💛🌜️🌛🌕🌟සද දූතයෝ 🌔🌟🌜️🌛💛


ටේ ජෙනීගෙ උකුලේ හුරතල් වෙනවා, අඩනවා, හිනා වෙනවා එකම කෝලමයි ජිනයියා ඕක දැක්ක ගමන් අඩ මානසිකත්වය සීන් එකකින් එතනින් ගියේ 😂 කොල්ලගෙ මූන බලන්නට තිබ්බේ 😂
MEANWHILE LIVING ROOM

අවසර සද දෙව්දුව මදකට හමු විය හැකි ද......
විනාඩියක දරුණු ගණයේ නිශ්ශබ්දතාවක් .....

අඩා...සද දූතයෝ ....*ජෙනී ඉද්ද ගැහුවා වගේ නැගිට්ටේ අසරණ ටේවත් පෙරලගෙන 😂 ටේ ගොරෝගෙන නැගිට්ටේ සද දූතයෝ ගැන ඇහෙද්දි ජෙනී නන් පහළට දුවලත් ඉවරයි ...

ලූ හාන් ඔබ මෙහි*ජෙනී historical language එක use කරන්නෙ 😌 ජෙනී පැනගෙන ආවේ කඩවසම් තරුණයෙක් ලගට.🙂 ටේ වෙනුවෙන් තප්පරයක නිශ්ශබ්දතාවක් .ලූහාන්ගේ අනාගතය වෙනුවෙන් තප්පර අරික්කාලක නිශ්ශබ්දතාවක්

අඩෝ සදා.......*යකොව් සද දූතයෝ 😂

උබ මෙහෙ මොකෝ බම් ඇයි කේස් එකක් වත් ද මොකෝ අර හැල්මොනි බාල්දියක්වත් පෙරලුවද *මේ කොහොම සද දෙව්දුවක් ද ෆෙන්ස් 😂 මන් දන්නෙ නැති මුන්ගෙ historical language 😂

නෑ සදෝ අපි හෙන ටොයිලට් බාල්දියක් පෙරලුවනේ 😉😉😉😉 ඒකට පස්සෙ one shot නොක් අවුට් 😂*

ආතල් තමා බ්‍රෝ ඒකනෙමේ මොකෝ මෙහෙ*

හදේ wifi කේබල් එක කැඩුලා සිස් මන් මේ ආවේ SLT MOBITEL එකෙන් අයියා කෙනෙක් එක්කගෙන යන්න.ඒ ගමන් උයාවත් බලලා විසිට් එකක් දාලාම යන්ඩ ආවේ 😎*

අපෝ තෝ මාව බය කරා ...*

අම්බෝ උබව ආපහු ගෙනියන්නෙ නෑ බම්..මන් කැපුනා එහෙනන් 😂*

ok....bro පරිස්සමෙන් පල හදේ ට්‍රැපික් එකනෙ...*

අපිට කවද්ද සිස් ඕවා අදාල උනේ...😎*

ඒකත් ඇත්ත නේ 😗😎 ගැම්මක් තමා බ්‍රෝ...හදේ පොරවල් ටික බොක්කෙන්ම මතක් කොලා කියපන්..*

ok..sis....බායි..පරිස්සමෙන් ඉදාන් හද පැත්තේ වරෙම් අපි හද සෝජු පාරක් ගහමු 😉😆*

අඩෝ ලූහාන් බොක්ක එකෙන්ම සෙට් වෙමු ඈ....බායි 😂😎😗* කොහොමද ඒක සද දෙව්දුවගේ හදේ කල්කිරියාව කොහොමැයි..😂 ටේට උත්තර දීහන් ඇයි කිව්වනෙ මිනිස් පුලුටක් නෑ කියලා 😂 අඩොව් මේකිගෙ බොරු 😂 හද සෝජුත් බීලනෙ මේකි 😂🍻 ජෙනීට තාම මීටර් නෑ ඇස් කීයක් තමන් දෙසට එල්ල වී ඇති ද කියා..😂 ජෙනීගෙ අනාගතය වෙනුවෙන් තප්පරයෙන් අරික්කාලෙන් කාලක බාගෙක එකක නිශ්ශබ්දතාවක් 😂
ලූ හාන් අන්තරස්දාන් 😂 කොල්ලා නිල් පාට එලියක් වෙලා තරුවකට ටෙලිපෝට් උනා ☄️🌠🌟🌟🌟🌟🌕

A FEW MOMENTS LATER

සද කින්නරාවී මාගේ හොරහින් කියන්න .....ආ......ආශ්...කොහොමද මට අමතක වුනේ...😲 smiling in pain jennie බෝ ඉවරයි ...*

මේ මොහොතේ ජින් පෑන් එක තියාගෙන අහස පොලොව ගැට ගහන්න කල්පනාව

හොබිවා ක්ලාන්ත වෙන්න ඔන්න මෙන්න

I'm sick of this fake a love fake alove fake a love= tae

ඇයි ඇයි කලේ ආදරේ ....

හිතුවේ නෑ මේ තරම් කරයි ලොකු වැරැදි නම්

මතක තියාගන්න මම නැති දිනෙක හිනාවෙන්න මින් මතු ඉපදෙන්න මගෙ විතරක් වෙන්න

MEANWHILE

ඔබ කැමැති නම් මට කියන්න මගෙ දුක ටිකක් හරි නිමෙන්න ඔබ යැයි එහෙම කලේ කියලා මගෙ බොක්කට රිදවා=ලීසා

We must kill this love.....=jisoo

කුවේණියේ මා කුවේණියේ මන් තම්මැන්නා එනවා...රූබරියේ මා රූබරියේ මම ..............= ජූන් ඔහු දැන් අදාළම නොවන දෙයක් ගැන හිතන්නෙ 😂 එයාට ලූහාන් ගැන පොඩී මෙව්වා එකක් ඇවිත් 🙈😇 මට මේ දැන්ම මල්සරා කියන ජීවියව හම්බවෙන්න ඕනෙ...මේ දැන්ම ඌ එක්ක බේරගන්න ලොකූ කේස් එකක් තියෙනවා 😖😤
කවුද මා සමග එන්නෙ...😌

_______________________________________

ටේ පොඩ්ඩක් අහන්න මැණික*

එපා....බොරුකාරී ලගට එන්න එපා මගේ මගෙයි වැරැද්ද ...පැලෙන්න තරන් ආදරේ දුන්න එක...ආහ්හ්හ්...*

අනී අනී ඔයා හිතන දෙයක් නෙමේ උනේ..ප්ලීස් අහන්නකෝ....ටේ.....අනේ 😭*

Tae ගෙදරින් එලියට ගියේ දොරත් හයියෙන් වහගෙන...ඇයි..ඇයි මන් බොරු කලේ නෑ..මන් ආදරෙයි ගොඩාක් ...අනේ...මට....😭
_______________________________________

මොකක්ද බම් ඒ උනේ 😓

HEART BREAKING සීන් එක 💔

කම්මැලී අෆ්ෆා type කොරන්න...ප්‍රේමවන්තයන් වෙන් කොලා ද????

ඕතර් දරුණුයි..😎😂😂 කුරිරු සතුටක් ලබනවා මේ මොහොතේ.....

Bạn đang đọc truyện trên: AzTruyen.Top