🐣පිස්සු කපල් එක🌼.
.......................................................................
ආආආආආආහ්හ්හ්හ්හ්හ්හ්හ්...😭😭😭😭 ජිමින්.....ආහ්..........*ජෙනී
අනේ......එහෙම වෙන්න බෑ...එපාආආආආආඅ..........ජෙනී......ඇයි එහෙම වුනේ....බෑ 😭😭😭😭😭*ජිමින්
මට බෑ......බලන්න ....ඈආආආ....ඈ 😭😭😭😭😭*ජෙනී
ඇඩෙනවා රත්තරං ....කොහොමද මේවා බලන්නෙ...අර අප්පා කියන එකා අහුවුණොත් මන් මරනවා😠...ඈ...😭😭 පව් ඒ දෙන්නා...😭😭😭*ජිමින්..
I hate sad endings....ඈ 😭😭😭*ජෙනී
මුන් දෙන්නා ෆිල්ම් හෝල් එකේ ෆිල්ම් එකක් බලලා තියෙන්නෙ මෙච්චර වෙලා..😂😂 දාගෙන අඩනවා..කෙල්ල මැරුනානේ ෆිල්ම් ඒකේ...( මරණ තර්ජන බාර ගනු ලැබේ 😌😂)
.............................................................
අඩෝ බෑ කෝ ජෙනී මැරෙයි කියලා හිතපු අය....
ජිමින් දරුණුයි කියලා හිතපු අය...
ජිමින් මැරෙයි කියලා හිතපු අය..😂
සමාව බාජනේකට දමන්න..පීස්.....මන් අහිංසකයි...හී 😁
☝️☝️☝️☝️☝️☝️☝️☝️☝️☝️☝️☝️
ජිමින්‍යි ජෙනීයි ඔහොම ගියොත් ටේ ට ඕක තමා වෙන්නෙ...smiling in pain 😂
Bạn đang đọc truyện trên: AzTruyen.Top