💬9th message💕
Tashi's pov
ටේ පාන්දරම මැසේජ් දැම්මට පස්සෙ මට ඩේටා ඕෆ් කරන්නත් බැරි උනා
Bestie 💖 calling
මන් ෆෝන් එක අරගෙන බැලුවා..යා මේකි මොකො උදේම 😪
me: බබා මොකෝ උදේම 😪
bestie : රෙද්ද බම්..😥 ගිහින් බලනවා නිව්ස්..
me: නිව්ස්..😑
bestie: උබ යකො..ආමිල ඔක්කොම පිස්සුවෙන් වගේ උබව හොයනවා
me: යකො 🙂 මන් එච්චර ෆේමස් වෙලාද..වාව් 😂
bestie: විහිලු නෙමේ බූරියේ ගිහින් බලහන් 😑
ඒකි සීරියස් වගෙ..මන් ෆෝන් එක අරගෙන පොඩ්ඩක් බැලුවේ
වට්සැප් එකේ ජීවිතේටම චැට් කොරපු අයත් මැසේජ් දාලා
මොකක්ද යකූ උනේ
නිව්ස් ඕනි නැ ..මුන්ගෙ ස්ටේටස් බැලුවනන් ආයෙ මුකුත් ඕනි නෑ 😌
මන් හොඳ රොයිටර් එකකගෙ ස්ටේටස් බැලුවා
Bts v's secret gf
අඩේහ්..🙂
පොර දස්සයා නේ
ඒත් වීඩියෝ එක යද්දි මගෙ ඇස් උඩ ගියා...හිමින් ගැහියන් මයෙ අම්මා
මන් පපුවට අත තියාගෙන මුමුණ මුමුණ උන්නේ
දෙයියනේ ..ඒ මන්..
එයාගෙ වෝල්පේප එකේ මන් මොන මගුලක් ද කරන්නෙ 😲
💖My love💖: princess
Me: tae..අනේ මන් දන්නෙ නෑ
💖My love💖: but i know princess 😔
Princess ..මන්
තමා
bts v
ම්වෝ??? 😳
Me: ආනී..ආනී
බොරු කියන්නේ
ඔයා මගේ ටේනෙ...
මන් එකපාරටම අඩන්න ගත්තෙ එයා මගෙ ටේවොන් නෙමේ එයා මගෙන් ඈතට යනවා වගේ දැනුනු නිසා
💖 My love💖
Video calling
මන් නිකන්ම ආන්ස කරා...
ඒ ඒ ඉන්නෙ කිම් ටේහ්‍යුන්..ලෝක ප්‍රසිද්ධ bts v
මගෙ ටේවොන් නෙමේ
" ප්‍රින්සස්..අඩන්න එපා මැනික.. "
" ඔයා...ඔයා මගෙ ටේවොන් නෙමේ කියන්න ප්ලීස්...ප්ලීස් "
මන් අඩන ගමන් ඇයදුවා..
එයත් හොඳටම අඩන්න ගත්තෙ මන් ආයෙමත් එයා නිසා ඇස් රතු කර ගත්තා කියලා දැනෙද්දි
" ටේ..අපිත් එන්නද..??"
මට ඇහුනෙ කටහඬක්..හරියට ජින් ගෙ වගේ
මන් බැලුවේ එයා දිහා..මන් දැන් මොකක්ද කරන්නෙ
ඇයි ඔයා මෙහෙම දෙයක් කලේ
ඇයි මට ආදරේ කලේ
මෙච්චර කල් විහිලුවක් ද කරේ
දාහක් දේවල් එයාගෙන් අහන්න ඕනෙ උනත් මන් ගොලු වෙලා
මන් හීනෙකින්වත් හිතුවෙ නෑ මගෙ පලවෙනි ආදරේ මට ..මට 😳
" ප්‍රින්සස් වෙන ඇදුමක් දාගන්න "
මන් සිහියට ආවේ එයාගෙ ගොරෝසු කටහඬට..මන් බැලුවේ මන් ඇදන් ඉන්න එක
😳
අනේඒඒඒඒඒඒඒඒඒඒඒඒ ........!!!!
මන් රෑට නිදාගත්ත එක පිටින් ඉන්නේ...මුලු පපුවම එලියෙ වගේ...
මන් ඉක්මනට බෙඩ් ශීට් එකෙන් වහගත්තා
" යාහ්...ඔක්කොම දැක්කද ..😳 "
" ඔව් ...😌 "
" කලින් කිව්වේ නැත්තෙ ඇයි මෝඩයෝඕඕඕ...😖 "
" මන් ඉතින් කොහොමත් දකින්න තියෙන ඒවනේ 😋..ඒත් වෙන අය දකින්න ඕනෙ නෑ 😒 "
" මන් මට ඕනෙ අයට පෙන්න ගන්නන්..😑 ඔයා වදවෙන්න එපා "
මන් ඔහේ කියලා දැම්ම ම මන් දැක්කෙ මාව ස්ක්‍රීන් එකෙම්ම කන්න බලාගෙන ඉන්න ටේ ව..
ඒත් ..මන් දැක්කෙ ටේ ගෙ කාමරේ දොර ඇරෙනවා..මන් ඉක්මනට කෝල් එක කට් කරා
මන් ..මේකට ලෑස්ති නෑ
ඒවගේම දැන් අපි කොහොමවත් ගැලපෙන්නෙ නෑ
Bạn đang đọc truyện trên: AzTruyen.Top