Alfa💗Princess
Black wolf pack එකේ වෙන්ඩ ඉන්න ඇල්ෆා..කිම් ටේයොන්ග්..හොඳ කොල්ලෙක් but play boy කෙනෙක් ..කෙල්ලො ඕනෙ තරම්..තාම යුනි යනවා next month graduate ..business management කරන්නෙ..මේට් හම්බුවෙයි දෝ......
කොල්ලා ඉන්නෙ මේට් හම්බුවෙන සිහියෙන්...තාම හරියට පරිවර්තනය වෙලා නෑ..අවුරුදු 23 ලබන්නෙ එන සතියෙ..අපි බලමුකෝ....
කිම් ජෙනී... Moon light pack එකේ princess .මෙයා princess උනාට පැක් එකේ ඇල්ෆා මෙයාගෙ අයියා..කිම් සියොක් ජින්...අයියයි නංගියි පණ ඇරලා..හැබැයි ජෙනී ඇල්ෆට වඩා ශක්තිමත් ..White wolf කෙනෙක් ...තාම පරිවර්තනය වෙලා නෑ..පරම පිවිතුරු කස් එකක් තියේ මෙයාට..😂 යුනි එකේ professor කෙනෙක් ....මින් යුන්ගි කියලා ..අම්මෝ කෙල්ල මැරෙයි දවසක් හරි දැක්කෙ නැති උනොත්...වැඩේ කියන්නේ එක වචනයක් කතා කොරලා නැතුව ඇති.
යුනි යනවා medicine කොරන්නෙ.😂 පව් අසරණ ටේ තමා ඔක්කොම අහගෙන ඉන්නෙ...ඔබ හරි මිතුරියනි..ටේගෙ බෙස්ටි පණ තමා ජෙනී...
යුනි එකේ කොල්ලො පස්සෙන් එන්නෙ වැද වැද ටේ ඉතින් අතරිම් පතර එකෙකුට දෙන්නෙකුට නෙලනවමත් නෙමේ ඉතිම්ම්..
කොටින්ම කිව්වොත් ජෙනී උදේ හවා ප්‍රාර්ථනා කොරන්නෙ මේට් හමු නොවේවා කියලා ..😂 ඒවා කොහෙද මන් ඉන්නකම්ම්ම්...හී...😁
OFFICIAL TRAILER
Tae💗Jennie
Jeon jungkook..😎 the international play boy...😎 කිව්වත් වගේ කෙල්ලො එන්න..මේම මේම...ඒත් මෙයා නෙමේ ඒම ඒම..because මෙයාගෙ මේට් සත්තලං මුන ගැසිලා..හී 😂 කෙල්ල කොච්චර දරුණු ද කියලා තේරෙනවා නේ..😂 පව් අපේ හාවා...කියන්න බැරි උනා නේ...කුකී බබී Sliver wolf pack එකේ වෙන්ඩ ඇල්ෆා..යුනි යන්නෙ business management ..කොරන්නෙ ටේ තමා බොක්ක...
Lalisa Manoban..යා..යා කුකීගෙ ආදරණීය මේට්...කොච්චර ආදරණීය ද බලන්න නයනී....ජෙනී තමා බොක්ක..දෙන්නගෙ කුපාඩි වැඩ කෝටියයි...යුනි යනවා medicine ම තමා කොලන්නෙ..Brown colour wolf කෙනෙක් ..බේටා කෙනෙක් ..
කොල්ලො කාණුවල බඩ ගාන්නෙ නැති එක විතරයි ..කුකීගෙ මූන බලන්න ඕනෙ එතකොට ..අම්මෝ බිත්තරක් තිබ්බනන් විනාඩියට තැම්බෙයි..😂
මුලු යුනි එකම හොල්ලගෙන ඉන්නෙ මේ පොඩි හතර දෙනා තමයි..
ටේගෙ හියුන්=කිම් නම්ජුන් ..businessman කෙනෙක් ..
ජෙනී ගෙ හියුන්=කිම් සියොක් ජින්..famous businessman කෙනෙක් ..moon light pack එකේ ඇල්ෆා..
ජන්කුක්ගෙ හියුන්= ජොන්ග් හේසොක්..businessman කෙනෙක්
ලීසගෙ ඔන්නි= ජීසෝ..ජින් ගෙ මේට්..
Doctor කෙනෙක්
මින් යුන්ගි..
professor
Hobi ගෙ යාලුවෙක්...
යුන්ගි හැර අනිත් ඔක්කොම කට්ටිය එක dorm එකක ඉන්නෙ...
Tae ගෙ මේට්...ම්ම්ම්ම්
ජෙනීගෙ කස් එක....
The LOVE batTLE
Is
On....
Bạn đang đọc truyện trên: AzTruyen.Top