🐺🍓ස්ට්රෝබෙරි මේට්pt2🐺💗
ටේ ඔයා හොඳින් ද...උණ වගේ ද...ඇසුත් රතු වෙලා....*ජෙනී බයවෙලා වගේ ඇහුවේ ටේ ගෙ බැල්ම එච්චරම හරි නැති නිසා.
(A/n.ඉල්ලගෙන නේ කෑවේ 😂)
සුවදයි....ස්ට්රෝබෙරි සුවදයි...*ටේ ඇදේ ජෙනී ලගටම ඇවිත් ඉව කරන්න ගත්තා.ජෙනී එකසිය ගානට ගැහෙනවා...
අඩෝ මාව කෑමක් වගේ පේනව ද...ආශ්..මන් ඇදගෙන නෙ නාන්නෙ..සැක්...ඉව කරන්නෙ ඇයි...අනික..අනික..මොකක්ද ස්ට්රෝබෙරි...බැරි වෙලාවත් මන් ටේ ගෙ........අන්ද්වේ....එහෙම වෙන්නෙ කොහොමද ......*ජෙනී ටේ ව තල්ලු කරලා විදුලි වේගයෙන් එලියට ගියා.😂 උසේන් බෝල්ට් ආයියා ඉන්න තිබ්බේ..😂...
ජෙනී කවද වෙනකන් දුවන්න ද...මගෙ මේට් ඔයා.........*ටේ හිනා වෙවී ඔලුව කසන්න ගත්තා..
(A/N love එක නැගලා යයි..ජිමින් ගැන බය වෙන්න ඕනෙ..නෑ ජිමින්ට සෙක්සි කෑල්ලක් දෙන්නන්කූ 😗😂)
ජෙනී රූම් එකට ගිහින් දොර වහගෙන.දොර ලග රූටලා ගිහින් බිම ඉදගෙන..😂 පපුව අල්ලගෙන..හාර්ට් බීට් එක කොරියාවටම ඇහෙන සයිස් එකේ..😂
යා........ඇයි ටේ ම...ආශ්........බෑ......අනේ..වේ....වේ....ටේ ම ඇයි.....දෙයියනේ ........* ජෙනී ඇදේ කොට්ට ඔක්කොම පොලේ ගහනවා..කොණ්ඩෙ ඇද ගන්නවා..තනියම කියෝනවා..කාමරේ අන්ගොඩ පරාදයි 😂..
Jennie clam down...just clam down...ඔයා moon princess ...බයවෙන්න එපා....ශත්තිය ගන්න....තිස් තුන් කෝටියක් දෙවි දේවතාවන්ගෙ පිහිටයි ආරක්ෂාවයි මට..ඈ.......😭 මටම මෙහෙම වුනා නේ...ඈ....😭* ජෙනී නාහෙන් අඩ අඩ ගියේ බැල්කනි එකට ..කෙල්ල ටිකක් වෙලා ඇස් පියාගෙන හුලග විදින්න ගත්තා..ජෙනී හද එලියට දිලිසෙනවා..ඉනට වඩා ටිකක් පල්ලෙහාට තිබුනු කොණ්ඩේ හුලගට තාලෙකට වගේ පැද්දුනා...
(A/N දැන් ඕක ජීවියෙක් බලන් ඉන්නෙ..කවුද කියන්න පුලුවන් ද 😂)
ඔහොම ලස්සන වෙන්න එපා..අෆ්ෆා..ඉවසනු බෑ..දැන් ලස්සන වැඩියෙන් පේනවද මන්දා..😁 ඒ පිරුණු කම්මුල් ,නිල් පාටට දිලිසෙන පිස්සු වැටෙන ඇස්, රෝසම රෝස තොල්, දිග ඇස් පිහාටු, කලු දිග කොණ්ඩේ, ඇයි ඔහොම ලස්සන වුනේ....ඔයාගෙ සුවද...ම්ම්ම්ම්....හුලගිනුත් දැනෙනවා.මන් ආසම ස්ට්රෝබෙරි සුවද.මන් හිතුනොත් හපලා ගිලිනවා.😍 හුරතලේ මගේ..කවුද හිතුවේ මන් ඉවසිල්ලක් නැතුව හොයන්න හිටිය මේට් මගෙ සත්තලං කියලා 😁 අනාව් ඉතින්..මගෙ සුදුබෝලෙ.....ජිමින්...ආශ්..ජිමින්...බලමුකෝ....මන් ඉන්නවනෙ දැන්...ජෙනී මගෙ මේට්...හුම්....ගේම නන් ගේම...😒....*ඔව් ඔව්..මේ ජීවියා ටේ නම් අයෙක් කොල්ලා ආදරෙන් අන්ධ වෙලා..
=(අනේ මන්ද අෆ්ෆා...මට මේවා තේරුම් ගන්න බෑ...😂)
අද update 3k ම දුන්නා...අද මාව bathroom එකේ ලිස්සලා වැටුනා..කොන්ද ඇනුනා ඇනිල්ලක් ෆෙන්ස්...හුස්ම ගන්නත් බැරි උනා.😂 අම්මෝ මන් හිතුවේ මැරෙයි කියලා 😢..අම්මා අතගාලා කොන්ද අතගාලා තමා හරි ගියේ..තාම රිදෙනවා අෆ්ෆා..😂 අපේ බව්වා සැන්ඩිත් බය වෙලා..මගෙ මූනම ලෙව කෑවා..😂
රෑ 11ට වගෙ තව එකක් දෙන්නන්කෝ..😉
Bạn đang đọc truyện trên: AzTruyen.Top