🚘Challo Driver 09🚘

නිත්‍යා glass door එකට තට්ටු කරද්දී ජිමින් ඇතුලට එන්න කිව්ව. නිත්‍යා ඇතුලට යද්දි ආදිත්‍ නිත්‍යා පිටිපස්සෙන් ඇතුලට ගියා. ආදි බය වෙලා ඉන්නෙ කියල දැක්ක ජිමින්ට
හිනා යන්න ආවත් හිනාව තද කරගෙන කතා කරන්න ගත්ත.

🐣: නිත්‍යා ඔයාට යන්න පුලුවන්. ඔයාටත් එන්න කිව්වෙ මිස් ආදිත්‍ය
මගෙ cabin එක තියෙන තැන නොදන්න නිසා.😌

🧡:o..ok sir. 😐

නිත්‍යා ආදි දිහා බයෙන් බලල කැබින් එකෙන් එලියට ගියා. ජිමින් බලන් උන්නෙ නිත්‍යා එලියට යනකන්. ආදි නං
හොදටම බය වෙලා හිටියෙ. ජිමින් කතා කරන්න පටන් ගත්ත.

🐣: ඉතින් ආදිත්‍ය. ඔයාට කියල කට ගන්නත් කලින් මගේ rules කඩපු එක ගැන මොනවහරි කියන්න තියනවද ? 😏 මං කියන්නෙ නිදහසට කරුණු වගේ මොනවහරි දෙයක්....🤨

❤: s...sorry sir 😔

🐣: කොහොමද ඇතුලට ආවේ ? 🤨

❤: ම්...මේ..මම...😐 මේ...

ආදි ගොත ගහන එකෙන් උනේ ජිමින් ගෙ තරහ තවත් වැඩි උන එක. ජිමින් පුටුවෙන් නැගිටල ආදි ඉන්න පැත්තට හෙමින් හෙමින් ආවා...😐

🐣: ඔව්...ඔයා තමා කො..හො..ම..ද..
ආ...වේ..? 🤨

❤: ම්...මේ...🥺

ජිමින් ඇවිත් ආදි ගෙ හුස්ම වැදෙන තරමට ලං වෙලා ආදි ගෙ මූනට නැවුනා.

🐣: නිත්‍යා මට එන්න කිව්ව. මම ගියා.
ඒකනේ උනේ 😏

❤: yes..😔 ආදි බිම බලාගෙන ම උත්තර දුන්න.

ජිමින් නම් හිටියෙ ආදිගෙ මූනේ අතරමන් වෙලා. බිමට බරවෙලා තිබ්බ ඇස් වල ඉදන් චූටි නහය, සෝස පාත lips, කම්මුල් මේ හැම දෙයක්ම දිහා
ජිමින් බලන් උන්නෙ වශී වෙලා. ජිමින් කෙල්ලෙක්ට ලං වුන පලවෙනි වතාව. ඉතින් ජිමින් ගෙ හදවත අසාමාන්‍ය විදිහට ගැහෙන්න අරන් කියල ජිමින්ට තේරුනා. ජිමින්ට හිතුන එකම දේ....

🐣: ( ගොඩක් ලස්සනයි 😍 )
ඕක කියන්න ද මෙච්චර වෙලා තැටමුවෙ. 😌
ජිමින් ආදි ගෙ මූනෙන් ඈත් වෙන ගමන් ඇහුවා.

❤: 😐

🐣: මීට පස්සෙ තමුන්ට Cafeteria එකට ඇවිත් කෑම ගන්න පුලුවන්. මට උදේ ඒක කියල යන්න අමතක උනා.

❤: මොහ්...😯

🐣: ඇයි ප්‍රශ්නයක් ද ? 🤨

❤: න්..නෑ 😐

🐣: හරි එහෙනන් යන්න පුලුවන් 😌

❤: Thank u sir 😊

🐣: hmm...

ආදි දොර ඇරගෙන එලියට එද්දි නිත්‍යා දොර ලග එහාට යනව මෙහාට යනව. එයා නම් හොදටම බය වෙලා උන්නෙ. වෙන මොකටවත් නෙවේ. ආදි කට වරද්දගෙන job එක නැති කරගනියි කියල.🤣 ආදි එලියට එනව දැක්ක ගමන් නිත්‍යා දුවගෙන ආව.

🧡: මොකද උනේ...😲

❤: හම්මෝහ්...😬 එයාගෙ රැස් 🙄

🧡: මොකද කිව්වෙ බැන්නත? 😒

❤: නෑ..යමන්කො කියන්න. 😒

ආදි නිත්‍යාව ඉස්සරහට හරවල නිත්‍යා
ගෙ අත අස්සෙන් අත දාගෙන ( කපල් එක වගේ ) වෙච්ච සිද්ධිය කියව කියව ඉස්සරහට ගියා. 😅

හවස පහ වෙද්දි ආදි කිව්ව විදිහට වාහනේ අරන් office එක ඉස්සරහ නවත්තන් හිටියා. ජිමින් ඇවිත් නැග්ගම ආදි car එක පාරට දැම්ම.
ටික දුරක් යද්දි...

🐣: AC එක 18 ට දාන්න.

❤: OK 😊

🐣: වේගෙ වැඩී. 80 ට යන්න.

❤: OK 🙄

ඔහොම දහඅට නීති දාල තමා ජිමින්
ආදිට Job එක එපා කරවන්න යන්නෙ.
ඔහොම තමා ආදි ගෙ job එකේ පලවෙනි දවස නිමා වුනේ..😅

දෙවනි දවසෙත් ආදි jimin ව office
එකට දාලා car එක පාක් කරල ඒක ඇතුලට වෙලා පොතක් කියව කියව උන්නා. එතකොටම කවුද මන්දා කොට මහත ඩයල් එකක් ඇවිත් car එකෙ
දොර ඇරල ආදි ට එහා පැත්තෙන් වාඩි උනා. ආදි එකපාරටම ගැස්සුනා. 🤣

👳‍♀️: Good morning Rahul ji...😄

මිනිහ ආදි දිහා බල්නෙවත් නැතුව කියල දැම්ම. 😅

❤: Excuse me 🤨

👳‍♀️: යේ...බගවාන් ජී....😰😱

අර මනුස්සය දොරත් ඇරගෙන එලියට පැන්න පාර බිම පතබෑවුනා...🤣
මේ මනුස්සය දුවල ගිහිල්ල බැලුවෙ වාහනේ number එක.

👳‍♀️: number එකත් හරි නේ 🤨
Thum kaun hoo?🤨

❤: Thum kaun hoo? ( ඔයා කව්ද? )

👳‍♀️: මම ගීත්. මේ office එකේ field manager.😏 ඔයා?

❤: I'm Adithya. I drive this car. 😌

👳‍♀️: ආ..ඒ කියන්නෙ ඔයා ද රාහුල් ගෙන්
පස්සෙ ආව අලුත් driver 😏

❤: රාහුල්?🙄

👳‍♀️: ඔව් රාහුල්..මීට සතියකට කලින් හිටපු කෙනා...🙂

❤: ආ...

👳‍♀️: ඔයා දන්නවද daada ji...😯 අපේ jimin sir ගෙ 😌

❤: yes.

👳‍♀️: එයාගෙ hobby එක තමා jimin sir
ට drivers ල හොයල දෙන එක.😅 සතියෙන් සතිය අලුත් අය එනව. සමහරු සතියක් වත් ඉන්නෙ නෑ..😄

❤: ඒ ඇයි ? 😐

👳‍♀️: අපේ jimin sir ඉන්නව නේ. පොඩි වැරැද්දක් වත් පේන්න බෑ. මොකක් හරි වැරැද්දක් උනොත් පහුවදාම එන්න එපා කියනව. එක්කො speed එක වැඩී. එක්කො Discipline නෑ. එයත් එක්ක
වැඩ කරන එක ලේසි නෑ. 😉

❤: ඕ...😯

👳‍♀️: ඒක නෙවි ආදිත්‍ය ජී...මම හැමදාම ඇවිල්ල කතා කර කර හිටියට කමක් නෑ නේ...😁

❤: okey 🙄

මේ අතර ගීත් දුවගෙන ගියෙ අලුත් driver ගැන ඕපදූපෙ office එක ඇතුලෙ පතුරවන්න. ගීත් දුවගෙන ආව ගමන් වැඩ කර කර හිටපු අර්ජුන්, අභිෂේක්, රිතික් වැඩේ පැත්තක තියල ගීත් ව වට කරගත්ත.

👳‍♀️: දන්නවද අලුත්ම ආරංචිය😃

🤖: මොකක්ද?

👳‍♀️: Jimin sir අලුත් Driver කෙනෙක් අරගෙන. 😃

🤠: හාපෝ...ඕක ඉතින් උබ සතියකට පාරක් කියන එකනෙ..😏
අපරාදෙ ...අපි යන් බං වැඩක් කරගන්න.

👳‍♀️: තාම කියල ඉවර නෑ...😏

🤖: කියපන් ඉතින් ඉක්මනට

👳‍♀️: මේ පාර කෙල්ලෙක්...පුදුම ලස්සනක් තියෙන්නෙ. Beauty queen
කෙනෙක් වගේ.. 😍

🤖🤠😺: ඇහ්..

😺: පල යන්න බොරු නොකියා..

👳‍♀️: අර උඩ ඉන්න එක්කෙනා පල්ලා...
මම මීට කලින් බොරු කියල
තියනවද ? 😐

🤖: හරි හරි 😅 වැඩක් කරගනිව් කොල්ලනේ... යමන්. 😅

ගීත් ගීයා විතරයි කොල්ලො ටික 😅

(🤠- අර්ජුන් , 🤖- අභිෂේක් , 😺- රිතික්)

🤠: මට පොඩ්ඩක් දාඩියයි වගේ...AC
වැඩ කරන්නෙත් නැද්ද මන්දා..මං පොඩ්ඩක් එලියට ගිහින් එන්නං😁

🤖😺: 😏

😺: මේ උබට බඩගිනි නැද්ද?

🤖: නෑ...😏

😺: බඩගිනී..බං මං උඹටත් එක්ක coffee එකක් ගේන්න ද ? 😉

🤖: හා...හා..හාරි...හාරි...😅

මේ අතර ආදි නම් හිටියෙ පොතට ම
සමවැදිලා. එතකොට අර්ජුන් පහලට ආවෙ jimin sir ගෙ අලුත් driver ව බැහැදකින්න. 😉 අර්ජුන් car එක ලගට
ඇවිත් හොරෙන් එබිල බැලුවා. ආදි හිටියෙ ෂටර් එකත් ඇරගෙන. ආදි දැක්ක හැටියෙ අර්ජුන් ෂටර් එක ඇතුලට ඔලුව දාල කතා කරන්න ගත්ත.

🤠: Hey beautiful 😍

❤: Hallow...🙄 ( ඒ ගමන මොන මරාලයක් ද )

🤠: I'm Arjun. Arjun kanna.
Manager 😉 sales department. 😌
Nice to see you 🙂

❤: 😊( 🙄 )

🤠: මොකද කියන්නෙ Cafeteria එකට
ගිහින් coffee එකක් බොමුද? 😉

❤: No Thanks 😊

🤠: okey. එහෙනං මොනවහරි ඕන උනොත් මට කියන්න කො 😌bye. Have nice day. 😉

❤: Have a nice day 😊

අර්ජුන් ගියා විතරයි කෑ ගහගෙන car එක ගාවට ආවෙ රිතික් 😅

😺: ඒ..රමේෂ්...තරහ නැතුව මාව ටවුමට දාගෙන්.....ඕ....😯
I'm sorry. 😍 මං හිතුවෙ රමේෂ් කියල.😏

❤: oh. It's OK 😊

😺: Hi I'm Rithik. 😉 Manager, sales department 😏

❤: 🙄

😺: see you soon 😉 bye bye 👋

රිතික් ගියා විතරයි. ආදි තරහෙන් ෂටර් එක වහල දැම්ම. 🤣
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
ඔන්න අද chapters දෙකක්ම දුන්නා...😁 මොකද හිතෙන්නෙ? අර කිව්වත් වගේ ආදි ගෙ වතට jimin වසී වෙලාත?🥲

Comment කරන්න.
Vote කරන්න හොදේ...😁














































































Bạn đang đọc truyện trên: AzTruyen.Top