🚘 Challo Driver 11 🚘

         ටේ දැක්කෙ කොල්ලෙක් ගෙ අතේ එල්ලිලා Ice cream කඩයක් ලග උඩ පැන පැන ඉන්න ආදිව. ලා කොල පාට කොට ගවුමක් ඇදල, කොන්ඩෙ කඩල දාල, සුදු පාට shoes දෙකකුත් දාගෙන
වරුන් ගෙ අතේ එල්ලිලා උඩ පැන පැන හිටපු ආදිව දැක්ක ගමන් ටේ මහ හයියෙන් කෑ ගැහුවේ ඇතුලෙ උන්නු දෙන්නටම දෙවියො සිහි කරලා....🤣

( වරුන් කොල්ලාහ් 👦)

💜:යා..........හ්....😲

🐣: වට් ද....🤬 මොකද යකෝව්...😡
     කන ලග ඉදන් බෙරිහන් දෙන්නෙ😡

💜: සීයේ අර..... අර ආදි නේද?😃

👨‍🦳: කෝ කොහෙද ?😃

🐣: කෝ...🤨

💜: අර Ice cream කන්නේ...😲

ටේ පෙන්නපු දිහා බලපු ජිමින් දැක්කෙ
කොල්ලෙක් ආදිගෙ අතට Ice cream දෙකක් ගෙනත් දෙන විදිහ. ජිමින් ගෙ මූන අදුරු වෙන්න වැඩි වෙලාවක්
ගියෙ නෑ. මේ අතර ටේ, 😅

💜: වාහ් ...බලන්නකො මේ කෙල්ල ගෙ ලස්සන. 😍 ඉස්කෝලෙ යන පොඩි කෙල්ලෙක් වගේ 🤣 සීයෙ බලන්නකො😃

ජිමින් නම් ඇස් පිය නොහෙලා බලන් උන්නේ අත් දෙකට Ice cream දෙකකුත් අරන් දෙකම ලෙව කන ගමන් හිනා වෙන ආදි දිහා.

🐣: Cute 😍

💜: what? 😏

🐣: ආ...මේ...මම කියන්න ගියෙ ඔය කට දෙපැත්තෙන් බේරෙන  කෙල ටික
පිහදගනින් 🥲😏 කෙල්ලෙක් පේන්න බෑ. හිටපන් කියන්න නිත්‍යාට😏

💜: කෑ ගහන්න එපා බල්ලො😒
සීයත් ඉන්නව. 😐

👨‍🦳: අර එහාපැත්තෙ ඉන්නෙ ඒ ලමයගෙ නම්චින් වෙන්න ඇති නේද? 😏

සීයා jimin දිහා හොරෙන් බලන ගමන්
ඇහුවා.

💜: වෙන්න ඇති. පේන්නැද්ද හිනාව
දෙන්නගේ 🙂 දෙන්න matching නේ 😏

ටේ ජිමින් ගෙන් නොඇසිය යුතු ප්‍රස්නයක් තමා ඇහුවේ😅

👨‍🦳: ඒ ආදි ගෙ ඔප්ප ද දන්නෙ නෑ නේ අපි 😊

ජිමින් මූන කලු කරන් ඉන්න බව දැක්ක
සීයා ජිමින් ව ශේප් කරන්න හිතන් එහෙම කිව්ව.

🐣: ඔප්පෙකුත් ඉන්නව ද ? 😐

ජිමින් එක පාරටම හැරිල සීයගෙන් ඇහුවා. ටේ ට නං හිනා.

💜: ආ..ඔව් නේ..එහෙම එකක් කිව්වේ..
කලබල වෙන්න එපා Jiminshi 😏 අපි
ශේප් එකේ අහල බලමු. 🤣

🐣: කවද කලබල උනේ..🙄 වැඩේමයි.

ඒත් එක්කම Jimin දැක්කෙ ආදිගෙ කට වටේ තියන Ice cream ටිෂූ එකක් අරන්
පිහදන වරුන් ව. 🤣

🐣: ආයිෂ්....මොන මගුලක් ද මේ...
මේ ඉන්දියාව මහ එපා කරපු රටක්...😡
පාරෙ යන මිනිස්සුත් එකයි, office එකේ එවුනුත් එකයි. දැන් අපි කීයේ ඉදන් ද මේ එක තැන ඉන්නේ...🤬

ජිමින් ෂටර් එකට වැලමිට තියන් අත
ඔලුවෙ ගහගෙන කෑ ගහනවා.

👨‍🦳: කලබල වෙන්න එපා. තව වෙලා තියෙනව. අපිට වෙලාවට යා ගන්න පුලුවන් වෙයි.

ජිමින් දිගටම ආදි දිහා බලන් ඉන්නකොට පිටිපස්සෙන් හෝ ගාලා හෝන් ගහන්න ගත්ත.

💜: මොනවද යකෝ කරන්නෙ...?
මොන ලෝකෙද ඉන්නෙ?

එතකොට තමා  ජිමින් පියවි සිහියට ආවේ. ටක්ගාල වාහනේ පන ගන්වල
ඉස්සරහට අරන් ගිය ජිමින් side mirror එකෙන් ආදිව නොපෙනි යනකන් බලන් හිටියා.

ජිමින්ල කෙලින්ම ආවෙ දිල්ලි Airport
එකට. පරක්කු උනා කියල හිතුවත් සීයගෙ යාලුව තාම ඇවිල්ල හිටියෙ නැති නිසා කට්ටියට බලන් ඉන්න සිද්ධ උනා. එතකොටම සීයා නැගිටල අත වන්න ගත්තෙ එයාගෙ පරන මිත්‍රයා දැකලා. ජිමිනුයි ටේයි සීයත් එක්කම ඉස්සරහට ගියේ සීයගෙ යාලුවවයි එයාගෙ මුනුබුරාවයි පිලිගන්න.

👨‍🦳: Mr. Jeon 😃

👴: Mr. Park කොහොම ද කොල්ලාහ්...

සීයල දෙන්නම වැලදගත්තා...ජිමින්ටයි ටේ ටයි හිනා...😅

👴: මේ ඉන්නෙ මගේ මුනුබුරා...Jeon Jungkook. 😊

මෙච්චර වෙලා Jeon සීයාගෙ පිටිපස්සට වෙලා හිටපු Jungkook ඉස්සරහට ඇවිත් Mr. Park ට hand shake කරා.

👨‍🦳: කොහොමද කොල්ලා...😃

🐰: හොදින් ඉන්නව සීයා..😁

👨‍🦳: මේ ඉන්නෙ මගෙ මුනුබුරා Jimin, මේ එයාගෙ best friend taehyung.

👴: කොහොමද පුතාලා.

💜🐣: හොදයි සීයා..😊

🐰: Hi. I'm Jungkook 😁

💜🐣: Hi. Nice to meet you. 😁

ජන්කුක් ටේටයි ජිමින්ටයි  hand shake
කරා.

Jeon Jungkook 🐰
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

.

ජිමින් ට හතුරෙක් හිටියනන් හොදයි කියල හිතුනා. ඒකයි Jungkook ව ගෙනාවේ😈








මොකත කියන්නෙ...😏
ආදිව Jungkook ට දීල දාමුද?😅









































Bạn đang đọc truyện trên: AzTruyen.Top