🍓🐺ස්ට්‍රෝබෙරි මේට්🐺💗

ජෙනී කඩාගෙන ටේ ගෙ රූම් එකට ආවා..ටේ ටී එකක්.නැතුව ඉන්නෙ.ජෙනීට ගානක් නෑ ඉතින්.පොඩි කාලෙ ඉදන් හොඳම යාලුවො නේ..ජෙනී පැනපු ගමන් ටේ ගෙ ඇදේ හතර ගාතෙ දැම්මා..😂

ස්ට්‍රෝබෙරි...සුවද...මේට්...මගෙ ෆේටඩ්..මේට්....මාර්ක්...කරන්න..මගෙ මේට්......*ආශ්...ජෙනී කොහොමද මගෙ මේට් වෙන්නෙ....නවත්තනවා ...ටේ එයාගෙ කම්මුලට ගහගත්තා...

ජෙනී කොහෙද ඉතින් ලෝකෙ පෙරලුනත් දන්නෙ නෑ ඇස් ඔබාගෙන ෆෝන් එකට ...

ජෙනී මොකක්ද සත්තලං ගාපු perfume එක..*

මොකක්ද ....ඇයි...මන් නාලා ආවේ මෙහෙ perfume නෑ නෙ අනික...*

මොකක්ද එහෙනන් ගාපු සබන් එක..*ජෙනී නිකන් බැලුවේ මුට මෝල් ද වගේ ලුක් එකකින් 😂

කොහොබ බේබි...සෙද්ද...*ජෙනී දවා අලු කරන ලුක් එකක් දාලා ආපසු ෆෝන් එකේ..😂

(A/N අද මන් ගෑවෙත් කොහොබ බේබි 😂😂😂)

ජෙනී විහිලුවක් නෙමේ...මොකක්ද ගාපු සබන් එක...*ටේ අතාරින පාටක් නෑ ජෙනී බැරි ම තැන...මන් දන්න සබනයක් නැ..ඔමේගා කෙනෙක් ගෙනත් දුන්නා මන් ගෑවා...*ජෙනී කෝච්චිය වගේ කියලා ඇදේ කකුල් දෙකත් උඩ දාගෙන ෆෝන් එක ඔබනවා ආපසු 😂..

බෑ..බෑ..ජෙනී...ආශ්....ජෙනීම ඇයි..දෙයියනේ ...මගෙ බෙස්ටි...මගෙ මේට්.....කොහොමද දෙයියනේ එහෙම...මන් දැන් කොහොමද ඉන්නෙ..ඉවසගෙන...ඒ...ඒ...සුවද...පිස්සු හැදෙනවා.....මට ඒ සුවද විදින්න...ඕනෙ...බෑ ටේ ඒ ඔයාගෙ යාලුවා....ටේ ඒවා අහන්න එපා ඒ ඔයාගෙ මේට් ස්ට්‍රෝබෙරි මේට්...මාර්ක් කරන්න...එපා ටේ පිස්සු ද...ජින් මොනා කරයිද දන්නෙ නෑ.එයා ඔයාගෙම හියුන් වගේ අනික jennie she is your bestie..ජෙනී ඔයාගෙ මේට්....ස්ට්‍රෝබෙරි මේට්....ෆේටඩ් මේට්..මාර්ක් කරන්න එයා ඔයාගෙ ...*ටේයි එයාගෙ inner wolf අතර එකම යුද්ධයක්...ජෙනී කොහෙද මෝඩි...😂

ටේ...ඔයාගෙ බූල් සොෆ්ට් අෆ්ෆා..සිනිඳු ම සිනිඳු යි...*ජෙනී කම්මුල් අල්ලගෙන හුරතල් වෙවී කියනවා...(මේකි නායි වගේ නෑමක් 😂)

එපා..ජෙනී ඔහොම වෙන්න එපා.මගෙ වුල්ෆ් තව දුරටත් පාලනය කරගෙන ඉන්න අමාරුයි...*ටේ ගෙ ඇස් රතු පාටින් දිලිසෙන්න ගත්තා..

(Tae's eyes)

ඒ වෙලේම වගේ ජෙනීගෙ ඇස් නිල් පාටින් දිලිසුනේ..නොහිතපු වෙලාවක..

(Jennie 's eyes)

ජෙනී එයාගෙ ඇස්...ඒවා දිලිසුනා..ඒ මගෙ මේට්...ඔව්....ඇත්තටම එයා මගෙ මේට්....මගෙ ස්ට්‍රෝබෙරි මේට්.....*ටේ ගෙ වුල්ෆ් සතුටින් පිස්සු නැටුවා...
ඒ නන් හොඳකට නෙමේ.....

............................................................

මේට්.....සුවද....ම්ම්ම්...මට ඕනෙ...ඒ සුවද......මට ඕනෙමයි......* ටේ පාලනේ නෙමේ ඉන්නෙ....





🐺🍓

Bạn đang đọc truyện trên: AzTruyen.Top