🚘Challo Driver 21🚘

ආදි ලගට ම එනකන් ජිමින් දැක්කෙ නෑ. ජිමින් හිටියෙ phone එකේ සිහියෙන්. ආදි නම් ගොඩක් බය වෙලා හිටියෙ. ජන්කුක් දැනගත්තොත් ජිමින් ව ආදි driver කර ගත්ත කියල එයාල ආදි ගැන වැරදියට හිතයි. සීයා දැනගත්තොත් රස්සාවත් නැති වෙයි කියල ආදි බයෙන් උන්නේ. අනික ජිමින්ගෙ ගෞරවය. එයා driver කෙනෙක් වෙන්න ඕන මනුස්සයෙක් නෙවෙයි නෙ. මේ වගේ ගොඩක් දේවල් මනසේ තෙරපෙද්දි ආදි ජිමින් දිහා බලාගෙන උන්න.

❤: (Uniform කතාව කිව්වෙ විහිලුවට නේ...මේකා ඒකත් serious අරං..😅
මේකා මොන ඇඳුම ඇන්දත් handsome. 😐 .....ආයිෂ්....මොනාද ආදි හිතන්නේ....කොහොම හරි මූව යවාගන්න බලනවා😒)

ආදි අතින් තමන්ගෙම ඔලුවට පාරක් හයියෙන් ගහගත්ත. මේ අතර ජිමින් තමන් කර කර හිටිය වැඩෙත් නවත්තල ආදි දිහා බලාගෙන උන්නේ.
රෝසපාට මල් මල් අත් දිග , ටිකක් කොට ගවුමක් ඇඳන් උන්නු ආදිව ජිමින්ට පෙනුනෙ පුංචි angel කෙනෙක් වගේ.


❤: සර්....😐

ජිමින් නම් තාම ස්කෑන් කරනව. උඩ ඉඳන් පහලට. පහල ඉඳන් උඩට.

❤: සර්....😒😒😒

🐣: ආ...හ්...හායි...

❤: ( හායි...😳 ඒ මොකක්ද බං ඒ උනේ.) හායි සර්. 🥲

🐣: ඕන්න මං ආව. මං කිව්ව නේ challenge එකක් භාර ගත්තොත් අතාරින්නෑ කියලා. දිනලමයි නවතින්නේ. 😏

❤: සර් කොහොමත් දිනුම් සර්. 😔

🐣: මොකක්? 🤨

❤: ඔ...ඔව් ස..ර්. අද අපිට යන්න වෙන්නෙ නෑ 😔

🐣: ඇයි?

❤: අපි ගමන cancel කලා. අනික තමන්ගෙ boss ව driver කරගන්න එක හොද වැඩක් නෙවේ කියල මට තේරෙනව. I'm sorry. 😔

ආදි කලබලෙන් වටපිට බලන ගමන් කිව්ව.

🐣: ඔහ්...රියලි? වාව්...ඒ කියන්නෙ තමුන් මේ game එක පටන් ගන්නත් කලින් පරාජය භාර ගන්නව කියල ද ?
😏😅😅😅

❤: ඔ..ඔව්. 🙄
( අම්මප මුගෙ හොම්බයි කටයි බොම්මයි මොටයි කරන්න ඇත්නං මට.
😡 මගේ වැරැද්ද නිසා ඉවසනව. අර ජන්කූක්.....🤬 මුන් දෙන්නවම එකට තියල ගැටගහල දිමි ගොටු දානව අම්මප. )

🐣: වාව්....🤣 කොහොම ද කිව්වෙ නං
වගකීමක් ඇතුව වැඩ කරන්න. අනිත් අය ගැන ගානක් නෑ.....හැච හැච හැච තමා. මහ ලොකු කයිවාරුව නං තියනව. කට නං තියනව ගමකට ගහන්න. ඒත් තමුසෙ දන්නව ද වගකීම කියන එකේ තේරුමවත්.

ආදිට නම් ඇඬෙන්න වගේ. ජිමින් මේ හැමදේම කියනකන් බිම බලන් උන්න.

❤: හරි ....කියවල ඉවරද? 🥺

🐣: නෑ....මම අදත් කියවනව...හෙටත් කියවනව...මුලු ජීවිත කාලෙම කියවනව.😠

❤: ජීවිත කාලෙම කියවන්න ඉතින් මුලු ජීවිත කාලෙම මං ඔයා ලග වැඩ කරන්න එපැයි සර්. මං ඉන්නෙ මාස හයයි නෙ. 😔

ආදි ජිමින්ගෙ අතකින් ඇදගෙන car එකේ දොර ලගට යන ගමන් කිව්ව.

🐣: එ..ඒයි....අතාරිනව මාව...අ...අතාරිනව😠

❤: දැන් යන්න sir.

🐣: බෑ...😠

❤: ඇයි බැරි? 🤨

මේ අතර මේ ඔක්කොම ඈත ඉදන් බලන් උන්න කෙනෙක්,

: ආදී....🙂

ඔව් මිත්‍ර වරුනි ඔව් ඒ ඔහු තමා....😁

































ජිමින් හා ආදි කතා කරමින් සිටි ස්ථානයට පැමිණියේ කවුද?

a. Mr. බඩ බෝලේ
b. Mrs. සුදු බෝලේ.
c. ජන්කුක්
d. වරුන්
e. නිත්‍ය

නිවැරදි පිළිතුර ලබා දී වටිනා පාන් ගෙඩියක් දිනාගන්න.


පසුව පෙති කපා බටර් තවරා කන්ට 😋













Vote කරම්න ❤
Comment කරම්න❤










Bạn đang đọc truyện trên: AzTruyen.Top