😂සොර ඇල්ලීම😷

ජිමිනා calling............

හෙලෝ මචන්....*

ඒයි ජෙනී බොක්ක හෙල්ප් එකක් දෙනවකෝ....*

ජෙනී ජිමින් එක්ක කෝල් එකක් ටේ ගෙ සන්නිවේදන මාදයට ඕක ඇහෙනවා 😂 කොල්ලා දොරට කන තියාගෙන මේම මේම 😂😂😂

කියහන් මචන් උයාට නොකරන දෙයක් තියේද පණ...ම්ම්...*

ජෙනා...................පණ......අහන්නකෝ....*

මොකක්ද පණ...ආශ්.....ජෙනී...ජිමින් මගෙ ඔලුව.....අර් ර් ර් ර් ර්......* ටේ කොණ්ඩේ ඇදගන්න වා ෆෙන්ස් * 😂😂😂

අඩේ ටේ නේද ...මේ හොල්මන නන් සැකේ අයියෝ 😂😂😂😂...* අම්මෝ බටර් ලිස්සයි...කියන්න මොකක්ද කේස් එක..ම්ම්..*

මගෙ මේට් හම්බුනා..හී...හුම්...ඉතිම්ම්..හී....අනේ..මට බෑ...හුම්....*

අඩේ....ඒ ලැජ්ජාව ...අඩොව් බෑ 😂😂😂 දැන් ඉතින් ඒකෙ උදව්ව මොකක්ද කියන්නකෝ...😂*

මට එයාට කියන්න ඕනෙ...ඒකට පොඩි motivation එකකටත් එක්ක එනවකෝ ඒයි සප් එකට...මොකක්ද ඒයි....*

අම්මෝ එන්නන් එන්නන් නැත්තං උබ ඒ කෙල්ලට මොනා කියන්න යයිද දන්නෙ නෑ .ඇග තිබ්බට බත් ඇටයක් තරන් වත් මොලයක් තියෙන එකෙක් ඈ....*

තෑම්ස්..බොක්ක....දැන්ම නන්න ඕනෙ හුම්ම්....ඒයි නමුකෝ...මන් ගේගාවට එනවා බායි........**📵📵📵📵📵📵📵

ඩා උගෙ හදිස්සිය ..සැක් මේ මනුස්සයා මෙතන නේ 😂😂 ටේ ඔයානන් ඉන්නවා වැඩක් දෙන්න 😂😂*

ජෙනී ඉක්මනට ගිහින් දොර ඇරියෙ නැතෑ..ටේ ඩඩින් බිඩින් ඩෝන් 😂😂 කොල්ලා කකුල් බැලන්ස් නැතුව ගිහින් පොලොවේ හතර ගාතේ දාලා....😂😂

ටේ මැණික මොකක්ද උනේ...ශූදූ කොන්ද කැඩුනද....*අම්මෝ බෑ දෙයියනේ 😂😂😂 මට බෑ.....(ජෙනීගෙ මායන් 😂😂😂)

නෑ අවුලක් නෑ හී 😁* අඩෝ වහ නැද්ද වහ..

මැණික මොකක්ද දොර ලග කරේ ම්ම්ම්...* මන් දන්නවා තම්සෙ මොකක්ද කරේ කියලා ...😂😂 මෝඩයා මගේ..පෙට්ටි සිනා පාල..😂😂

නෑ....මේ මුකුත් නෑ..මන් යනගමන් ...යන්නන්....* කවද වෙච්චි දේවල් ද අෆ්ෆා මේ..මන් කඩාගෙනම දිව්වා...

JIMIN's LOVE MISSION 😎

JENNIE FIGHTING 😎✊ ජිමිනාගෙ කෙල්ල සෙට් කොරමු එකෙන්ම...*

ජෙනී හිමීට පල්ලෙහාට ගියා..*රෝඩ් එක පැහැදිලියි...දුවපාන් ජෙනී...* දිව්වේ නැද්ද ෆ්ලෑෂ් ආවේස වෙලා වගේ 😂😂

ජෙනීගෙ ධාවන පතයෙ හොබී එනවා.ඔව් මට පෙනී යනවා හොබී ගුවන් ගත උනා මේ මොහොතේ 😂😂 අතිවිශිෂ්ට හයේ පහරක් ජෙනී කිම් විසින් එල්ල කලා..ඔව් .ඔව්..එය ජන්කුක් රැකගනී ද...😂 ඔව්...ඔව්......ජන්කුක් බෝලය දෙසට දිව යනවා......නොදකින් 😂😂 ඔහු අසාර්ථකයි ...☺️ බෝලය (හොබී)ආකාසයේ සිට බිමට පතිත උනා...😂

අනිච්චාවත සංඛාරා....* ජන්කුක් මුකුත් දන්නෙ නෑ දැක්කෙත් නෑ..අපේ හාවා අහිංසකයි 😂😂

ජෙනී ඉක්මනට ........*ජිමිනා හෙන කලු ඩිෆෙන්ඩර් එකක ඉදන් කෑගහනවා....


ජිමින් යමාන්....* ජෙනී පැනපු ගමන් වාහනේ....ජිමිනා රේස් කරා රේස් කිරිල්ලක් ගියෙ නැද්ද ..😂😂 වටේ පිටේ වාහන දෙකක් තුනක් ආයාලෙ ගිහින් නතර උනේ...😂😂😂 දැන් ඕක පිටසකවලින් ආපු ජීවියෙක් බලාගෙන ඉන්නෙ...😎 කවුද ඒ ජීවියා....

ගෙස් කොලන්න......
ගෙස් කොලේ නැත්තං update ඉල්ලෙ..හුම්..😒

Bạn đang đọc truyện trên: AzTruyen.Top