මම් මොකක්ද කරපු වැරැද්ද😔

ටේ කඩාගෙන ගියේ ජෙනීගෙ රූම් එකට එතකොට දැක්කෙ.....

























මොකක්ද ???????



















හී....😁























මන් කුරිරු සතුටක් ලබනවා 😂😂😂

























අම්ම්මෝ......සාප කොරන්න එපා...😂


ටේ දැක්කෙ.....බැල්කනි එකට වෙලා සිනාසෙන ජෙනීව 😂
ටේ අඩියට දෙකට ගිහින් ජෙනීව ඇදලා ගත්තා...
විනාඩියක නිශ්ශබ්දතාවකින් පසු.....

යා....ටේ ඔහොම කඩාගෙන එපා මනුස්පයෝ....*ජෙනී ටේව තල්ලු කරලා කිව්වා..

අර ආවේ කවුද ජිමින් ද මොකාද...බොරු නෙ කිව්වේ...මොකක්ද උනේ..ඇත්ත කියන්න ජෙනී...*ටේ අත් දෙකත් බැදගෙන...*ආ තව අර ලිස්ප් ටික් පාර ඒක ගැන මොකක්ද කියන්න තියෙන්නෙ...*

ජෙනී ටේ ට නෝන්ඩි හිනාවක් දැම්මා..ඔහ්...හෙලෝ ටේ ඇයි මන් ඔයාට කියන්න ඕනෙ ආ...එක ඔයාගෙ ඇගේ ලිප්ස් ටික් පාරවල් ගැන මන් අහන්නෙ නෑ නේ....දෙක ඉස්සෙල්ලාම ඔය ප්‍රශ්නෙ මගෙන් අහන්න පුලුවන් තත්ත්වයක් ඔයාට තියෙනවා ද කියලා ඉස්සෙල්ලාම හිතලා බලන්න ...* ජෙනී ඔක්කොම කියලා දැම්මා..ටේ බැලුවේ මේ ජෙනීම ද කියලා ...

ජෙනී ඇයි ඔයා මෙහෙම කතාකරන්නෙ ආ...මම්....මන් මොකක්ද කරපු වැරැද්ද....ඇයි ඔහොම ...😔*ටේ ගෙ පපුව පැලෙන්න තරන් රිදුනා...

ජෙනී එකපාරටම ටේව බදාගත්තා..ටික වෙලාවක් එහෙම ඉද්දි......එතකොටම.........
























මොකක්ද උනේ.....😁



guess කොලන්න පුලුවන්නන්....

කොටු සීන්...ද?????





මම් දන්නෙ නෑ..

Bạn đang đọc truyện trên: AzTruyen.Top