💬7th message💕

Tashi's pov

මන් ෆෝන් එක ඇදෙ දාලා කොට්ටෙ අස්සෙ මූන ඔබාගත්තා ..

මොකක්ද දෙයියනේ ඒ උනේ

එයා මට ආදරෙයි

ම්වෝඕඕඕඕඕඕඕඕඕඕඕඕඕ

මයෙ පොලොසා දැන් මට ආදරෙයි කිව්වා

මන් මොකක්ද කරන්න ඕනේඒඒඒඒඒඑ

මන් ආයෙමත් ෆෝන් එක අරගෙන මොකක්ද type කරන්නෙ කියලා හිතුවේ..

මට love affairs තිබිලම නෑ

අනික ටේවොන්ට 26ක් නෙ..

ආදරේට වයස අදාළ නෑ මෙයා😌 හදවත ද කොහෙද කෑගහනෝ ඇහුනා

මොලේ: power cut 🙂💔

Me:👉👈

ටේ

මේ

මේ

අපේ වයස 😳

Mine පොලොස්💕:වයස බල්ලට් ගියාවේ😌

Me: එහෙනන් හා 😇

Mine පොලොස්💕: හා කිව්වේ😏

Me: මාත් ආදරෙයි 🙈

Mine පොලොස්💕: ඔමෝඕඕඕඕඕඕඕඕඕඕඕඕඔ 😲

ඔමෝඕඕඕඕඕඕඕඕඕඕඕඕඔ

බබා

එහෙනන් ඔයා අද ඉදන් මගේ😌

සරන්හේ ජාගී❤️

Me: නාදූ❤️🙈

මන් මූනත් අල්ලගෙන ඇදේම පෙරලුනා..අම්මා ගෙදර නැති නිසා හොදා 🙂💔

Mine පොලොස්💕 edit
💖My love💖

තම්කූ මල්සරා...😇

Bạn đang đọc truyện trên: AzTruyen.Top