💗Mate🐺
tae පරිවර්තනය වෙන්න යන්නෙ..*නම්ජුන් නිය පොතු කකා ඉන්නවා.ජින්ට දාඩිය දාලා.ඔක්කොම බය වෙලා ඉන්නෙ.හොබී හෙල්මට් එකකුත් දාගෙන ආරක්ෂාවට 😂😂 ජීසෝ ,ජෙනී,ලීසා shopping ගිහින්..ජින්ගෙ මෝල් එකට වැඩේ දෙන්න 😂
ආහ්...................ආහ්හ්හ්හ්හ්..........*ටේ වේදනාවෙන් කෑගහන්න ගත්තා.පලවෙනි පරිවර්තනය හුගක් වේදනාකාරී .=(පරිවර්තනය උන ගමන් වුල්ෆ්ලා මේට්ව හොයනවා...smiling in pain 🙂 jennie ට අබ සරණයි..)
ටේ පරිවර්තනය වෙලා උඩු බුරන්න ගත්තා.බැල්ක් වුල්ෆ් පැක් එකේ ඔක්කොම වුල්ෆ්ලා ඇල්ෆාට දනගසා ආචාර කලා.*ඕමෝ.....ටේ....මේ ඔයාද..*ජෙනී කෑගහගෙන shopping කරපු ඒවා ලීසාගෙ ඇගේ ගහලා..ලීසා දබොග් ගාලා බූමි වන්දනාවේ 😂..කුකී හිනාව කාගෙන නැගිට්ටුවා...ජෙනී පැනපු ගමන් බැල්ක් වුල්ෆ්ලා බල්ලට ගියාවේ වගේ 😂 ටේ ගෙ බූල් අතගානවා..*අනාව් මගෙ බව්වා...සස්සන...අද මාත් එක්ක නිදාගමුද..බූල් සොෆ්ට් අනාව්..*
බැල්ක් වුල්ෆ් එල්ඩර්ස්ලා උඩ බිම බැලුවා..ඇයි යකොව් බව්වලු ,නිදාගමු ලු..😂 ජින් ගොන්.හිනාවක් දාලා ලැජ්ජාව පාලනය කරගන්නවා..😂 නම්ජුන් බිදින්න පෝච්චියක් සොයනවා ෆෙන්ස් 😂😂...හොබී කොහෙන්ද මන්ද බැට් එකක් අරන් ඇවිත් වැඩි ආරක්ෂාවට 😂😂...ලීසා තාම පස්ස අතගගා ජෙනීට රව රව..😂 කුකී ෆ්රිජ් එක ලගට යන්නෙ කීයටද කියලා ඉන්නෙ 😂 බනානා මිල්ක් බොන්න...😂😂
ජෙනී බබෝ...ගෙදර යමු..*ජීසෝ ඇවිත් ජෙනීව නැගිට්ටුවා..ජෙනී මූන දෙල් කොරගෙන..මන් නන්නන්...සත්තලං😭 ...*ජෙනී වුල්ෆ්ගෙ නහයට නොහොත් හොම්බට කිස් එකක් දුන්නා..😂
ඇත්තටම කිව්වොත් ජෙනී වැඩේ කාගත්තා..ටේ ගෙ වුල්ෆ් සුප්පටම ඇවිස්සිලා ඉන්නෙ..
ජින් ඇවිත් එල්ඩර්ස්ලට ගොන් සිනාවක් පාලා ජෙනීව ඇදගෙන ගියා.නම්ජුන් ටේ ලගට ගියා.කුකි ලීසා එක්ක ගියා..ජීසෝ ජෙනීගෙ අනිත් අතින් අල්ලගෙන ජෙනී ළදරුවකු වගෙ ජින්ගෙයි ජීසොගෙයි අත් දෙකෙන් අල්ලගෙන 😂😂..හොබී ගැහි ගැහි බැට් එක ඒ පැත්තට වනනවා මේ පැත්තට වනනවා..😂ඔක්කොම බැල්ක් වුල්ස් පැක් එකේ නැවතුනා ජෙනීගෙයි ලීසාගෙයි කුකීගෙයි ඇඩියාවට..ජෙනී ඉල්ලගෙනමයි නාන්නෙ..😂
(Black wolf pack houses )
Jennie තනි කාමරේකට පොර කාලා කොහොම හරි ගත්තා.කුකීට මල් හත එන්න යද්දිම ජීසෝ ලීසාව ඇදගෙන ගියේ කුකීට දිව දික්කරලා 😂.නූනා නාකයි..හුම්*කුකී ගැස්සුවා ජීසෝට ගැස්සිල්ලක් පිටි පස්සෙ හිටිය හොබි මීටර් පහක් විතර විසික් වෙලා බිම පතිත වුනා.😂 හෙල්මට් එක හින්දා ඔලුව බේරුනා 😂.හියුන් මේ මොකෝ බිම..*කුකී එහෙම ඇහුවාම හොබී ට හෙන කුණු හරප ටිකක් මතක් වෙලා කියන්න බැරි කමට කුකීට ගැස්සුවා ගැස්සිල්ලක් කුකී ගිහින් ලග තිබ්බ දොරක් කඩාගෙන ඇතුලේ..😂😂 කුකී කන්ෆියුස්...😂😂😂 කුකී හා පස්ස අත ගගා දොර අල්ලලා පැත්තකින් තියලා හිමීට මාරු වුනා..😂😂
......................................................................
Tae🐯
Mate.....mate.......මගෙ ෆේටඩ් මේට්...ස්ට්රෝබෙරි...ම්ම්ම්......ස්ට්රෝබෙරි......* ටේ ට මේට් ගෙ සුවද දැනිලා පිස්සුවෙන් වගේ...ටේ මිනිස් ස්වරූපයට ඉක්මනට ආවා...ටේ පුලුවන් තරන් ඇල්ෆව පාලනය කරගත්තා.....
.............................................................
ජෙනී එකපාරටම ටේ ගෙ රූම් එකට ආවා.....
.......................................................................
මොනා වෙයිද ???? 😁
Bạn đang đọc truyện trên: AzTruyen.Top