ටොම් පච😂 pt2

(ඇත්තටම මොකක්ද දැක්කෙ...අම්මෝ හරි හරි කියන්නන්...😂)

ඔක්කොමලස් දැක්කෙස් ජෙනීව හරහට වඩාගෙන ඉන්න handsome බෝයි...😂 ආයිශ්..😎

ජෙනී....ජෙනීට මොකක්ද උනේ...* ජින් කෑගහගෙනම ලගට ගියා...

ෂ්ෂ්ෂ්ෂ්....එයා නිදි...සද්ද කරන්න එපා ඇහැරෙයි...* ජිමින් හිමීට කිව්වා...එකපාරටම කඩාගෙන ආවේ..yes yes අපේ ටේ...* කෝ මට දෙන්න...*
ටේ ජෙනීව ගන්න යද්දිම...* ටේ ඉන්න..කෝ...එයා ඇහැරෙයි..මල්ලි ඔහොම උඩට ගිහාම නිල් පාට දොරක් තියෙන කාමරේ...* ජින් ජිමින්ට කිව්වා..එතකොට ජිමිනුත් ගියා...ටේ ඇවිලුනා ඇවිලිල්ලක් පාකිස්තානයයි ඉන්දියාවයි වගේ..😂

හියුන් ඇයි එයාව උඩට යැව්වේ..අනික කවුද කියලා දන්නෙත් නෑ...* ටේ ආවේස වෙලා...

බොස් ඒ හිටියෙ blood wolf pack එකේ ඇල්ෆා..*ජින්ගෙ ගාර්ඩ් කෙනෙක් කියද්දි ඔක්කොම උඩ බිම බැලුවා..

(important : blood wolf pack එක wolves ල ගෙන් දරුණු වගේම හොඳ පැක් එකක්...)

දෙයියනේ ...එහෙම ද...wow ඒ කෙනා පට්ට handsome නේ..*ලීසාගෙ කටින් නිකන්ම කියවුනා...කුකිගෙ ඇස්..😂

මොකක්ද කිව්වේ නෝනෙ...* කුකිගෙ කටහඩ ඇසී තමා ලීසා මෙලොවට ආවේ...

හී...නිකන්ම වගේ ..කියවුනා...* ආශ් මගෙ කටනන්...

ජෙනි මොකක්ද ඌ එක්ක කරන්නෙ..ඒකත් මෙච්චර රෑ වෙනකන්..නින්ද ගිහිල්ලත් එක්ක..එතකොට මුලු දවසෙම හිටියෙ..මේකා එක්ක ද...=ටේ හිතනවා 😂

.............................................................

wow ..ජිමින් උයාගෙ ඇක්ටින් නම් සුපිරි...දැන් අනිත් ටිකත් සුප්පටම කොර වෙන්න දෙන්න හොදේ...😉*

අපෝ..මටත් පෙරලෙන බාල්දි..😂 අනිවා මේක කියන්නන් මේක ඇහුවාම අපි දෙන්නටම පිස්සු කියලා හිතනවා..එකෙන්ම...*

ආයෙත් අහලා...* ජෙනී ඇදෙන් ඉස්සෙන්න යද්දි ජිමින්ගෙ ටී එකෙ තොල් වැදුනා..බෙල්ල හරියෙ වගේ දෙන්නටම ගානක් නෑ..හැබැයි ලිප්ස් ටික් පාර හිටියා 💄.( දැන් හරි ආත්මෙටම 😂😂😂)

එහෙනන්..ජිමින්...fighting ...*

Yeah....fighting ...* දෙන්නා පහක් දාලා..ජිමින් ගියා පහලට ...
.............................................................

හෙලෝ...මන් පාර්ක් ජිමින්...blood wolf pack එකේ ඇල්ෆා..*

කොහොමද ජිමින්...මන් moonlight pack එකේ ඇල්ෆා..😁* ජින් හොඳට හිනාවෙලා අත දුන්නා..ඒ එක්කම වගේ ජීසෝ, හොබි,නම්ජුනුත් අත දුන්නා.කුකියා ලීසට යන්න දුන්නෙ නෑ..ලීසා මාර හිනාවක් දැම්මා හැබැයි ජිමින්ට...ටේ නෙමේ පැත්තෙවත් ගියේ..කුකියත් අදි මදි වගේ ඉදලා කොහොම හරි අදුනගත්තා..

ඇත්තටම මොකක්ද උනේ මල්ලි..* ජින් කතාවට ලොග් උනා..

මල්ලි දැන් මල්ලිත් උනාද...පුහ්...=ටේ ගෙ හිත...

මේ...මේකයි උනේ....* ජිමින් කතාව කියන්න යද්දිම ඔක්කොම වටවෙලා 😂 * ඇත්තටම මේකයි උනේ....😭😭 මට පූසෙක් හිටියා..මන් ඌට ගොඩාක් ආදරෙයි ...මගෙ චූටි මල්ලිවගේ ඒ පූසා...😭😭 ඒත් ඌ නැති උනා..මන් හැමතැනම වගේ හෙව්වා ඒත් හම්බුනේ නෑ...😭😭 මන් වෙට් කෙනෙක් ලගට ගියා අද පූසෙක් බලන්න ...😭😭😭 එතකොට තියෙනවා දැක්කෙ මගෙ පූස් මල්ලිව...ජෙනී අතේ ඉන්නවා....😭😭 එයා ලෙඩ වෙලා...ඉහි...ඉහි..😭😭 ජෙනී පූස් මල්ලිට ගොඩාක් ආදරෙයි කියලා දැනගත්තා මන්..😭 අපි දෙන්නා ගොඩාක් ඇඩුවා ඒත් පූස් මල්ලි අපිව දාලා ගියා..😭😭 අපි සෙමට්‍රි එකට ගියේ...පූස් මල්ලිගෙ අවසන් කටයුතු කරන්න කියලා ...අපි පූස් මල්ලි ව වල දැම්මා...😭😭 මේවා දරාගෙන ඉන්න බෑ අෆ්ෆා...එකපාරටම එතෙන්ට Devil wolves ලා ආවා ඒකයි එන්න පරක්කු උනේ.....😭* ජිමින් ගෙ රංගනය ....
අත් පුඩි ගහන්ඩෝ👏👏👏👏 wowww..superb..ඊලඟ ඔස්කා උළෙලේ ජිමින්ගෙ නම තිබ්බෙ නැත්තං බලාගමු 😎.......
හොබි හොටු පෙර පෙර අඩනවා..කොල්ලා sad endings වලට ආසා නෑ නේ 😂....
ජීසෝ හොල්මනක් දැක්කා වගේ..කෙල්ල ගල් වෙලා..😂...
ජින් මට පිස්සු ද මුට පිස්සු ද වගේ version එකක ඉන්නෙ...😂
කුකී confused 😂
Tae මේ මොන විකාරයක් ද...වගේ ලුක් එකක් දැම්මේ...
ලීසා ...ජෙනීට පිස්සු ද නැත්තං ජිමින්ට ද නැත්තං මට ද..නැත්තං ඔක්කොමට ද..වගේ සීන් එකක 😂😂😂

යකොව් මගෙ නම්බුවට මෙහෙම වෙයි කියලා හීනෙකින්වත් හිතුවෙ නෑ..ජෙනී ...ඔයා නන්..=ජිමින්ගෙ හිත.

හෑ....ඇත්තටම මට කණගාටුයි..මල්ලි...* ජින් සිරා කියලා හිතන්නෙ..ඇයි ජෙනී හැමදාම පූසෙක් ගැන කියෝනවනේ..😂

එකපාරටම ජීසෝ දැක්කෙ ජිමින්ගෙ බෙල්ල ගාව ලිප්ස් ටික් පාර...ජීසෝ රහසින්...* ජින් අර බලන්නකෝ...ජිමින්ගෙ බෙල්ලෙ ලිප්ස් ටික් පාර...* ජින් කරකෝලා අතෑරියා වගේ...ඩෝන්...ජින් පිපිරුනා...

ඕක ඇසුනා අපේ ටේ ට...* යා...ලිප්ස් ටික්....ජෙනී...මන් ...* ටේ ගාල කඩාගත්තා වගේ යන්නෙ ජෙනීගෙ රූම් එකට ..

මන් යන්නන්...එහෙනන්...* ජිමින් වාස්ප උනා...😂

ලිප්ස් ටික්................* ලීසා කෑගැහුවා...හරි ඔක්කොම හිතුවා අරම...හොබීට හිර උනා...
නම්ජුන් ජින්ගෙ හැල්මොනිගෙ අන්තිම පෝච්චියත් බින්දා 😂
ජීසෝ ඔලුවෙ අතගහගෙන...
Meanwhile jin=එතකොට මගෙ නංගී දීග දෙන්න ඕනෙ blood wolf pack එකේ ඇල්ෆට ද...* ( යකොව් නංගී ව දීග දෙන්ඩ මනෙ බලන්නෙ 😂)

,අඩෝ ජෙනීටත් හරි එහෙනන්..ජෙනී දියුණු වෙලා නේ ...හ්ම්ම්ම්..* කුකී දාගෙන හිතනවා...😂
.............................................................

ටේ ජෙනීට මොකක් කරයි ද??????


මම්....නොදනී....ටේ දනී.....😁.......

guess කොලොත් තව චැපියක් දෙනවා...😉

Bạn đang đọc truyện trên: AzTruyen.Top