🚘Challo Driver 20🚘
උදේ පාන්දර ආදි ගෙ ගෙදර ලොකු කලබලයක් තිබ්බේ. නැන්ද කෑ ගගහ බඩු ලෑස්ති කරනව. ආදි නැන්දට ආදි බෑග් එකකුත් උස්සන් නැන්ද පස්සෙ දුවනව. මාම නම් මේ කලබලේ අස්සෙත් TV එකේ මැච් එක බලනව. මේ අතර අමුත්තෙක් සෝෆා එකේ ඉදගෙන තේකෙ පොගවගෙන බිස්කට් කනව. වෙන කවුද ඉතින් Jeon Jungkook මිසක්.
👧: ජන්කුක් පුතත් අපිත් එක්ක යන්න ආපු එක කොච්චර දෙයක්ද? 😊
🐰: හේ හේ ඕක මොකක්ද ආන්ටි...
මාත් ගෙදර උන්නෙ කම්මැලිකමින් නේ.😁
👧: ඒකනේ..😊 පුතාට කම්මැලි නං ආදි
නිවාඩු දවසක මෙහෙ ඇවිත් යන්න එන්නකෝ....😄
🐰: එහෙම කමක් නැද්....
ජන්කුක් කියල ඉවර කරන්නත් කලින් ආදි කෑ ගහන්න ගත්ත.
❤: සුදු බෝලේ දන්නවනේ මට නිවාඩු දවසට කොච්චර වැඩ තියනවද කියල.😒
👧: මොනවද දැන් තමුන්ට තියන වැඩ🤨
❤: මට නිදාගන්න තියනව. නිත්‍යාගෙ ගෙදර යන්න තියනව. ඇදුමක් ගන්න යන්න තියෙන්නේත් සෙනසුරාදා ඉරිද විතරයි. 😒
🐰: මාත් එන්නං shopping යන්න .😃
❤: අනේ මේ...වදයක් නොවී ඉන්නවද? 😠
👧: ඔයා මෙයා කියන ඒව ගනන් ගන්න එපා පුතා.😌
ආදිට පල් එකට හිනා වෙලා ඇහැක් ගැහුව ජන්කුක් නැගිටල ගියේ මාමා මැච් එක බලන තැනට.
🐰: කවුද අංකල් play කරන්නේ? 😃
🧔: ඉන්දියාවයි ලංකාවයි කොල්ලෝ😃
🐰: ඕ... ඇත්තටම මමනං වැඩිය cricket ගැන දන්නෑ...😐
🧔: cricket ගැන දන්නෑ...? 😳
🐰: ඔහ්..ඕව්...මම football fan කෙනෙක්..😊
🧔: ඕ...
🐰: sri lanka ටීම් එක හොදට play
කරනව නේද ?
🧔: හහ්...sri lanka ටීම් එක? 😏 බලනව ලකුණු...134 ට 8 යි.
🐰: නෑ ... මං කිව්වෙ අර කොට මහත මෑන් හොදට play කරනව කියල. 😁🥲
🧔: වනිදු ද කවුද අලුතෙන් ආව පොඩි එකෙක්. 🙄 ඌ ටිකක් හොදයි තමා 😒
මේ අතර බැට්ස්මන් නිරෝෂන් දික්වැල්ල බැට් එක බිම දාල නටන්න ගත්ත. (කචා බදම් song එකේ dance එක දැම්මෙ)
🐰: ඒ මොකක්ද බැට්ස්මන් කරන්නේ😐
🧔: ඌට පිස්සු. එක ලකුණකට නටනව.
🐰: ආහ්...sri lanka ටීම් එක ආතල් නේ...😄
එතකොටම නැන්ද ඇවිත් කෑ ගහන්න ගත්ත.
👧: තමුන් ඔය TV එක off කරල දාල
එනවද යන්න. 😡
🧔: පොඩ්ඩක් ඉන්න සුදා...අන්තිම විකට් එක...😐
👧: ඔයා එන්න පුතා...😠
🐰: OK ආන්ටි
මේ අතර ආදිට ජිමින් ගෙන් call එකක් ආව. ආදි share කරපු location එක හොයා ගන්න ජිමින් අමාරු උනේ නෑ.
දේව්රාජ් ෆ්ලැට් එක ලගට ආපු ජිමින්
ආදිට call එකක් ගත්ත. ආදි phone එකත් අරන් එලියට යන්න හදද්දි...
👧: කොහෙද යන්නෙ ආදී....?
❤: අ...හ්....මේ....වාහනේ ඇවිත් ද කියල බලන්න යන්නේ...🥲
🐰: ඉන්න මාත් එන්නං...
❤: න්....නෑ...ඕන නෑ....ඔයා නැන්ද ට උදව් කරන්න.
👧: මගේ වැඩ ඉවරයි. ඔයාගෙ මාම ව අතනින් නැගිට්ටන්න වැඩේ විතරයි තියෙන්නේ...පුතා යන්න.
❤: ඒ....ඒකනේ...මං හිතන්නෑ ඔයාට පුලුවන් කියල මාමව ඔතනින් නැගිට්ටන්න. දන්නවනේ මැච් කිව්වොත්...ජන්කුක් ඔයා කියන්න කො ...😁
🐰: ආ...හරි මම අංකල් ට කියන්නං.
ලද අවස්ථාව ප්‍රයෝජනයට ගත්ත ආදි වේගයෙන් පඩිපෙල බැහැගෙන දුවගෙන පහලට ආව.මේ අතර ජිමින් වාහනෙන් බැහැල දොරට හේතුව දාගෙන phone එක ඔබ ඔබ හිටියෙ. ආදි දැක්ක ජිමින් ඇවිත් ඉන්නව. ආදි දුවගෙන ගියා ජිමින් ලගට.
හේ හේ.... ජන්කුක් ජිමින් ගැටුම ආරම්භ වීමට තව chapter එකයි 🥲😁💔
🥺🥺🥺
Vote කරම්න ❤
Comment කරම්න ❤
Bạn đang đọc truyện trên: AzTruyen.Top