පූසා🐱
යා............ජෙනී........බබී.......කෝ නැගිටින්න.....*
ජින් දාගෙන ජෙනීව ඇහැරවන්න දගලනවා..😂 ජෙනී කොට්ටෙ බදාගෙන...* පූසෝ ඉන්න දෙන්නකෝ..මොකක්ද අනේ...ඔය...* කෙල්ල යූන්ගියෙ ලෝකෙ...😂 ජින්ගෙ මූන බලන්ඩ වටින්නෙ..අඩෝ....
පූසා....ජෙනී..කවුද පූසා...ආ.......දෙයියනේ මේකි පූසෙක් හොයාගෙනවද්ද...හත්වලාමයි..යකොව් අපි wolves ලා නෙ.එතකොට මගෙ නංගී ව දීග දෙන්න ඕනෙ පූසෙක්ට ද...අන්ද්වේ...........ආශ්...........ජෙනී...................* ජින් කොරියාවම දෙදරන්න කෑගැහුවා..කොච්චර ද කිව්වොට් අපේ ටේ බබිත් බිම...
ආශ් ....මගෙ පස්ස...ජින් හියුන් නේ කෑගහන්නෙ...* ටේ ඇස් පොඩි කර කර ජෙනීගෙ රූම් එකට ගියා...එකපාරටම දැක්කෙ අඩ අඩ ඉන්න ජින් ව..😂
හියුන් ඇයි....අඩන්නෙ...* ටේ දාගෙන ජින්ව හොල්ලනවා...
හොල්ලන්න එපා මනුස්පයෝ....ජෙනී...පූසෙක් එක්ක යාලු වෙලා....මන් කොහොමද පැක් එකේ මිනිස්සුන්ට මූන දෙන්නෙ...ආ....😭* tae ඇස් ජිල් බෝල කොරන් ඉදලා ජෙනී දිහා බැලුවා...පූසා.....අඩෝ....professor කාරයා නේ..ආශ්........මේ ජෙනී නන්...
අනී..අනී...හියුන්...මේ පූසා කියන්නේ අපිට පාරෙදී හම්බුන සතෙක්..පව් වූ..ජෙනී ආදරෙයි පූසට..ඒ ඒකයි...හී 😁*
හෑ එහෙම ද...දැන් තමා ජීවත් වෙනවා කියලා දැනෙන්නෙ...ටේ මේ කෙල්ලව ඇහැරවන්න පුලුවන් නන් ලොකු දෙයක් ...* jin යනකන් ඉදලා ටේ..ජෙනීගෙ ඇගට පත බෑ උනා..
බුදුඅම්මෝ......යා....කිම් ටේයොන්ග්..සැක් මගෙ හීනෙත් කෑවා..මහසෝනා,මෝහිනි, හැල්මොනි, පුලු මීමා, ගොන් මීමා, මීමා, මීමගෙ හැල්මොනි...සැක්.......අයින් වෙනවා...* jennie ජාතිය අමතලා නැගිට්ටා..ටේ බඩ අල්ලගෙන හිනා වෙනවා..
අඩෝ...😂😂 මොකෝ අදත් අර පූසම ද...ආ...*
මොන පූසා හරි බම්බුව...*
අප්පා....ඒ ගැස්සිල්ල..මගෙ සිල් බිදින්න එපා..සත්තලං...*
ජෙනී එතකොට තමයි ඇදන් ඉන්න ඇදුම දිහා බැලුවේ ...*ආශ්...වල් කොටියා...යනවා එලියට...* jennie කෑගහගෙනම ටේ ව එලියට දැම්මා..
යා...වල් කොටියෙන්ම තමා ...* ජෙනී ටේට බැන බැනම වොශ් දාන්න ගියා...
අනා...මගෙ පූසා...තව එකපාරක් ඇවිදින් බලා ලා ගියානන් සිතට නෑ වේදනා..😭* අහෝ දෙවියනි කිමෙක් ද මේ දිවිය...මගේ පූසාණෙනි ආදරෙයි පැලෙන්න..
ජෙනී යුනි යන්න ලෑස්ති වෙලා ඉද්දි...ටේ ඉන්නවා පහලට වෙලා..ජෙනී දැක්කෙ නෑ වගේ kitchen එකට ගියා..
අර මොකෝ ...ජෙනී....* සත්තලං මොකෝ අනේ..කතාකලන්නකූ...* tae ජෙනී යන යන පස්සෙන් යනවා..ජෙනී බැරි ම තැන...
කෝ කුක්කයි ලීසයි...* jennie ඇහුවේ අහක බලාගෙන..
එයාලා කලින් ගියා..මොකක්ද අනේ කතාකරන්නකෝ....* tae ඉතින් පෙට්ටි හිනාව දාගෙන කැරකෙනවා..
මෙන්න මෙහෙ යන්...* jennie ටේ වත් ඇදගෙන එලියට ආවා..ටේ කාර් එක අරගෙන ගියා...
ටේ ඔයා ඊලඟ සතියෙ පරිවර්තනය වෙනවා නේද ...*
ම්ම්ම්ම්..ඔව්...මට මේට් ව හොයාගන්න පුලුවන් එතකොට ..*
ආයිෂ් පැනි හිනාව..මේට්ට අබ සරණයි...*
මන් වගේ handsome කෙනෙක් ලබන්නට පින් කොරලා තියෙන්න ඕනෙ නංගී ...*
පුහ්....මගෙ කට...මටනන් මගෙ කිටී තරන් කවුරුත් නෑ....මගෙ මේට් හම්බුනොත් මන් ඌව මරලා හන්ගනවා..*
අඩෝ...ඇත්තටම ජෙනී කවුද ඒ අවාසනාවන්තයා..😂*
ඇත්තටම කවුරු වෙන්න ඇත්ද...මේ moon princess ගෙන් මැරුම් කන්න ඉන්න පොර...*
( A/N ඔයැයිගෙ එහා පැත්තෙ ඉන්නෙ දිලිසි දිලිසි..😂)
ජෙනී විහිලුවක් නෙමේ...ඔයා පරිවර්තනය වෙන්නෙ ..ඊලඟ මාසෙ නේ...*
ඔව්...ඔව්..රෙද්ද...*
දෙන්නම කතා කර කර පිස්සු නට නට ගියේ දෛවය පෙරලෙන්න එච්චර දවස් නෑ කියලා නොදැන...
Bạn đang đọc truyện trên: AzTruyen.Top