🚘Challo Driver 17🚘

          ජිමින් ටේ ගෙ රූම් එකට යනකොට වෙලාව 11.30 ට වගේ ඇති.
ටේ උන්නෙ මර නින්දේ. ජිමින් දොරට තට්ටු කලාට ටේ ඇහැරුන පාටක් නෑ.
ජිමින් කෑ ගහන්නත් බෑ නේ. ගෙදර මිනිස්සුන්ට ඇහුනොත් එයාල අහන ප්‍රශ්න වලට උත්තර දිදී තමා ඉන්න වෙන්නෙ. විශේෂයෙන්ම ජන්කුක්.

🐣: ටොක් ටොක් 💥
ටේ...ටේ....

ටේ හියුන්ග් .....😡 ආයිෂ්...මේ ගොන් බදින කනුව....

ටේ ගෙ phone එකට call එකක් ගත්තත් මූ නෙවේ නැගිට්ටේ..

🐣: යකෝ මූ මැරිල වත් ද ? 😐
ඒකත් හොදා එක අතකට🥲 මල ගෙදර පිටින් දාල අර challenge එකෙන් ගැලවෙන්න පුලුවන් නේ..🙄

ජිමින් දැනගත්ත මේක හරියන වැඩක්
නෙවේ කියල. ඒක නිසා ජිමින් හෙමින් සීරුවේ main door එකට ඇරගෙන එලියට ගිහින් ඉනිමග අරන් ඇවිත් ටේ ගෙ රූම් එකේ බැල්කනි එකට හේත්තු කලා. ඒත් පොඩි ප්‍රශ්නයක් තියෙනව.
ජිමින් කවදාවත් ඉනිමගක නැගල නෑ...🥲 ජීවිතෙ පලමු වතාවට ඉනිමගකට
පය තිබ්බ ජිමින් එක පඩියෙන් පඩිය නගින්න ගත්ත. 😅 බයටම කකුල් දෙකත් වෙව්ලනව පොර ගෙ. උඩම පඩියට පස්සෙ තියන පඩියට නැග්ග ජිමින්,

🐣: පහල නං බලන්න එපා කොල්ලෝ..
තමුන්ගෙ ජීවිතේ අනතුරේ..
මේ ඔක්කොටම මුල ටේ...😡 ආයිෂ්..මම ආපු ගමන් කරන්නේ උඹේ බඩ බොකු ටික එලියට ගන්න එක
Kim  Taehyung 🤬 පරයා...😡

ජිමින්ට මතක නෑ එයා ඉන්නෙ කොහෙද කියලවත්.. එක අතකින් ඉනිමග අල්ලගෙන, අනෙක් අතින් ටේ ගෙ room එකට අත දික් කර කර බනිනව. මේ අතර ජිමින් ගෙ දැගලිල්ලට ඉනිමග අනිප්පැත්තට වැටෙන්න ගියා. ජිමින්ට නං මරණ බිය ඇති වුනා. බැල්කනි එකේ අත් වැට අල්ලගත්ත ජිමින් 99.99 න් තමා බේරුනේ...

හෙමින් සැරේ ඉනිමගේ උඩම පඩියට කකුල තියල අත්වැටටත් බර දීල බැල්කනි එකට පැනගන්න ජිමින්ට හැකියාව ලැබුනා.  බැල්කනි එකට ආව ජිමින් ඉනිමග දිහා බලල, ආයෙත් මිදුල දිහා බැලුවේ ලොකු වීර ක්‍රියාවක් කරපු super hero කෙනෙක් තමන්ට ජය ඝෝෂා නගන මිනිස්සු දිහා ආඩම්බරකාර විදිහට බලනව වගේ සාක්කුවට අතකුත් දාගෙන.

(පව් නේත 🥲)

ජිමින් බැල්කනි රූම් එකේ glass door එකට තට්ටු කලා. හෙමින් නෙවි ටිකක් හයියෙන්. එතකොට නං ටේ ඇහැරුනා.

💜: යා...මොන මගුලක් ද 😴 මං කිව්ව නේ සෝස් ටිකක් වැඩි වෙන්...ඕනී.....කීලා....😴

🐣: කිම්... ටේ...හියුන්ග්....මේ..දොර ඇරපන් බල්ලා......🤬😡

💜: මොකාද යකෝ බුරන්නේ....😴

ටේ ඇදේන් නැගිටින ගමන් කෑ ගහනව.

🐣: ටොක් ටොක් ටොක් ටොක් 💥💥💥

ජිමින් වේගයෙන් දොරට තඩි බෑව. එතකොට තමා ටේ හරි සිහියට ආවේ.
ටේ දැක්ක glass door එක ලග කවුරුහරි ඉන්නව. කර්ටන් එක නිසා හරියට පේන්නෙ නෑ... ටේ හිතුවෙ හොරෙක් කියල. ඒත් හොරු ඇවිත් දොරට තට්ටු කර කර ඉන්නෙ නෑ නේ. ලග පාත ආයුධයකුත් නැති නිසා ටේ අතට ගත්තෙ dressing table එකක උඩ තිබ්බ පර්ෆියුම් එක.

💜: අද තමා හොරා මගෙන් පාඩමක් ඉගෙන ගන්නේ.... පෝට්ට කරල දානව ඕකව.😡
ටේ හෙමින් අඩි තිය තිය ඩෝ එක ලගට ආව. ජිමින් නං තාම දොරට තඩි බානව. 🥲

" BTS ආගමක් නං මම එය අදහන බැතිමතෙක් වෙමි. "🤣💔


















ජිමින්ට මොනව වෙයිද? 😐




Bạn đang đọc truyện trên: AzTruyen.Top