🚘Challo Driver 23🚘
නිත්‍යා හිටියෙ ඇඳ උඩට වෙලා phone එකත් ඔබ ඔබ. එකපාරටම WhatsApp එක පැත්තෙ ගිය නිත්‍යාට දැකගන්න ලැබුනෙ save කරල නැති Number එකකින් msg පහක් ඇවිල්ල තියනව කියල. Seen කරනවද නැද්ද කියල හිත හිත උන්න නිත්‍යා,
🧡: ඔන්නෝහේ Seen කර්නෝ...🙂
: Hi 8.20 p.m.
: I'm Taehyung 🙂 8.21p.m.
: plz save my number 8.21 p.m.
: Hello....😐 9.00 p.m.
: Nithya 9.01 p.m.
🧡: හම්මටසිරි... ටේ හුන් කාරයා 😃
මූ මොකද මේ මහ රැ.... දැන් මන් මේකට Ripley කොරන්න ඕනද?
කරනවද? නැද්ද? 🙄
එතකොට තමා නිත්‍ය ට call එකක් ආවෙ.
🧡: මේ මහ රැ කව්ද call කරන්නේ? ....
හෙලොව්....
👧; හෙලෝ මේ නිත්‍ය දුවද? 😭
🧡: ඔ...ඔව් කව්ද මේ? 😐
👧: මම සන්තෝෂි ආන්ටි...ආදි ගෙ ආන්ටි....😭😭😭
🧡: අ...ආදිගෙ....🙂 ආ...කියන්න ආන්ටි...😐
👧: අපෙ කෙල්ල ඔහෙ ඉන්නවද? ඔයාට සනීප නෑ කියල දුවගෙන ආවෙ...😭
🧡: ආ.. මේ මට... මෙහෙ...මේ...😐🥲
(මේ ගෑනි මාවත් පාවල දීල කොහෙට අන්තරස්දහන උනාත? )
👧: මට කියනව මයෙ ලමය ඔහෙ ඉන්නවද නැද්ද කියල 😡🥺
🧡: න්...නෑ නෙ ආන්ටි...
👧: ඔහෙ ආවෙත් නැද්ද?
🧡: මෙහෙ ආ...වෙත් නෑ ඉතිම්...🥲
(යන මල දානෙක මට කියල යන්න බැරිද යකෝ...මම කොහොමද මේවට උත්තර බඳින්නෙ...)
👧: උදේ හයට විතර ගියේ...දැන් රැ දහයත් වෙලා. අනේ මයෙ කෙල්ල ට මොකක් හරි කරදරයක් ද දන්නෑ....😭
🧡: මො...මොකක් 😳 උදේ හයට....
තාම නෑ....අරේ...භගවාන්....
ආන්ටි call එකක් දීල බැලුවෙ නැද්ද?
👧: කෝල් ආන්සර් කොරනව නං මං ඔයාට කතා කරන්ලෑලෙ ලමයෝ.
හෑ.......😭😭😭 අනේ මං ඇස් දෙකේ දාගෙන හදපු කෙල්ලෑ......😭😭😭
🧡: අ....අයියෝ ආන්ටි....අඬන්න තරං දෙයක් වෙලා නෑ නේ... මං office එකට call එකක් දීල බලන්නංකෝ. හදිසියේම වැඩක් වැටුන ද දන්නෑ නේ...
👧: අර ජන්කුක් ලමය ට කතා කරල බලන්න. එයත් එක්ක නෙ අන්තිමට උන්නේ....
🧡: කු..ක්...ජුං.. මොහ්....මොකෙක් කිව්ව? 😳 ඒ කව්ද දේ?
👧: ඇ...ඇයි අර ඔයාලගෙ office එකේ වැඩ කරනවයි කිව්ව ලමයා... ජන්කුක්...අද උදේ මෙහෙ ආවා. 😐
🧡: අ...ආ.....කුක්....ජන්....ආ....හ් ...හරි ආන්ටි මම එයාට කතා කරල බලන්නංකෝ...
(ඒ ගමන මොන කුන්ඩවාලයක් ද පටලගෙන තියෙන්නෙ....දැන් ඉතින් හොයපං කො කුක් කෙනෙක්... මේකිට කෑම හදන්න බෑ කියල කුක් කෙනෙක් එක්ක යාලු වෙලා හරියනවද? පිස්සි...)
නිත්‍ය කෙලින්ම කෝල් කලේ Taehyung msg දාල තිබ්බ number එකට.
ආදිට මොනව වෙලාද ලමයි 😐
කොහෙ යන්න ඇද්ද?
හවස් වෙලා තව chapter එකක් දාන්නම් ලමයි. කෝප නොවන්න. නොවැලපෙන්න. මා හට නඩු නොදමන්න. 😁
Bạn đang đọc truyện trên: AzTruyen.Top