Unknown Alfa💗
ජෙනීව හොයාගන්න බැරුව එකම යුද්ධයයි ඩෝම් එකේ..ඒත් ජෙනී සහ ඇල්ෆා වෙනම ග්‍රහලෝකෙක..😂
* ම්ම්ම් මන් පාර්ක් ජිමින්..Blood wolf pack එකේ ඇල්ෆා...😁*
අම්මෝ...handsome අර පූසා මොකාද මෙයා එක්ක..oh my හාටූ* nice to meet you jimin..මන් කිම් ජෙනී...Moonlight pack එකේ ඇල්ෆගෙ නංගී බබී 😁 මන් moon princess ...* ජෙනී පට්ට cute සිනාවක් දැම්මා..ජිම්න්ව දිය වෙලා වාශ්ප වෙලා යන්නම...
අම්මෝ හිනාව..මිරිකන්න...හිතේ...* nice to meet u cute moon princess 😁* ජිමින් ජෙනීගෙ කම්මුල් මිරිකුවා..
(අඩෝ මුන් එතකොට ටේ ට මොකෝ වෙන්නෙ..😂)
ඔමෝ...එයා මගෙ කම්මුල් මිරිකුවා..මේට් කෙනෙක් ඉන්නව ද දන්නෙ නෑ...* ඒක නෙමේ කොහොමද මුන්ට අහුවුනේ...*
මුන් මන් කැෆේ එකක ඉද්දි කොෆි එකට නිදිපෙති දාලා එවලා..කොන්ද පණ නැති උන්..ඊට පස්සෙ රිදී දම්වැල් දාලා.ඒකයි බේරෙන්න බැරි උනේ...*
ම්ම්..එහෙම ද...අඩෝ රෑ වෙලා නේ වසලා හමාරයි ..ජිමින් ෆෝන් එකක් තියේ ද..*
ආ...*
ආශ්....අද අවසන් ගමන් තමා ...දෙයියනේ මා බේරාගන්න...* ජෙනී තිස්තුන් කෝටියක් දෙවියො සිහිකර කර ජින් ගෙ number එකට dial කොලා.....
හෙලෝ...කවුද මේ*
ඔප්පේ.......*
ජෙනී...මැණිකේ කොහෙද ඉන්නෙ දෙයියනේ ...දැන් කීය ද වෙලාව..කාලත් නෑ නේ...යුනි එකෙන් කොහෙද ගියෙ පැටියො..ඔප්පව බය කරේ ඇයි මැණිකේ ...මන් පව් නැද්ද කීයෙ ඉදන්ද ඔයාව හොයන්බෙ...ආ....😭 ජෙනී......*
ජෙනී ෆෝන් එක කනෙක් අයින් කරා ජින්ගෙ රැප් එක ඒ තරන් සුමිහිරියි..ජිමින් දාගෙන හිනා වෙනවා..පසුව ඔහු පොලොව සිප ගත්තා...😂
අයියෝ...ඔප්පෙ මන් හොඳින් ...දැන්ම එන්නන් ගෙදර ...බායි...*
📵📵📵📵📵📵📵📵📵📵📵📵📵📵
යා ජිමින් නැගිටිනවා ...සෙද්ද...*
ඔමෝ......බෑ දෙයියනේ 😂😂 *
ජිමිනස් ගුටි කන්නස් ආසදස්....ආ....* ජෙනී බිම බඩ ගගා ජිමින්ට තඩි බානවා.
(යකොව් මුන්ගෙ ලව් එක..පුහ්...😂)
...........................................................
හියුන් කොහෙද කොහෙද කොහෙද කොහෙද කොහෙද කොහෙද කොහෙද කොහෙද කොහෙද ජෙනී.....* ටේ වයිබ්රේට් වෙනවා ෆෙන්ස්..😂 ජිනුත් වැඩේ අතාරින්නෙ නෑ..
කවුද කවුද කවුද කවුද කවුද ...*
හියුන් විහිලුවක් නෙමේ ජෙනී කොහෙද ..* ටේ කෑගැහුවා..හැමෝම බැලුවේ ඒ මොකක්ද බන් ඒ උනේ වගේ සීන් එකකින්..
ඔප්පෙ කියන්නකෝ..ජෙනී කෝ* ලීසා දාගෙන ජින්ව හොල්ලනවා...
යා....ඔච්චර හොල්ලන්න එපා මගෙ මොලේ හෙල්ලයි...*
එහෙම එකක් තියෙන්න එපෑ හෙල්ලෙන්න..*ජීසෝ දාගෙන හිනා වෙනවා..
යා.....එහෙම කීන්නෙ හුම්...*ජින් නාකි හුරතලේ 😂
ටේ ගිනිගෙන දැවෙනවා මේ මොහොතේ..
........................................................................
ජෙනී ඒක නෙමේ ඔයා මොකද මේ රෑ සෙමට්‍රි එකේ...*
ඈ...😭😭😭 ජිමිනා මේකයි...හු..ම්ම්ම්..කේස් එක...ආ..😭😭😭 මම් අපේ යුනි...එකේ....* jennie හුස්ම ඇද ඇද කියනවා..ජිමින් කතන්දරයක් අහනවා වගේ ඇස් ජිල්බෝල කොරන්...
ඉතින්...ඉතින්...මොකෝ උනේ...* ජිමින්ගෙ හදිස්සිය ..😂
මන් යුනි එකේ professor කෙනෙක් ට අවුරුදු 2ක් ඒකපාර්ශ්විකව ලව් කොලා..අද...ඈ 😭😭😭 එයා....කිස් කරනවා දැක්කා...ඒ...ඒකත් කොල්ලෙක් ව...😭 කොහොමද අෆ්ෆා දරාගන්නෙ මේවා...*
අඩෝ....එහෙම ද...ඕකට නෙලන්න එපෑ...ඔන්න ඔහෙ ඉන්න අනේ..ඔයා ලස්සන නැතුව ද...ම්ම්ම්...* ජිමින් දාගෙන ජෙනීව නලෝනවා..හුරතල් කොලනවා..කදුලු පිහිනවා එකම කෝලමයි...😂
(අඩෝ මොකක්ද මේ වෙන්නෙ...😂)
Bạn đang đọc truyện trên: AzTruyen.Top