💋💗Romantic night 💗💋
ඔමෝ..මන් ජෙනීව කිස් කලා..ඒ ලිප්ස් සිනිඳුම සිනිඳුයි..මන් එයාව මාර්ක් කරන්න ද..මගෙ විතරයි ඒක අගවන්න ඕනෙ..ම්ම්..වුල්ෆ්ලා කෙල හැලුවොත්..*
එකපාරටම මගෙ ඇස් වැහුනා..ස්ට්‍රෝබෙරි..ම්ම්ම්....බේබි...* මන් එහා පැත්තට හැරෙන්න ගියේ...ෂ්ෂ්ෂ්ෂ්...*ජෙනී මට සද්ද කරන්න එපා කිව්වා වගේ..මාත් එහෙමම හිටියා..එතකොටම අකුණු ගැහුවා වගේ..ජෙනී මගෙ ලිප්ස් වලට එයාගෙ සිනිඳු ලිප්ස් තිබ්බා..නොඉවසිල්ලෙන් වගේ..මාව ඕනෙ වෙලාද..මටත් ඔයාව ඕනෙ..මන් ඉක්මනට ජෙනීව කලවා වලින් අල්ලගෙන වඩාගත්තා..මැණිකත් මගෙ ඉන වටේ කකුල් දෙක දාලා මගෙ බෙල්ල වටේ අත් යවලා මට තුරුලු උනා.මන් හාදුව බිදින්නෙ නැතුවම මැණිකව උස්සගෙන ගිහින් පරිස්සමෙන් ඇද උඩින් තිබ්බා..
මට ටේව ඕනෙ..මගෙ හිත කිව්වෙම ඒක..මට දැනුනා ටේ මගෙ blouse එකේ බට්න්ස් ගලෝනවා..ඒ හාදුවට පිස්සු වැටෙනවා වගේ.මගෙ වුල්ෆ් ඒකට ආසයි වගේ.අඩ පරිවර්තනයක් උනත් මගෙ වුල්ෆ් ටේ ගෙ ස්පර්ශයට ආසයි..
මන් මැණිකගෙ බ්ලවුස් එකේ බට්න්ස් ඔක්කොම ගැලෙව්වේ පිස්සු හැදෙන හාදුව පොඩ්ඩක්වත් අඩු කරන්නෙ නැතුව .ඒ වෙලේම වගේ මැණික මගෙ ටී එක ගලවන්න ගියේ.මන් එතකොටම වගේ ඒ ලිප්ස්වලින් ඈත් වෙලා ටී එක ගලෝලා විසික් කරා.ජෙනී එයාගෙ බ්ලවුස් එක ඇගෙන් අයින් කරෙත් ඒ එක්කමයි..මගෙ වුල්ෆ් පිස්සුවෙන්..ඒ සුවද...* ඔහොම බලාගෙන ඉන්න ද කල්පනාව ..* මැණික හිනාවෙවී ඇහුවා..* ඇස් ගන්න හිතෙන්නෙ නෑ..* මන් ඉක්මනට ජෙනීගෙ ඇග උඩට ඇවිත් ඒ ලිප්ස්වල මගෙ ලිප්ස් තිබ්බා.එයාගෙ හාදු පිස්සුවක් වගේ.මෙච්චර රසක් මන් ජීවිතේට විදලා නෑ.මන් මගෙ අත් ජෙනීගෙ ඇගේ හැමතැනම වගේ අරගෙන ගියා.ජෙනී මත් වෙලා..ඇයි මන් මත් බවේ උපරිම සීමාවේ ඉන්නෙ..ජෙනී මගෙ නිරුවත් පිටේ ඒ සිනිඳු අත් ගෙනිච්චේ රටාවකට.ඒ පහසට මත් වෙනවා වගේ.ස්ට්‍රෝබෙරි ම්ම්ම්....මන් ජෙනීගෙ ලිප්ස්වලින් ඈත් වෙලා බෙල්ලට තොල් අරගෙන ගියා.* මැණික ටිකක් රිදෙයි..* මන් මාර්ක් කරන්න යන්නෙ.මැණිකට කිව්වාම ඔලුව වැනුවේ හා කියන්න වගේ.මන් තෙත් උනු තොල්වලින් ජෙනීගෙ බෙල්ල පුරාම හාදු තිබ්බා.ඒ එක්කම වගේ මන් බෙල්ලට දත් තිබ්බේ.මැණික මගේමයි කියලා සලකුණු කරන ගමන්..* ම්ම්ම්හ්හ්...* මැණිකට රිදුනා වගේ.මාර්ක් කරපු තැන ලේ ටික පිහදාලා.එතන හාදුවක් තිබ්බේ..මගේනෙ කියලා හිතන ගමන්.මගෙ වුල්ෆ් සතුටින් කෑගහන්න ගත්තා.........
මන් ඇදේ එහා පැත්තකින් හාන්සි උනා.*ටේ බලාගෙන හිටියෙ ජෙනී දිහා.ජෙනී ටේ ගෙ පපුවට ඇවිත් ඔලුව තියාගත්තා.
මැණික...අපි පප්ලා කීයක් හදනවද..*ටේ ඇහුවේ boxy smile එක දාගෙන.එතකොටම වගේ ජෙනී ටේ ගෙ මූනට එබුනා.
ම්ම්...ඔයාට කීයක් ඕනෙද ඉතින්..*ජෙනී හිනාවෙවී ටේ ගෙ කොණ්ඩේ අතගාන්න ගත්තා.ටේ ජෙනීගෙ ඉන වටේ අතක් යවලා.
පහක්...* ටේ කිව්වේ ජෙනීගෙ කොණ්ඩේ කෑල්ලක් කන පිටිපස්සට කරන ගමන්..
පහක්..අම්මෝ...වැඩි නැද්ද ..* ජෙනී ඇසුත් ලොකු කරගෙන ඇහුවේ.
නෑ...* ටේ හුරතල් වෙවී කියනවා...
Bạn đang đọc truyện trên: AzTruyen.Top