-Last message-
Tashi's pov
අත්තටම මට ජීවිතේම එපා උනා...
මගෙ ලග උන්නු ගොඩාක් යාලුවො මාව පිලිකුල් කරා
මන් මොකක්ද කරපු වැරැද්ද
සෝෂල් මීඩියාවල සමහර ආමිලා සතුටු උනත්
ගොඩාක් අය මට ගොඩාක් නරක විදිහට බැනල තිබ්බා
අපෙ පවුලෙ අයටත් මේක ආරංචි වෙලා..
ඒත් මේක ගැන හයිබ් එකෙන් කිසිම announcement එකක් ආවේ නෑ
අඩුම බොරුවක් කියලවත්
අම්මා මගෙන් ෆෝන් එක ඉල්ලුවා...
අයියා මට ගහන්නත් ආවා..හුගක් නරක විදිහට බැන්නා
Me: මියන්හේ ටේ
මන් හිතන්නෙ අපි දෙන්නා ගැලපෙන්නෙ නෑ..ඔයාට හොඳ කෙනෙක් හම්බවෙයි
බූරුවා 😭
තමුසෙ ඇයි මට ආදරෙයි කිව්වේ ආ...
අම්මා මගෙන් ෆෝන් එක ඉල්ලුවා.ආයෙම මන් online එන්නෙ නැති වෙයි
පරිස්සමෙන් ඉන්න
ඔයාව නන් මට කොහොම හරි බලන්න පුළුවන් නෙ
මගෙ බෙස්ටියා නිසා
ඔයාට මාව අමතක වෙයි නේද
සරන්හේ ටේවොන්
මන් ආදරේ කලේ ටේවොන්ට
තාමත් එහෙම්මයි
ඒත් දැන් ඉරිසියයි .ඔයාට ගොඩාක් ගොඩාක් ගොඩාක් ගෑනු ලමයි ආදරෙයි නිසා
good bye tae 👋❤️
අනිවාරෙන් කවදහරි මන් ඔයාව බලන්න එන්නම්..දුරින් ඉදන් හරි ..පරිස්සමෙන් ඉන්න ❤️
Bạn đang đọc truyện trên: AzTruyen.Top