💫💭WHATSAPP💬💕

Author's note- මන් පලවෙනිවතාවට idol කෙනෙක් විදිහට අරගෙන ම ලියන්නේ ..idol life එක use කරලා මගෙ imagination එක විදිහට ලියන්නේ මේක..හැබැයි idol real life එකට කිසිම අදාළත්වයක් නෑ ..ප්ලීස් මේක just a fanfic එකක්..okay 🙂❤️

Kim Taehyun's pov

අද මන් ෆ්‍රී..permission to dance concert එක ඉවර උනු නිසා pd nim දෙයියනේ කියලා two months vacation එකක් ගෙඩි පිටින් දුන්නා..හම්මෙර් ඉතින් පැන්ඩා බබා..

මන් නන් කම්මැලිකමේ මගෙ එපාර්ට්මන්ට් එකේ ඇදේ පතබෑවිලා ඉන්නේ..ඔක්කොම හියුන්ලා..ජිමිනයි කුකියි එයාලගෙ වැඩ...

මාත් ඉතින් ෆෝන් එක ඔබන්න ගත්තා...වෙන කරන්න දෙයක් නෑ නී..

chat කරන්නත්වත් කෙනෙක් නෑ නෙ..අඩුම කෙල්ලෙක්වත් නෑ නෙ මට..🙂 you know i'm a good boy

පත්තු උනා..මන් google ගිහින් best chatting app එකක් search කරා...

line
Whatsapp
Viber
Imo
Insta
Etc.

ඔහොම හෙන ගොඩක් ආවත් මගෙ ඇස් ගියේ whatsapp කියන එකට..
5B+ installs

මාත් ඉතින් install කරගත්තා...උඩින් පල්ලෙන් agree දීගෙන ගිහින් හරි හදාගත්තා...

දැන් මොකක්ද කරන්නේ..මේ වගේ ආමි ගෲප් නැද්ද දන්නෙ නෑ...

ඒකත් google එකෙන්ම ලින්ක් ගන්නන් කියලා යද්දි තියෙන ගෲප් තොගේ දකිද්දි මට හික් ගෑවුනා...

එකපාරටම අත වැදිල එකක් කිල්ක් උනා..🙂 කමක් නෑ ගිහින් බලමුකෝ...

ගියා..විතරයි typing ....

joined වෙලා මන් පොඩ්ඩක් හිටියෙ එකපාරටම කඩාගෙන පනින්න දැනුනු සැජ්ජාව නිසා..🙂 සැජ්ජ බයට හැදුනු කොම්ලෙක් මම්..හුම් 😌

ඒත් එක්කම මගෙ ඇස් ගියේ..එක මැසේජ් එකකට...

💬 තමුසෙල..මොනාද යකුනෙ මේ දාන්නෙ..මන් ඔන්ලයින් ක්ලාස් එකක ඉන්නේ...ඔහෙල දාන වීඩියෝ දැක්කම මට ඉන්න බෑ බම්..පීස් දැන් ඇති...🙂💔

හෑ...මොනාද ඒ..👉👈

මටත් ආවා හෙන කුතුහලයක් ඉතින්..වීඩියෝ එකක් කිල්ක් කරපු ගමන් ෆෝන් එක මගෙ අතින් අතෑරුනා...🙂

අපේ ෆැන්ඩම් එක තමයි හොඳටම කරන්නේ..

මන් බලන් හිටියෙ ක්ලාස් එකක ඉන්න කෙල්ල කිටි කිටි ගාලා මැසේජ් කරන විදිහ...

මටත් අතතියාගෙන ඉන්ඩ බෑ නේ..profile එක බලන්න ගියා...

ඔමෝ...කෙල්ලනන් ලස්සනයි ..මාර ලස්සනයි ..ඉන්දියන් වගේ...

ෆොටෝ එක මන් ඇස්වලින්ම කෑවා...🙂 නැතුව බෑ අපිත් වයසට යනෝ..

මැසේජ් එකක් දාමුද..මැරෙන්නෙ නෑ නෙ දැම්මා කියලා ...

කෙල්ල මාත් එක්ක ටෝක් කරයිද..?

මන් පල් වෙයිද..?

ආදී ගනයේ නොයෙකුත් පස්න ආවත් මගෙ ඇගිලි මටත් ඉස්සෙල්ල ක්‍රියාත්මක වෙලා ඉවරයි ...🙂

Me: Hi😁

මන් දැන් බලන් ඉන්නවා...ඉන්නවා ...

ඔමෝඕඕඕඕඕඕඕඕඕඕඕඕඔ ...
typing ....කෙම්ල හෙන ෆාස්ට් 🙂

Hi..කවුද මේ..😶

අප්පටසිරි...නමක්..🙂 bts v කියලා කියන්න ද..කෙල්ල කලන්තෙ දැම්මොත්...ඔමෝ..එහෙම කරන්න බෑ ..

Me: I'm Taewon😁

Hi..Taewon..nice to meet u 😁

Me:ඔයාගෙ නම?

මන් විහාරමහාදේවී..😌

හෑ..ඒක නමක්ද..හෙන දිගයි නෙ..
වි..හ්..හා..ආයිශ්..fuck 🙂💔

😂 නෑ නෑ මගෙ නම ටෂී..

😒🍃

To be continued ..🙂

චූටි කතාවක්..😌
ආතල් විතරයි දෙන්නෙ..😂

Bạn đang đọc truyện trên: AzTruyen.Top