🚘Challo Driver 25🚘
Teemin දෙන්න මහ රැ එලියට බැස්සෙ කොහොමහරි ආදි ව හොයාගෙන මිසක් ගෙදර යන්නෙ නෑ කියල හිතාගෙන. ටේත් ජිමිනුත් පුදුමයට පත් වුනේ පාන්දර ටත් වාහන එහා මෙහා යන දිල්ලි ටවුන් එකේ එක වාහනයක් වත් පේන්න නැති නිසා. මොකක් නමුත් අවුලක් කියල jimin ට වගේම tae ටත් තේරුම් ගියා. මේ අතර ටේ radio එක on කලේ නිදිමතක් දැනෙන්න ගත්ත නිසා. ටේ දැනගෙන උන්නා ජිමින් වාහනේ යනකොට music දානවට අකමැති බව. ඒත් ජිමින් මුකුත්ම නොකිව්ව එකට ටේ උන්නෙ පුදුමයෙන්.
(මේක ඇත්තටම දිල්ලි ටවුන් එකේ pic එකක් )
මේ අතර මෙච්චර වෙලා play වෙච්ච සින්දුවත් නැවතිලා braking news එකක් යන්න ගත්ත. ඒක ඇහුවම තමා ජිමින්ට යි ටේ ටයි හීන් දාඩිය දාන්න ගත්තෙ.
📻: මෙන්න දැන් ලැබුන විශේෂ පුවතක්.
ඉන්දියානු තරුණ කොන්ග්‍රසයෙ වත්මන් නායක ප්රනාබ් මුකර්ජි මහතා අද පස්වරුවේ දී යම් පිරිසක් විසින් කපා කොටා ඝාතනය කර තිබෙනවා. ඝාතනය සිදු වී ඇත්තේ නවදිල්ලි යේ අක්බාර් පෙදෙසේ 12 වන පටුමගේ එතුමාගේ නිල නිවස තුලයි. තවමත් ඝාතකයා සොයා ගත නොහැකි වී ඇති අතර මේ වන විට උරන වී සිටින වාමාංශික පාක්ෂිකයන් දිල්ලි නුවරට කඩා වැදී වෙලඳසැල්, නිවෙස් පමණක් නොව රථවාහන වලට ද දැඩි ලෙස අලාභහානි සිදු කරමින් පවතී. වාමාංශික පක්ෂ නායක රාම් නාත් කෝවින්ද් මහතා ජනතාව ගෙන් ඉල්ලා සිටින්නේ ඇඳිරි නීතිය පනවන තෙක් නිවසටම වී සිටින ලෙසයි.
💜: මොකක්ද බං ඒ වුනේ? 😐
🐣: මට හිතුන එක වාහනයක් වත් පාරෙ නැති කොට මොකක්හරි සීන් එකක් තමා කියල 🤨
💜: දැන් අපි මොකද කරන්නේ ? 😐
🐣: නිත්‍යට කෝල් එකක් ගනින්. අරකි ආවද කියල බලපං. 🤨
💜: කියනකොටම ගන්නව.
🐣: answer කරපං
📞💜: hello Nithya.
📞🧡: hello sir . ආදි අපේ ගෙදර ආව.
📞💜: මොකක්? කොහෙද ගිහින් හිටියෙ ?
මේ අතර වාහනේ පාර අයිනට කරල නවත්තපු ජිමින් ටේ ගෙ අතින් phone එක උදුරල ගත්ත.
📞🐣: hello Nithya. දීපං ඕකිට phone එක. 😡
📞🧡: ඒත් sir මේ....😐
📞🐣: Nithya මගේ යකා අවුස්සගන්න එපා. දෙනව ආදිට phone එක. 😡
💜: ඒ ලමයට කෑ ගහන්න එපා. 😐
🐣; උඹ හිටාම් කට වහගෙන 😡
📞❤:අලෝ...කා..වුතේ....කතා...කොරන්නේ...🥴
📞🐣: හෙ...හෙලෝ...🤨
📞❤: අලෝ...අලෝ...අලෝ....🥴
📞🐣: තමුසෙ කොහෙද ගියෙ ආහ්...අපි කොච්චර බය උනාද? පිස්සුද ඕයි? 😡
📞❤: සමුසෙනෙ ඕයි පිත්තා..පිත්තු හෝන්තුව... තාරා සොට පැටිපසා...කවුදෝයි මේ කතා කලන්නේ...🥴🥴 ප##
📞🐣: මෝකා...මොකද්ද තමුසෙ කිව්වේ..මරල දානව දැනගනින් 🤬🤬
ආදිගෙ කටින් තව වචන පිට වෙන්න කලින් phone එක උදුරල ගත්ත නිත්‍ය,
📞🧡: අ...අනේ සො..සොරි sir. එයාට පොඩ්ඩක් වැඩි වෙලා.
📞🐣: වැඩි වෙලා කියන්නෙ? 🤨
මේ අතර ආදී හොදටම කෑ ගහන්න ගත්ත.
❤: අ...ර.. සිමින් කියන පාත්තයා ගෙ තටු ටික ගලෝලා...හම ගහලා...බාබකිව් දැම්මෙ නැත්තං
මං ආදිත්‍ය පා..ටෙල් නෙවේ. ඌ හිතං ඉන්නෙ...ෂුදට ෂුදේ කිරි බෝතලේ වගේ උන්නම අපි පාංකඩෝ කියලා...🥴
📞🐣: මොනවද අරකි කියන්නේ? 🤨
මාව බාබක්‍යු දාන්න? හිතන් ඇති🤬
📞🧡: මම තියන්නං sir. Sir ල දැන් ගෙදර යන්න. 🥲
📞🐣: නෑ නෑ තියන්නෑ...ඔහොම ඉන්නව 🤨
❤: ඇයි යකෝ අපේ රටේ කොස්සර සැම්සන් කොම්ලො ඉන්නවද? මූ මොන පාන් කෑල්ලක් ද ? නැද්ද නිත්යො...🥴 ඊට වඩා කොස්සර සැම්සන් ද අර කුක් ජන්...මයේ හිංචි පිංචි හාවා. ඇ..යි ටේ ටේ කොලුවා... මයෙ පරම පීතුරු කස් එක.. සොං ජොං කී.... අලාවියෝ...ජොං කී... 🥴🥴
📞🧡: සර් එයා ඔය වෙරි මරගාතෙ කියවන්නේ...ගනන් ගන්න එපා..🥲
💜: මොනවද ඔච්චර කතා කරන්නේ....මෙහෙ දීපන් phone එක.
ටේ ජිමින්ගෙන් phone එක උදුරල ගත්ත. ජිමින් වාහනේ පනගන්වල පාරට ගත්ත.
📞💜: හෙලෝ නිත්‍ය. කොහෙද ඕකි ගිහිල්ල තියෙන්නෙ?
📞🧡: දන්නෑ...තාම කිව්වෙ නෑ...
වෙරි හිඳුනම තමා අහගන්න වෙන්නෙ..
ඒක නෙවේ දැන් කොහෙද ඉන්නේ?
📞💜: මං හිතන්නෙ ජවහර්ලාල් නේරු මාවත ලග.
📞🧡: ඉක්මනට Bungalow එකට යන්න. තව ටිකකින් ඇඳිරි නීතිය දානව.
📞💜: ඔව් ඒක තමා. හොද වෙලාවට කෙල්ල ගෙදර ආවෙ.
📞🧡: ගෙදර ගිහිල්ල මට msg එකක් දාන්න හොදේ. 🙂
📞💜: අ...ආහ්...හ්....හරි හරි🙂😍
🐣: ඕ..ෂිට්....😠
💜: ඇයි මොකද උනේ ? 🤨
🐣: අර පිටිපස්සෙන් එන ඩිෆෙන්ඩර් එක අපිට වාහනේ අයින් කරල නවත්තන්න කියල signal කලා.
💜: පොලිසියෙන් ද ? 🤨
🐣: නෑ බං අර ඇමතිගෙ සෙට් එකක් ද කොහෙද? පොලිස් logo එකක් නෑ. 🤨
💜: නවත්තන්නැතුව යමං බං. උන් බීලා ඇත්තේ. අපිට කන්න වෙයි අම්බානට. 🥲
🐣: ඔව් ඒක තමා...මා..ත්...
හම්මට සිරි...😳
💜: ඇ..ඇයි...යකෝ...
🐣: බලපං ඉස්සරහ...😳
💜: හැපූ....අද නං ඉවරයි කොල්ලෝ😳
ජිමින්ට යි ටේ ටයි මොනව වෙයිද ? 🙂
💫අද දවසේ වටිනා කිරි තේකක් දිනා ගත හැකි ප්රශ්නය
ජිමින් සහ ටේ ඉස්සරහ බලන විට දැක ගත හැකි වූයේ කුමක්ද?
ඔය පහල තියෙන තරුවක් වගේ අයිටම් එක ටච් කොරං යන්න ඉතින්. 🙂 comment කරන්න ❤
Bạn đang đọc truyện trên: AzTruyen.Top