😷සොර ඇල්ලීමpt2😂


ජිමින් ....කොහෙද ජෙනී එක්ක...ආශ්...මන් මේකේ දෙකෙන් එකක් බේරගන්නන්කො අදම*ටේ පෑගුවා පෑගිල්ලක් හැටට හැටේ ගියෙ නැද්ද ජිමිනගෙ ඩිෆෙන්ඩර් එක පස්සෙන්..😂

ජිමිනා...😂😂 පොඩ්ඩක් සයිඩ් කණ්නාඩියෙන් බලන්නකෝ මගෙ ඉලිසියාකාල මේට් බබා එනවද කියලා 😂* ජෙනී හිනාවෙනවා බඩ අල්ලගෙන මේකිට ආතල් 😂

අඩේ ඔව් බොක්ක.ආන් එනවා ඒ මට ගුටි කන්ඩ බෑ ඕන් කිව්වා 😂* ජිමිනා බූමි වන්දනාමාන කරන්න බැරුව හිනා වෙනවා 😂

මට එහෙම කියන්න බෑ මචෝ ඔහේ නෙ මාව කුදලගෙන ආවේ 😂* ජිමින්ට හීනියට දාඩියත් දාලා.. 

_______________________________________

MEANWHILE AT RESTAURANT 🍦

කෝ ජිමිනා මගෙ නෑනන්ඩි පෙන්නපම් කෝ....* ජෙනී ජිමින්ව හොල්ලනවා දමාගෙන දැන් ඕක ජීවියෙක් බලන් ඉන්නෙ .ගිනිගෙන දැවෙන ඇස් සහිතව 😂 අඩොව් ටේ පිච්චෙන ගදක් එන්නෙ නැද්ද ...මන් ආසයි බැදපු කොටි මස් කන්න 😋😂😂😂

ඉදාන් කෝ ටිකක් මෙන්න මේ ඈන්ගල් එකෙන් අංශක අනූවක් දකුණට බලපම්...* ජිමින් ජෙනීගෙ මූන අල්ලගෙන ටේ දත් මිටි කාගෙන 😂

අම්මට මාර කෑල්ලක් නේ...සත්තයි මට කලින් හම්බුනානන් කොල්ලොන්ට ආස නැති වෙයි බම්..* ජෙනී හෙන වල් බැල්මක්.දාගෙන.ජිමින් හෙන කෙල ලොට් එකක් ගිල්ලෙ නැතෑ ජෙනී දිහා බලාගෙන කොල්ලට දාඩිය දාලා ජෙනීගෙ කතාවට..😂 පව් අසරණ ජිමිනා හැම පැත්තෙන්ම තැලෙනවා 😂

අනේ ශුදූ ඔහොම කියන්න එපා..බම් බය හිතෙනවා...ෂික් ඔහොම බලන්න එපා යකොව්..නොදකින් කෙලත් පෙරෙනවා....* ජිමිනා අඩන්න ඔන්න මෙන්න ජෙනීගෙ බැල්ම එච්චරම ලස්සනයි ෆෙන්ස් 😂😂😂

උබ ඉදාන් ඒ කෙල්ල මගේ මන් දැන් කිව්වා...පුලුවන්නන් නවත්තනවා ...* ජෙනී එකපාරටම නැගිටලා ජිමින්‍ට ඇගිල්ල දිග් කරේ ජිමින් ගෙ හාර්ට් එක නවත්තලා 😂

අඩොව් ජෙනී තොට උණ ද කියපන්...* ජිමිනා ගැහෙනවා ඒත් ජෙනී තොල අතගගා ගියේ ජිමින්ගෙ මේට් ලගට 😂😂 ජිමිනා නැගිට්ටේ නැද්ද ගියා යෑමක් කෙලින්ම රෝස් ලග 😂😂

( මේ ඉන්නෙ රෝස් ...😍 කොහොමද කෙල්ල ගින්දර නේ 💄🔥)

හෙලෝ...මන් ජිමින් blood wolf පැක් එකේ alfa..මන් හිතන්නෙ ඔයා මගෙ මේට්...මන් ඔයාව දැක්කෙ මීට සතියකට කලින් මෝල් එකේ ඉද්දි එදා ඉදන් පස්සෙන්ම ආවා මේ සතියටම මන් හරියට නිදි නෑ කන්නෙ නෑ කොටින්ම කිව්වොත් මන් ඔයා නිසා මේ ලෝකෙ සිහියෙන් නෙමේ ඉන්නෙ..රෝස්...මන් ඔයා ගැන ඔක්කොම හොයාගත්තා...ඇත්තටම කිව්වොත් මන් ඔයාට ආදරෙයි ....ලූනා...මන් ඔයාට ගොඩාක් ආදරෙයි ...සරන්හෙ..නොමු..නොමු සරන්හේ....*ජිමිනා එක හුස්මට ඔක්කොම කියාගෙන කියා...කොල්ලා දැන් තමා හුස්ම ගන්නෙ....

A  FEW MOMENTS LATER

ජෙනීයි රෝසුයි හයියෙන් හිනා උනා..කොච්චර හයියෙන්ද කිව්වොත් ලග හිටිය ටේබල්වල හිටපු එවුන්ට කෑමත් හිර උනා.පිගන් කෝප්ප හිටන් බිදුනා..😂 ජිමිනා වැලලෙන්න ඔන්න මෙන්න.ඒත් උන දේ නිසා කොල්ලාගෙ ඇස්වල කදුලු පිරිනා...😭


රෝස් එකපාරටම කෑගහගෙන ජෙනීව බදාගත්තා..ජිමිනා හිතුවෙම වෙන දෙයක් 😂 අඩොව් ජිමිනා...

ජෙනා සත්තලං😭 මිස් යූ බේබි....මිස් යූ සෝ මච්.  . .......* රෝස් ජෙනීව බදාගෙනම අඩනවා...ඕක ටේ බලාගෙන ඉන්නෙ...ටේත් එකපාරටම restaurant එකට එනවා...

උල්ජිමා...රෝස් බබූ..මිස් යූ ටූ ම්ම්ම්ම් 😂 ජිමිනා ඔහොම බලන්න එපා බම් අනේ අනේ උබේ කැත හිත 😂😂 මේ රෝස් බබූ මගෙ බෙස්ටියෙක්....* ජෙනි එහෙම කියද්දි ජිමින් හෙන හුස්මක් පහලට දැම්මා 😂😂

ඒයි රෝස් එහෙනන් කතා කරන්නකෝ මට ශේප් කරගන්න කෙනෙක් ඉන්නවා ...* රෝස්ට රහසින් කිව්වාම රෝස් ඔලුව වනලා ඇහැක් ගැහුවා ජෙනිත් ඇහැක් ගහලා ජිමිනට පල් හිනාවක් දාලා ජිමිනටත් ඇහැක් ගහලා ගියේ restaurant එකට එන්න  ඇවිත් ආපහු යන ටේ ලගට යන ගමන්...😂

ජෙනී කාර් එකේ දොර ඇරගෙන ඉදගත්තා ටේ ගෙ ඇස් ජිල් බෝල සයිස් මොකද ටේ හිතුවේ ජෙනීව follow කරා කියලා ජෙනී දන්නෙ නෑ කියලා..ජෙනී එහෙම්මම ටේ ගෙ උකුලට ගිහින් ටේ ට හිතන්නවත් වෙලාවක් නොදී ටේ ගෙ ලිප්ස්වලට බර උනා...හිමින් සුමටව ආදරණීය විදිහට සිප ගැනීම ගලාගෙන ගියා...ටේ ජෙනීගෙ ස්පර්ශයෙන් වෙනම ලෝකයකට ගියා..කෙල්ලගෙ අත් ටේ ගෙ ටී එක යටින් ගියේ ටේ ගෙ ඇගම හිරිවට්ටලා...ජෙනී හිමින් සීරුවේ ටේ ගෙ පිටේ ලස්සන රටා ඇන්දා...හාදුව ටිකෙන් ටික වේගවත් උනා...උනුසුම් සිප ගැනීම විනාඩි ගානක්ම ඔහේ ඇදගෙන ගියා....හුස්ම ගන්න බැරි වෙන කොට වගේ ජෙනී ටේ ගෙන් ලිප්ස් ගත්තා...

බේබි මන් ජිමින්ගෙ මේට්ව බලන්න ආවේ..ම්ම්ම්....ජිමින් මගෙ යාලුවෙක් විතරයි කොටින්ම සහෝදරෙක් වගේ ...ම්ම්ම්....ඔහොම වෙන්න එපා..මන් කොටි මස් කන්න දැන් ගොඩාක් ආස වෙලා....ම්ම්ම්....* ජෙනී ටේ ගෙ ලිප්ස්වල ගෑවි නොගෑවි හිමින් සීරුවේ ටේ ගෙ කොණ්ඩේ අස්සෙන් සිනිඳු ඇගිලිතුඩු ගෙනිච්චේ මොහොතකට ටේ ට හුස්ම ගන්න අමතක කරලා...

එහෙම ද හුම්...මන් බය උනා...* ටේ ලැජ්ජාවෙන් කියද්දී ජෙනී හිනා වෙවී ටේ ගෙ ඔලුව අතගාන්න ගත්තෙ හුරතල් කියලා හිතන ගමන්...

අම්මෝ හුරතලේ ඉතින්...*ජෙනී එහෙම කියද්දි ටේ ජෙනීගෙ පපුව ගාව ඔලුව තියාගෙන එහෙම්ම හිටියා......
_______________________________________


MEANWHILE JIMIN & ROSE

මන් දන්නවා මගෙ පස්සෙන්ම.ආවා කියලා ඔයා කියනකන් තමා හිටියෙ පිස්සු කොල්ලා මටත් ඔයාගෙ සුවද දැනෙනවා ඒක.අමතක වුනාද ...* රෝස් ජිමින්ගෙ අත අල්ලගෙන හුරතල් විදිහට කතාකරා ජිමින්ගෙ ඇස් සතුටින් දිලිසුනා....

රෝස් මැණික සරන්හේ...නොමු නොමු සරන්හේ....* ජිමින් කිව්වේ රෝස්ගෙ අත් දෙකම අල්ලගෙන.එතකොට රෝස් ලස්සනට හිනා උනා....

නාදු සරන්හේ ජිමින් බබෝ....* රෝස් එහෙම කියලා ජිමින්ගෙ පපුවේ මූන ඔබාගත්තා..ජිමින් හිනා වෙවීම රෝස්ගෙ කොණ්ඩේ සිනිඳුවට අතගාන්න ගත්තා...

_______________________________________



JIMIN❤️ROSE


ජිමින්ටත් හරි ගියා 😂

Bạn đang đọc truyện trên: AzTruyen.Top