🔥🌑Beginning of darkness 🌑🔥


Beginning of darkness
Stand of demons
Darkness has come to earth
The moon has dieing in this moment
The moon princess
Is
Ready or not

Back to story
Alfa 💗 princess
Is beginning
This is the true beginning
දැන් තමා ආරම්භය ඒ වගේම අවසානයත්.....

🌊🌊🌊🌊🌊🌊🌊🌊🌊🌊🌊🌊🌊🌊🌊

Dark demons ලා අවදිවෙලා ඔවුන් devil wolves ල සමග ගිවිසුමක..
moon princess මේ දේවල් කොහොම දරාගනී ද!!?? ඇය තවමත් සූදානම් නැති ද..!!???
ඇයට නොහැකියි තම ආදරණීයන් අනතුරේ හෙලීමට...
දෛවය කුමක් කරාවිද...!!???
සෑම කතාවකට ම සතුටුදායක අවසානයක් ලැබෙන්නෙ නෑ..!!!

ඒත් දෛවය මොවුන්ට අනුකම්පා කරාවි ද..!!!

Dark demons ඇවිත් එහෙම නන්..නෑ ජෙනී ඔයා මේක කරන්නම ඕනේ!! මන් moon princess ..!!! කොහෙවත් යන ගෝනි බිල්ලන්ට second වෙන්න..ඒවා හදේ...අපි බලමු..the lord of the darkness ..ඔයා අදුරට අධිපති වෙන්න ඇති ඒත් මන් ආලෝකයට අධිපතිනිය..!!! wait for me mr.demon..the one and only moon princess is coming for you bitch ....!!

මන් කොහොම හරි මගෙ පවුල බේරගන්නවා..කොහොම හරි ..මගෙ ජීවිතේම දීලා හරි ..

ජෙනී ගෙ අධිෂ්ඨානය ඉෂ්ට වෙයිද ..හැමදේම හිතන විදිහටම වෙන්නෙ නෑ කියනවනේ..!!

අන්ද්වේ....!!!!! ජීසෝ හයියෙන් කෑගහන්න ගත්තා..ජෙනී බය උන පාරට එකපාරටම මතු වුනේ පහලින්..ඒකට බය වුනු පාර හොබී පපුව අල්ලගෙන..කුකීත් ඇස් ජිල් බෝල කරගෙන ටේ ත් දැන් තියෙන ප්‍රශ්නෙ බල්ලටම දාලා ජෙනී දිහා බලාගෙන..ලීසා මට ඉගෙන ගන්න බැරි වෙයිද ටෙලිපෝර්ට් වෙන විදිහ..
නම්ජුන් ගෙ හොබීගෙ පපුව කියලා පිට අතගානවා..ඔක්කොම එහෙම වෙද්දි ජීසෝ අඩනවා..

ඔන්නි මොකක්ද උනේ..කෝ..ඔප්පා...ජෙනී ජීසො ලග ඉදගෙන ඇහුවේ ජින් කොහෙද කියලා ..

ජෙ..නී...ජීනී..එයා...අනේ!! 😭😭 devil wolves ලා....ජීසෝ ගොත ගගහා කියන්න යන දේ ජෙනීට තේරුම් ගන්න වෙන දේවල් ඕනෙ නෑ..කෙල්ල දත් මිටි කාගෙන නැගිට්ටේ ඇස් දෙක තැඹිලි පාටින් දිලිසෙද්දි..ඒවා දිහා බලන්න බැරි තරන්..ඒවා ගිනිගන්නවා..

මන් ඕකුන්ව තියන්නෙ..නෑ..oh..shit..ඇයි..ඇයි..
ඔප්පවම ...!!! ජෙනී කොණ්ඩේ ඇදගත්තේ කෑගහගෙනම..කෙල්ල එලියට යන්න හදද්දි..ටේ ඇදලා ගත්තේ ..

වේහ්හ්හ්!!??? කෙල්ල ටේ දිහා බැලුවේ මරන්න වගේ.කෙල්ල හොඳ සිහියෙන් නෙමේ ඉන්නෙ..

කොහෙද යන්නෙ..ආ..ඒ පාර ඔයත් අතුරුදහන් වෙන්න ද..මුරණ්ඩු වෙන්න එපා ..!! කොල්ලා සැර කරේ ජෙනී ගෙ මුරණ්ඩු කම හොදටම දන්න නිසා..ජෙනී එකපාරටම ඔලුව අල්ලගෙන බිම ඉන්ද වුනේ තව ප්‍රශ්නයක් ගෙනත්...

අන්ද්වේ...!!!?? කෙල්ල කෑගන්න ගත්තෙ එපා කියලා ..ටේ හොඳටම බය වෙලා..හැමෝම පණ බයේ ගැහුනේ කෙල්ලගෙ කටින් ලේ ආපු නිසා..ජෙනී නැගිට්ටේ ලේ පිහදාගන්න ගමන්..කෙල්ලට දාඩිය දාලා හොඳටම ..

ඔප්පා එයා ඉන්නෙ හන් ගෙ අතෑරලා දාලා තියෙන ගබඩාවේ..!! ගිහින් ඔප්පව බේරගන්න රිදී දම්වැලක් දාලා නිසා බේරෙන්න බෑ එයාට..ඉක්මනට ...!!! කෙල්ල එහෙම කිව්වා විතරයි හැමෝම දිව්වේ එලියට ලීසා ජෙනීගෙ පිට ට තට්ටු කරා..ජෙනී හිනා වුනේ හැමෝමගෙම හිතේ තියෙන ප්‍රශ්න දන්න නිසා..ඒත් කෙනෙක් තාම ගියෙ නෑ..එයාට සැකයි ජෙනී ගැන..ජෙනීත් එලියට යන්න ගියේ..

කොහෙද යන්නේ..ම්ම්ම්..!!??? ටේ කෙල්ලව බිත්තියට හිරගත්තා..කෙල්ල දැගලුවත් ගැලවෙන්න බෑ..

ටේ සෙල්ලන් කරන්න වෙලාවක් නෑ ...අයින් වෙන්න..!!! ජෙනී ටේ ගෙ පපුවට තල්ලු කරත් ටේ නෙමේ අඩියක් වත් හෙල වුනේ..

සෙල්ලන් කරන්නෙ ඔයා ඒකත් ජීවිතේ එක්ක..කොහෙද යන්න ගියේ ආ....!!?? කොල්ලා කෑගහන්න ගත්තේ කෙල්ලගෙ ඇස් ලොකු කරවලා..ජෙනී ලොකු හුස්මක් ගත්තෙ තරහ පාලනය කරගන්න..ජෙනී එකපාරටම කොල්ලව බිත්තියට හිරකරේ සැනකින්..ටේ ඇස් ලොකු කරගෙන හිටියෙ කොල්ලට හෙලවෙන්නවත් බැරි නිසා..

මේ අහන්න..devil wolves ලා dark demons ලා එක්ක එකතු වෙලා ..ඒගොල්ලො අදුර පාලනය කරන්නෙ ඒකෙ demon මාව මරන්න ඉන්නෙ අවුරුදු පන්සීයකට සැරයක් එයාලා බලන් ඉන්නෙ moon princess ව මරන්න හද අදුරෙම ගිල්ලන්න..ආලෝකය නැති කරන්න..ටේ ..!!! මැණික අහන්නකෝ..ප්ලීස් ම..මට කරන්න දෙයක් නෑ... ජීවිතේ වෙන කෙනෙක් එක්ක ගෙවන්න..පවුලක් හදාගන්න..විශේෂයෙන්ම මාව අමතක කරන්න.. ආපහු එන්න වෙන්නෙ නෑ ඒක විතරයි මන් දන්නේ...!!! ජෙනී ටේ ව අතෑරියා ..කෙල්ල අඩියෙන් අඩිය පිටිපස්සට ගියා..කොල්ලාගෙ ඇස්වලින් නවතින්නෙ නැතුව කදුලු ගලන්න ගත්තෙ අවුරුදු දෙකකට පස්සෙ ආවත් තමගෙ පණ ආපහු තමන් ව අතෑරලා යන නිසා ඒකත් නොඑන්නම..

අනී....අනී...ජෙනී චෙබල්..යන්න එපා මැණික..මාව පිස්සෙක් කරන්න ද ඕනේ..!!! කොල්ල ගොත ගහනවා..කදුලු ඉස්සර වෙලා ඇයි කොල්ලෙක් ට අඩන්න බැරි ද..ඒ හිත් ගල් නෙමේ..ජෙනී ටේ ගෙ ලගට ආවේ අවසාන වතාවට ඒ උනුහුම් තොල් එක්ක පැටලෙන්න කෙල්ල කොච්චර හිත හයිය කරගෙන හිටියත් යන්න හැදුවත් හිත අවනත නෑ ඕනෙමගල් හිතක් ආදරය ඉස්සර උනු වෙනවා.ආදරය කියන්නේ මහ පුදුම හාස්කමක් ..

අඩන්න එපා!!! මන් කිව්වනේ.. මාව අමතක කරන්න.. කෙල්ලගෙ වචන කොල්ලගෙ පපුවට දරාගෙන ඉන්න පුළුවන් ඒවා නෙමෙයි..කොල්ලගෙ ඇස් කේන්තියෙන් දිලිසුනේ දැන් හොඳටම ඇති කියන්න වගේ..කෙල්ලගෙ අතින් ඇදලා අරගෙන ඉන වටේ අත් යැව්වේ හුස්ම හිරවෙන තරමටම තදින්..

ඇති...හොඳටම ඇති!!! කවුරු උනත් මට වැඩක් නෑ...තමුසෙ මගෙ මේට්..ඒක විතරයි මට අදාළ ..ලෝකෙ අලුවෙලා ගියත් මට වැඩක් නෑ..උන්ට ඕනෙ මගුලක් නටා ගන්න කියනවා..හද ..ඔය හද තමා..ඕක ගියාවෙ බල්ලට..ඕක තිබ්බයි කියලා වැඩකුත් නෑ නේ...ටේ කියන ඒවා ගැන කොල්ල වත් දන්නෙ නෑ..කෙල්ල නන් හිනා ව කාගෙන කියන ඒවට..ජිනී ටිකක් වෙලා බලාගෙනම හිටියා කෙල්ල හිනා ව කාගෙන නිසා කදුලුත් ඇවිත්..

අනාව්...cuteeeeeeeee අනේ..මිරිකන්න හිතෙනවා...චූටි කොටි පැටියෙක් වගේ නිකම්..ගොරවන්නෙ..කෙල්ලගෙ කටින් පැන්නෙ ඔය වචන ටික අරහෙ ලෝක යුද්ධයක් මුන් මෙහෙ ලව් 😂 කාට කියන්න ද මේවා..ටේ එකපාරටම කියවන එක නතර කරේ අමුතුම  comment එක නිසා 😂

මොකක්ද..!!!??? ටේ ඇස් බෝල කොරගෙන ආපහු ඇහුවේ ඒක ආයෙත් අහන්න ඕනෙ නිසා..

කියුට්..කියුට්...😍 අල්ලන් කිස් කරන්න හිතෙනවා...!!! කෙල්ල ටේ ගෙ කම්මුල් දෝතින්ම අල්ලගෙන කිස් කරන් ගියා..කම්මුල් , නල්ල, ඇස් දෙක මුලු මූනම කිස් වලින් තෙමුවා..හාදු වැස්සක් ටේ ගෙ මුලු මූන පුරාම දැවටෙද්දි ටේ සංසුන් වෙන්නෙ ඉබේම..කොල්ලා ජෙනීගෙ ස්ට්‍රෝබෙරි සුවද විදින ගමන් ඇස් පියාගත්තෙ මුලු ලෝකම ප්‍රශ්න අමතක කරලා..

ටේ...මාව අතාරින්නකෝ..!!! කෙල්ල sweet voice එකකින් කිව්වේ කොල්ලගෙ අත් ඉබේම ලිහිල් කරලා..කොල්ලා පියවි සිහියට ආවේ කරපු ගොන් වැඩේ මතක් වෙලා..ආදරේ අන්දයි කියන්නේ ඕකට ටේයියෝ 😂

ජෙනී...!!! මැණික...යන්න එපා..කෝ..කෝ..ලගට එන්නකෝ..ප්ලීස්..යන්න එපා..පණ අහන්නකෝ...!!! ටේ ලගට යන්න යන්න ජෙනී කරේ ටේගෙන් ඈත් උනු එක ඇස් පලාගෙන යන්න තරම් ආපු එලිය නිසා ටේ ඇස් පියාගත්තෙ ඒ ආලෝකය වැඩි නිසා ටේ ඇස් අරිද්දි ජෙනී ලස්සන හිනාවක් එක්ක ටේ ඉස්සර හිටගෙන හිටියා...


සුදුම සුදු අත්තටු දෙකක් එක්ක රත්තරං පාට එලි ගොඩාක් විහිදුවමින් හිටියෙ සදදෙව්දුව..(ජෙනී)

ටේ...මන් යන්නන්..ම්ම්...!!! පවුලෙ අයව බලාගන්න... !! අනේ චෙබල්..මන් හින්දා ජීවිතේ විනාශ කරගන්න එපා පණ...ම්ම්....ජෙනී අත්තටු දෙක පහලට කරගෙන ටේ ලගට ආවා...ටේට මොහොතකට හුස්ම ගන්න අමතක වෙලා තිබුනෙ..

වේහ්හ්හ්!!!??? වේහ්හ්හ්!!?? මාවදාලා යන්න ඕනෙ නන් ..ඔච්චරම ලං වුනේ..වේහ්හ්!!!??? උත්තර දෙනවා..!!මාව සෙල්ලමක් උනා ද..කියනවා ඉතින්..අවුරුදු දෙකක් නොමැරි මැරුනා..අඩපු නැති රැයක් නැති තරම්..ඒත් ආපහු ආවා..ආයෙත් ..ආයෙත් බලාපොරොත්තු දුන්නා..ආයෙමත් ..ආයෙමත් ..වේහ්!!?
😭 අමතක කරන්න..එහෙම කොහොමද අමතක කරන්නෙ..ආ..මට හදවතක් තියෙන්නෙ ඒක ගැහෙනවා..හයියෙන්..ඇයි ඒ..ඔයා නිසා..ඔයා ආදරේ නිසා...😭 මගෙ මේට් විතරක් නෙමේ..ඔයා මගෙ ජීවිතේම..වෙන කෙනෙක් එක්ක ඉන්න...😭 ඊට හොඳයි මාත් මැරෙනවා.තමුසෙ නැතුව ජීවත් වෙන්න ඕනෙ නෑ..බොරුකාරි..බොරුකාරියෙක් තමුන්..ආදරය කරලා රවට්ටපු...බොරුකාරී...😭😭..මගෙ ආදරේ සෙල්ලමකට ගත්තා...මේ...බලනවා මගෙ පපුව ගැහෙන වේගේ...ඇහෙනවද..කියන්න ඉතින්..😭 ඔයා ලග ඉද්දි මේ පපුව ගැහෙන්නෙ මෙහෙම  .. මන් තමුසෙට ඇබ්බැහි වෙලා...😭 ඇයි ඇයි!!?? මන් එක්ක හිනා වුනේ..ආ..තමුසෙගෙ හිනාව මාව පිස්සෙක් කරා..හුරතල් උනේ ඇයි...කියන්න ..කියන්න ඉතින්..මගෙ උකුලෙ හුරතල් උනේ ඇයි...උත්තර දෙනවා...😭😭 ඔය රෝසම රෝස තොල් වලට මාව ඇබ්බැහි කෙරෙව්වේ ඇයි!!?? කියනවා..උත්තර දෙනවා මට...ටිකකට වත් හිතුව ද..ඔය සුවද නැතුව මන් ඉන්නෙ කොහොමද කියලා ...කොහොමද හිතුවෙ වත් මන් වෙන කෙනෙක් එක්ක ජීවත් වෙයි කියලා ආ...😠  ....කියනවා...ඔය උනුහුම නැතුව ඉන්න..ආහ්හ්..ඒක වෙන්නෙ නෑ..😭..මන් තමුසෙට ඇබ්බැහි වෙලා..ජෙනී..මන් ඇබ්බැහි වෙලා...කොල්ල කෑගගහා පිටකරේ අවුරුදු දෙක ක තරහ ..ඒ හිරකරගෙන හිටපු වචන ..විදින්න බලගෙන හිටපු ඒ ආදරය ඒ උනුහුම .. ඒ හීන ඔක්කොම තමන්ගෙ ඉස්සරහම නැති වෙන්න නේද යන්නෙ කියලා දැනුනම..දරාගෙන ඉන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා ඒත් ඒක ඉක්මවා ගියාම පිස්සෙක් වගේ හැසිරෙන එක සාධාරණයි..ටේ ගෙ පැත්තෙන් බැලුවොත් ටේ සාධාරණයි..ඒත් ජෙනී ගෙ පැත්තෙන් බැලුවොත් ජෙනී සාධාරණයි..

ජෙනී මේ ඔක්කොම අහගෙන හිටියා සංසුන්ව කෙල්ල දන්නවා කොල්ලා මේ පිට කරන්නෙ තරහව කියලා ඒ වගේම කෙල්ලට තේරෙනවා ඒ වචන ඇතුලෙ මහ ගොඩාක් ආදරේ තියෙනවා කියලා ..තමන්ගෙ ඇස්වලින් පුංචි පුංචි කදුලු බිංදු සිත්තම් වෙද්දි..ඒවා ඔහේ ගලාගෙන ගියේ අරමුණක් නැතුව ....

මියානේහ්...!!! මන්..හින්දා වින්ද දුක..ම..මට සමාවෙන්න ...ආපහු ඔයාගෙ ජීවිතේට එන්නෙම නැතුව ඉන්නන්..මියානේ..!!! කෙල්ල හිත ගලක් කරගත්තා..හිතේ දාහක් දේවල් කියන්න ඉතුරුවෙලා තියෙද්දි ජෙනී ගෙ කටින් පිටවුනේ කිසිම සම්බන්ධතාවක් නැති වචන ටිකක්..

පුලුවන් නන් මේ බොරුකාරිට සමාව දෙන්න...!!! මට ආත්මාර්ථකාමී වෙන්න බෑ ටේ..!! මාව හිරවෙලා ...මන් ඊලඟ ආත්මෙවත් ඔයාව පතන්නෙ නෑ..මොකද ඔයාට දුක් දෙන්න තරන් හයියක් තාම නෑ..සමාවෙන්න ..අන්තිම පාරට කියන්නන්..සරන්හේ..!!! මගෙ කොටි පැටියෝ...!!! කෙල්ල කිව්වා අන්තිම පාරට...කෙල්ල යන්නම ගියේ ටේ ට ජීවත් වෙන එක එපා කරවලා...කොල්ලා බිම ඉන්ද වුනේ කොල්ලගෙ කටින් පිටවුනු වචන මතක් වෙන නිසා පපුවට පිහි දාහක් ඇනෙනවා වගේ දැනුනෙ කෙල්ල කියපු වචනයක් නෑ ර දෝන්කාර දෙනකොට...ටේ මහ හයියෙන් කෑගහන්න ගත්තේ පපුව පැලෙන්න තරන් පුපුරු ගහන වේදනාවෙන් බේරෙන්න වගේ...කොල්ලා අදත් අහස දිහා බලාගෙන හිටියෙ හිස් බැල්මකින්..ඒඇස් දිලිසෙන්නෙ නෑ කිසිම හැගීමක් නෑ..!!!

නදෝ සරන්හේ..මගෙ සද දෙව්දුව !!! කොල්ලා කෑගහන්න ගත්තේ අහසට..ජෙනී ගෙ තොල් අතර අහිංසක හිනාවක් ඇදුනේ ඒ වචන කොච්චර දුරකින් හිටියත් කෙල්ලට ඇහුනු නිසා..කෙල්ල රෝස පෙති වැස්සක් පතිත කලේ....


" දන්නව ද...ටේ ඔයා අඩද්දි මාරම කැතයි...කියලා ..හරියට පිටස්ක්වලජීවියෙක් වගේ.."

රෝස් පෙති රටා ඇන්දෙ එහෙම කොල්ලගෙ තොල්වල ලස්සන හිනාවක් ඇදුනෙ පුංචි කාලෙ ජෙනී ඒක කිව්ව විදිහ මතක් වෙලා...

" ආන් එහෙම හිනාවෙන්න ..මන් ආසයි ඔය පෙට්ටි හිනාවට...!! අල්ලලා මිරිකන්න හිතෙනවා..!! "

රෝස පෙති පණිවිඩය ඉවර උනේ එහෙම ...කොල්ලා ලස්සනට හිනාවෙල අහසින් පතිත වුනු රෝස පෙති දෝතට ගත්තේ කදුලුවලින් තෙත් කරලා...!!!

ආත්මීය ආදර කතාවක අවසානය මොන වගේ වේවි ද...!!!????

💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗
TRUE LOVE DOESNT HAVE
A HAPPY ENDING .....BECAUSE
TRUE LOVE HAS DOESNT END
💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗


TAE අඩනවා වැඩී වගේ නේද !!???

අදහස කොටාගෙනම යන්නකෝ..!!!

හී...ඕතරී අහිංසකයි...😁!!!

Bạn đang đọc truyện trên: AzTruyen.Top