Kim Taehyunnnnnnggg!!!!!

Taehyun's pov

" ටේ...ටේ "

" ටේ...ඉරෝනාආආආආ....!!!! "

" කිම් ටේහ්‍යුන්න්න්න්න්න්න්න්න්න්න්න්න්න්න්න්න්න්න්න්න්.............!!!!!! "

මට ඇහුන කටහඬ නිසා මන් ඉක්මනට ඇස් ඇරල බැලුව...

මන් දැක්කෙ මගෙ ප්‍රින්සස්ව...

එයා මට කොට්ටෙන් ගහන්න ලෑස්තිය..😅

දෙයියනේ ඒක හීනයක් නේ...😥 ඒකත් ඒ කදුලු මතකය අපේ

මන් ට‍ෂීව උකුලට උස්සලා ගත්තෙ එයා මට කොට්ටෙන් ගහන එකත් අමතක කරලා...

" සරන්හේ පිස්සී..❤️ "

" oh..that unexpected 😶 "

ටෂී ඇස් දෙකත් පුංචි කරගෙන මන් දිහා බලද්දි මන් ටෂීගෙ රෝසතොල්පෙති අල්ලගත්තෙ ආයෙමත් අතාරින්න බලාගෙන නෙමෙයි...

" ම්ම්හ්..ටේ "

" ..ම්ම්ම්හ්...සරන්..හේ..ආහ් ජාගී "

මන් ටෂීගෙ බෙල්ල පිටිපස්සෙන් අල්ලගෙන ටෂීව මගෙ ඇගටම තදකරගෙන ඒ තොල් මගෙ තොල්වලින් උරන්න ගත්තෙ පුදුම හදිස්සියකින්...

" යාහ්..ටේ ඇතී..ම්ම්හ්.. "

" ජාගී..........!!! "

" ගුටි කන්න ආසද..ආහ් බබූලා හතර දෙනා අප්පව හොයනවා..සුදූ එයාලව දොයි කරවන්නකෝ...ප්ලීස් "

ප්‍රින්සස් මගෙ ශර්ට් එකේ බොත්තමක් කරකෝ කරකෝ හුරතල් වෙනවා..ආහ් බෑ කියන්නේ කොහොමද ..

අවුරුදු පහකට පස්සෙ මට ටෂීව හම්බුනෙ පුදුම විදිහට ..මගෙ පලවෙනි fansigning එකේදි..මන් සෝලෝ ආර්ටිස්ට් කෙනෙක් දැන්..අපි ඩිස්බෑන්ඩ් උනා

එදා ටෂී මන් ගාවට ඇවිත් කටපුරා හිනාවෙනකොට මට උන්නු තැනත් අමතක උනා...

" මාව මතකද..?? ටේවොන් "

" මන් මැරිලා ඉපදුනේ නෑ මැනික.. "

ඒ වචන ටිකත් එක්ක මන් ටෂීගෙ බෙල්ල පිටිපස්සට අතදාලා ටෂීව කිස් කලේ ඔක්කොම ෆෑන්ස්ලා කෑගහන්න ගන්නකොට...

" ටේ....................!!!!! "

" ඔහ් ..ප්‍රින්සස්.. ??"

" ටේ...මන් pregnant .. "

Princess මගෙ බෙල්ල අස්සෙ මූන හන්ගගෙන කියද්දි මගෙ ඇස් දෙක ලොකුත් උනා...

ඔමෝඕඕඕඕඕඕඕඕඕඕඕඕඔ මගෙ පස්වෙනි බබූ...

මන් ප්‍රින්සස්ව තුරුලු කරගෙන හිස්මුදුන ඉම්බා...

" ගුමාවො ජාගියා... සරන්හේ "

" නාදූ ටේ.. "

~The end~

A/n ; idols are also humans
Hope u enjoyed 😚❤️

Bạn đang đọc truyện trên: AzTruyen.Top