐹: doctor...😐

👨‍⚕️: yes...

🐹: Jimin ට කොහොම ද doctor?

👨‍⚕️: Mr. Park Jimin ගෙ පවුලෙ අය ඇවිල්ල ඉන්නව ද ?

🐹: ඉන්නව doctor. but Mr. Park ෂොක් වෙලා ඉන්නේ. 

👨‍⚕️: Jimin ගෙ තත්වෙ බරපතලයි. අභ්‍යන්තර රුධිර ගැලීමක් සිද්ධ වෙලා තියෙනව. අභ්‍යන්තර ඉන්ද්‍රියන් වලට හානි වෙලා තියෙනව. කකුල් දෙකත් ගොඩක් හානි වෙලා. ගොඩ කාලයකට ඇවිදින්න බැරි වෙයි.

🐹: මං ඕන ගානක් වියදම් කරන්නං doctor.  මේ hospital එකේ බැරි නං වෙන hospital එකකට අරන් යන්.

👨‍⚕️: hospital එකේ පහසුකම් ඕනෑවටත් වඩා තියෙනව Mr. Kim. 🙂
අපි උත්සාහ කරනව. ඔක්කෝටම කලින් සිහිය එන්න එපැයි. අපි බලමුකෝ

🐹: OK doctor. 😐

මේ අතර ජන්කුක් ගියේ call එක answer කරන්න.

🧡: Hello. Mr. Jungkook

🐰: ආදි  😐

🧡: මම ආදි  නෙවේ... නිත්‍ය. ඊයෙ කතා කලේ...

🐰: ආ... ටේ ටේ හියුන්ගි ගේ...😃
න්.. නෑ...මං කිව්වෙ...මේ...ඇයි කතා කලේ නිත්‍ය?

🧡: මමයි ආදියි hospital එකට ආව. Jimin sir වයි Taehyung sir වයි බලන්න.

🐰: ඔයාල කොහෙද ඉන්නේ? පොඩ්ඩක් ඉන්න මං එන්නම්.

ජන්කුක් ආදි යි නිත්‍ය යි එක්කගෙන එනකොට Jin, Taehee, Namjoon තුන්දෙනාම ඇස් ලොකු කරගෙන බලාගෙන උන්න. ආදිට නම් ඇඬෙන්න වගේ බයටම. ජන්කුක් කිව්ව විදිහට
ටේමින් කියන්නෙ එසේ මෙසේ දෙන්නෙක් නෙවේ නේ. නිත්‍ය ත් උන්නෙ බය වෙලා. ආදි හෙමින් සැරේ ගිහිල්ල Mr. Park ගෙ එහාපැත්තෙ ගිහිල්ල වාඩි උනා.

❤: daadaji...🥺

🧑‍🦳: දුව...

❤: I'm sorry daada ji...🥺🥺🥺

🧑‍🦳: ඇයි sorry කියන්නේ?

එතකොට ම මැද්දට පැනපු ජන්කුක්,

🐰: මෙයා කොහොමත් sorry කියන්න ඕන. මෙයානේ driver. තමුන්ට දීපු Job එක හරියට කරන්න දන්නෑ.

මේ අතර කුකී ඔලුව වනල ආදිට කිව්වෙ මුකුත් කියන්න එපා කියල. අදිට තේරුනා ජන්කුක් මේ ගැන සීයට මුකුත්ම කියල නෑ කියල.

🧑‍🦳: ඒ ලමයට බනින්න එපා කුකී...
එයා නිවාඩු ගිහිල්ල නෙ හිටියෙ.

මේ අතර කුකී ලගට ආව නිත්‍ය,

🧡: taehyung ට කොහොම ද Mr. Jungkook? 🥺

මේ ඔක්කොම පැත්තක ට වෙලා බලන් උන්න Jin ට දැනගන්න ඕන උනා මේ girls ල දෙන්න කවුද කියල. මොකද ජින් හිතුවෙ මේක girl කෙනෙක් නිසා ඇති වෙච්ච ප්‍රශ්නයක් කියල.

( තාත්ත දන්නැද්ද පුතාගෙ තරම )




















හායි ලමයි. Jimin පව් නේද ?🥲 අපි ආදිට punishment එකක් දෙමුත? 😏


























ඔය පහල තියෙන තරුව ඔබාගෙන යන්න ලමයි ❤





Bạn đang đọc truyện trên: AzTruyen.Top