💗☃️Nameless Relationship❄️ 💕
ඇත්තටම මොකක්ද උනේ....
ම්ම්ම්ම්ම්.......................
......................................................................
ටේට පපුව ලගින් තෙත ගතියක් දැනුනා..ටේ ජෙනීව තුරුලෙන් ඈත් කරන්න ගියේ...*එපා මෙහෙම ඉන්න දෙන්න...*ජෙනී තව තදේට ටේව බදාගත්තා..
සත්තලං...මොකෝ..මේ ඇයි අඩන්නෙ..මැණිකේ ...හොඳ බබී නෙ කියන්නකෝ....*ටේ ජෙනීගෙ සිනිඳු කොණ්ඩෙ අතගාන්න ගත්තා..
* පූස් එයා ...ලෙක්.හෝල් එකේදී 😭 කොල්ලෙක්ව කිස්...කලා....* ජෙනී ඉකිගසමින් කිව්වේ..ටේගෙ ටී එකම කදුලු වලින් පොගවන ගමන්....
ඇයි මගෙ inner wolf දුකින්,තරහෙන් ජෙනී අඩද්දි..ජෙනී ජිමින් එක්ක ඉද්දි එයාව වඩාගෙන එද්දි ඇයි මට පාලනෙ නැති උනේ...ඇයි මගෙ පපුව මෙච්චර රිදෙන්නෙ ජෙනීගෙ කදුලු නිසා...*ටේ එයාගෙ හැගීම් එක්ක සටනක්..* princess අඩන්න එපා...පැටියෝ..ම්ම්ම්....එයාව කොහොමත් මගෙ සුදුබෝලෙට ගැලපෙන්නෙ නෑ...ම්ම්...අඩන්න එපා...කෝ...ඉතින්....* එතකොට ජෙනී මූන උස්සලා ටේ දිහා බැලුවා..ටේ ජෙනීගෙ කම්මුල් වල ගලාගෙන ගිය ඔක්කොම කදුලු පිහ දැම්මා..*අඩන්න එපා...මගෙ සත්තලං...*ටේ ජෙනීගෙ කම්මුලක් කිස් කලා...*ආ ඒක නෙමේ ඇත්තටම ජිමින්ව කොහොමද හම්බුනේ ම්ම්ම්...*
ඔව් ඒකනන් මටත් දැනගන්න ඕනෙ...*ලීසා අත් දෙකත් පපුවට බැදගෙන ජෙනීගෙ ඇදෙන් වාඩි උනා...
* මටත් කියහල්ලා...*කුකී රූම් එකේ දොර වහගෙන ලීසගෙ එහා පැත්තෙන් වාඩි උනා...ජෙනී ටේගෙන් ඈත් වෙලා හිටියෙ...*කියමු බලන්න ...සත්තලං...*ටේ ත් ගිහින් ඇදේම වාඩි උනා...
ජෙනී උසාවියෙ බිත්තිකාරයා වගේ 😂..ලීසා,කුකී,ටේ ජජ් ලා 😂😂
ජෙනී හෙන හුස්මක් අරන් mirror table එකේ වාඩි උනා...
සිරාම මේකයි..උනේ..මන් ලෙක් හෝල් එකේදි දැක්කා යුන්ගි සර්..අර පූස් තඩියා දාගෙන කොල්ලෙක්ව කිස් කරනවා..ඊට පස්සෙ මන් දුකටම ගියේ සෙමට්‍රි එකට ..හවස් වෙනකම්ම එතන හිටියෙ..එතකොටම කොල්ලෙක් කෑගහනවා ඇහුනා..මන් ඉතින් ගියා..එතන devil wolves ලා 10ක් හිටියා..ජිමින්ව අල්ලගෙන එයාට බේරෙන්න බැරි වෙලා රිදී දම්වැලක් දාලා නිසා..ඊට පස්සෙ මන් ඒක අලු කරලා...දැම්මා..ඉතින්...........අපි දෙන්නම ඌට නෙලුවා...ඊට පස්සෙ ගෙදර එන්න පච😂 ඕනෙනෙ....😂😂😂 මන් ජිමින්ට අර පූසගෙ පචේ කියලා කොහොම හරි කැමති කොරෝ ගත්තා....අයියෝ අපි දෙන්නගෙ නම්බුව...බෑ දෙයියනේ 😂😂😂😂😂😂😂😂😂😂😂 *ජෙනී බඩ අල්ලගෙන හිනාවෙනවා..කුකී මාර story එක කියන්න වගේ 👏👏👏 අත්පොලසන් නාද කරනවා...*ෆිල්ම් බලලා තියෙ ඒත් මෙහෙම එකක් බලලා නෑ...වාව්...* කුකී දාගෙන හිනාවෙනවා...* උබලව තේරුම් ගන්න බෑ බම්...*ලීසා කුකියගෙ කොලර් එකෙන් අල්ලගෙන එලියට ගියා...* devil wolves ලත් ඇවිත්..මට එන තරහා...මොනා හරි උනානන්...*,ටේ කෑගැහුවා...
ජිමින් ඔක්කොටම නෙලුවා....මාර sexy....fucking handsome ....අම්මෝ..අහන්නකෝ එයා devil wolves ඔක්කොම ව දාලා ගිනි තිබ්බා....මාර handsome තරහ ගියාම..ඒත් cute cuteeeeee අනේ..මිරිකන්න හිතේ...ඒ කම්මුල් රයිස් කේක් වගේ...😍 *ජෙනී එයාගෙ කම්මුල් අල්ලගෙන ජිමින් ගැන කියෝනවා....ටේ ගෙ ඇස්...මේ මොහොතේ ගිනි ගෙන දැවෙනවා 😂...
පුහ්...ඒක...ඇයි අපි ඔටුවොද...නංගී ...*ටේ ගස්සගෙන ගියා..යෑමක්....කෙල්ලො කැලේ...ඒ ගැස්සිල්ලට..😂
අම්මෝ ඒ ගැස්සිල්ල...අවුලක් ම නෑ...*ජෙනී ටේ ගෙ ගැස්සිල්ල ගැන හිතනවා ෆෙන්ස් 😂😂😂
........................................................................
Meanwhile jimin...🍚
මල්ලි මොකක්ද ඔය ලිප්ස් ටික් පාර..*ජිමින්ගෙ හියුන් එකපාරටම ඇහුවා..ජිමින් සටස් ගාලා බැලුවේ ටී එක...*මල....කෙලියයි...ආ....මේ............මේ......අශ්......යාලුවෙක් ගෙ හියුන්....*
හෑ.....එහෙම යාලුවොත් ඉන්නවා ද...ලිප්ස් ටික් ගාන...ඒකට් ටී එකේ...* හියුන් කුපාඩි හිනාවක් දැම්මා...
අයියෝ...නෑ.....අද මන් devil wolves ලට අහුවුනා...මාව බේරෙන්න ආවේ moon princess ...එයා ගෙ ලිප්ස් වැදිලා..වෙන මුකුත් නෑ...just an accident ....*
මොකක්ද ...devil wolves ...moon princess ....ඔය කියන්නේ ජින්ගෙ නංගී නේ...*
හියුන් කොහොමද දන්නෙ...*
මන් අදුරනවා...ඒක නෙමේ moon princess මල්ලිගෙ වයෙසෙ නේද..කොහොමද ලස්සනයි ද...*ජිමින්ගෙ හියුන් ඇහුවම ජිමින් රතු වුනා..කොල්ලා ජෙනී ග්‍රහලෝකාගාරය තුල...
මාරම ලස්සනයි ...cute ම කියුට්...මිරිකන්න...හිතේ...සුදුබෝලයක් වගේ...රෝසම රෝස තොල්, බෝල ඇස්, නිල් පාටින් දිලිසෙන ඇස් ,චූටි නහය, දිග ඇස් පිහාටු ....ඇත්තටම ලස්සනයි ....😍*ජිමින්ට මේ මොහොතේ අමතකයි අයියා ඉන්නවා කියලා ...කොල්ලා ඔක්කොම කියලා හීනෙන් වගේ ඇවිද රූම් එකට යනවා..
මුට මහසෝනා ගහලද...*ජිමින්ගෙ හියුන් හිතනවා 😂
...........................................................................
ජිමින්ගෙ හියුන් කවුද .....
සප්‍රායිස්..................එකක්.....
පූවන්නම් ගෙස් කොලන්න....😉
Bạn đang đọc truyện trên: AzTruyen.Top