🚘Challo Driver 27🚘
නිත්‍ය කොච්චර taehyung ගෙ phone එකට calls ගත්තත් රින්ග්ස් යනව විතරයි. ඊට පස්සෙ නිත්‍ය ටේ ගෙ phone එකට call කරන එක නතර කරල jimin ගෙ phone එකට ගත්ත. මේ අතර ඇති වෙනකන් ජිමින්ගෙනුයි ටේ ගෙනුයි අතේ පයේ හිරි ඇරගත්ත මැරයො ටික එයාලව එහෙමම පාර අයිනෙ තිබ්බ කුණු කාණුවකට ඇදල දාල යන්න ගියා. කොල්ලො දෙන්නට ම සිහියක් නෑ. ටේ ගෙ තුවාලෙන් නොනවත්වාම ලේ ගලනව. ජිමින් ගෙ මුලු ඇඟම නිල් වෙලා.
උදේ පාන්දර හයත් වෙලා. ටේ ගෙන්වත් ජිමින් ගෙන්වත් call එකක් නැති නිසා නිත්‍යා උන්නෙ හොදටම භය වෙලා. තමන් ආත්මාර්තකාමී වෙලා තමන්ගෙ යාලුව වෙනුවෙන් ඒ කොල්ලො දෙන්නව කරදරේ දැම්ම ද කියල නිත්‍ය ගෙ හිතට වද දුන්න.
මේ අතර ආදිත්‍ය නිදි ගැට කඩ කඩ නැගිට්ට.
❤: ගුම්මෝනිම් 🥱
🧡: .....
❤: නිතී.....ගුම්මෝනිම්...😐
🧡: ගුඩ් මෝනිං ගුඩ් මෝනිං නෝන හාමු 😡 මට කියනව තමුසෙ ඊයෙ කොහෙද ගියෙ කියල. ආහ්...🤬
❤: ඊ...ඊයේ ම්...මේ... මම මේ...😐
🧡: තමුසෙ දන්නවද තමුසෙ නැති වෙලා අපි කොච්චර බය උනාද කියල?
නැන්ද යි,මාමයි, වරුනුයි හෙව්වෙ නැති තැනක් නෑ තමුසෙව. අර කොල්ලො දෙන්න මහ රැ එලියට බැහැල ගියා උඹව හොයන්න. 😭 උන් දෙන්න ගැන ආරංචියක් නෑ. තමුසෙට නං මොකෝ බෝතලයක් දැක්ක ම ඔක්කොම අමතකයි. අර කොල්ලො දෙන්නට මොනවහරි උනොත් අපිටත් හිරේ යන්න වෙයි. 😡
❤: මං මොකක්ද කලේ? මොන කොල්ලො දෙන්න ගැනද කියවන්නෙ? 🥺
🧡: taehyung sir යි , Jimin sir යි. 🥺
උන් දෙන්න තමුසෙව හොයන්න ගියා. ගෙදර ගිහිල්ල msg එකක් දානව කිව්ව. මං කොච්චර call කලත් answer කරන්නෑ. 😭
❤: ආ....ඉතින් ඕකට අඬන්න ඕනද ?
Phone එක silent වැටිල ඇති.😊
අනික ඔයා කියන්නෙ Jimin මාව හොයන්න ගියා කියල ද ? මේ මාව? 😂
🧡: දන්නවද හොඳම දේ ? 🥺
❤: මොකක්ද?
🧡: අර ප්රනාබ් මුකර්ජි කියල minister
කෙනෙක් ඉන්නෙ...🥺
❤: ඔව් ඉතින්...😐
🧡: එයාව ඊයෙ හවස කවුරුහරි මරල දාල...🥺
❤: හපොයි දෙයියනේ...😐
🧡: ඒක නං කමක් නෑ කියමු. ඒ මරපු එකා තාම හොයාගන්න බැරි වෙලා. ඉතින් ඒ minister ගෙ ගෝලයෝ මුලු දිල්ලියම විනාශ කරනවලු. දැන්ටමත් ඇඳිරි නීතිය දාල තියෙන්නෙ. ඊයෙ ඔයා ගෙදර ආව ගමන්මයි දැම්මෙ. අරගොල්ලො ගෙදර ගියාද දන්නෑ. මට බයයි. මම නෙ taehyung ට call කලේ. 😭😭😭
❤: ඔයා ඉන්නකො අඬන්නැතුව. මම කුකීට කෝල් කරල බලන්නං. 😐
🧡: මං අහන්නමයි උන්නෙ කවුද කුකී කියන්නෙ? 🤨
❤: taehyung ගෙයි jimin sir ගෙයි යාලුවෙක්. Bungalow එකේ ඉන්නෙ.
🧡: ආ. ..
මේ අතර ආදි ජන්කුක්ට call එකක් ගත්තෙ ටේ යි ජිමිනුයි ගෙදර ආවද කියල දැනගන්න.
📞❤: Good morning Jungkook 🙂
📞🐰: G...Good morning ආදී...ඔයා ඊයෙ ගෙදර ගියා නේ? කීයටද ගියේ ?
කොහෙද ගියෙ ආ...? මං කොච්චර calls
ගත්ත ද ? 🤨
📞❤: මං ගෙදර ගියා කුකී...අනේ මට උදව්වක් කරන්නකෝ...😐
📞🐰: මොකක්ද?
📞❤: තරහ නැතුව ටේ හියුන්ග් ට phone එක දෙන්න කෝ...😐
📞🐰: හියුන්ග් මෙතන නෑ. Room එකේ ඇති. එයාගෙ phone එකට ගන්න තිබ්බ නේ. 😒
📞❤: එයාගෙ phone එක වැඩ කරන්නේ නෑ. අනේ හොද බබා නේ...
📞🐰: හරි හරි ඉන්නව 😒
ජන්කුක් phone එකත් උස්සගෙන ටේ ගෙ room එකට යද්දි ජන්කුක්ට දකින්න ලැබුනෙ room එකේ දොර ඇරල තියෙනව. හෙමින්සැරේ room එක ඇතුලට ගිය කුකීට තේරුනා කවුරුත් නැති බව.
📞🐰: හෙලෝ ආදි...හියුන්ග් room එකේ නෑ නේ...😒
📞❤: අනේ...හොදට බලන්නකෝ🥺
Bathroom එකේ ද දන්නෑ නේ...
📞🐰: Bathroom එකේ නෑ. දොරත් ඇරල දාල තියෙන්නෙ...
ජන්කුක් වැඩි හොදටත් එක්ක ඇද යටයි, දොර පිටිපස්සෙයි, අල්මාරිය ඇතුලටයි ඔලුව දාල බැලුව.
📞❤: jimin sir ගෙ room එකේ බලන්න කෝ...අනේ plz...🥺🥺
📞🐰: මොන වදයක් ද හලෝ මේ උදේ පාන්දර දෙන්නෙ....
ජන්කුක් ආදිට බැන බැන ම ගිහිල්ල ජිමින් ගෙ room එකේ දොරට තට්ටු කලා. ප්‍රතිචාරයක් නැති නිසා දොරේ අගුල කරකවපු ජන්කුක්ට පුදුම හිතුනෙ දොර ලොක් කරල නැති නිසා.
📞🐰: හියුන්ග් මම එනවා...
කියාගෙනම දොර ඇරගෙන ඇතුලට ගිය ජන්කුක්ට room එක ඇතුලෙ කවුරුත් නැති බව පෙනුනා. වැඩි හොදට Bathroom එකේ දොරට තට්ටු කරපු කුක් දොර ඇරගෙන ඇතුලටම ගියා.
📞🐰: ඒ දෙන්න ගෙදර නෑ ආදි...😐
📞❤: අනේ කුකී....😭😭😭😭
📞🐰: Hallow ආ...ආදි....ඔ..ඔයා අඬනවද? ඇයි මේ ? 😐
📞❤: අනේ කුකී...මං හිතන්නෙ එයාලට කරදරයක් 😭😭
📞🐰: මොකාක්? 😳 මට මොකක්ද උනේ කියල කියනවා...🤨
මේ අතර ආදිගෙන් phone එක උදුරල ගත්ත නිත්‍ය වෙච්ච දේවල් සේරම ජන්කුක්ට කිව්ව. හොදටම බය වෙච්ච කුකී දුවගෙන පහලට ආවෙ වෙච්ච සිද්ධිය සීයට කියන්න. ඒ වෙනකොටත් සීයා මේ ගැන දැනගෙන උන්නෙ. උදේ පාන්දර මුර සංචාරයේ යෙදෙන පොලිස් ජිප් එකක් දැකල තියෙනව ජිමින්ගෙ car එක පාර අයිනට කරල නතර කරල තියෙනව. ඇඳිරි නීතිය පනවල තියෙන වෙලාවක වාහනයක් පාරෙ තියෙනකොට ඒ ගැන හොයල බලපු පොලිස් නිලධාරීන්ට දැකගන්න පුලුවන් උනේ කානුවක් ඇතුලේ වැටිල ඉන්න කොල්ලො දෙන්නව. වහාම ක්‍රියාත්මක වෙච්ච පොලිස් නිලධාරීන්
ටේවයි ජිමින්වයි රෝහල්ගත කරා. Car එක චෙක් කරාම තමා එයාල දැනගත්තෙ මේ ඉන්නේ එසේ මෙසේ පුද්ගලයෙක් නොවන බව. ඉන්දියාවෙ විතරක් නෙවේ මුලු ආසියාවෙම No 01 company එකේ CEO Mr. Park Jimin යි , දකුණු කොරියානු ආරක්ෂක අමාත්‍ය ගෙ එකම පුතා Kim Taehyung කියල හොයාගන්න එයාලට වැඩි වෙලාවක් ගියෙ නෑ.
දැන් ඉතින් මොකද කරන්නේ ගහපු උන්ට? 🥲
Bạn đang đọc truyện trên: AzTruyen.Top