🌼💐💒End💐💒🌼


After three months

අර ඩීමන් චොර උනු සීන් එක වෙලා දැනට මාස 3ක් හොදේ.ලේසි නෑ..🤩☺️🤩😂🤩🤩 ජෙනියි ටේයි අර අර එදා සීන් එක ඇදගෙනම ගියා යම්න..ආයෙ ජෙනී ට සති දෙකක් ඇවිදගන්න බැරි උනා කියාන්කෝ..🤩☺️🤩🤩 කොහොමද ටේයියගෙ වැඩ..පට්ට නෙහ්..

ටේ ගෙ වැඩවල ප්‍රතිඵල ඉතින් මාස තුනකින් ගෙඩි පිටින්ම පෙනුනා..යෑස් ජෙනී ඊස් pregnant ... 🤩😌🤐🤐🤐 ටේයියට ෆුල් හැපි කොම්ලා නෙමේ ජෙනී ලගින් හෙල්ලෙන්නෙ...කොල්ලා පස්සෙන් යන්නෙ නැත්තෙ bathroom එකට විතරයි ...ඒකටත් ලගදිම යයි වගේ..🤩☺️🤩🤩😂🤩🤩🤩🤩 ජෙනී ඉතින් මුකුත් කියන්න යන්නෙ නෑ ...කෙල්ල උපරිමේ ඉවසගෙන ඉන්නෙ..🤩😂🤩🤩🤩 ජිනුයි නම්ජුනුයි ජීසොයි හොබියි ඔක්කොම ඉතින් ටේනි wedding එක organize කොරනවා..දෙන්නව බන්දන්න යන්නෙ...ජෙනී ටේයියට පොල්ල තියලා මාරු වෙලා..ටේ ලෝකෙ පෙරලගෙන ජෙනීව හොයනවා..මේස පුටු අස්සෙත් හොයනවා..🤩☺️🤩😂🤩🤩 දාගෙන..ජෙනී ඉදිකට්ටක් කියලා හිතුවද දන්නෙ නෑ කොම්ලා...

" හියුන්..හියුන්..ජෙනීව දැක්කද බලන්නකෝ මේ බබාට මන් කිව්වා  වැඩිය මහන්සි වෙන්න එපා කියලා කොහෙද ..දැන් හොයාගම්නත් නෑ..🤩😥🤐🤐😖🤑🤑🤑 "

කොල්ලා හති දාගෙන ඇවිත් ජින්ව හොලෝනවා..

" යා...ටේ කොල්ලො ටිකක් ඉම්න දෙනවා ජෙනීට..pregnant උනා විතරයි නේ...🤩🙂🤔🤔🤔 "

" එහෙම කියලා කොහොමද ...එයා බඩේ චූටි පප් කෙනෙක් ඉන්නෙ...ඉතින් පරිස්සන් වෙන්න ඕනෙ..දුවන්න එහෙම හොඳ නෑ...🤩😤🤑🤑🤑 "

ටේ කෑගහලා ගියා යන්න..ටේ overprotective ...පව් ඉතින් කොල්ලා ජෙනීට පන ඇරල නේ ඉතින්....🤩😌🤤🤤🤤

" ලීසා මට මෙහෙම ඉන්න බෑ යකෝ..සත්තයි මන් ආපහු හදට යනවා හිතුනොත් "

" ඒ මොකෝ ඒ එකපාරටම උනේ.. "

" ටේ මාව මාර පරිස්සන් කිරිල්ලක් යකෝ පරිස්සන් කරන්නෙ නිකන් මන් වැටුනොත් කුඩු පට්ටන් වෙයි වගේ නෑ නිකන්මේ රෝස මලේ පෙති ගැලවෙයි වගේ යකූ..🤩☺️🤩🤩😑🤐 "

" පව් බම් ඉතින් කොල්ලා ..දන්නවනේ ටේ උබට පන ඇරල කියලා "

" දන්නවා බම්...🤩😔🤑🤑 "

" උබ මේකත් දන්නවනේ ටේ ගොඩාක් දුක් වින්ද බම් උබ ගිය කාලෙ..ඌ පිස්සෙක් උනු නැති එක විතරයි ..හැමදාම හද දිහා බලාගෙන..එයා බය ඇති ආයෙත් ඔයාට කරදරයක් වෙයි කියලා ඒකයි ඒ... ඔයාව රෝස මලක් වගේ බලාගන්නෙ...ම්ම්ම්ම්.... "

" තෑන්කූ ලීසූ.... "

" එනිතින්ග් ෆෝ මයි බෙස්ටි.. "

ලීසා හැමදේම පැහැදිලි කරලා දුන්නා ජෙනීට ..ජෙනීටත් ටේ ගෙ ආදරේ එහෙම වෙන්න හේතුව ත් තේරුම් ගත්තා...ජෙනී ලීසාව බදාගත්තා...ගාර්ඩන් එකේ ඉදපු දෙන්නව ටේ දැක්කා ...ටේ හොඳ හුස්මක් පහත දැම්මා...ටේ ඉක්මනට ගියේ ජෙනී ලගට...ජෙනී ලීසාගෙන ඈත් උනු ගමන් ජෙනීට ටේ ගෙ සුවද දැනුනා...

" බබාහ් මන් කිව්වා...එහෙ මෙහෙ දුවන්න එපා කියලා ..🤩😤🤑 "

ටේ පොරොන්දුව තරහෙන් කිව්වත් ඒ වචන වල තිබ්බේ ආදරේ විතරයි ..ලීසා ජෙනීට ඇස්වලින් පෙන්නලා ගියා ...ජෙනී එහෙම්ම ටේ ගෙ පපුවට ගුලි උනා..ටේ එකපාරටම බය උනා...

" බබාහ්...ඇයි මැනික.. කොහෙ හරි රිදෙනවා ද... අමාරුයි ද ...මොකක්ද උනෙ මැනිකට තුවාල උනාද...මහන්සි ද  ...නැත්තං බඩගිනි  ද..බබාට කලන්තෙ වගේ ද.... "

" ෂ්ෂ්ෂ්... මට මේම ඉන්න දෙන්න ඔයාගෙ පපුව ගැහෙන සද්දෙට මන් ආසයි...තව ඔයාගෙ උනුහුමටත්.... "

ජෙනී කිව්වේ ටේ ගෙ පපුවේ සද්දෙට සංසුන්ව කන් දෙන ගමන්..ඒ වචන ටේ ට ඇහුනම කොල්ලගෙ පපුව වේගෙන් ගැහුනා..ජෙනීට හිනාගියේ එකපාරටම සද්දෙ වැඩි උනු නිසා...ටේ ජෙනීගෙ සිනිඳු දිග කොන්ඩෙ පරිස්සමෙන් තාලයකට අතගෑවා...ජෙනීට නිදිමතක් ආවේ ඉබේම....

" ටේ දෝමතයි...මට...🤩😪🤤🤤🤤🤤 "

ජෙනී එහෙම කියලා ටේ ට තව තුරුලු වෙද්දි ටේ පොඩ්ඩක් ඔලුව පාත් කරලා බැලුවාම කෙල්ල හොඳටම නිදි...wolves එහෙම තමා...🤩😂🤩🤩🤩 ටේ හිමීට කෙල්ලව bride style වඩාගත්තා...ජෙනීගෙ නලලත් ඉබලා කාමරේට අරගෙන ගියා...එහෙම්ම ඇදෙන් තියලා ජෙනී දිහාම බලන් උන්නා....ටේ ජෙනීගෙ කුසට හාද්දක් තිබ්බා

" මන් ආදරෙයි මගෙ පන ටිකට...❤️ "

ටේ ජෙනීගෙ කන් පෙත්තට කොදුරලා ජෙනීගෙ එහා පැත්තෙන් ඇල උනා..ජෙනීව එයාගෙ පපුවට තුරුලු කරගද්දි ජෙනී ටේ ගෙ ඇග උඩට ම පෙරලිලා තුරුලු වුනා.ටේ ට ඉතින් හිනහා....ටේ ජෙනීගෙ කොන්ඩෙ ත් හදලා ජෙනීගෙ කොන්ඩෙ අතගගා හිටියා...ජෙනී ටේ ගෙ බෙල්ලගෙ මූන ඔබාගෙන නිදි..කෙල්ලට කොල්ලගෙ සුවද එන නිසා හොඳට නින්ද ගියා..ටේ ට් ත් ඉවසගන්න බැරි සුවදක් ජෙනී ලගින් ආවේ...ටේ සංසුන්ව ඇස් පියාගත්තා...

" ටේ... "

" ම්ම්ම්...බබාහ් නිදි නැද්ද... "

" සලන්හේ.... "

ජෙනී නින්දෙම්ම කියද්දි ටේ ලස්සනට හිනාවුනා..ටේ මූන ජෙනීගෙ පැත්තට හැරෙව්වාම ජෙනී දොයි මතේම ඇස් පුංචි කරලා ටේ ගෙ තොල් වලට පුංචි ඉක්මන් හාද්දක් තිබ්බා...ඒත් එක්කම ආපහු ටේ ගෙ බෙල්ල අස්සෙ මූන ඔබාගෙන නිදි..ටේ හිනාවෙලා කෙල්ලහෙ හිස්මුදුන ඉම්බා ආදරෙන්...

" නදෝ සරන්හේ...පන ❤️🧡🧡 "


The end❤️

Bạn đang đọc truyện trên: AzTruyen.Top