🐺Unknown Alfa&Moon princess🌕

(A/N අම්මෝ අම්මෝ රවන්න එපෝ..ඉතිම්..ඉන්න කියන්නම් මන්..ජෙනී ගෙ සීන් එක..😂)

Flashback
ජෙනී යුනි එකේ ලෙක් හෝල් එකට යද්දි ලමයි ඔක්කොම ground එකට ගිහින් හිටියෙ..

එතකොට මින් යුන්ගි සර් හිටියෙ ලෙක් හෝල් එකේ..

පූස්...අනී...අනී....*
කෙල්ල දැක්කෙ යූන්ගි කිස් කරනවා ඒකත් කොල්ලෙක් ව...කෙල්ල හෝල් වේ එක දිගේ අඩාගෙනම දිව්වා..කෙල්ලට අමතකයි ඉන්නෙ කොහෙද කියලත්..කෙල්ලගෙ පපුව පැලෙන්න තරන් රිදුනු වේදනාව ගලාගෙන ගියේ කදුලු විදිහට ...කෙල්ල ගියේ සෙමට්‍රි එකට ..ඔම්මයි අප්පයි බලන්න ..කෙල්ල සෙමට්‍රි එකට යන්නෙම නැති තරන්.ඒත් අවුරුදු 2ක ආදරේ තමන්ගෙම ඉස්සර වෙන කෙනෙක් එක්ක ඉද්දි කොහොමද දරාගන්නෙ..කෙල්ල ඔම්මගෙ සොහොන ලග දණ ගහගෙන ඕහේ අඩන්න ගත්තා..* ඔම්මා පූස්...එයා..ආදරේ වෙන කෙනෙක්ට..ඒකත් කොල්ලෙක් ට...😭* ජෙනී කෑගගහා අඩන්න ගත්තා..අඩලා අඩලම හෙම්බත් වෙලා එහෙම්මම සොහොන් කොත ලගින්ම වාඩි උනා..හොඳටම හවස් වෙලා..කෙල්ල ෆෝන් එක ඔන් කරාම..ඔප්පා missed calls=1100, tae 🐯=missed calls=25 messages =67
Lisa missed calls=55
Messages =100

යකොව් මෙච්චර මන් බලන්නෙ කොහොමද ...ආශ්....බැට්‍රි රෙද්ද තමා ..කොහොමද කියන්නේ නන් battery life එක ගැන...තොපිව මරනවා..බොරු කාරයෝ..*
ජෙනී දාගෙන samsung එකට බනිනවා..😂 යකොව් samsung එක මොනා කරන්න ද..කෙල්ල ජාත්‍යන්තර ප්‍රශ්නෙක ඉද්දි..කෑගහන සද්දයක් එනවා..කෙල්ල හොඳින් අහන් ඉන්නවා..* ආහ්...අතාරිනවා බල්ලො මාව...අතෑරපන්.....*
අඩේ කොල්ලෙක් නේ කෑගහන්නෙ..ඌව රේප් කොරනවත් ද..??( ඕන් ජෙනීගෙ ප්‍රශ්නය 😂)
අනෙ මන්ද මේ සමාජය පිරිහීමට ලක් වෙලා තියෙන හැටි..ලෝ මහා අමා දම් ගගුලෙ ගිලී පැවති ධර්මතාවන් අනුව ජීවිතය ගෙන ගියානම් කිමද...ඇයි එසේ කරන්නට බැරි ..*ජෙනී සාහිත්‍යය පංතියක් ෆෙන්ස්..smiling in pain 😂 කෙල්ලගෙ මොලේ හෙල්ලිලා...* අඩේ මන් මොනාද මේ කියවන්නෙ..ආශ්....මට පිත්තු...හුම්...* ජෙනී අර සද්දෙ ආපු පැත්තට පද්ද පද්ද යනවා ..ඉතින්..ටේ ගෙ සිල් බිදින්නෙත් ඔය පැද්දිල්ල තමා කවද හරි 😂

අඩා....ඒ මොකා ද ඒ...පොඩ්ඩක් ඉදාන් යකොව්...Devil wolves ලා ..හැල්මොනි ගෙ චීත්තෙලු...කවුද අර අල්ලගෙන ඉන්න කොල්ලා..ඇගේ හැටියට නන් ඇල්ෆා කෙනෙක් ..අඩෝ ඌට ගහගන්නවත් පණ නැද්ද ..සැක් මේ ජෙනීට එන්ටර් වෙන්න වෙනවා...i'm coming ...baby..just wait for moon princess ...* jennie අතේ ඇටත් කඩලා ගියේ සෙමට්‍රි එකේ පාලු සයිඩ් එකකට..එතකොට devil wolves ලා දහයක් ඉන්නවා.උන් ටික පොඩ්ඩක් වෙලා කන්ෆියුස් මූඩ් එකෙන් වෙනම මූඩ් එකකට enter උනා..

*යා ...එයාව අතාරිනවා..මනුස්සයෝ..* ජෙනී ඇගට පතට නොදැනි කිව්වා..අර කොල්ලගෙ ඇස් ජිල් බෝල, පොල් ගෙඩි , ටීක් බෝල පරාදයි...
*ඇයි තමුන් මොනා කරන්න ද චූටි කෙල්ලෙ..* එහෙම කියලා devil wolves ලා හිනාවෙන්න ගත්තා..

* චූටි කෙල්ල 😂 ආහ්...එහෙනන් බලාගන්නවා චූටි කෙල්ලගෙ වැඩ..* ජෙනීගෙ ඇස් නිල් පාට උනා..සම්පූර්ණයෙන් පරිවර්තනය වෙලා නැති උනත් මේ හෙන්චයියෝ ටික කෙල්ලට හුලං වගේ..

*ආහ්.....වුල්ෆ් කෙනෙක් එහෙමනන්..ඇස් නිල් පාටයි....moon princess ..වාව් අපේ ලොක්කා ගොඩාක් සතුටුවෙයි bool wolf pack එකේ ඇල්ෆයි moon princess වයි දෙන්නම ගෙනාවට 😂*

හීන මවන්න එපා මනුස්සයෝ...😂😂*ජෙනිත් හිනා වෙන්න ගත්තා..(දෙයියනේ රිදී ඒකයි එහෙනන් මේ ඇල්ෆට බේරෙන්න බැරි වෙලා තියෙන්නෙ...)

(important : වුල්ෆ් ලට රිදී දරාගන්න බෑ..හම පිච්චිලා යනවා..ගොඩාක් වේදනාකාරී එතකොට )

ජෙනී devil wolves ලට නෝන්ඩි හිනාවක් දාලා ..ඉස්සරහටම ගියා..එකපාරටම වගේ කෑගහගෙන ආපු wolf කෙනෙක් පොලොව ඉම්බා.* ෂින් කෑගැහුව හැටි...තාත්ත්වික විදිහට තියෙන්න එපෑ...ලංකාවේ අර ගහගද්දි ඩිසුම් ඩිසුම් යනවා වගේ 😂* ජෙනී බඩ අල්ලගෙන හිනා වෙනවා..අර wolf බිම වැටුන පාර නන් අනිත් එවුන් බය උනා..ජෙනී හිනාව නවත්තලා..විදුලි වේගෙන් ගියේ අර ඇල්ෆගෙ පැත්තට ..ඇල්ෆව අල්ලගෙන හිටපු එකා යකඩ පොල්ලක් අරගෙන එද්දි..ලග තිබ්බ ඩිපෙන්ඩර් එකේ දොර ඇරලා බිම වැට්ටුවා..ඒ යකඩ පොල්ලම අරන් උගෙ ඔලුවටම නෙලුවා..ඌ one shot knockout ..ජෙනී ඉක්මනට ඇල්ෆා අල්ලගෙන රිදී දන්වැල අලු කරා..

(A/N important = jennie ට රිදී විස නැත්තෙ ඇයි???
ජෙනී moon princess ..සද දෙව්දුවගෙ මිහි මත ස්වරූපය තමා ජෙනී..ඒ කියන්නේ moon princess ..special powers ගොඩාක් ජෙනීට තියෙනවා .ඒකයි කිව්වේ ජින් ඒ කියන්නේ Moonlight pack එකේ ඇල්ෆාට වඩා ජෙනී ශක්තිමත් කියලා ..

important : jennie ට තුවාල සනීප කරන්න පුලුවන් ...විශේෂයෙන්ම එතකොට නිල් පාට කණාමැදිරි එලි වගේ ගොඩාක් එලි මතු වෙනවා..ජෙනී තුවාලය තියෙන තැනට පිබින කොට හුස්ම නිල් පාටින් දිලිසෙනවා..නිල් පාට දිලිසෙන එලියක් මතු වෙලා එතන තුවාලයක් තිබ්බද කියලා හොයන්න බැරි වෙන තරමට සුව වෙනවා...

Moon princess කියන්නේ මිහිමත සද දෙව්දුව..)


ජෙනීගෙ ඇස් නිල්ම නිල් පාටින් දිලිසුනා..Alfa තුෂ්නිම්බූට වෙලා..😂
* අපි මේක ඉවරයක් කරමු...ද...මිස්ට..* ජෙනී ඇහුවෙ සද්දයක් නැති නිසා...
හොදයි...* (ලස්සනයි ,කියුට් අවුලක්ම.නෑ ජෙනී හිතනවා..අඩෝ මේකි)

දෙන්නා නෙලලනවා නෙලිල්ලක් ඇටි හැලෙන්න..ඇල්ෆා බෝයි ඔලුවෙන් ගැහුවා ඌ අඩි හයක් යට..ජෙනී එකෙක්ගෙ කොණ්ඩෙන් අල්ලගෙන..* චූටි කෙල්ල සැරයි නේඒඒඒඑ ද.......😂* ජෙනී දාගෙන චා කොරනවා..

අනේ යන්න දෙන්න....ප්ලීස්...* වුල්ෆ්ලා ඔක්කොම දන ගහගෙන...

තොපි blood wolf pack එකේ ඇල්ෆටයි අත තිබ්බේ...* ඇල්ෆා දරුණුයි නේ ඒත් sexy...fucking handsome ...jennie වෙන ලෝකෙක..අනේ මේ ගෑණිනන් දැන් මේ ටිකකට ඉස්සෙල්ලා පූසෙක් වෙනුවෙන් අඩපු ගෑණි නේද ..ඇත්තටම කෙල්ලො කාලගුණය වගේ..වගකීමෙක් කියන්නේ 😂😂😂

මැරියන්...* ඇල්ෆා ඔක්කොම වුල්ෆ්ලා ටික අල්ලලා ඩිෆෙන්ඩර් එකට දාලා ගිනි තිබ්බා..🔥🔥🔥

ව්ව්වූ....හරි දරුණු යි නේ...ම්ම්ම්....*ජෙනී ඇල්ෆා දිහා බලාගෙන....

(කවුද මේ ඇල්ෆා.....හී....මන් දන්නෙ නෑ...ටේ ට තමා කෙලිය...😂)

Bạn đang đọc truyện trên: AzTruyen.Top