චූටි කෙල්ල..😂
ටේයි ජෙනියි යුනි එකට ඇවිත් කාර් එකෙන් බැස්සා...
යුනි කෙල්ලෝ....= සූස්........
යුනි කොල්ලො= වාව්......
සද්ද කෝටියයි...ටේ නන් දාගෙන ඇස් ගහනවා..ජෙනී පූසගෙ සිහියෙන් නෙ ඉතින්..
අපෝ ඇස් පොට්ටවෙයි මනුස්පයෝ..මන් යනවා බායි...*
අනේ සත්තලං..බායි....උම්මා...*ටේ
සැක් අයින් වෙනවා...* jennie ටේ ව තල්ලු කරලා lec hall එකට ගියා..
අඩෝ මේකෙ මිනිස්සු කෝ...* ලෙක් හෝල් එක හිස්...*මම් වැරදි එකට ද ආවේ..ඈ...* ජෙනී ඇතුලටම ගියා එතකොට දැක්කේ....* පූස්...අනී...අනී....*
(A/N jennie මොකක්ද දැක්කෙ...මන් දන්නෙ නෑ...😏)
ජෙනී එකපාරටම හෝල් වේ එකෙන් අඩාගෙනම දිව්වා..කෙල්ලට කොහෙද ඉන්නෙ කියලත් මතක නෑ..ඒත් පපුව පැලෙන්න තරන් එන වේදනාව ඒ වෙලේ ගලාගෙන ගියේ කදුලු වලින්..
ටේ ඔයා ජෙනීව දැක්ක ද..*
හෑ...ලීසා ජෙනී ඔයා එක්ක නෙමේ ද හිටියෙ ලෙක් ආවේ නැද්ද ..*
නෑ...අඩෝ යුනි ආව ද..ආශ්...මෙයා කොහෙද ගියේ...*ලීසා එකපාරටම දිව්වේ ජෙනීව හොයන්න..ටේ ඔලුව ගිනි අරන් වගේ පිස්සුවෙන් ජෙනීව හොයන්න ගියා..ඇගේ එල්ලෙන්න එන කෙල්ලො එක්කෙනෙක් දෙන්නෙක් ව බිමටම සමතලා කරගෙන කොල්ලා දිව්වේ..කොල්ල මේ ලෝකෙ සිහියෙන් නෙමේ ඉන්නෙ...
jennie phone එක ගන්නවා...* ටේ ෆෝන් එක පොලේ ගැහුවා..ටේ ට ඇගේ ඇල්ෆව පාලනය කරන්න බැරි වෙන්න ගත්තා...* මෙච්චර තරහ යන්නෙ ඇයි...* ටේ එයාගෙන්ම අහන්නෙ ප්රශ්නෙට උත්තරයක් කොල්ලා ලග නැති නිසා...
Moon light pack එකම ඇවිලිලා වගේ moon princess ව හොයනවා..ජින් පිස්සු හැදිලා වගේ හැසිරෙන්නේ ..ජීසෝ කොච්චර control කරන්න හැදුවත් ජින්ගෙ ඇල්ෆා ඇවිස්සිලා හිටියෙ..එකම කාලගෝට්ටියයි ඩෝම් එකේ..silver wolves ,black wolves , brown wolves ඔක්කොම වගේ ජෙනීව හොයනවා...
(A/N ඇත්තටම ජෙනී කොහෙද මොනාද දැක්කෙ...)
හොයාගෙන එනවා මේ දැන්ම....* ජින් පැක් එකේ ගාර්ඩ්ලට කෑගහනවා..
ජෙනී කොහෙද ඔයා...මැණික...* ජින් ගෙ කදුලු ඔහේ ගලාගෙන ගියා..තමන්ගෙ පවුලටම හිටියෙ ජෙනී විතරයි ..
ජින් අඩන්න එපා ජෙනී බබීට කරදරයක් නැතුව ඇති..අපි ඉක්මනට හොයාගමු..ශක්තිමත් වෙන්න..*
කොහොමද නම්ජුන් සන්සුන් වෙන්නෙ ..ඒ මගෙ මැණික..මොකක් හරි කරදරයක් නන්..*
නෑ....ජෙනී ස්වීටිට මුකුත් වෙන්නෙ නෑ..බේබි අහන්නකෝ...අපි ගාර්ඩ්ලා යැව්වනෙ..ඉක්මනට හම්බවෙයි..ටේ, කුකී,ලීසා ඔක්කොම වගේ හොයනවා..හොබිත් ගියා ටීම් එකක් අරන්..බේබි කූල් ඩොවුන්..දැන් ඔයා දුර්වල උනොත් අපි ඔක්කොම කඩන් වැටෙනව නේ...*ජීසෝගෙ කතාවෙන් ජින්ගෙ හදවත සන්සුන් උනා.
.............................................................
යා...එයාව අතාරිනවා කිව්වම...තමුන්ට ඇහෙන්නෙ නැද්ද ...*
ඇයි තමුන් මොනා කරන්න ද චූටි කෙල්ලෙ...*
චූටි කෙල්ල ...ආ...හ්...😂 එහෙනන් චූටි කෙල්ලගෙ වැඩ බලාගනින්..*
........................................................................
මොනාද මේ වෙන්නෙ..මන් දන්නෙ නෑ...😁
මන් කුරිරු සතුටක් ලබනවා..
Bạn đang đọc truyện trên: AzTruyen.Top