EPILOGUE💕
ටෂීගෙ අවසාන මැසේජ් එක නිසා ටේහ්යුන් හැසිරුනේ පිස්සෙක් වගේ
මීඩියා , ආමිල හුගක් අය ටේහ්යුන්ව මානසිකව වැට්ටුවා
ටේහ්යුන්ගෙ හියුන්ල කොල්ලව සනසන්න හැදුවත් ටේහ්යුන් නැවතුනේ depression රෝගියෙක් වෙලා
කොල්ල හිනාවුනේ කලාතුරකින්..වෙනදට කට පුරා හිනාවෙන කොල්ල දැන් හිනාවෙන්නෙ මොකක්ද කියලවත් දන්නෙ නැති තරන්
concert එකක් තිබුනොත් පිස්සු නටන කොල්ල දැන් පැත්තකට වෙලා ඔහේ බලන් ඉන්න පුරුදු වෙලා හිටියා
ආමිල හුගක් දුක් උනා..එයාලගෙ winter bear ඉන්න විදිහ නිසා
Taehyun's pov
හරියම අවුරුදු හතරක්
මගෙ ප්රින්සස් මගෙන් ඈතට ගිහින්
හැමදාම එයාගෙන් අන්තිමට ලැබුනු මැසේජ් ටික දිහා මන් පැය ගනන් බලාගෙන ඉදලා ඇති
අමතක වෙන්න ..අහ්..එහෙනන් මන් මැරෙන්න වෙයි රත්තරං
කවදාහරි ඔයාව බලන්න එන්නම්..
එන්න ඒ බලාපොරොත්තුව තමා මන් ජීවත් වෙන්නත් හේතුව ...
මගෙ ඉස්සරහට වෙලා කෑගහන ආමිලා දැන් මට නිකන් ෆැන්ඩම් එකක් විතරයි . හීනෙකින්වත් හිතුවෙ නෑ මන් මෙච්චර ආදරේ කරපු ආමිලා මගෙ පලවෙනි ආදරේ මගෙන් උදුර ගනී කියලා . මගෙ අහිංසක කෙල්ල කොච්චර ඇඩුවද..??
මගෙ අහිංසක කෙල්ලට කරපු දේවල් මට තාම මතකයි..!!
මගෙ ප්රින්සස්ට දැන් වයස 22 ක් ..දැන් ඔයා ලොකුයි ඇති නේද මැනික
තාමත් මගෙ වෝල්පේප එකේ තියෙන ෆොටෝ එක ඇගිලිතුඩුවලින් පිරිමැද්දේ ලොකු හුස්මක් ගන්න ගමන්
ඔයාගෙ මතක විතරක් ඇති මට ජීවිතේ ඉතුරු කාලෙ ගෙවල දාන්න මැනික
ඉන්න තැනක සතුටින් ඉන්න රත්තරං ...
ඔයාගෙ ටේවොන් හැමදාමටම ආදරෙයි ඒකෙ කිසි වෙනසක් නෑ
සරන්හේ ප්රින්සස්...!!!
මන් නින්දට වැටුනේ එක මැසේජ් එකකින් කනපිට ගැහුනු අපි දෙන්නගෙ ජීවිත ගැන හිතන ගමන්
එකපාරක් ඔය උනුහුම විදින්න පුළුවන් නන් ...සත්තයි හිත හදන් සදහටම ඇස් පියාගන්නවා පන
-THE END-
Oh..guys ..🙂
This is not the end..😌!!!!!
Bonus part ..
Coming soon!!!!💕
Bạn đang đọc truyện trên: AzTruyen.Top