ටොම් පච😂

ජිමින් ඔයාගෙ අත් පිච්චිලා නේ..කෝ...* ජෙනී එකපාරටම ජිමින්ගෙ අත් දෙක අල්ලගෙන පිබින්න ගත්තා..ඒත් එක්කම වගේ නිල් පාට දිලිසෙන එලි ගොඩාක් එන්න ගත්තා..ජිමින් වශීවෙලා වගේ බලාගෙන හිටියා..මුලු පරිසරයම නිල් පාටින් දිලිසෙන්න ගත්තා...ජෙනීගෙ හුස්ම නිල් පාටින් සිත්තම් වෙලා ජිමින්ගෙ පිච්චිලා තිබ්බ තුවාල ඔක්කොම හොඳ වෙලා ගියා...




ජිමින් කට වහගන්න..බ්‍රේක් නැති මැස්සෙක් එහෙම ආවොත් අමාශ ගත වෙයි..😂* ජෙනී ජිමින්ට ඔක්කොම කියලා පණ කඩාගෙන දිව්වා...
ටිකක් වෙලා ගල් වෙලා ඉදපු ජිමින්...

ආශ්.......ජෙනී....* කොල්ලා ටියුබ් ලයිට් ජෙනීගෙ පස්සෙන්ම පැන්නුවා..දෙන්නටම ෆ්ලෑෂ් වැහිලා වගේ 😂..මාර වේගවත් ...ජිමින්ගෙ වේගෙ ජෙනීට වඩා වැඩියි ඉතින් කොල්ලා ජෙනීව අල්ලගෙන කිචි කවන්න ගත්තා...* ආහ්...ජිමින්...අනේ...ආ...😂😂 ඇති අනේ....* ජෙනීට හුස්ම ගන්නත් බෑ හිනාවෙලාම..ජෙනී එකපාරටම ජිමින්ගෙ අත් අල්ලගෙන හති අරින්න ගත්තා...

ගෙදර ගිහින් දාන්නන්..යන්කෝ..* ජිමින් ජෙනීට කිව්වා..

අඩෝ...ගෙදර තමා ප්‍රශ්න පත්තර දාහක් විතර අහයි ඒයි ජිමින් උදව්වක් කලම්නකූ..පීස්...*ජෙනී ජිමින්ගෙ ටී එකේ බොත්තමක් කරකෝනවා..ඉදිආප්ප මිරිකනවා වගේ..😂

(වගකීමෙන් අහන්නෙ මෙතන මොකක්ද වෙන්නෙ..අෆ්ෆා 😂a/n)

අමෝ.....බටර්...බලාගෙන ලිස්සයි..😂* ජිමින් ජෙනීගෙ කම්මුල් මිරිකුවා..

පුලුවන් ද කියන්නකූ...* ජෙනී puppy eyes දාගෙන...

අම්මෝ හා හා...moonlight alfa ගෙන් කන්න වෙයි ද දන්නෙ නෑ..😂*

අම්මෝ..නෑ..නෑ..මේන් මේකයි කරන්න ඕනෙ...බ්ලා....බ්ලා.....බ්ලා.............................................බ්ලා...........😉*

අඩේ මාර පචයක් නේ...අඩෝ...මෙහෙම බොරුවක් ඇහුවමයි..ජෙනී ඔයා මාරයි නේ..😂*

ගැම්මක් තමා bro 😎 *
.............................................................

හියුන් ජෙනී තාම නෑ නේ..* tae ටිකක් නිමිලා..😂

දැන් එයි..ඉන්නකෝ..අල්ලගන්න ඕනෙ..* ජින් ජාතිය අමතන්න ලෑස්ති වෙලා ඉන්නෙ...

මන් අද ජෙනීව.....* ලීසා අතේ ඇට කඩනවා...

ජෙනී ඇත්තටම කොහෙද ගියේ...*කුකියා දාගෙන හිතනවා..ඔහොම හිතුවනන් කුකියා මෙතන නෙමේ ඉන්නෙ 😂

අද හොඳ ෆිල්ම් එකක් බලත හැකි*හොබි දාගෙන සතුටු වෙනවා..

අද ජෙනී බබී ඉවරයි ..පාන්සකූලෙ මන් ගානෙ..හුම්..*නම්ජුන් පාන්සකූලෙ දීලත් ඉවරයි 😂

ඇල්ෆා...ඇල්ෆා......* ජින්ගෙ ගාර්ඩ් කෙනෙක් කෑගහගෙනම එනවා...

ඇයි මොකෝ...කතාකරපන්..*ජින් දාගෙන හොල්ලනවා..මොකවත් නෙමෙ ගාර්ඩ් ව 😂

Moon princess ...කොල්ලෙක් එක්ක...ඒ ඇල්ෆා කෙනෙක් ...* අනිත් ටික කියන්න හම්බුනේ නෑ ටේ ගාර්ඩ්ව පෙරලගෙන ගියා..යනකොටම ඇතුලට ආවේ...හැමෝගෙම කටවල් බෝක්කු සයිස්....නම්ජුන්ගෙ අතින් ජින්ගෙ හැල්මොනිගෙ පෝච්චි 2ක් බිදුනා...
ජීසො එකපාරටම සෝෆා එකේ ඉනද උනා..ලීසා බූමි වන්දනාවේ...ජින්ගෙ ඇස් අතේ..😂 ටේ ගෙ මූන බලන්න තිබ්බෙ ෆෙන්ස්...කනෙන් දුම් යනවා , කියන්නේ ආයෙ නෑ බිත්තරයක් තිබ්බනන් ආයෙ තෙල් ඕනෙ නෑ...😂 ඔම්ලට් පට්ට කෑ හැකි...කුකියා ඇස් පිහිද පිහි ද බලනවා..කුකිගෙ හිතෙ හීනයක් කියලා ...😂හොබී කොහෙන්ද මන්ද පොක්කෝන් අරගෙන ඇවිල්ලා බල බල i mean ticket නැතුව family චිත්‍රපටයක් නරඹනවා..😂

(A/N එච්චරම මොකක්ද අෆ්ෆා කට්ටිය දැක්කෙ...මන් දන්නෙ නෑ...හී..


කුරිරු සතුටක් දැනෙනවා මේ මොහොතේ...😂

ජෙනී කිව්ව රහස මොකක්ද ????

ජෙනී කාඑක්ක ද ආවේ....

??????)

Bạn đang đọc truyện trên: AzTruyen.Top