💬8th message💕
Taehyun's pov
" ආහ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්!!!!!!! 😍 "
මන් ෆෝන් එක ඉබල මහ හයියෙන් ම කෑගැහුවේ එයා දැන් මගේ නිසා
එකපාරටම දොර කඩාගෙන ආවේ ජින් හියුන්
" හියුන්න්න්න්න්න්න්න්න්!!!!!!!! "
මන් හියුන්ව දැක්කා විතරයි හයි ජම්ප් එකක් පැන්නා..මන් හිතන්නෙ හියුන් බිම..ඒත් එක්කම මන් දැක්කෙ කකුල් ගොඩාක් 🙂
" නැගිටපන් මනුස්සයෝ..මයෙ කොන්දා...😩 "
" ඔහ් මියන්හේ හියුන්..😁 "
මන් ඉක්මනට ජින් හියුන්ගෙ ඇගෙන් නැගිට්ටා..ඊට පස්සෙ මන් එකින් එක ඔක්කොම අයව බදාගත්තා ..😁
" ටේට මක්ක වෙලාද..🙂 "
" ඒකනෙ හොබී හියුන් 😶 "
" මන් කෝකටත් ඩොක්ට කෙනෙක් ව බලන්නන් "
" යා කොටො අපි මොකක් හරි කරන්න ඕනේ මේකට "
" තෝ හාවා මට කොටා කියන්න එපා 😒 ..ඒක නෙමේ මාත් කියන්න උන්නෙ ටේයියා හැසිරීම හරි භයානකයි 🙂 "
" මටත් තේරුනා ඉස්සෙල්ල ම හියුන්ගෙ ෆෝන් එක උස්සන්න ඕනෙ 😌 "
" ඕකෙ..හාවෝ 😌 "
මන් ඇස් කොනින් දැක්කෙ හියුන්ලයි අර වල් පාත්තයයි වල් හාවායි මොනා හරි කුටු කුටු ගානවා
My jagi❤️ edit
❤️Mine princess❤️
" ඕකෙ..ඕකෙ හැමෝම පොඩ්ඩක් අහගන්න අපිට හෙට reality show එකකට යන්න තියෙනවා
weekly idol 🙂 "
" ආයිශ් හියුන්..ඒකෙ මනුස්සයා ගෙන් බේරෙන්න බෑ නෙ..😒 ඕනෙ නැති මගුලක් නෑ "
" ඒකනෙ නම්ජුන් හියුන් 😐 යට කලිසමේ බ්රෑන්ඩ් එක විතරයි අහන්ඩ එන්නෙ නැත්තේ පුළුවන් නන් ඒකත් අහයි 😒 "
" ඔව් ඔව් ඒත් ඉතින් මන් මොනා කරන්නද ☺️ ඒත් ඕනෙ උනොත් හොම්බට දෙකක් අනිමු 😐 "
" හියුන් සිරාවටම ද 😶..මන් නන් රෙඩි "
කුකී අත් දෙකත් අඹර අඹර කියනවා..🙂 අර මනුස්සයා ඉවරයි
.
.
.
Me: good morning princess 😚
❤️Mine princess❤️: gummonim tae 😪 මන් දොයි
Me: 😂 අරස්සෝ අරස්සෝ බේබි ..බායි මැනික
❤️Mine princess❤️: bye tae..i love u 😚
Me:bye jagi..i love u more😙
මගෙ බේබි තාම දොයි..මාත් හිනාවෙවී උන්නෙ ෂෝ එකට මේකප් කරනකොට
" හියුන් !!!! "
" ඔමෝ..😖 යාහ් හාවෝ "
" හියුන් ඇයි බය උනෙ 😏 ?? "
" එකපාරටම කොහෙන්ද හිංචි පිංචි හාවෙක් ආවේ කියලා බැලුවේ 😂 "
මන් කුකීගෙ කොන්ඩෙ අවුස්සල හිනාවෙවී දිව්වේ කුකී කෑගගහ මගෙ පස්සෙන් එද්දී
ෂෝ එකේ අපි හැමෝම උන්නෙ ඉහින් කනින් දාඩිය පෙරාගෙන ..🙂 මේ අපේ ඉස්සරහට වෙලා ඉන්නෙ සත පහකට විස්වාස කරන්න බැරි පොරක්
දැන් මිනිහා dare දෙන්න යන්නෙ..ප්ලීස් ගෝඩ් මාව බේරගන්න..🙂
මොකද මගෙ තමා ඉස්සෙල්ල ම වාරෙ..🙂
" ඔහ්..ටේහ්යුන් ශී මේක ගන්නකො..😏 "
මිනිහගෙ හිනාව මට ඇල්ලුවෙම නෑ...මාත් හෙන කෙල ගුලියක් ගිලල චිට් ගොඩාක් තිබ්බ වීදුරු බෝතලෙන් එකක් ගත්තා
ජිමිනයි හෝබි හියුනුයි මගෙ දෙපැත්තේ හිටියෙ ඒ දෙන්නත් එබුනා
ඒත් තිබ්බ දේ දැක්කම මගෙ මුලු අතම වෙව්ලන්න ගත්තා
show us your phone wallpaper
" ඉතින් ටේහ්යුන් ශී ...මොකක්ද ඔයාට හම්බුනේ 😏 "
මන් කොලේ පෙන්නුවාම ඕඩියන්ස් එකේ ඉන්නු ඔක්කොම ආමිල හයියෙන් ම කෑගැහුවා
" ඔහ් හෝ 😅 ඉතින් ටේහ්යුන් ශී පෙන්නන්නකො බලන්න "
මන් අපහසුවෙන් ඉන්නෙ කියලා මගෙ හියුන්ල ඔක්කොමටම තේරුනා...ඒත් ඒ ඔක්කොම හරි අර මනුස්සයාගෙ බැල්ම
" ඇයි ටේහ්යුන් ශී..ඒක පෙන්නන්න බැරි ද..😏 "
ඔක්කොම කැමරා මොහොතකින් හැරුනේ මගෙ පැත්තට ..
දෙයියනේ
ජිමින් මගෙන් ඇහුවත් ඇයි කියලා මන් සද්ද නැතුව උන්නා..
මන් ෆෝන් එක ගත්තෙ මේක අපි ඔක්කොමටම එක වගේ බලපාන නිසා
ඒත් දෙයියනේ මගෙ කෙල්ල..
මට ඇඩෙන්න වගේ
මගෙ..මගෙ වෝල්පේප එකේ ඉන්නෙ මගෙ ප්රින්සස්
ඒත් එක්කම කැමරා ඔක්කොම වගේම ආමිලගෙ ඇස් පවා එල්ල උනේ මගෙ ෆෝන් එකට
මන් ලොකු හුස්මක් අරන් ෆෝන් එකේ ලොක් එක ඇරල හැරෙව්වා
හැමෝගෙන්ම කටෙන් පිටවුනේ පුදුම උනු හුස්මක් වගේ
නම්ජුන් හියුන් නැගිට්ටාම අපේ අනිත් හියුන්ලත් නැගිට්ටා..
" ටේහ්යුන් ශී..ඉතින් කවුද ඒ 😏 "
" ආමි ඔයාලට දැනගන්න ඕනි නැද්ද කවුද ඒ කියලා "
ආමිලා හයියෙන් කෑගහනකොට මන් තව අසරණ උනා..
Bạn đang đọc truyện trên: AzTruyen.Top