💕💗MISS U SOO MUCH 💗💕
ඔප්පා.............* ජෙනී කෑගහගෙනම ගියේ ජින් ලගට...
ජෙනී..මැණිකේ ...දෙයියනේ ....*ජින් කෑගැෂුවා ආයෙ නෑ නම්ජුනා සින්ක් එකේ 😂 ජෙනී හෙන දිග ගවුමත් උස්සගෙන ඇවිත් පැනපු ගමන් ජින්ගෙ කරේ...
ඔප්පා.....miss u sooooooooooooo much.........ඔප්පා........මන් පාලුවෙන් හිටියෙ....*ජෙනී ජින්ගෙ මූන අල්ලගෙන කියෝනවා..ජින් වෙනදා වගේම වීදුරු පිහදාන හිනාව දාන්න ගත්තා 😂😂😂
මාත්...බබෝ...ඔයා ආවා කොහොම හරි ...අනේ..දෙයියනේ මගෙ චූටි බබා.....*ජින් දාගෙන ජෙනීගෙ කම්මුල් ඉබිනවා 😙
(A/N apit kohend ehem oppa la 😂 nane nane friends 😆)
ඔන්නියෝ...........මගෙ ඔන්නියා.....*ජෙනී ජීසෝ එක්ක බූමිය වන්දනාමාන කරනවා 😂
ජෙනී....මගෙ රත්තරං ..දෙයියෝ ..මගෙ මැණික...උම්ම්මා උම්මා උම්මා.....* ජීසෝ දාගෙන ජෙනීව ඉබිනවා තව චුට්ටෙන් මිස් වෙලා තොලත් ඉබිනවා 😂😂 ටේ ගෙ මූන මේ මොහොතේදී 👌✌️👇👇👇👇
ලීසා....පණ.....මැණිකේ ...සත්තලං😭 ..මගෙ අම්මරං.....*ලීසා හරියටම දුවගෙන ආවේ ඩිල්වාලේ එකේ ෂාරුක් ලගට කාජල් දුවගෙන එනවා වගේ...මාර සීන් එක...😍😂😂😂
ජෙනා....සත්තලං😭 ..මා මැණිකේ ..බෝ කොහොමද අපි නැතුව හිටියෙ..miss u soo much babyyyyy....😭😔😭😭😭* ලීසා පරාක්‍රම සමුද්‍රය වාන් දාලා...ලීසාව බදාගෙන ඉද්දිම...කුකියා....මගෙ සාවෝ මෙහෙ වලෙන් බම්...බදාගන්න...එන්නකූ...*ජෙනී අඩ අඩම අතක් දිග් කොලනවා....
ජෙනියා......පණේ.....මගෙ රන්කද...*කුකියා නැති ආදරණීය වචන කියාගෙන ගිහින් ජෙනීව බදාගෙන..ලීසා කැරකිලා ගිහින් පස්ස බිම ඇනිලා...😂 දැන් නිකන් පේන්නෙ කුකියි ජෙනීයි නිකන් අසම්මත ප්‍රේමවන්තයෝ යුවළක් වගේ 😂
MEANWHILE TAE
=yaaaaaa.....දැන් බදාගෙන කොච්චර වෙලාද කුකි ජෙනියි ඇලිලා ද සුපර් ග්ලූ ගාලා වත් ද...දැනටම විනාඩිය දෙකයි තප්පර අරික් කාලයි..😒
හොබී ඔප්පේ......මගෙ ඉල මාමේ..මන් උයා නැතුව අර පුස් කාපු සදට වෙලා හිටියා...ඈ....i missed u soo muchhhhh 😭*ජෙනා හොබීගෙ ඇගේ කොල්ලා බුල් ඩෝසරේකට යට වෙලා 😂 හොබියා මැරෙනවා තව ටිකක් ඔහොම හිටියොත් 😂😂😂
ජෙනී බබී මි----ස්....යූ...ටූ......බොහ්...හහ්.....* අම්මට දැන් තමා හුස්ම වැටෙන්නෙ.හදේදී අලි මස් බැදලවත් කාලද..හොයලා බලන්න ඕනේ කෝකටත් 😂 හොබියට තියෙන ප්‍රශ්න 😂
ජූන් ඔප්පේ.....සරන්හේ....මිස් යූ ඔප්පේ.........*නම්ජුන් වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාවක් 😌........
නදෝ සරන්හේ princess ........* namjoon කෑගැහුවේ නැතෑ.....
A FEW MOMENTS LATER
🐯 What....she just said...සරන්හේ...මොකක්ද ඒකත් මගෙ හියුන්ට....අන්ද්වේ.......
ජෙනී මැණිකේ මන් මොකක්ද කරපු වැරැද්ද මගෙ හියුන්ට ලව් කරන්න තරන්...😔
මන් ගගේ පයිනවා...
වතුර බීලා මැරෙනවා....
හුස්ම ටිකක් හිර වෙනකොට ගොඩ පීනනවා..
රෙල්ලට බෙල්ල තියනවා...
ජීවිතේ එපා කියනවා....
කෝච්චිය ලං වෙනකොට අපි නැගිටිනවා......
😂😂😂😂😂 ☝️☝️☝️☝️☝️👆👆👆👆
ඒ තමා මේ මොහොතේදී ටේ ගෙ මනස 😌😌😌😌
මා මල දවසට ගම වටේට ඇති තාප්ප පුරා.....
ඔය සුදු දෑතින් පාප්ප අරගෙන ගාන්න සුදුඅම්මියා......*මැණික ඔයා මේ අවංක බොක්ක ටයි බොරුව කරේ..එහෙම නේ..කමක් නෑ..දුකක් නෑ...
දවසක තේරෙයි මගෙන් ලද ආදරේ ඔයා....
හදවත සම්බන්ධ කරලූ නැංගූරම ගැලවූ....
නෞකාව දුර ඇදේනවා ඔබ මට අවබෝධ කරවූ වෙන්වීම💔 නම් වූ...
පව්කාරකම විදීනවා......*ඉන්න සතුටින් නැවත එනකන් ආයුෂත් අරන් මගෙ දෝණි ....මියැදුනත් මන් ආදරේ නම් නතර වෙන් නෑ මගේ දෝණි 😭
(ටේ විනාඩි හතරක් ඇතුලත හිතපු ටික තමා ඔය 👍👌✌️👆👆👆👆👆
😂😂 මේ ටේ නන්...අඩොව්...😂😂
පව් ඉතිම් කොල්ලා මොනා නැතත් බොක්කෙන්ම සිරාම ලව් නේ ජෙනීට 😎💕💗
නම්ජුනා 😂😂😂 කොහෙන් ගියත් තැලෙනවා 😁😂😂😂)
_______________________________________
ජෙනී ඔක්කොම අයව සිප වැළදගෙන එහෙම ගියා කාමරේට ..
ටේ විරහ වේදනාව ගහලා.කොල්ලා අර සරන්හේ කේස් එක සිරාම අරගෙන 😂
ජෙනී කාමරේට යද්දි ඉකි ගහන සද්දයක් එනවා...කෙල්ල ටේ ගෙ රූම් එකට එබිලා බලනවා හැබැයි කවුරුත් පේන්න නෑ...
ටේ....මොකෝ මේ අඩන්නෙ පණ..ම්ම්ම්* ජෙනී දැක්කෙ කාමරේ මුල්ලකට වෙලා ඉකි ගගහා අඩන ටේ ව...කෙල්ල දුවලා ගිහින් ටේ ගෙ ලගින් දනගහ ගත්තා...
කතාකරන්නකෝ පණ..ඇයි මේ...මන් තලහ නෑ ශුදු මැණික එක්ක..කෝ බලන්න මගෙ දිහා මගෙ චූටි කොටි පැටියා...අය්ග්ගෝ මගෙ චූටි පැටියා අඩන්නෙ...කෝ කදුලු පිහදාන්න....ම්ම්ම්ම්.....*ජෙනී ටේ ගෙ ඔලුව උස්සලා කදුලු පිහදැම්මා..ජෙනී දාගෙන හුරතල් කරනවා ටේ ව ටේත් ඉතින් මොන්ටිසෝරි ළදරුවෝ පරාදයි නේ....
වේ...?? ඇඩුවේ ම්ම්ම්....* ජෙනී ටේ ගෙ කම්මුල් දෝතින්ම අල්ලගෙන හරි ආදරෙන් ඇහුවේ...
උයා දැන් මත ආදලේ නෑ නේ...උයා දැන් මගෙ ජුන් හියුන්ත ආදලේ කලම්න අලගෙනනෙ..මාව එපා වෙලානෙ උයාට...😭*කොහොමද කොල්ලගෙ හුරතලේ 😍 අනාව් නේ 😂 ජෙනී ඇස් ලොකූ කරගෙන ඉදලා...එකපාරටම හිනාවෙන්න ගත්තා....ජෙනී පටස් ගාලා ටේ ගෙ ලිප්ස්වලට සොෆ්ට් කිස් එකක් දුන්නා.ටේ ඇසුත් ලොකූ කරන් තොල් අල්ලගෙන ජෙනී දිහා බලාගෙන
මොකෝ කොටි පැටියෝ..ම්ම්....කෝ මගෙ උකුලට එන්නකෝ ඉතින්...මගෙ හුරතලේ....*ජෙනී කකුලට අතින් ගහන ගමන් ටේ ට උකුලට එන්න කිව්වා..ටේ පැනපු ගමන් ආවේ නැතෑ..ජෙනීගෙ බෙල්ල වටේ අත් යවලා තුරුලු වෙලත් ඉවරයි .කෙල්ලට තනියෙන් හිනා..ජෙනීත් පුලුවන් විදිහට ටේගෙ ඉන වටේ අත් යැව්වා..කෙල්ලගෙ අත් පොඩියි ටේ ගෙ ඉනවටේටම අත් යවන්න තරම් දිග නෑ 😂
(A/n වගකීමෙන් අහන්නෙ හරිනන් ඕවා අනිත් පැත්තට නේද වෙන්න ඕනෙ 😂..
එක්කො ටේගෙ මොලේ කොහෙ හරි වැදිලා එක්කො සෙලවිලා 😅
එක්කො ජෙනීට සදේ දී විපර්යාසයක් වෙලා 😏😌😂😂😂)
_______________________________________
ටේ ජෙනීගෙ උකුලේ....
ඒ ටික අනිත් episode එකෙන් continue 😁
type කරන්න කම්මැලියි අෆ්ෆා 😥
_______________________________________
VOTE AND COMMENT 💕💗
SARANGHEEEE ❤️💋
Bạn đang đọc truyện trên: AzTruyen.Top