💝💗Romantic couple💗 💝
මන් කතාකරලා බැරි ම තැන දොර කඩන්න හැදුවේ
මැණික......දෙයියනේ ..... මැණික ඇයි මේ රත්තරං ....
කොල්ලා දැක්කෙ බිම මුල්ලටකට වෙල සීතලේ ගැහෙන කෙල්ල ව..කොල්ල ගෙ පපුව පිච්චිලා යද්දි කෙල්ලගෙ ඉකිය දෙගුණ වෙන්න වෙලා ගියෙ නෑ ...
රත්තරනේ ඇයි මැණික අඩන්නෙ...බලන්නකෝ සීතල නැද්ද ම්ම්ම් අඩන්න එපා රත්තරං
කොහොමද අඩන්නෙ නැතුව ඉන්නෙ ටේ මට.... දලා යන්න වෙයි ඔයාට මාව නැතුව ඉන්න වෙයි ටේ සීතලයි මන් එච්චරමයි කිව්වේ මන් ටේ ගෙ පපුවට ගුලි උනා.. ඔය උනුහුම ආපහු විදින්න බැරි වෙයි නේද 😭 සරන්හේ සරන්හේ නොමු නොමු සරන්හේ 😭
වේ මැණික අඩන්නෙ... මාව බය කරවන්නෙ ඇයි මෙහෙම ..ම්ම්....කෝ සීතල නැතුව ද මහ රෑ නාලා වතුර පිටින් හොඳටම සීතල වෙලා අයිස් වගේ ..... ඇයි මැණිකේ මෙහෙම අඩන්නෙ මොකක්ද තියෙන ප්‍රශ්නේ ඔහොම අඩන්න එපා මැණික... මගෙ පපුව පැලෙන්න තරන් රිදෙනවා ඔය බෝල ඇස් වලින් වැටෙන කදුලක් කදුලක් ගානේ .. මන් හිමිට හරහට වඩාගෙන ඇදට අරගෙන ගියා...සීතලම සීතලයි මාවත් තෙමිලා
ඇයි වටේ දේවල් කැරකෙන්නෙ ආහ්හ්හ් මගෙ ඔලුව මන් ඔලුව අල්ලගත්තෙ එකපාරටම ආපු කැක්කුම නිසා රිදෙනවා වගේ කලුවර වෙන්නෙ ම්ම්ම් ටේ ආහ්හ්හ් මන් ටේ ගෙ අතකට ගහන්න ගියේ ... ඒත් පණ නෑ වගේ... සීතලයි ඔක්කොමටම වඩා... ආපහු ඔක්කොම කලුවර වෙලා ගියා....ටේ කතාකරනවා වගේ ඇහුනත් උත්තර දෙන්න තරන් පනක් නෑ වගේ .. මගෙ ඇස් වැහෙනවා..... නිදිමතක් එනවා....මම් ඇස් වැහුවේ අදුරෙ ගිලෙන ගමන්
මැණික.... ඇස් අරින්න වේ?? වේ?? ආපහු මාව දාලායන්නම හදන්නෙ .. ඇයි..මෙහෙම කරන්නෙ...මොකක්ද ප්‍රශ්නෙ රත්තරං ... මන් ඒ කම්මුල් අතගෑවේ ඇහැරෙයි කියලා ..සීතලටම ෆේන්ට් වෙලා ඔක්කොම නිදි නිසා ඇහැරවන්න බෑ එයාලා බය වෙයි විශේෂයෙන්ම ජින් හියුන් මන් මොකුත් කරන්නෙ.... උණු වතුරෙන් තැව්වනන් හරි ...
ඔහොම අඩන්න එපා සත්තලං...මන් ඇහැරුනාම අල්ලගන්නන් කෝ..ඔක්කොම වාඩුව ගන්නන් මන් චූටි කිස් එකක් නළලට තියලා kitchen එකට දිව්වේ උණු වතුර ගේන්න...
ඇදුම්.... ඔක්කොම තෙමිලනෙ... කමක් නෑ ඕවා ඉතින් කවදාහරි මගේ නේ.. 😏 මන් රූම් එකේ ලයිට්ස් ඩිම් කරලා හූඩි එක ගැලෙව්වේ ජිල් මාට් ඔක්කොම දාලා...ආශ් මගෙ wolf ට ජය ශ්‍රී මංගලම් සීන් එකක් නේ... සෙද්ද... මැණික ඔයානන් මාව පිස්සෙක්..කරලා තමා නවත්තන්නෙ....කොහොමද ඉවසන්නෙ ආහ්හ්හ්හ් ඔහොම නිදාගෙන මෙයා මන් මෙතන ලෝක යුද්ධයක් කරද්දි... නිදාගෙන ඉන්න ලස්සන 😒 මගෙ හාටුවට වඩේ දීලා මෙයා නිදි...
(a/n podi නිවැරැදි කිරීමක් ජෙනී නිදි නෑ කලන්තෙදාලා 😆)
දෙයියනේ මගෙ හාටුව හිමින් ගැහියන් මල්ලියේ ඕක ඔහොම ගැහුනොත් සිරා එක්කො ඕක එලියෙ නැත්තං පිපිරීමෙන් ජීවිතක්ෂයට පත් වෙයි
මට හෙන කෙල ලොට් එකක් ගිලුනේ ඇදුම නන් ගැලෙව්වා තවන්න ගිහාම දෙයියනේ 😔 නොබලා ඉන්න බෑ මේ කැත හිත බලන්නමයි කියන්නෙ ..හිත උබට බැරි ද පොඩ්ඩක් පැත්තකට වෙලා ඉන්න පීස්... අඩේ ටේ දැන් කරන්නම වෙනවා.... මන් වෙව්ල වෙව්ල තවන්න ගත්තා.... මැණික ඉස්සෙනවා වගේ රස්නෙ දැනෙන නිසා.. මන් තොල හපාගත්තෙ මාව කන්ට්‍රෝල් නැති වෙනවා වගේ දැනුනු නිසා අවුරුදු දෙකක් පාලුවෙන් දුකෙන් හිටපු මගෙ වොල්ෆ් පිස්සු නටනවා වගේ දැන්...පාලනය කරන්න බෑ...මගෙ ඔලුව යකාගෙ කම්මල වගේ .. වොල්ෆ් එහෙන් කෑගහනවා ..මෙහෙන් හාටුව එකිසිය ගානට ගැහෙනවා..මට හති දෙයියනේ ගම හරහා දිව්වත් මෙච්චර දාඩිය දාන්නෙ නෑ ඒක නන් සුවර්...මන් පට්ටම ට්‍රයි එකක් දෙන්නෙ නොබල ඉන්න ... තව ඒක කරන්න බෑ මන් මනුස්සයෙක් අනී අනී දෙයියනේ 😔 මන් වොල්ෆ් කෙනෙක් 😂 බලන්නද එපා ද 😔 පොඩ්ඩක් බැලුවට මැරෙන්නෙ නෑ නේ.. ආශ් බෑ එහෙම කොහොමද ආශ්.....ආහ්හ්හ්හ්හ්හ්...මැණික ඔයා මාව already පිස්සෙක් කරලා.. මන් බලනව...😔 එක්කො.. අනේ මන්දා.. කොහොමද අෆ්ෆා ඉන්නෙ හනා දුල් සෙත්.... මන් බැලුවා නෙමේ ඉබේම බැලුනා .. ඕන් ආපහු අල්ලන්න ද ආශ්... සිත පීස් පාඩුවේ ඉන්න බැලුවානෙ දැන් සැපයි නේ..
සිත= බැලුවට මදි මෝඩ වහන්සේ අල්ලනවා පොඩ්ඩක් බලනවකෝ දිලිසෙන දිලිසිල්ල තොට පින නෑ මහලොකු සිල් බබුනා 😒
මොලය= කැත සිත තම්සෙ පාඩුවේ ඉන්නවා ටේ ඔයා අල්ලන්න හිතන්නවත් එපා ඔයා දැන් ජෙනී දිහා බලලා කරෙත් ලොකූ වැරැද්දක් හොදේ 😶😒
සිත=තෝ පල පුස් කාපු මොල ගෙඩිය වී ඇටයක් තරන්වත් මොලයක් නෑ ටේ අල්ලපන් මගෙන් කුණුහරුප අහගන්බෙ නැතුව තම්සෙ හරි යට හැසිරෙන්නෙ සිල් සමාදන් වෙලා වගේ නේ 😡😤
සිත=තොපිව හදන්න බෑ ඕනෙ මගුලක් කරගනිල්ලා ..මන් යනවා බාවනා කරන්ඩ 😌
මොලය= ඇති යන්තන් 😏 ඌ ගියා තම්සෙ ටේ අල්ලහන් මචෝ ගුඩ් ලක් ඈ 😆 වැඩිහිටියන්ට පමණයි සීන් එකක් බලාගම්න මේ සූටි කැත සිත සැදී පැහැදී ඉන්නෝ ..ok..bye bro 😎
තොපි මාව අවුල් කරා ෂික් මගෙ සිත 😓 එච්චරම කැත ද..
ලස්සනයි ...හද එලිය වැටිලා දිලිසෙනවා...හරියට මටම මවපු කෙනෙක් කියලා කියන්න වගේ
ඇත්තටම ඉතින් මටම නෙ මවලා තියෙන්නෙ හුම් 😏😌
මන් ආපහු මනස් ගාත් පැත්තකින් තියලා තවන්න ගත්තේ පට්ටම උත්සාහයක් දරලා මෙහෙම උත්සාහයක් දැරුවනන් මට උතුරු කොරියාවේ බලකොටුවක් ඉදිකරගන්නත් තිබ්බා..
මැණික ගොඩාක් අඩලා ඇයි ඒ මොකක්ද ඔච්චරම තියෙන ප්‍රශ්නේ ..
කොල්ලා තොලත් හපාගෙන මාර ගේමක් දෙන්නෙ කෙල්ලව උණුසුම් කරන්න ..කොල්ලා කල්පනා කරන්න ගත්තේ කෙල්ලට මොකක්ද තියෙන ප්‍රශ්නෙ සීතලේ ගැහි ගැහී අඩන්න තරන් කියලා ...කෙල්ල ට සිහිය එන්න ගත්තෙ දැනුනු උනුහුම නිසා ඒත් ගල් වෙන්න තරන් සීතලක් ආපහු එන්න ගත්තෙ මොර සූරන වැස්සක් එකපාරටම වහින්න ගත්ත නිසා..ටේ වැස්සට හත් මුතු පරම්පරාවටම අමතන ගමන් ගියේ ජනෙල් වහන්න එහෙම්ම කර්ටන්ස් වහලා කොල්ලා ලොකු හූඩි එකක් අරගෙන ආවේ කෙල්ල ට අන්දන්න ..කෙල්ල ඇස් පොඩි කර කර බැලුවේ ටේ දිහා..
මම් ඇස් පොඩි කර කර බැලුවේ මේ කොහෙද කියලා ..ම්ම්..කාමරේ නේ මගෙ කලුවර මොකෝ අෆ්ෆා...අම්මෝ වැස්සෙ සද්දෙ ද අප්පා හයියෙන් වහිනවනෙ ..අම්මෝ සීතල ...පොඩ්ඩක් මෙච්චර සීතල මන් බෙඩ් ශිට් එක උස්සලා බැලුවේ ....ආශ්....කෝ මගෙ ඇදුම් දෙයියනේ .... ඉබේම බැලුනේ මගෙ ඉස්සරහ ඉන්න කෙනා දිහා..
ගිනි මකරෙක් ඉන්නෙ ..උත්තර දීපන් ජෙනී ඉතින් බෝ දාගෙන ඇඩුවේ හෙටක් නෑ වගේ නේ...😥 ඇයි මටම වෙන්නෙ..මොනාද කියන්නේ හී 😁 මන් මගෙ gummy smile පොජ්ජ දැම්මා ඉතින් දිය වෙලා යන්නම මගෙ සුලතල් සිනාව 😁 මගෙ කම්මුල් සතු වෙනවා වගේ ඇයි යකොව් ටේ ඉස්සරහ නිරුවත් ව..සැජ්ජ බයට හැදුනු කෙල්ලක් මම් 🙂 ආශ්..ඔක්කොම දකින්න ඇති හුම් මම් දන්නෙ නැද්ද ඩෑල් ගෙ කැත සිත 😒 මන් බෙඩ් ශීට් එක පොරෝගත්තා උරහිස් වැහෙන්නම..හුම් ගිනි සෝමේ බලන් ඉන්න විදිහ..හිතත් යනවා 😂
පොඩ්ඩක් ඉන්න දෙයියනේ ටේ...ඔය ටී එක ගලෝගෙන මොන සෙද්දක් ද කොරන්නෙ..අඩේ මගෙ කැත සිත ...six pack 🤔😍 දෙයියනේ මගෙ උගුරෙන් පහළට හෙන කෙල ලොට් එකක්ම ගිලුනා...
_______________________________________
මල රෙද්ද එකපාරටම කොහෙන් ද මන්ද එකපාරටම හෙන වැස්සක් පාත් උනානෙ මේ වෙලාවෙම අම්බෝ මටත් සීතලයි දැන්..යකොව් අයිස් ද වහින්නෙ..මැණිකට සීතල ඇති..මන් බෙඩ් ශීට් එක පොරෝලා චූටි කිස් එකක් කම්මුලකට දීලා ජනෙල් වහලා කර්ටනුත් වහල දැම්මා..දෙයියනේ මෙච්චර සීතල ඇයි අෆ්ෆා...මම් හූඩියක් ගත්තෙ මැණිකට අන්දන්න..ආහ්හ්..ඔය ඇහැරුනේ...මට එන තරහ ..මන් රවාගෙනම හිටියා..ඕන් ඉතින් ඕක නෙ බැරි ඔය හිනාව දැක්කම කොහොමද හිතහදන් බනින්නෙවත් අසාධාරණයි 😒 හුරතල් හිනාව 😍 පිස්සු හැදෙනවා...අනියෝ මෝඩ ටේ අහුවෙන්න එපා...අඩෝ මන් ටී එකක් නැතුව නේද 😖 ආශ්....තෙමිලා හින්දා ගැලෙව්ව නේ...
අම්මෝ .. බඩ ...ඇයි රිදෙන්නෙ..ම්ම්ම්..periods ද..ආශ්...මන් ඉවරයි ...ටේ පොඩ්ඩක් එලියට යනවද...අඩොව් මට මයි වෙන්නෙ 😓
වේ යෝ?? ඇයි එලියට යන්න කියන්නේ ..
පොඩ්ඩක් යන්නකෝ චෙබල් 😳 කටක් ඇරල කියන්නේ කොහොමද ..අෆ්ෆා..
බෑ..දැන් ඇයි යන්න කියන්නේ ..ම්ම්..හේතුව කියන්නකෝ එතකොට යන්නන්.. අඩන්න ද යන්න කියන්නේ ..මැණික මොකක්ද තියෙන්නෙ...
ටේ මොකක්ද අනේ.. පොඩ්ඩක් එලියට යන්නකෝ...මේ ටේ නන් ඇත්තමයි...
Just tell me why ..babe?? ඇයි කියන්න බැරි...ම්ම්ම්...
oh..god...tae aashh...මට periods හැදිලා මෝඩයෝ...ඔව් මන් කිව්වා ..😂 හිනාත් යනවා මූන දැක්කම..මහ සෝනා ගහලා වගේ 😂 ඉල්ලගෙන නෙ කෑවේ කිව්ව වෙලේ ගියානන් ඉවරයි නේ..හුම්
මියානේ...සුදූ...ම..මන්..එලියෙන් ඉන්නන්..මියානේ.....මියානේ....මන් වගේ ගොනෙක් ආශ්...මන් නන් ඇත්තමයි.. මැණිකට මොනා හිතුනද මන්ද...ඇත්තටම සමාවෙන්න ...😔 ම..මන් හිතලා නෙමේ..මන් දොර ලගට වෙලා හේත්තු උනේ ..මොකක්ද කරන්නෙ කියලා හිතන ගමන්..
ඒ කාලෙට බඩ රිදෙනවා ලු නේ ගොඩක්..මන් දැකලා තියේ ඔම්මටත් එහෙම උනාම අප්පා කොෆී හදලා දෙනවා..තව hot pack ..ඔව් hot pack ..මියානෙ සුදූ...
ටේ kitchen එකට ගිහින් කොෆී හැදුවා.කොල්ලගෙ හිත කලබලයි.කෙල්ලව ඒ වෙලාවේ අපහසුතාවට පත් කරපු නිසා.ඇත්තටම කෙල්ලක්ට ඒක කෙලින්ම කියන්න තරන් හයියක් නෑ.ඒක තේරෙන වනේ..කොල්ලා කොෆී එකයි හොට් බෑග්ස් ටිකකුයි අරගෙන ගියේ රූම් එකට...
(a/n tae හරි හොඳ කෙනෙක් නේද ළමයි 😍😁 )
පව් අනේ ටේ..සමාවෙන්න කියලා කිව්ව විදිහ..ඔයා කොච්චර හොඳ කෙනෙක් ද ටේ..මට පින නෑ මැණික ඔයා ළග ඉන්න..ඔය උකුලෙ ඉන්න..ඔය උනුහුම විදින්න..ඔය තුරුලෙ මට දැන්නෙ ආරක්ෂාව..හරියට ම අප්පාගෙන් දැනුනෙත් ඒ ආරක්ෂාව..ආශ් ආපහු ඇඩෙන්නෙ ඇයි..මන් කදුලු පිහ දාගෙන ඇදුමක් දාගෙන bathroom එකෙන් එලියට ආවා...අම්මෝ කෙල්ලක් උනේ ඇයි කියලා හිතෙන්නෙ මේ දවස් ටිකට..කොච්චර රිදෙනවා ද..වෙලාවකට මැරෙන්න හිතනවා..පලවෙනි දවස ගොඩාක් රිදෙන්නෙ ..මගෙ ඇස්වලින් කදුලු එන්න ගත්තේ ඉන්න බැරි නිසා..ඉස්සර ඔම්මා ලගම හිටියා මගෙ ලගින්ම..ඔම්මා මගෙ බඩ රිදෙනවා 😭 ..ඔම්මා....ඔම්මා ඔයා මාව දාලා ගියාට පස්සෙ මන් තනියම හිටියෙ..සමහර දවස්වලට.වේදනාව නිසා මැරෙන්න හිතුනා...ජීසෝ ඔන්නි තමා බලාගත්තෙ මාව ඒත් මන් ලොකුයි නෙ දැන්..තවත් කරදර කරන්න ඕනි නෑ...මගෙ කම්මුල් දිගේ කදුලු බේරිලා ගියා..අම්මෝ රිදෙනවා ...දෙයියනේ 😭 ඇදට යන්නත් බෑ වගේ ...bathroom එකේ දොර අල්ලගෙනම බිම ඉන්ද උනේ බඩ අතකින් හොඳටම තද කරගෙන...
ම්ම්ම්...ආහ්හ්හ්හ්......😭 මට ඉන්න බෑ වගේ...මන් දොර හයියෙන් තද කරන් තොල හපාගත්තා..
_______________________________________
මන් කොෆී එකත් හදාගෙන හොට් බෑග්ස් ටිකත් අරන් ගියේ රූම් එකට..මියානෙ මැණික...
මැණික.....මන් කොෆී එකත් වට්ටගන්නවා තව පොඩ්ඩෙන්..මන් කොෆී එකයි හොට් බෑග්ස් ටික සෝෆා එකෙන් දාලා දිව්වේ මැණික ලගට...බිම ඉදගෙන...අඩනවනේ...මගෙ පපුව පිච්චිලා යනව වගේ...
මැණික...වේ...?? මන් මැණිකව උස්සලා මගෙ උකුලෙන් තියාගත්තා..බඩ හයියෙන් තද කරගෙන..තොලත් හපාගෙන...එච්චරම රිදෙනව ද..මැණිකේ ...මන් ඒ සිනිඳු කොණ්ඩේ හිමින් සීරුවේ අතගාන්න ගත්තා..මට මෙහෙම දෙයක් උනාමයි..මේ පලවෙනි පාර මට එහෙම අත්දැකීමක් නෑ නේ..මොනාද කරන්නෙ මන්..
ටේ.....ආහ්හ්...යටි බඩ රිදෙනවා ...මන් අමාරුවෙන් කියලා දැම්මා...කදුලු එන්නෙ ඉන්නම බැරි නිසා...ටේ ආපුගමන්ම මාව උකුලෙන් තියාගත්තා...ඒත් එක්කම මගෙ කොණ්ඩෙ අතගාන්න ගත්තා..සනීපයි..
ෂ්ෂ්ෂ්...අඩන්න එපා..කෝ..මන් අතගාන්නන්කෝ ම්ම්ම්...අඩන්න එපා ..මගෙ හොඳ මැණික නෙ..ඇයි දෙයියනේ මෙච්චර වද දෙන්නෙ ගෑනු ළමයිට..කොච්චර රිදෙනව ඇද්ද..කදුලු ..මගෙ පපුව පැලෙන්න රිදෙනවා රත්තරනේ..ඔය කදුලු දකිද්දි..මන් මැණිකව උස්සගෙන ගිහින් හිමීට ඇදෙන් තිබ්බා..එහෙම්ම මාත් ඇලවෙලා මැණිකගෙ ටී එකේ ඇතුලෙන් අත් ගෙනිහින් යටි බඩ අතගාන්න ගත්තා..මන් හිමින් සීරුවේ අතගෑවා..මැණික මගෙ පපුවට ගුලි වෙලා..මන් අනිත් අත මැණිකගෙ ඉන වටේ යැව්වා...
හොට් පැක්...ආශ්...මන් හිමීට නැගිටලා ගිහින් හොට් පැක්ස් ටිකයි කොෆී එකයි අරගෙන ටේබල් එකෙන් තිබ්බා..මැණික මේක බොන්නකෝ රත්තරං ..මන් ආපහු මැණිකව උස්සලා මගෙ උකුලෙන් තියාගත්තා..යටි බඩ ආපහු අතගාන ගමන් කොෆී එක අතට දුන්නා ...අඩන්න එපා මැණිකේ ...මන් ඒ සිනිඳු කම්මුල් ඉම්බා..
ටේ...මට කිචි අනේ...ඔහොම සිනිඳුවට අතගාන්නෙ..😂 මට සනීපයි වගේ එයා එහෙම කරද්දි..උනුහුමයි..ඒත් කිචි වගේ අනේ..එයාගෙ දිග ඇගිලි එහෙ මෙහෙ යනකොට ඉන්න බෑ..කිති වගේ...හිනා යනවා ...මන් කොෆී එකත් අත් දෙකෙන්ම අල්ලගෙන බොහොම අමාරුවෙන් බොන්න ගත්තෙ හිනා ගිහින් ඉස්මොලේ ගියොත්..
ම්වෝ.. කිති ද... 😂 අනේ අනේ .. අම්මෝ ඇති යන්තන් හිනා වෙනවා..දැන් තමා ඇගට ලේ ටිකක් ඉනුවේ..කිචි ලු...මැණික සිනිඳුම සිනිඳු යි...මන් හිමින් අතගාන්න ගත්තෙ..මන් මාර කට්ටක් කාලා වොල්ෆ් ව පාලනය කරන් ඉන්නෙ..මන් නෙ දන්නෙ මගෙ හාටුව කරන හරිය..
කොෆී එක සසායි..ම්ම්ම්...මාර රසයි මන් ආසම විදිහට හදලා..මගෙ කොටි පැටියා..අලේ ඉතිම්..මට මෙච්චරම ආදරෙයි ද..මන් දාලා යන්නම ගියොත් ඔයා කොහොම හැසිරෙන්න ගනීද..ඔහොම ආදරේ දෙන්න එපා රත්තරං ..ඔයා පිස්සු වෙන් වගේ ආදරේ කරන්නෙ ඇයි...මන් හැමදාම දැක්කා ඔය ඇස් අඩන හැටි..හදෙන් පැනලා එන්න හිතුනු වාර අනන්තයි ඒත් මගෙ වගකීම් මාව අසරණ කලා රත්තරං ..මට තියෙන්නෙ ඕගොල්ලන්ගෙ වගේම සාමාන්‍ය මිනිසුන්ගෙ ආරක්ෂාව ගැන වගකීමක්..හ්ම්ම්ම්ම්.....මන් ලොකු හුස්මක් ගත්තෙ මේ මොහොතෙ ජීවත් වෙන්න මේ මොහොත විදින්න මේ මොහොතට ආදරේ කරන්න..මන් කොෆී එකේ සුවද බලන්න ගත්තේ..ආදරේ පිරුණු හැගීමකින්..ඔව් මත කොෆී එක හදා දුන්නෙ මගෙ කොටියා නෙ හුම්..කොටි කොෆී 🐯☕😂 අනාව් ඉතිම්..මගෙ ඇගේ කරන්ට් එක යනවා..විදුලි බල මණ්ඩලේට කිව්වනන් මුලු කොරියාවටම විදුලිය දෙත හැකී 😂....ඔහොමත් අතගානවද ම්ම්ම් මල් පෙත්තක් අල්ලනවා වගේ අතගාන්නෙ..මගෙ වොල්ෆ්ට නන් පට්ට ආතල්...මගෙ ඇල්ෆා බේබි නෙ අතගාන්නෙ ඉතිම් ආතල් නැතුවෑ 😂
මන් හදන ඒවා රසයි තමා ඉතිම්...*මන් ඒ සිනිඳු කම්මුල් වල හාදු ගොඩාක් තිබ්බා..කොෆී එකෙ සුවද බලනවා..අනේ ඉතිම් මගෙ හුරතලේ..මන් හිමින් හිමින් සිනිඳු බඩ අතගාන්න ගත්තා..වෙලාවකට හයියෙන්ම හිනාවෙනවා...එතකොට මටත් හිනා යනවා අෆ්ෆා..මෙච්චරම සිනිඳු ඇයි අනේ..මල් පෙති වගේ ..නෑ ඊටත් වඩා සිනිඳුයි වගේ...කොෆී බීලා ඉවරයි ...කට වටේම ගාගෙන..පූස් පැටියෙක් වගේ..මන් මගෙ තොල් තියලා පිහදැම්මා..ම්ම්ම් කොෆී රසයි නේ... හැමදාම මෙහෙම බොන්න හිතේ...අවුරුදු දෙකකින් මැණිකේ ඔය සිනිඳු තොල් මේ තොල්වල වැදුනෙ..
මගෙ තොල්...ම්ම්ම්....හොරා කිස් කලානේ...ම්ම්....අවුරුදු දෙකක්...මන් කොහොම හිටිය ද මන්ද...මන් ටේ ගෙ බෙල්ල වටේ අත් යැව්වා...සරන්හේ කොටි පැටියෝ...miss u miss u missed u missed u soooooooo much....i really really missed you baby....මන් වචනයක් ඇර ඇර වචනයක් කිව්වේ ටේ ගෙ කම්මුලකට කිස් එක ගානෙ දෙන ගමන්..සරන්හේ නොමු නොමු සරන්හේ...මෙත්තලක් තලන් ආදලෙයි...ගොඩාලියක්...මන් පොඩි බබෙක් වගේ අත් දෙකත් දෙපැත්තට කරලා ආදරෙයි මෙච්චරක් කිව්වා...මට පිස්සු 😂 ටේ ඇස් ලොකූ කරගෙන..අන්තිමේ තොල්වලත් චූටි කිස් එකක් තිබ්බා...හුම්ම්ම් අඩුයි වගේ...ඊට පස්සෙ නහයටත් කිස් එකක් දුන්නා...හරි මුලු මූනම කිස්වලින් නෑව්වා 😍😘😘😘....
_______________________________________
මැණික එකපාරටම මගෙ බෙල්ල වටේ අත් යැව්වා...මාව පිස්සෙක් කරපු හිනාව...සරන්හේ කොටි පැටියෝ ...missed u missed u missed ...u....missed ..u...sooooo much..i really ...really ....missed u..baby...මන් ගල් වෙලා ඉන්නෙ...මගෙ මුලු මූනම කිස් වලින් නෑව්වා...ඔහොම කරනවද අනේ 😍 මගෙ වොල්ෆ් එලියට පනින්න ඔන්න මෙන්න වගේ...මාව දාලායන්නනන් එපා හිතන්නවත් එපා අඩුම ඒ ගැන ..සරන්හේ නොමු නොමු සරන්හේ මෙත්තලක් තලන් ආදලෙයි ගොඩාලියක්...මගෙ හාටුවට ඔය හුරතලේ දරාගන්න බෑ රත්තරං ..අත් දෙකත් දෙපැත්තට දික් කරගෙන පුංචි සුරංගනාවියක් වගේ..කට උල් උල් කර කර ආදරෙයි කියනවා..කොහොමද දරාගන්නෙ...ඔය හුරතලේ...එකපාරටම මගෙ නහයටත් කිස් එකක් දුන්නා..මැණික ඔය මාව අවුස්සන්න යන්නෙ...ම්ම්ම් තොල්වලත් හාදුවක් තිබ්බා...යා....වොල්ෆ් කට පියන් ඉදාන්..මේ වොල්ෆ් නන් වල් සීන් එකේමයි ඉන්නෙ 😐 මැණික ඔහොමත් ආදරෙයි කියනවද මේ සිතට දරාගෙන ඉන්න පුළුවන් ප්‍රමාණයක් තියේ ..
යා.....ටේ...මන් ආදරෙයි කියලා කිව්වේ කෝ රිප්ලයි ආ....මෝඩ කොටියා...මහ සෝනා කොරියන් වර්සන් එක වගේ..පපුවේ සද්දෙ 😂 හිනත් යනවා ඒත් හිනාවෙන්න බෑ..මට රිප්ලයි ඕනෙ සරන්හේ කිව්ව්ම අරක කියන්න ඕනෙ..සෙද්ද 😒 මන් දැවිලා අලුවෙලා යන්නම රැව්වා...හුම්..දැන් දාගෙන පෙට්ටි හිනාව..මන් අහුවෙයි ඕවට 😾 මෝදයා....
අනාව් මගෙ princess ට තලා ගිහින් නේ..කෝ ඉතිම්...රවන්නෙ මේ කොටි පැටියා පව් නැද්ද .. නදෝ සරන්හේ princess ...ගොඩාක් ආදරෙයි ..මෙතක් කීලා කියන්න බැරි තරන්...හලි මේම කියන්නන්කෝ ස්ට්‍රෝබෙරිවලට වඩා ආදරෙයි ...*
මොකක්ද ස්ට්‍රෝබෙරි..ම්ම්ම්...මන් ඕක විශ්වාස කරන්නන් උතුරු කොරියාව ප්‍රජාතන්ත්‍රවාදී රටක් උන දවසට 😒 මෙයාගෙ පරම පිවිතුරු ලව් එක stroberi නෙ ඉතිම්...i hate 🍓 හුම්..*
අම්මෝ ඉරිසියාව මෙයාගෙ...😂 ස්ට්‍රෝබෙරි ලමයෝ ඒවට පණ නෑ මැණිකෙ..*
එහෙම කමක් නෑ මට ඉරිසියයි තමා..ඔය ස්ට්‍රෝබෙරි එක්ක...😒 මෝදයා....*
කෝ ඉතින් මගෙ චූටි ප්‍රින්සස් අනේ ඉතිම් සොලි..ඔයා ආදරෙයි කිව්ව විදිහට මේ චූටි සිත සිර උනා වගේ..ඒකයි පලක්කු උනේ කියන්න ...මියානේ....කොටි පැටියා පව් නැද්ද...ම්ම්....*
ඔය පෙට්ටි හිනාව හරියන්නෙ නෑ...ආශ්...ටේ ඔහොම බලන්න එපා...අසාධාරණයි...😫 කොහොමද ඔය පෙට්ටි හිනාව දිහා බලන් රවන්නෙ...ආහ්හ්හ්හ්හ්......මෝඩයා..පිටසක්වලජීවියා...😥😒😒😒 අම්මෝ ඇස් ඕකට කියන්නෙ පිරිමින්ගෙ හැට හැතර මායන් කියලා 😑 මන් රැවටෙයි ඕවට....
එහෙම තමා 😂 අසාධාරණයි ඇයි ඔයාගෙ හුරතල් හිනාව ඒක ගොඩාක් අසාධාරණයි....😒 පොඩ්ඩක් තරහ ගියත් බනින්න බෑ ඒක නිසා ගොඩාක්ම අසාධාරණයක් වෙන්නෙ ඔයාගෙ හිනාව 😒*ඔව් ඇත්තටම ඒ හිනාව දැක්කාම බනින්න තියා රවන්නවත් බෑ...පට්ට අමාරුවෙන් රවන්නෙ හරි 😣 හුම්..
😂 අම්මෝ හරි හරි මම් තලා නෑ...කොටියෝ...😂 කූ....උම්මා එකක්.දෙන්න.....ම්ම්ම්ම්ම්....උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්බලකඩ
ජෙනී.....ඔහොම ඉන්න....😤 මේ කෙල්ල....නන්...ආශ්....ඕක ද උම්මා එක ආ..........*
ටේ දාගෙන ජෙනී පස්සෙන් එලවනවා..කෙල්ල හෙන බූට් එකක් නෙ ටේ ට තිබ්බේ..උම්බලකඩ 😂 අසරණ ටේ පව් බම්....
_______________________________________
ලිව්ව දිගම චැපිය 😁
අම්මෝ මගෙ සූටි අත...ආදරෙයි පැලෙන්න 😍😘😆
romantic බර කොරලා සීනි බෝල සීන් දැම්මා 😅
මන් කැපුනා 😎
words =2469 😉
Bạn đang đọc truyện trên: AzTruyen.Top